Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැබිණි මුවදෙනට අත්වූ ඉරණම[18+]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දට විරුද්ධව ඌව වෙල්ලස්ස සටන අවසන් වෙන්නේ ඒ පළාත්වල සිංහලයෝ සමූලඝාතනය කරමින් කිරිසප්පයින් පවා සුද්දාගේ බයිනෙත්තුවලට බිලි වුන,දෙමළ බෙදුම්වාදී යුද්ධයේදී බඩදරු අම්මලා පවා කපා කොටා ඝාතනය කරපු ඉතිහාසයක් අපිට තියෙන්නේ.

ඒ වගේම තමයි සත්තුන්ගේ ලෝකෙත්.බඩදරු අම්මලා කියලා වෙනසක් නෑ තිරිසන් ලෝකෙදී.බඩගින්නට ඕන දෙයක් කනවා..කාලෙන් කාලෙට මිනිස්සුත් ඒ වගේ තිරිසන්නු ගානට වැටෙනවා.ඒත් උන් මරන්නේ බඩගින්න නිවා ගන්න නම් නෙමෙයි.

මේ ඉන්නේ කටුසු ගෝත්රයේ විශාලතම සාමාජිකයා විදියට සලකන කොමොඩෝ මකරා නමින් හඳුන්වන උරගයා.මූ පෙනුමෙන් කබරයෙකුට එහෙම නැත්නම් තලගොයෙකුට සමානයි.

මුන් වද වෙලා යන උරග විශේෂයක්.ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකට සීමා වෙලා තියෙන්නේ මුන්ගේ ගහණය.

මේ උරගයා අඩි 10 විතර උපරිම දිගකට වර්ධන වෙන්න පුලුවන්.මුන්ගේ ප්රධාන ආහාර වෙන්නේ කුඩා ක්ෂීරපායීන්,කුරුල්ලෝ වගේ සත්තු.

රැක සිට පහරදීම තමයි මුන්ගේ ප්රධාන උපක්රමය.විශේෂම දේ තමයි මුන් කණ්ඩායමක් විදියට දඩයමේ යෑම.

මේ සත්තු කලාතුරකින් තමයි මිනිස්සුන්ට පහරදෙන්නේ.හුගක් වෙලාවට මේ සත්තු මිනිහෙක් දුර තියා දැක්ක ගමන් හැංගෙනවා,නැත්නම් පලා යනවා.

දෙහිවල සත්තු වත්තටත් කොමොඩෝ මකරුන් දෙන්නෙක් ගෙනත් තිබුනා.මුන් සත්තු වත්තෙන් පැනලා ගිහින් පස්සේ හොයාගෙන තිබ්බා.

මුන්ගේ කෙළ තමයි විෂ.කෙළවල බැක්ටීරියා බහුලයි කියනවා.තමන්ගේ ගොදුර අඩපණ කරන්න තමයි මේ විෂ ප්රයෝජනවත් වෙන්නේ.මේ ක්රමයෙන් උන් මී හරක් වගේ ලොකු සතෙක් වුනත් මරන දක්ෂයි.

මේ ඉන්නේ කොමොඩෝ මකරෙකුට ගොදුරු වුණ බඩදරු මුවදෙනක්.

මුවදෙන පණපිටින්ම කනවා.එච්චර වෙලා කාපු තණකොළත් බඩවැල් එක්ක එලියට එනවා පේනවා.ඉන්පස්සේ නූපන් මුව පැටවා එලියට ඇදලා එක කටට ගිලදානවා.

[MEDIA=youtube]oHJuzE0k1V8[/MEDIA]

මේවා දැක්කම තේරෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන තිරිසන් අපාය කොතරම් බියකරුද කියලා.සමහර අග්නිදිග,නැගෙනහිර ආසියානු රටවල මිනිස්සු සත්තුන්ව පණපිටින් කන හැටිත් මතක් වෙනවා.

[QUOTE="Dr.Amdan, post: 26112825, member: 549909"] සුද්දට විරුද්ධව ඌව වෙල්ලස්ස සටන අවසන් වෙන්නේ ඒ පළාත්වල සිංහලයෝ සමූලඝාතනය කරමින් කිරිසප්පයින් පවා සුද්දාගේ බයිනෙත්තුවලට බිලි වුන,දෙමළ බෙදුම්වාදී යුද්ධයේදී බඩදරු අම්මලා පවා කපා කොටා ඝාතනය කරපු ඉතිහාසයක් අපිට තියෙන්නේ. ඒ වගේම තමයි සත්තුන්ගේ ලෝකෙත්.බඩදරු අම්මලා කියලා වෙනසක් නෑ තිරිසන් ලෝකෙදී.බඩගින්නට ඕන දෙයක් කනවා..කාලෙන් කාලෙට මිනිස්සුත් ඒ වගේ තිරිසන්නු ගානට වැටෙනවා.ඒත් උන් මරන්නේ බඩගින්න නිවා ගන්න නම් නෙමෙයි. මේ ඉන්නේ කටුසු ගෝත්රයේ විශාලතම සාමාජිකයා විදියට සලකන කොමොඩෝ මකරා නමින් හඳුන්වන උරගයා.මූ පෙනුමෙන් කබරයෙකුට එහෙම නැත්නම් තලගොයෙකුට සමානයි. [IMG width="486px"]https://i.imgur.com/OJUl2G9.jpg[/IMG] මුන් වද වෙලා යන උරග විශේෂයක්.ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකට සීමා වෙලා තියෙන්නේ මුන්ගේ ගහණය. මේ උරගයා අඩි 10 විතර උපරිම දිගකට වර්ධන වෙන්න පුලුවන්.මුන්ගේ ප්රධාන ආහාර වෙන්නේ කුඩා ක්ෂීරපායීන්,කුරුල්ලෝ වගේ සත්තු. [IMG width="556px"]https://i.imgur.com/cvaPZnE.png[/IMG] රැක සිට පහරදීම තමයි මුන්ගේ ප්රධාන උපක්රමය.විශේෂම දේ තමයි මුන් කණ්ඩායමක් විදියට දඩයමේ යෑම. මේ සත්තු කලාතුරකින් තමයි මිනිස්සුන්ට පහරදෙන්නේ.හුගක් වෙලාවට මේ සත්තු මිනිහෙක් දුර තියා දැක්ක ගමන් හැංගෙනවා,නැත්නම් පලා යනවා. [IMG]https://i.imgur.com/G9qTv6o.jpg[/IMG] දෙහිවල සත්තු වත්තටත් කොමොඩෝ මකරුන් දෙන්නෙක් ගෙනත් තිබුනා.මුන් සත්තු වත්තෙන් පැනලා ගිහින් පස්සේ හොයාගෙන තිබ්බා. මුන්ගේ කෙළ තමයි විෂ.කෙළවල බැක්ටීරියා බහුලයි කියනවා.තමන්ගේ ගොදුර අඩපණ කරන්න තමයි මේ විෂ ප්රයෝජනවත් වෙන්නේ.මේ ක්රමයෙන් උන් [URL='https://www.youtube.com/watch?v=lBh4eWwWEIA']මී හරක්[/URL] වගේ ලොකු සතෙක් වුනත් මරන දක්ෂයි. [IMG width="633px"]https://i.imgur.com/G6DY83V.jpg[/IMG] මේ ඉන්නේ කොමොඩෝ මකරෙකුට ගොදුරු වුණ බඩදරු මුවදෙනක්. මුවදෙන පණපිටින්ම කනවා.එච්චර වෙලා කාපු තණකොළත් බඩවැල් එක්ක එලියට එනවා පේනවා.ඉන්පස්සේ නූපන් මුව පැටවා එලියට ඇදලා එක කටට ගිලදානවා. [MEDIA=youtube]oHJuzE0k1V8[/MEDIA] මේවා දැක්කම තේරෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන තිරිසන් අපාය කොතරම් බියකරුද කියලා.සමහර අග්නිදිග,නැගෙනහිර ආසියානු රටවල මිනිස්සු සත්තුන්ව [URL='https://www.youtube.com/watch?v=X_NW2A9D-tw']පණපිටින් [/URL]කන හැටිත් මතක් වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom