Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැබුරු කටහඩ / Deep Voice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැබුරු කටහඩ / Deep Voice

ජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය.

” හාරපන් !” එක්වරම ඔහුට කටහඩක් ඇසිනි.

වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත් සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි.

” මම කිව්වෙ හාරපන් කියලා………” එක්වරම නැවතත් ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි.

බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )

” ඇරපන් “, නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.

ඔහු අසල තිබූ තරමක් ලොකු ගලක් ගෙන, පෙට්ටගමේ අගුල කඩා විවෘත කලේය. පුදුමයකි පෙට්ටගම රත්තරන් කාසිවලින් පිරී තිබුනි. මේ නම් තමා ජීවිතය ගැන කල කිරී සිටි බව දැනහුන් දෙවිකෙනෙකු තමාට උපකාර කිරීමට පැමින කර ඇතැයි සිතූ හෙතෙම ඉහල අහස දෙස බලා ස්තූති කලේය.

“කැසිනෝ එකට පලයන්” නැවතත් ගැබුරු හඩය…….

පෙට්ටගමත් ඔසවාගත් මිනිසා ලගම තියන කැසිනෝ හලට ගියේය.

” මාරු කරපන් “ නැවතත් ගැබුරු හඩ ඇසිනි.

ඔහු වහා අයකැමි වෙතගොස් සියලුම රත්රන් කාසි අයකැමිට දී එම වටිනාකමට සරිලන , කැසිනෝ ටෝකන් කාසි ලබාගත්තේය ( casino token coin – කැසිනෝ සදහාම භාවිතා කරන කාසි වර්ගයක් ). ඉන්පසු ඔහු ටෝකන්ද ඇතැතිව. ඉතා ධනවත් පුද්ගලයන් ක්‍රීඩාකරමින් සිටි මේසයක් දැක, ඒවෙත් ගොස් අසුන් ගත්තේය.

“27 ට දාපන්” නැවතත් ගැබුරු කට හඩ ඇසිනි”

ඒ ක්ෂනයෙන්ම මල්ලේ තිබූ සියලුම ටෝකන් නොම්මර 27 උඩ තබා ඔහු ඔට්ටු ඇලිලීය. කැටය දමනු ලැබීය. මේසය වටා ඇතිවූයේ දැඩි නිහැඩියාවකි.

බෝලය කැරකී 26 මත නතර වීය.

” Shit” නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.

උපුටා ගත්තේ: Walk on Dew

[QUOTE="Supunqw, post: 17826600, member: 225222"] [CENTER][SIZE=5][B][COLOR=YellowGreen]ගැබුරු කටහඩ / Deep Voice[/COLOR][/B][/SIZE] [SIZE=4][IMG]http://walkondew.files.wordpress.com/2011/01/flamable-beach.jpg?w=261&h=171[/IMG][/SIZE] [SIZE=4] ජීවිතය ගැන කලකිරුනු මිනිසෙක් රාත්‍රියේ මුහුදු වෙරලක් දිගේ ගමන් කරමින් සිටියේ, බර කල්පනාවකට වැටීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ” හාරපන් !” [/SIZE][SIZE=4]එක්වරම ඔහුට කටහඩක් ඇසිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වටපිට බැලූවත් කිසිවෙකුත් නැති හෙයින් තමාගේ මනංකල්පයෙකැයි සිතා, නැවතත් සුපුරුදු කල්පනා සයුරේ ගිලුනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ” මම කිව්වෙ හාරපන් කියලා………” එක්වරම නැවතත් ඔහුට ඒ ගැබුරු කටහඩ ඇසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බියපත් වු ඔහු දෑතින්ම තමා සිටි තැන බිම වැලි හාරන්නට විය. අඩියක් පමණ යටට හෑරූ විට ඔහුට හමුවූයේ මධ්‍ය ප්‍රමාණයේ පෙට්ටගමකි. ( කුඩා පෙට්ටියක් )[/SIZE] [SIZE=4]” ඇරපන් “, නැවතත් ගැබුරු කටහඩ ඇසිනි. [/SIZE] [SIZE=4]ඔහු අසල තිබූ තරමක් ලොකු ගලක් ගෙන, පෙට්ටගමේ අගුල කඩා විවෘත කලේය. පුදුමයකි පෙට්ටගම රත්තරන් කාසිවලින් පිරී තිබුනි. මේ නම් තමා ජීවිතය ගැන කල කිරී සිටි බව දැනහුන් දෙවිකෙනෙකු තමාට උපකාර කිරීමට පැමින කර ඇතැයි සිතූ හෙතෙම ඉහල අහස දෙස බලා ස්තූති කලේය.[/SIZE] [/CENTER] [CENTER][IMG]http://walkondew.files.wordpress.com/2011/01/casinodollarsignheliumballoon-jpg.gif?w=158&h=158[/IMG] [SIZE=4]“කැසිනෝ එකට පලයන්” නැවතත් ගැබුරු හඩය…….[/SIZE] [SIZE=4]පෙට්ටගමත් ඔසවාගත් මිනිසා ලගම තියන කැසිනෝ හලට ගියේය.[/SIZE] [SIZE=4]” මාරු කරපන් “ නැවතත් ගැබුරු හඩ ඇසිනි.[/SIZE] [SIZE=4]ඔහු වහා අයකැමි වෙතගොස් සියලුම රත්රන් කාසි අයකැමිට දී එම වටිනාකමට සරිලන , කැසිනෝ ටෝකන් කාසි ලබාගත්තේය ( [I]casino[/I] token coin – කැසිනෝ සදහාම භාවිතා කරන කාසි වර්ගයක් ).[/SIZE][SIZE=4] ඉන්පසු ඔහු ටෝකන්ද ඇතැතිව. ඉතා ධනවත් පුද්ගලයන් ක්‍රීඩාකරමින් සිටි මේසයක් දැක, ඒවෙත් ගොස් අසුන් ගත්තේය.[/SIZE] [/CENTER] [CENTER][SIZE=4]“27 ට දාපන්” නැවතත් ගැබුරු කට හඩ ඇසිනි” [IMG]http://walkondew.files.wordpress.com/2011/01/images.jpg?w=159&h=120[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]ඒ ක්ෂනයෙන්ම මල්ලේ තිබූ සියලුම ටෝකන් නොම්මර 27 උඩ තබා ඔහු ඔට්ටු ඇලිලීය. කැටය දමනු ලැබීය. මේසය වටා ඇතිවූයේ දැඩි නිහැඩියාවකි. [/SIZE] [SIZE=4]බෝලය කැරකී 26 මත නතර වීය.[/SIZE] [SIZE=4]” Shit” නැවතත් ගැබුරු කටහඩ ඇසිනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=5]උපුටා ගත්තේ[/SIZE][SIZE=5]: [URL="http://home.walkondew.com/"][FONT=Book Antiqua]Walk on Dew[/FONT][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom