Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැත්තන් සහ බැලයින් සදහා නොව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැත්තන් සහ බැලයින් සදහා නොව

ගැත්තන් සහ බැලයින් සදහා නොව, උගතුන් සහ බුද්ධිමතුන් සදහාම පමනක්ය.

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක්‍රියාකාරී වෙමු: ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප්රජාතන්ත්රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත්රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය පිළිබඳ ප්රමිතීන් සහ ප්රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු.

මේ තත්වය පහත සඳහන් ක්ෂේත්රයන්හි දැකිය හැකි විය:

* අධිකරණ ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලණීකරණය වීමල අධිකරණ පද්ධතිය තම වාසිය පිණිස අවභාවිත කිරීම අර්බුදකාරී උපරිමයක් කරා ගමන් කළේ හිටපු අග්රවිනිශ්චයකාරවරිය නීතිවිරෝධී ලෙස දෝෂාභියෝගයකට ලක්කිරීම නිසාය.

* පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම, පොලීසියේ මහජන වගවීමක් නොමැතිකම, පොලිස් නිලධාරින් විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දරුණු මට්ටකම පැවතීම

* ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම

* පාලක ප්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම. මෙම ආයතන සහ සේවා වෙත ප්රවේශවීමට අපට ඇති හැකියාව සීමා කර ඇත්තේ එම ආයතන සහ සේවා ලබා ගැනීමේ හැකියාව බලපෑම සහ බලය යෙදීමේ හැකියාව මත තීරණය වන නිසාය. මේ නිසා රාජ්‍ය සේවකයෝ දේශපාලන අතපෙවීම්වලට ලක් කෙරෙන අතර යම් ආකාරයක ස්වාධීනත්වයක් පෙන්නුම් කරන්නට නිර්භීත වන රාජ්‍ය සේවකයෝ දේශපාලනිකව ගොදුරු කරනු ලැබෙති.

* දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා ක්‍රියාකාරීව පැවතීම පිණිස දුෂ්කර ක්‍රියාවක යෙදෙන විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම.

* ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම. සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබාගැනීමට දුප්පතුන්ට ඇති එකම මූලාශ්‍රය රාජ්‍ය අංශය වුවත් ඔවුන් වැඩිවැඩියෙන් ආන්තිකකරණයටද පෞද්ගලික අංශය වෙතද තල්ලූ කරනු ලැබේ.

* ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම එන්න එන්නම වර්ධනයවීම. පාලක ප්රභූන්ගේ හෙජමනිය පවත්වා ගැනීම සඳහා ආගමික නොඉවසීම ලජ්ජා සහගත ලෙස වර්ධනය කිරීම. සප්රජාවන් සහ කණ්ඩායම් අතර අවිස්වාසය ඇතිවීම සහ සු`එජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම වේගයෙන් වර්ධනයවීම.

* ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම.

* මැතිවරණ නීතීන් උල්ලංඝනය කිරීම- නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කළ නොහැකි තත්වයට පත් කරමින් කිසිම දණ්ඩනයකට යටත් නොවී මැතිවරණ නීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම

ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතයද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේදී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. ජනතාවට තමන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කරගත හැක්කේ ජනතාව බලය කි‍්‍රයාවට නැංවීමෙන්ම පමණි. අප සියලූ දෙනාටම අනාගත පරම්පරාවල නාමයෙන් තීරණාත්මක ලෙස ක්‍රියා කරන්නටත් අපේ වටිනා ඡුන්දය පහත සඳහන් කාරණා වෙත කැප වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන්නටත් කාලය පැමිණ ඇත:

* පහත සඳහන් දේට ප්‍රමුඛතාව දෙන එහෙත් හුදෙක් ඒවාට පමණක් සීමා නොවන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත එළඹීම:

- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

- යාවජීව ජනාධිපති ධුරයකට දොර විවර කරන 18 වැනි සංශෝධනය අහෝසි කිරීම

- අධිකරණය රාජ්‍ය සේවය සහ පොලීසිය වෙත සු`එ හෝ ස්වාධීනත්වයක් තහවුරු කළ 17 වැනි සංශෝධනය නැවත පිහිටුවීම

