Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස

ගාසා තීරය මේවන විට පසුවෙන්නේ ඊශ්‍රායලයේ මහා පරිමාණ යුදමය මැදිහත් වීමක් අද්දරය.

වර්තමාන ගැටුම්කාරී වාතාවරණයට හේතු වූයේ නොවැම්බර් මස 11දා ගාසා තීරයේ කාන් යුනිස් නගරයේ මුර සංචාරයේ නියුතුව සිටි හමාස් සංවිධානයේ හමුදා අංශය වන ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ සටන්කරුවන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ආරක්ෂක හමුදාහි රහසිගත ඒකකයක් විසින් ප්‍රහාරයක් දියත් කිරීමයි.

ප්‍රහාරයෙන් පසුව පසුබසිමින් සිටි ඊශ්‍රායලේ රහසිගත හමුදා ඒකකයට ඊශ්‍රායල ගුවන් හමුදාවේ සහායද ලැබිණි.දෙපාර්ශ්වය අතර ගැටුම් අතරතුර ඉස් අඩ්-ඩින් අල්-කඩාම් බ්‍රිගේඩයේ දක්ෂතම ඒකකයක උප අණදෙන්නා ලෙස ක්‍රියා කල නුර් බරෙකි ඇතුලුව පලස්තීනුවන් 7 දෙනෙක් මිය ගියහ.ඊශ්‍රායල පාර්ශ්වයෙන් නිවේදනය කලේ ඔවුන්ගේ ලුතිනන් කර්නල්වරයෙක් මිය ගොස් එක් සෙබලෙක් තුවාල ලැබූ බවයි.

ඊශ්‍රායල විශේෂ බලකා ඒකකය පැමිණියා යැයි කියන මෝටර් රථය හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් විනාශ වී ඇති අයුරු

ඊශ්‍රායල මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩය විසින් නැගෙනහිර ගාසා හි ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාර 17 එල්ල කලේය.ඉන් රොකට් 3ක් අයන් ඩෝම් නම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය මගින් බිම හෙළන ලදි.පලස්තීනුවන්ගේ පළිගැනීම ත්‍රස්ත ක්‍රියාවක් යැයි විස්තර කල ඊශ්‍රායල ආරක්ෂක හමුදා,තමන් ගාසා තීරයේ ක්‍රියාත්මක කල රහස් මෙහෙයුමේ ඉලක්කය වූයේ කිසිවෙක් ඝාතනය කිරීම හෝ පැහැරගෙන යාම නොව ඊශ්‍රායලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම යැයිද පැවසීය.

[YOUTUBE]DCsI8ITbQlI[/YOUTUBE]

මෙම සිදුවීම ඊශ්‍රායල මාධ්‍ය සහ දේශපාලන නායකත්වය තුල දැඩි කලබැගෑනියක් ඇති කල අතර හමාස් සංවිධානයට එරෙහිව පුළුල් යුදමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ප්‍රකාශ සහ වාර්තා නිකුත් වන්නට විය.පසුගිය සති කිහිපය තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා දේශසීමා ආසන්නයට යුද ටැංකි සහ අනෙකුත් යුදෝපකරණ ඇතුලුව සැලකිය පාබල හමුදාවක් රැස් කරන ලදි.එම අවස්ථාවේද ගාසා තීරය ආක්‍රමණය කල යුතු යැයි එරට ඉහළ පෙළේ බලධාරීන් ප්‍රකාශ නිකුත් කරන ලදී.

නොවැම්බර් මස 12දා පස්වරුවේ ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩය යළිත් වරක් ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කරන ලදි.එහිදී ඔවුන් රොකට් 80 පමණ භාවිතා කර තිබේ.ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට දැවැත්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කලේය.එහිදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිතාමතාම අල්-අක්සා රූපවාහිනී ජාලයේ ගොඩනැගිල්ල විනාශ කලේ පලස්තීන ප්‍රචාරණ හැකියාව අඩාල කිරීමේ අරමුණින් යුතුවයි.

[YOUTUBE]A868wkBPTsc[/YOUTUBE]

නොවැම්බර් මස 13දා උදෑසන වන විට පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායල තුල ප්‍රදේශ ගණනාවකට රොකට් ප්‍රහාර 370කට වැඩි ගණනක් එල්ල කල අතර ඒවායින් සමහරක් මළ මුහුදේ වෙරළටද පතිතව තිබේ.ඔවුන් මධ්‍යම ඊශ්‍රායලයේ ජන ඝනත්වය ඉහළ ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි මුත්,ඊශ්‍රායල ආරක්ෂක හමුදා දිගින් දිගටම මෙම ස්ථාවරයේම සිටියහොත් එම ප්‍රදේශවලට පහර දෙන්නට තමන්ට හැකිබවට අනතුරු ඇඟවීය.ඊට අමතරව ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ ඒකකයක් විසින් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදාවේ බස් රථයක් විනාශ කරන ලදි.

[YOUTUBE]4sBDcKigshk[/YOUTUBE]

ඊශ්‍රායල ආරක්ෂක හමුදා හි කියවීම්වලට අනුව රොකට් ප්‍රහාර 370කින් 100ක් අතරමගදී විනාශ කරන ලදි.ඒ අතරතුර ඔවුන් ගාසා තීරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කල අතර මේ දක්වා ප්‍රහාරවලින් හමුදාමය ඉලක්ක 100ක් දක්වා විනාශ කල බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරය ආසන්නට අමතර සෙබලුන් සහ යුද ටැංකි කැදවා තිබේ.ඒ තත්ත්වය බරපතල වුවොත් නුදුරු අනාගතයේදී ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කිරීම පිණිසය.

[YOUTUBE]WvYclIDwkWY[/YOUTUBE]

source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 23888136, member: 547562"] [b]ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස[/b] [CENTER][IMG]https://i.imgur.com/32JwebQl.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ගාසා තීරය මේවන විට පසුවෙන්නේ ඊශ්‍රායලයේ මහා පරිමාණ යුදමය මැදිහත් වීමක් අද්දරය.[/CENTER] වර්තමාන ගැටුම්කාරී වාතාවරණයට හේතු වූයේ නොවැම්බර් මස 11දා ගාසා තීරයේ කාන් යුනිස් නගරයේ මුර සංචාරයේ නියුතුව සිටි හමාස් සංවිධානයේ හමුදා අංශය වන ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ සටන්කරුවන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ආරක්ෂක හමුදාහි රහසිගත ඒකකයක් විසින් ප්‍රහාරයක් දියත් කිරීමයි.[/SIZE] [SIZE="3"]ප්‍රහාරයෙන් පසුව පසුබසිමින් සිටි ඊශ්‍රායලේ රහසිගත හමුදා ඒකකයට ඊශ්‍රායල ගුවන් හමුදාවේ සහායද ලැබිණි.දෙපාර්ශ්වය අතර ගැටුම් අතරතුර ඉස් අඩ්-ඩින් අල්-කඩාම් බ්‍රිගේඩයේ දක්ෂතම ඒකකයක උප අණදෙන්නා ලෙස ක්‍රියා කල නුර් බරෙකි ඇතුලුව පලස්තීනුවන් 7 දෙනෙක් මිය ගියහ.ඊශ්‍රායල පාර්ශ්වයෙන් නිවේදනය කලේ ඔවුන්ගේ ලුතිනන් කර්නල්වරයෙක් මිය ගොස් එක් සෙබලෙක් තුවාල ලැබූ බවයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/5n5CQy1l.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල විශේෂ බලකා ඒකකය පැමිණියා යැයි කියන මෝටර් රථය හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් විනාශ වී ඇති අයුරු[/CENTER][/B] [SIZE="3"]ඊශ්‍රායල මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩය විසින් නැගෙනහිර ගාසා හි ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාර 17 එල්ල කලේය.ඉන් රොකට් 3ක් අයන් ඩෝම් නම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය මගින් බිම හෙළන ලදි.පලස්තීනුවන්ගේ පළිගැනීම ත්‍රස්ත ක්‍රියාවක් යැයි විස්තර කල ඊශ්‍රායල ආරක්ෂක හමුදා,තමන් ගාසා තීරයේ ක්‍රියාත්මක කල රහස් මෙහෙයුමේ ඉලක්කය වූයේ කිසිවෙක් ඝාතනය කිරීම හෝ පැහැරගෙන යාම නොව ඊශ්‍රායලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම යැයිද පැවසීය.[/SIZE] [CENTER][YOUTUBE]DCsI8ITbQlI[/YOUTUBE][/CENTER] [SIZE="3"]මෙම සිදුවීම ඊශ්‍රායල මාධ්‍ය සහ දේශපාලන නායකත්වය තුල දැඩි කලබැගෑනියක් ඇති කල අතර හමාස් සංවිධානයට එරෙහිව පුළුල් යුදමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ප්‍රකාශ සහ වාර්තා නිකුත් වන්නට විය.පසුගිය සති කිහිපය තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා දේශසීමා ආසන්නයට යුද ටැංකි සහ අනෙකුත් යුදෝපකරණ ඇතුලුව සැලකිය පාබල හමුදාවක් රැස් කරන ලදි.එම අවස්ථාවේද ගාසා තීරය ආක්‍රමණය කල යුතු යැයි එරට ඉහළ පෙළේ බලධාරීන් ප්‍රකාශ නිකුත් කරන ලදී. [/SIZE] [SIZE="3"]නොවැම්බර් මස 12දා පස්වරුවේ ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩය යළිත් වරක් ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කරන ලදි.එහිදී ඔවුන් රොකට් 80 පමණ භාවිතා කර තිබේ.ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට දැවැත්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කලේය.එහිදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිතාමතාම අල්-අක්සා රූපවාහිනී ජාලයේ ගොඩනැගිල්ල විනාශ කලේ පලස්තීන ප්‍රචාරණ හැකියාව අඩාල කිරීමේ අරමුණින් යුතුවයි.[/SIZE] [CENTER][YOUTUBE]A868wkBPTsc[/YOUTUBE][/CENTER] [SIZE="3"]නොවැම්බර් මස 13දා උදෑසන වන විට පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායල තුල ප්‍රදේශ ගණනාවකට රොකට් ප්‍රහාර 370කට වැඩි ගණනක් එල්ල කල අතර ඒවායින් සමහරක් මළ මුහුදේ වෙරළටද පතිතව තිබේ.ඔවුන් මධ්‍යම ඊශ්‍රායලයේ ජන ඝනත්වය ඉහළ ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි මුත්,ඊශ්‍රායල ආරක්ෂක හමුදා දිගින් දිගටම මෙම ස්ථාවරයේම සිටියහොත් එම ප්‍රදේශවලට පහර දෙන්නට තමන්ට හැකිබවට අනතුරු ඇඟවීය.ඊට අමතරව ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ ඒකකයක් විසින් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදාවේ බස් රථයක් විනාශ කරන ලදි.[/SIZE] [CENTER][YOUTUBE]4sBDcKigshk[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඊශ්‍රායල ආරක්ෂක හමුදා හි කියවීම්වලට අනුව රොකට් ප්‍රහාර 370කින් 100ක් අතරමගදී විනාශ කරන ලදි.ඒ අතරතුර ඔවුන් ගාසා තීරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කල අතර මේ දක්වා ප්‍රහාරවලින් හමුදාමය ඉලක්ක 100ක් දක්වා විනාශ කල බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.[/SIZE] [SIZE="3"]ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරය ආසන්නට අමතර සෙබලුන් සහ යුද ටැංකි කැදවා තිබේ.ඒ තත්ත්වය බරපතල වුවොත් නුදුරු අනාගතයේදී ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කිරීම පිණිසය.[/SIZE] [CENTER][YOUTUBE]WvYclIDwkWY[/YOUTUBE][/CENTER] source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom