Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගාසා තීරයේ දරුණු ගැටුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාසා තීරයේ දරුණු ගැටුම්

මේ වන විට ගාසා තීරයේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතියි.

සටනේ මෙම අලුත්ම වටය තුලදී ගාසාවෙන් එල්ල රොකට් ප්‍රහාර වලින් ජනාකීර්ණ ප්‍රදේශ වලට වැටේ යයි සිතිය හැකිවූ 27%ක පමණ ප්‍රමාණයකට අයන් ඩෝම් ප්‍රතිප්‍රහාරක එල්ල කෙරුණු බව ඊශ්‍රායල් හා ඇමෙරිකානු නිල තොරතුරු වාර්තාවල සඳහන්වේ. එම ප්‍රහාර වලින් 90%ක් පමණ වලක්වා ගැනීමට හැකිවී ඇත. මෙතෙක් සිදුවූ ගැටුමෙන් හානි සිදුවී ඇත්තේ පලස්තීන පාර්ශවයට පමණි. එරට ගණනය කිරීම් වලට අනුව අවම වශයෙන් 60 දෙනකු පමණ මියගොස් ඇති අතර එයින් බහුතරය සිවිල් වැසියන්වේ. ප්‍රහාර වලින් මියගිය කුඩා ළමුන් ගේ සංඛ්‍යාව අවම වශයෙන් 18ක් පමණ වේ.

ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ සියයකට අධික ඉලක්ක සංඛ්‍යාවකට ගුවන් ප්‍රහාර එල්ල කරමින් හමාස් සංවිධානයට එරෙහිව දියත් කෙරුණු තියුණුම සටනක් ආරම්භ කර ඇත්තේ වසර දෙකකට පසුවය.

වසර දෙකකට පසුව හමාස් සංවිධානයට මෙවන් දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවූයේ ඇයි?.

පලස්තීනය ගැන අඩා වැලපෙන සියල්ලෝම දැනගතයුතු ඒ ආරම්භක කතාව මෙයයි.

මෙම වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායල් දරුවන් තිදෙනෙකු වූ Eyal Yifrah, Gilad Sha'ar සහ Naftali Frenkel පලස්තීනයේ හමාස් ත්රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබිණ.

ඒ ඔවුන්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිරගතකළ හමාස් ත්‍රස්තයින් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමටය.

එහෙත් මේ දරුවන් අතරින් ගිලාඩ් (Gilad Sha'ar ) කෙසේ හෝ ඊශ්‍රායල් බලධාරීන්ට තමන් තිදෙනාව පැහැරගනු ලැබ ඇතැයි දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්නට සමත් වූ පසුව මේ පිළිබදව හමාස් ත්‍රස්තයින් බියට පත් වූහ.

හමාස් ත්‍රස්තයින් සැලසුම් කරගෙන හිටියේ තම ත්‍රස්ත සහකරුවන් සිරෙන් නිදහස් කරගත් පසුව මෙම දරුවන් මරා දමන්නටය.

එහෙත් මෙම දරුවන් ඊශ්‍රායල් බලධාරීන් වෙත ලබා දුන් පණිවුඩය නිසා කලබල වුණු හමාස් ත්රස්තයෝ ගිනි අවි වලින් වෙඩි තබා මෙම දරුවන්ව ඝාතනය කළහ.

ඊශ්‍රායල් බලධාරීන් වහා ක්‍රියාත්මක වුවද මේ දරුවන්ව බේරා ගන්නට ඒ වන විටත් පමා වැඩිය.

මේ එක් එක් දරුවෙකුගේ සිරුරට දහ වතාව බැගින් වෙඩි තබා ඔවුන්ව මරා දමා තිබිණ.

මේ අතරින් Naftali Frenkel ඇමරිකානු පුරවැසි භාවය සහිත දරුවෙකි. මේ ප්‍රශ්නයට ඇමරිකානු ආරක්ෂක අංශ මැදිහත් වන්නේ ඒ අයුරිනි.

දෙපාර්ශවය අතර දෙවසරකට පසුව නැවතත් ගැටුම් ඇවිලෙන්නේ හමාස් ත්රස්තයින්ගේ මේ නීච ක්රියාදාමයත් සමගය.

ලොව පුරා ගිනි අවුලන දරුණුතම ශාපය මුස්ලිම් අන්තවාදයත් ත්‍රස්තවාදයත් හැරෙන්නට වෙන කිසිවක් නොවේ.

[YOUTUBE]SHP8J1gWWUw[/YOUTUBE]

[QUOTE="aruna47, post: 16888809, member: 26553"] [b]ගාසා තීරයේ දරුණු ගැටුම්[/b] [CENTER][SIZE="4"][B]මේ වන විට ගාසා තීරයේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතියි. සටනේ මෙම අලුත්ම වටය තුලදී ගාසාවෙන් එල්ල රොකට් ප්‍රහාර වලින් ජනාකීර්ණ ප්‍රදේශ වලට වැටේ යයි සිතිය හැකිවූ 27%ක පමණ ප්‍රමාණයකට අයන් ඩෝම් ප්‍රතිප්‍රහාරක එල්ල කෙරුණු බව ඊශ්‍රායල් හා ඇමෙරිකානු නිල තොරතුරු වාර්තාවල සඳහන්වේ. එම ප්‍රහාර වලින් 90%ක් පමණ වලක්වා ගැනීමට හැකිවී ඇත. මෙතෙක් සිදුවූ ගැටුමෙන් හානි සිදුවී ඇත්තේ පලස්තීන පාර්ශවයට පමණි. එරට ගණනය කිරීම් වලට අනුව අවම වශයෙන් 60 දෙනකු පමණ මියගොස් ඇති අතර එයින් බහුතරය සිවිල් වැසියන්වේ. ප්‍රහාර වලින් මියගිය කුඩා ළමුන් ගේ සංඛ්‍යාව අවම වශයෙන් 18ක් පමණ වේ. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ සියයකට අධික ඉලක්ක සංඛ්‍යාවකට ගුවන් ප්‍රහාර එල්ල කරමින් හමාස් සංවිධානයට එරෙහිව දියත් කෙරුණු තියුණුම සටනක් ආරම්භ කර ඇත්තේ වසර දෙකකට පසුවය. වසර දෙකකට පසුව හමාස් සංවිධානයට මෙවන් දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවූයේ ඇයි?. පලස්තීනය ගැන අඩා වැලපෙන සියල්ලෝම දැනගතයුතු ඒ ආරම්භක කතාව මෙයයි. මෙම වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායල් දරුවන් තිදෙනෙකු වූ Eyal Yifrah, Gilad Sha'ar සහ Naftali Frenkel පලස්තීනයේ හමාස් ත්රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලැබිණ. ඒ ඔවුන්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිරගතකළ හමාස් ත්‍රස්තයින් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමටය. එහෙත් මේ දරුවන් අතරින් ගිලාඩ් (Gilad Sha'ar ) කෙසේ හෝ ඊශ්‍රායල් බලධාරීන්ට තමන් තිදෙනාව පැහැරගනු ලැබ ඇතැයි දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්නට සමත් වූ පසුව මේ පිළිබදව හමාස් ත්‍රස්තයින් බියට පත් වූහ. හමාස් ත්‍රස්තයින් සැලසුම් කරගෙන හිටියේ තම ත්‍රස්ත සහකරුවන් සිරෙන් නිදහස් කරගත් පසුව මෙම දරුවන් මරා දමන්නටය. එහෙත් මෙම දරුවන් ඊශ්‍රායල් බලධාරීන් වෙත ලබා දුන් පණිවුඩය නිසා කලබල වුණු හමාස් ත්රස්තයෝ ගිනි අවි වලින් වෙඩි තබා මෙම දරුවන්ව ඝාතනය කළහ. ඊශ්‍රායල් බලධාරීන් වහා ක්‍රියාත්මක වුවද මේ දරුවන්ව බේරා ගන්නට ඒ වන විටත් පමා වැඩිය. මේ එක් එක් දරුවෙකුගේ සිරුරට දහ වතාව බැගින් වෙඩි තබා ඔවුන්ව මරා දමා තිබිණ. මේ අතරින් Naftali Frenkel ඇමරිකානු පුරවැසි භාවය සහිත දරුවෙකි. මේ ප්‍රශ්නයට ඇමරිකානු ආරක්ෂක අංශ මැදිහත් වන්නේ ඒ අයුරිනි. දෙපාර්ශවය අතර දෙවසරකට පසුව නැවතත් ගැටුම් ඇවිලෙන්නේ හමාස් ත්රස්තයින්ගේ මේ නීච ක්රියාදාමයත් සමගය. ලොව පුරා ගිනි අවුලන දරුණුතම ශාපය මුස්ලිම් අන්තවාදයත් ත්‍රස්තවාදයත් හැරෙන්නට වෙන කිසිවක් නොවේ. [/B][/SIZE] [YOUTUBE]SHP8J1gWWUw[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom