Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ගාසා තීරයේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙරැසෙලමේ ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමඟ ගාසා තීරයේ ඇති වුන කලබලය ලේ විලකින් අවසන් වූ අයුරැ.

සාමාන්‍යයෙන් ගාසා තීරයේ පදිංචිකරුවනගේ ආරක්ෂාව වන්නේ ඒවායේ බිත්තිවල ඉහළින් සිමෙන්ති බාධකයි. ජනගහනයකින් පිරී ඇත පෙදෙසක් වන මෙය, උතුරුදිගින් ඇති සීමාවට ඉස්සරහින් ඇති හිස් අවකාශය භාවිතා කර නොහැක්කේ, ඉලක්ක කර ඇති රොබෝටික් මැෂින් තුවක්කු ඇති නිසාය. "බෆර් කලාපය" ලෙස මෙය හඳුන්වයි. එයින් එහා වු මෙම කලාපය ඒ නිසාම ලෝකයේ වඩාත්ම ජනගහනයෙන් වැඩි පෙදෙසක් ලෙසද හඳුන්වයි.

පසුගිය දිනවල මේ සඳහා නිහඬ විරෝධයක් පැවැත්වුනේ ඊස්රායලය දෙසට ඇති බෆර් කලාපයට පැමිණේමෙන්. නමුත් උත්තරය ලෙස ඊස්රායලය දෙසින් වෙඩි තබනු ලැබීය.

ප්රශ්නය තේරැන්ගැනිමටනම් ඊස්රායලයේ හා පලස්තීනයේ අතීතය දෙස බැලිය යුතුය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව යුදෙව්වන්ට යුරෝපය අතඇර යන්නට සිදුවුණි. බොහෝ දෙනා නැවත ආවේ පලස්තිනයටයි. ඒ ජෙරැසෙලම පලස්තීනයේ වු නිසාය. මුස්ලිම් අරාබි නායකත්වය යුදෙව්වන්ට එරෙහි වුන නිසා යුදෙව්වන්ගේ නායකත්වය අනුව නව රාජ්‍යයක් සැදිය යුතුයැයි තීරණය කෙරිනි. ඊස්රායලය සෑදෙන්නෙ ඒ අයුරෙනි.

මේ තීරණයට එරෙහි වුන අරාබිවරැන් ඊස්රායලය ආක්රමනය කරන්නට විය. ඊස්රායල පලස්තීන ප්රශ්නය ආරම්භ වන්නේ ඒ අයුරෙනි. පලස්තීනය ඇත්තේ ඊස්රායලයට ඇත්තේ පලස්තීනයට බටහිර දෙසිනි. අද ජෙරැසෙලම අයිති ඊස්රායලටයි. ඇමරිකන් සම්බන්ධතා ඉතා වැඩියෙන් ඇති ඊස්රායලය ඉතා දියුණු රටක් බව ඔබ දන්නවා ඇති.

ඊස්රායලය ඇති වීමත් සමඟ එයට බටහිර දෙසින් පලස්තීනයට අයත් කොටසක් වෙන්වුනි. මෙය ගාසා තීරය ලෙස හඳුනවයි. ගාසා තීරය පලනය කරන්නේ හමාස් සංවිධානය වන අතර, එය පලස්තීන පාලනයෙන් බෙහෙවින් මිදුන පාලනයක් වී ඇත.

පලස්තීනුවන් 1948 යුද්ධය අවසන් වීම සමරන්නේ ”අවාසනාව” Nabka මැයි 15 වනදා සැමරීමෙනි. ඊස්රායලය නිසා තම නිවෙස් අත හැර සංක්‍රමනය වූ ඊස්රායල වැසියන් මෙන්ම ඊස්රායලයෙන් ගාසා තීරයට සංක්‍රමනය වු පලස්තීන ද විශාල ප්‍රමාණයක් ඇත.

ඊස්රායලය හා පලස්තීනය සාම සාකච්ඡා වලට යෑමට එකඟතාවයක් දැක්වුවත් ඇමරිකාව නව තානාපති කාර්යාලයක් ජෙරැසෙලමේ විවෘත කරමින්, මැදිහත් කරැවා කරගනිමින් කරන සාකච්ඡාවලට ඔවුන් එකඟ නැත. බෆර් සීමාව වෙතට එමින් හමාස් සංවිධානයේ නායකත්වය අනුව නිහඬ විරෝධතාව ආරමිභ වුයේ ඒ නිසාය.

[YOUTUBE]VzFECxY-MN4[/YOUTUBE]

[YOUTUBE]Ik1gt4chouI[/YOUTUBE]

-Image copyrights go to TIME magazine -

[QUOTE="Nice_guy, post: 23212993, member: 565130"] [CENTER][SIZE="3"][COLOR="DarkGreen"] [SIZE="5"][COLOR="Black"]ජෙරැසෙලමේ ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමඟ ගාසා තීරයේ ඇති වුන කලබලය ලේ විලකින් අවසන් වූ අයුරැ.[/COLOR][/SIZE] සාමාන්‍යයෙන් ගාසා තීරයේ පදිංචිකරුවනගේ ආරක්ෂාව වන්නේ ඒවායේ බිත්තිවල ඉහළින් සිමෙන්ති බාධකයි. ජනගහනයකින් පිරී ඇත පෙදෙසක් වන මෙය, උතුරුදිගින් ඇති සීමාවට ඉස්සරහින් ඇති හිස් අවකාශය භාවිතා කර නොහැක්කේ, ඉලක්ක කර ඇති රොබෝටික් මැෂින් තුවක්කු ඇති නිසාය. "බෆර් කලාපය" ලෙස මෙය හඳුන්වයි. එයින් එහා වු මෙම කලාපය ඒ නිසාම ලෝකයේ වඩාත්ම ජනගහනයෙන් වැඩි පෙදෙසක් ලෙසද හඳුන්වයි. පසුගිය දිනවල මේ සඳහා නිහඬ විරෝධයක් පැවැත්වුනේ ඊස්රායලය දෙසට ඇති බෆර් කලාපයට පැමිණේමෙන්. නමුත් උත්තරය ලෙස ඊස්රායලය දෙසින් වෙඩි තබනු ලැබීය. ප්රශ්නය තේරැන්ගැනිමටනම් ඊස්රායලයේ හා පලස්තීනයේ අතීතය දෙස බැලිය යුතුය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව යුදෙව්වන්ට යුරෝපය අතඇර යන්නට සිදුවුණි. බොහෝ දෙනා නැවත ආවේ පලස්තිනයටයි. ඒ ජෙරැසෙලම පලස්තීනයේ වු නිසාය. මුස්ලිම් අරාබි නායකත්වය යුදෙව්වන්ට එරෙහි වුන නිසා යුදෙව්වන්ගේ නායකත්වය අනුව නව රාජ්‍යයක් සැදිය යුතුයැයි තීරණය කෙරිනි. ඊස්රායලය සෑදෙන්නෙ ඒ අයුරෙනි. [IMG]https://image.ibb.co/fReBAd/Screen_Shot_2018_05_16_at_10_24_36_AM.png[/IMG] මේ තීරණයට එරෙහි වුන අරාබිවරැන් ඊස්රායලය ආක්රමනය කරන්නට විය. ඊස්රායල පලස්තීන ප්රශ්නය ආරම්භ වන්නේ ඒ අයුරෙනි. පලස්තීනය ඇත්තේ ඊස්රායලයට ඇත්තේ පලස්තීනයට බටහිර දෙසිනි. අද ජෙරැසෙලම අයිති ඊස්රායලටයි. ඇමරිකන් සම්බන්ධතා ඉතා වැඩියෙන් ඇති ඊස්රායලය ඉතා දියුණු රටක් බව ඔබ දන්නවා ඇති. ඊස්රායලය ඇති වීමත් සමඟ එයට බටහිර දෙසින් පලස්තීනයට අයත් කොටසක් වෙන්වුනි. මෙය ගාසා තීරය ලෙස හඳුනවයි. ගාසා තීරය පලනය කරන්නේ හමාස් සංවිධානය වන අතර, එය පලස්තීන පාලනයෙන් බෙහෙවින් මිදුන පාලනයක් වී ඇත. පලස්තීනුවන් 1948 යුද්ධය අවසන් වීම සමරන්නේ ”අවාසනාව” Nabka මැයි 15 වනදා සැමරීමෙනි. ඊස්රායලය නිසා තම නිවෙස් අත හැර සංක්‍රමනය වූ ඊස්රායල වැසියන් මෙන්ම ඊස්රායලයෙන් ගාසා තීරයට සංක්‍රමනය වු පලස්තීන ද විශාල ප්‍රමාණයක් ඇත. ඊස්රායලය හා පලස්තීනය සාම සාකච්ඡා වලට යෑමට එකඟතාවයක් දැක්වුවත් ඇමරිකාව නව තානාපති කාර්යාලයක් ජෙරැසෙලමේ විවෘත කරමින්, මැදිහත් කරැවා කරගනිමින් කරන සාකච්ඡාවලට ඔවුන් එකඟ නැත. බෆර් සීමාව වෙතට එමින් හමාස් සංවිධානයේ නායකත්වය අනුව නිහඬ විරෝධතාව ආරමිභ වුයේ ඒ නිසාය. [IMG]https://preview.ibb.co/c34BAd/Screen_Shot_2018_05_16_at_10_38_16_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/cXAyOy/Screen_Shot_2018_05_16_at_10_27_07_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/m2pgbJ/Screen_Shot_2018_05_16_at_10_27_26_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/eQfyOy/Screen_Shot_2018_05_16_at_10_27_34_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/evVRAd/Screen_Shot_2018_05_16_at_10_27_48_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/dDOeVd/Screen_Shot_2018_05_16_at_10_28_16_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/cvSCiy/Screen_Shot_2018_05_16_at_10_28_24_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/hp3wAd/Screen_Shot_2018_05_16_at_10_27_15_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/fYWzVd/Screen_Shot_2018_05_16_at_10_28_08_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/iDP3qd/Screen_Shot_2018_05_16_at_10_28_39_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/dTSL3y/Screen_Shot_2018_05_16_at_10_28_32_AM.png[/IMG] [IMG]https://preview.ibb.co/dAFjVd/Screen_Shot_2018_05_16_at_10_28_00_AM.png[/IMG][/COLOR][/SIZE] [YOUTUBE]VzFECxY-MN4[/YOUTUBE] [YOUTUBE]Ik1gt4chouI[/YOUTUBE] -Image copyrights go to TIME magazine -[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom