ගැට කිඹුලා කොස්ගොඩ මුහුදේ මාලු දැලකට අසු වී | Massive 10-Foot Salt Water Crocodile Rescued from Deep Ocean Waters

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,019
    15,540
    113
    35
    Spain
    කිඹුල්ලුන්ට පට්ටම බයයි. ඒත් මේ මිනිස්සු ඌව ගැටගහලා තියන විදිය දැක්කම පව් කියල හිතෙනවා.
    ලංකාවේ විතරක් නෙවේ, ෆ්ලොරිඩාවේ එහෙමත් මේ විදියට ගැට ගහපු වීඩියෝ දැකල තියෙනවා.
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    කිඹුලා - හලෝ මගේ රත්තරන් යාලුවනේ කොහොමද? හොදින් ඉන්නවා ඉතින්
    Kibula aapahu muhudata aawe naa kiyala hithamu :D

    ලංකාවේ විතරක් නෙවේ, ෆ්ලොරිඩාවේ එහෙමත් මේ විදියට ගැට ගහපු වීඩියෝ දැකල තියෙනවා.
    Ea ratawal wala aligator lath innawane
    ------ Post added on Jan 7, 2026 at 3:42 AM

    Apita paanda? Big kuchchan?
    Lol
    Na big kuchcgan 😁
    ------ Post added on Jan 8, 2026 at 1:00 PM

    මූව ගඟේ ඔබපු මාතර ගඟේ ක්‍රීයාද මේ??

    Sunil-Handunneththi.jpeg
    😁
    ------ Post added on Jan 10, 2026 at 4:33 PM

    Proud to be a Sri Lanka
    😁
    ------ Post added on Jan 11, 2026 at 10:57 PM
     
    • Like
    Reactions: Inigo Montoya