* සාධාරණය සහිත සාමය සහ ප්රතිසන්ධානය දිරිගැන්වීමට සංයුක්ත සහ අර්ථසම්පන්න පියවර ගැනීම සහ විතැන් වූ සියලු ජනයා තමන්ගේ මුල් පදිංචි ස්ථානවල යලි පදිංචි කරවීමග

* රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වැයකිරීම් ලෙස දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණය සහ ප්‍රමිතිය සහතික කිරීම

* මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගුණය සහ ප්‍රමිතිය තහවුරු කරන පියවර ගැනීම

* විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනිකුත් වැදගත් අංශ පිළිබඳ ජාතික ප්රතිපත්තීන් ස්ථාපිත කිරීම සහ මෙම අංශ ඒවාට අදාළ වෘත්තිකයන්ගේ සේවය යටතට පත් කිරීම

* තොරතුරු පිළිබඳ අයිතිය ආරක්ෂා කරන පනතක් ක්‍රියාවට දැමීම

* මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම

* දූෂණයල අල්ලස සහ නාස්තියද ව්‍යාපාර මාෆියාවද නැති කිරීම

* රාජ්‍ය සේවය සහ ව්‍යාපාර අංශ නිර්දේශපාලනීකරණය කිරීම

* ඥාතිසංග්රහයෙන් සහ බල අපයෝජනයෙන් තොර යහපාලනයක් ඇති කිරීම

එසේම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කරන මෙන්ද මැතිවරණ නීති උල්ලංඝනයන් වලක්වන්නට මැදිහත් වන ලෙසද අදාළ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කරන ලෙසද අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද බලවත් සේ ඉල්ලා සිිටිමු.

ඉහත සඳහන් කාරණා වෙත කැපවීමට තරම් වගකීමෙන් යුතු අය මත අප බලපෑම් කරන අතර මෙකී යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති වෙනස්කම් කිරීම පිණිස ජනාධිපතිවරණයෙන් පසුවද කටයුතු කරන්නට අපි කැපවෙමු.

[QUOTE="PMUB, post: 17560583, member: 398311"] [b]ගැත්තන් සහ බැලයින් සදහා නොව[/b] [IMG]http://i.ytimg.com/vi/DVKb6q3fXYo/mqdefault.jpg[/IMG] [INDENT][SIZE="4"]ගැත්තන් සහ බැලයින් සදහා නොව, උගතුන් සහ බුද්ධිමතුන් සදහාම පමනක්ය. අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක්‍රියාකාරී වෙමු: ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප්රජාතන්ත්රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත්රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු. පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය පිළිබඳ ප්රමිතීන් සහ ප්රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු. මේ තත්වය පහත සඳහන් ක්ෂේත්රයන්හි දැකිය හැකි විය: * අධිකරණ ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලණීකරණය වීමල අධිකරණ පද්ධතිය තම වාසිය පිණිස අවභාවිත කිරීම අර්බුදකාරී උපරිමයක් කරා ගමන් කළේ හිටපු අග්රවිනිශ්චයකාරවරිය නීතිවිරෝධී ලෙස දෝෂාභියෝගයකට ලක්කිරීම නිසාය. * පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම, පොලීසියේ මහජන වගවීමක් නොමැතිකම, පොලිස් නිලධාරින් විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දරුණු මට්ටකම පැවතීම * ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම * පාලක ප්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම. මෙම ආයතන සහ සේවා වෙත ප්රවේශවීමට අපට ඇති හැකියාව සීමා කර ඇත්තේ එම ආයතන සහ සේවා ලබා ගැනීමේ හැකියාව බලපෑම සහ බලය යෙදීමේ හැකියාව මත තීරණය වන නිසාය. මේ නිසා රාජ්‍ය සේවකයෝ දේශපාලන අතපෙවීම්වලට ලක් කෙරෙන අතර යම් ආකාරයක ස්වාධීනත්වයක් පෙන්නුම් කරන්නට නිර්භීත වන රාජ්‍ය සේවකයෝ දේශපාලනිකව ගොදුරු කරනු ලැබෙති. * දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා ක්‍රියාකාරීව පැවතීම පිණිස දුෂ්කර ක්‍රියාවක යෙදෙන විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම. * ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම. සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබාගැනීමට දුප්පතුන්ට ඇති එකම මූලාශ්‍රය රාජ්‍ය අංශය වුවත් ඔවුන් වැඩිවැඩියෙන් ආන්තිකකරණයටද පෞද්ගලික අංශය වෙතද තල්ලූ කරනු ලැබේ. * ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම එන්න එන්නම වර්ධනයවීම. පාලක ප්රභූන්ගේ හෙජමනිය පවත්වා ගැනීම සඳහා ආගමික නොඉවසීම ලජ්ජා සහගත ලෙස වර්ධනය කිරීම. සප්රජාවන් සහ කණ්ඩායම් අතර අවිස්වාසය ඇතිවීම සහ සු`එජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම වේගයෙන් වර්ධනයවීම. * ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම. * මැතිවරණ නීතීන් උල්ලංඝනය කිරීම- නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කළ නොහැකි තත්වයට පත් කරමින් කිසිම දණ්ඩනයකට යටත් නොවී මැතිවරණ නීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතයද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේදී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. ජනතාවට තමන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කරගත හැක්කේ ජනතාව බලය කි‍්‍රයාවට නැංවීමෙන්ම පමණි. අප සියලූ දෙනාටම අනාගත පරම්පරාවල නාමයෙන් තීරණාත්මක ලෙස ක්‍රියා කරන්නටත් අපේ වටිනා ඡුන්දය පහත සඳහන් කාරණා වෙත කැප වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන්නටත් කාලය පැමිණ ඇත: * පහත සඳහන් දේට ප්‍රමුඛතාව දෙන එහෙත් හුදෙක් ඒවාට පමණක් සීමා නොවන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත එළඹීම: - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම - යාවජීව ජනාධිපති ධුරයකට දොර විවර කරන 18 වැනි සංශෝධනය අහෝසි කිරීම - අධිකරණය රාජ්‍ය සේවය සහ පොලීසිය වෙත සු`එ හෝ ස්වාධීනත්වයක් තහවුරු කළ 17 වැනි සංශෝධනය නැවත පිහිටුවීම * සාධාරණය සහිත සාමය සහ ප්රතිසන්ධානය දිරිගැන්වීමට සංයුක්ත සහ අර්ථසම්පන්න පියවර ගැනීම සහ විතැන් වූ සියලු ජනයා තමන්ගේ මුල් පදිංචි ස්ථානවල යලි පදිංචි කරවීමග * රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වැයකිරීම් ලෙස දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණය සහ ප්‍රමිතිය සහතික කිරීම * මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගුණය සහ ප්‍රමිතිය තහවුරු කරන පියවර ගැනීම * විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනිකුත් වැදගත් අංශ පිළිබඳ ජාතික ප්රතිපත්තීන් ස්ථාපිත කිරීම සහ මෙම අංශ ඒවාට අදාළ වෘත්තිකයන්ගේ සේවය යටතට පත් කිරීම * තොරතුරු පිළිබඳ අයිතිය ආරක්ෂා කරන පනතක් ක්‍රියාවට දැමීම * මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම * දූෂණයල අල්ලස සහ නාස්තියද ව්‍යාපාර මාෆියාවද නැති කිරීම * රාජ්‍ය සේවය සහ ව්‍යාපාර අංශ නිර්දේශපාලනීකරණය කිරීම * ඥාතිසංග්රහයෙන් සහ බල අපයෝජනයෙන් තොර යහපාලනයක් ඇති කිරීම එසේම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කරන මෙන්ද මැතිවරණ නීති උල්ලංඝනයන් වලක්වන්නට මැදිහත් වන ලෙසද අදාළ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කරන ලෙසද අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද බලවත් සේ ඉල්ලා සිිටිමු. ඉහත සඳහන් කාරණා වෙත කැපවීමට තරම් වගකීමෙන් යුතු අය මත අප බලපෑම් කරන අතර මෙකී යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති වෙනස්කම් කිරීම පිණිස ජනාධිපතිවරණයෙන් පසුවද කටයුතු කරන්නට අපි කැපවෙමු.[/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom