Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව

මම මෙන්න මේ පෝස්ට් එක දැක්කා...

මේ තැන කොහේද කියලා අහලා.

පස්සේ එලකිරියන්ස්ලා හොයාගත්තා මේක ගැරඬි ඇල්ල හෙවත් ගැරඬිගිනි ඇල්ල කියලා.

ඔන්න මම ගෙනාවා මේක ගැරඬි ඇල්ල වෙන්න හේතු වුන කතාව...

මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි, එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.

ඔන්න කොත්මලේ පැත්තේ තිබුනලු එක නිදානයක් ඒක හරි වටිනා රන් රිදිබඩු පිරිලා තිබුන එකක්ලු.ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු දගලුවලු. ඒත් ඉතින් හැම මිනිහටම නිදන් ගන්න පුළුවන් යැ. එකට ඉතින් යන්ත්ර මන්ත්ර ගුරුකම් එහෙමත් දැනගෙන ඉන්න ඕනෙනේ. කොහොම කොහොම හරි යන්ත්ර මන්ත්ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු.

මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුලලු. ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. වෙනත්න්වලනම් ඉන්නේ එක්කෝ නයි යක්කු පහිරවයෝ බුතයෝ වගේ එවුන්නේ ඒ වුනාට ඉතින් මෙතන ඉදල තියෙන්නේ ගැරඩියෙක්.මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිබුරෙක් වගේ හෙන පත එකෙක්. ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.

ඔන්න ඔහොම ඉන්න කොට මේ නිදානය ගැන ආරංචිය මුළු තුන් රටේම පැතිරුණ { තුන් රට කිව්වේ ඉස්සර ලංකාව වෙන්කරලා තිබුණු රුහුණු මායා පිහිටි කියන කොටස් තුනට } ඉතින් මේ ආරංචිය දැනගන්න ලැබුන මායා රටේ එක කට්ටඩියෙක් මේ නිදානය කොහොමහරි ගන්න ඕනේ කියල හිතල ගියා කොත්මලේට.

කොත්මලේට ගිහින් ඔය ඇල්ල ගාව පැලක් අටෝගෙන නිදානය ගන්න විදියක් කල්පනා කලා. මේ මනුස්සය හොදට යන්ත්ර මන්ත්ර දන්නා හොද වැඩකාරයෙක්. මේ මිනිහ කොත්මලේ ආවේ තමන්ගේ බිරිදත් එක්ක. ඉතින් දෙන්නම ආව. ඒ උනාට ගෑනි දන්නේ නෑ මේ ඇවිත් ඉන්නේ නිධන් හාරන්න බව .මිනිහ කිව්වෙත් නෑ. මොකද ගෑනුන්ට රහස් තිය ගන්න බෑනේ.කාට හරි කිව්වොත් ඉවරයි.

ඉතින් මෙහෙම නිධානේ ගැන හොයන මේ මනුස්සයට හොයාගන්න පුළුවන් වුනා මේ ගැරඩියගේ බල බිදෙන වෙලාව. ඒ වගේම මේ නිදනේ ගන්න ඕනේ විදියත්. හොයාගත්තු විදියට නිධානේ ගැන නම් ගැරඩියගේ බල බිදෙන වෙලාව බලල ගැරඩිය අල්ල ගන්න ඕනෙලු.ඊට පස්සේ ඒ ඇල්ලෙන්ම නාලා. අර අල්ලගත්තු ගැරඩියගේ ඔලුව තම්බල කන්න ඕනෙලු. ඊට පස්සෙලු නිධානේ ගාවට යන්න පුළුවන්.

ඉතින් කොහොම හරි මේ මනුස්සය තමන් දන්නා වැඩ සේරම දාලා ගැරඩියව අල්ලාගත්තලු.අල්ලාගෙන ඉවරවෙලා ගෑනිට දීල කිව්වලු මේකාව තම්බල උයන්න මම නාගෙන එන්නම් කියලා. ගෑණිත් ඌව හොදට සුද්ද කරලා ඉව්වලු. ඔන්න ඔක්කොම උයලා ඉවර වුණා විතරයි ගේ දොරකඩට හිගන්නෙක් ඇවිල්ල කන්න මුකුත් ඉල්ලනවලු. ඉතින් කන වෙලාවට මොකෙක් ආවත් කෑම ටිකක් දෙන එක ලංකාවේ අපේ සිරිතනේ. ඉතින් මෙයත් මොකෝ කලේ කැන්ද කොලයක් කඩලා මිනිහට බත් බෙදුවලු. දැන් අර ගැරඩියා උයපු එක බෙදන්න මේ ගෑනිට ලොබයිලු.

“දෙන්න වෙන දෙයකුත් නැති එකේ මේ මිනිහට මස් නැති ඔලුව බෙදනවා”

කියල හිතල ගැරඩි ඔලුව හිගන්නට බෙදුවලු. එහෙම ඉතින් හිතන එක ගෑනු ගතියනේ. කොහොම හරි හිගන්න බත් කාලා පින් දීල යන්න ගියාලු. ඔන්න ඔය අතරේ නාන්න ගිය මනුස්සය ගෙදර ඇවිත් කෑම ඉල්ලුවලු. ඒත් එක්කම

“ මතක් කරලා අර ගැරඩියගේ ඔලුවත් බෙදල ගේන්න” කියල කිව්වලු.

එතකොට ගෑනි කියනවලු “ මොකටද ඔය මස් නැති ඔලු කන්නේ මේ තියෙන්නේ හොද කෑලි ඕනේ තරම්” කිව්වලු.

“ උබට ඒවායින් වැඩක් නැනේ කියපු දේ කරපංකෝ”

“ගැරඩි ඔලුව නෑ , හිගන්නෙක් ආවා මම ඒක ඌට දුන්නා”

මේක අහපු ගමන් මිනිහට යකා ආවලු ගෑණිත් එක්ක .

“ යකෝ මම ඒක ගෙනාවේ හිගන්නට දෙන්න නෙමෙයි මට කන්න. ඒක කාල මේකේ තියන නිදානේ ගන්න.”

කියා කියා ගෑණිට ගැහුවලු ගහලා ගහලා කෙස්වැටියෙන් අල්ලාගෙන ගිහින් තල්ලු කලාලු ඇල්ලෙන් පල්ලෙහාට.

ගෑනි ඇල්ලෙන් වැටිලා මැරුනලු. මිනිහ හිස් අතින්ම ආපහු මායා රටට ගියාලු. ඉතින් මේ කතාව හැමතැනම පැතිරුනා . ඊට පස්සේ මේ නිධානේ තිබුන ඇල්ල “ගැරඩි ඇල්ල” කියලා ප්රසිද්ද වුනාලු. අදටත් ඒ ඇල්ල හදුනන්නේ ගැරඩි ඇල්ල කියල තමයි.

ඔන්න ඕකයි කථාව.

ආ අර හිගන්නෙක් ආවා නේද ඒ හිගනෙක් නෙමෙයි බහිරවයෙක්. ගැරඩියා මැරුව කියල දැනුන ගමන් හිගන වෙස් අරගෙන ආවේ ඒක නවත්තන්න. ඒකා යනකොට නිධානෙත් අරගෙන ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතන නිදානේ නෑ.

සළකලා/බම්ප් කරලා පලයල්ලා...

[QUOTE="Matara_C, post: 20030189, member: 554978"] [b]ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව[/b] [SIZE=4][COLOR=DarkRed][COLOR=DarkGreen]මම මෙන්න මේ පෝස්ට් එක දැක්කා... මේ තැන කොහේද කියලා අහලා. පස්සේ එලකිරියන්ස්ලා හොයාගත්තා මේක ගැරඬි ඇල්ල හෙවත් ගැරඬිගිනි ඇල්ල කියලා. ඔන්න මම ගෙනාවා මේක ගැරඬි ඇල්ල වෙන්න හේතු වුන කතාව...[/COLOR] [/COLOR][/SIZE] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Navy]මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි, එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.[/COLOR][/SIZE][/FONT][/B] [B] [/B] [B] [/B] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Navy]ඔන්න කොත්මලේ පැත්තේ තිබුනලු එක නිදානයක් ඒක හරි වටිනා රන් රිදිබඩු පිරිලා තිබුන එකක්ලු.ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු දගලුවලු. ඒත් ඉතින් හැම මිනිහටම නිදන් ගන්න පුළුවන් යැ. එකට ඉතින් යන්ත්ර මන්ත්ර ගුරුකම් එහෙමත් දැනගෙන ඉන්න ඕනෙනේ. කොහොම කොහොම හරි යන්ත්ර මන්ත්ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු. [/COLOR][/SIZE][/FONT][/B] [B] [/B] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Navy]මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුලලු. ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. වෙනත්න්වලනම් ඉන්නේ එක්කෝ නයි යක්කු පහිරවයෝ බුතයෝ වගේ එවුන්නේ ඒ වුනාට ඉතින් මෙතන ඉදල තියෙන්නේ ගැරඩියෙක්.මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිබුරෙක් වගේ හෙන පත එකෙක්. ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/FONT][/B] [FONT=Arial Black][SIZE=4][COLOR=Navy][B] ඔන්න ඔහොම ඉන්න කොට මේ නිදානය ගැන ආරංචිය මුළු තුන් රටේම පැතිරුණ { තුන් රට කිව්වේ ඉස්සර ලංකාව වෙන්කරලා තිබුණු රුහුණු මායා පිහිටි කියන කොටස් තුනට } ඉතින් මේ ආරංචිය දැනගන්න ලැබුන මායා රටේ එක කට්ටඩියෙක් මේ නිදානය කොහොමහරි ගන්න ඕනේ කියල හිතල ගියා කොත්මලේට. [/B][B]කොත්මලේට ගිහින් ඔය ඇල්ල ගාව පැලක් අටෝගෙන නිදානය ගන්න විදියක් කල්පනා කලා. මේ මනුස්සය හොදට යන්ත්ර මන්ත්ර දන්නා හොද වැඩකාරයෙක්. මේ මිනිහ කොත්මලේ ආවේ තමන්ගේ බිරිදත් එක්ක. ඉතින් දෙන්නම ආව. ඒ උනාට ගෑනි දන්නේ නෑ මේ ඇවිත් ඉන්නේ නිධන් හාරන්න බව .මිනිහ කිව්වෙත් නෑ. මොකද ගෑනුන්ට රහස් තිය ගන්න බෑනේ.කාට හරි කිව්වොත් ඉවරයි. ඉතින් මෙහෙම නිධානේ ගැන හොයන මේ මනුස්සයට හොයාගන්න පුළුවන් වුනා මේ ගැරඩියගේ බල බිදෙන වෙලාව. ඒ වගේම මේ නිදනේ ගන්න ඕනේ විදියත්. හොයාගත්තු විදියට නිධානේ ගැන නම් ගැරඩියගේ බල බිදෙන වෙලාව බලල ගැරඩිය අල්ල ගන්න ඕනෙලු.ඊට පස්සේ ඒ ඇල්ලෙන්ම නාලා. අර අල්ලගත්තු ගැරඩියගේ ඔලුව තම්බල කන්න ඕනෙලු. ඊට පස්සෙලු නිධානේ ගාවට යන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ මනුස්සය තමන් දන්නා වැඩ සේරම දාලා ගැරඩියව අල්ලාගත්තලු.අල්ලාගෙන ඉවරවෙලා ගෑනිට දීල කිව්වලු මේකාව තම්බල උයන්න මම නාගෙන එන්නම් කියලා. ගෑණිත් ඌව හොදට සුද්ද කරලා ඉව්වලු. ඔන්න ඔක්කොම උයලා ඉවර වුණා විතරයි ගේ දොරකඩට හිගන්නෙක් ඇවිල්ල කන්න මුකුත් ඉල්ලනවලු. ඉතින් කන වෙලාවට මොකෙක් ආවත් කෑම ටිකක් දෙන එක ලංකාවේ අපේ සිරිතනේ. ඉතින් මෙයත් මොකෝ කලේ කැන්ද කොලයක් කඩලා මිනිහට බත් බෙදුවලු. දැන් අර ගැරඩියා උයපු එක බෙදන්න මේ ගෑනිට ලොබයිලු. “දෙන්න වෙන දෙයකුත් නැති එකේ මේ මිනිහට මස් නැති ඔලුව බෙදනවා” කියල හිතල ගැරඩි ඔලුව හිගන්නට බෙදුවලු. එහෙම ඉතින් හිතන එක ගෑනු ගතියනේ. කොහොම හරි හිගන්න බත් කාලා පින් දීල යන්න ගියාලු. ඔන්න ඔය අතරේ නාන්න ගිය මනුස්සය ගෙදර ඇවිත් කෑම ඉල්ලුවලු. ඒත් එක්කම “ මතක් කරලා අර ගැරඩියගේ ඔලුවත් බෙදල ගේන්න” කියල කිව්වලු. එතකොට ගෑනි කියනවලු “ මොකටද ඔය මස් නැති ඔලු කන්නේ මේ තියෙන්නේ හොද කෑලි ඕනේ තරම්” කිව්වලු. “ උබට ඒවායින් වැඩක් නැනේ කියපු දේ කරපංකෝ” “ගැරඩි ඔලුව නෑ , හිගන්නෙක් ආවා මම ඒක ඌට දුන්නා” මේක අහපු ගමන් මිනිහට යකා ආවලු ගෑණිත් එක්ක . “ යකෝ මම ඒක ගෙනාවේ හිගන්නට දෙන්න නෙමෙයි මට කන්න. ඒක කාල මේකේ තියන නිදානේ ගන්න.” කියා කියා ගෑණිට ගැහුවලු ගහලා ගහලා කෙස්වැටියෙන් අල්ලාගෙන ගිහින් තල්ලු කලාලු ඇල්ලෙන් පල්ලෙහාට. ගෑනි ඇල්ලෙන් වැටිලා මැරුනලු. මිනිහ හිස් අතින්ම ආපහු මායා රටට ගියාලු. ඉතින් මේ කතාව හැමතැනම පැතිරුනා . ඊට පස්සේ මේ නිධානේ තිබුන ඇල්ල “ගැරඩි ඇල්ල” කියලා ප්රසිද්ද වුනාලු. අදටත් ඒ ඇල්ල හදුනන්නේ ගැරඩි ඇල්ල කියල තමයි.[/B][/COLOR][/SIZE][/FONT] [CENTER][COLOR=#666666][FONT=Trebuchet MS][URL="http://mw2.google.com/mw-panoramio/photos/medium/1726700.jpg"][IMG]http://mw2.google.com/mw-panoramio/photos/medium/1726700.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [B][FONT=Iskoola Pota][FONT=Arial Black][SIZE=4][COLOR=Navy]ඔන්න ඕකයි කථාව. [/COLOR][/SIZE][/FONT][/FONT][/B] [B] [/B] [B][FONT=Iskoola Pota][FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed]ආ අර හිගන්නෙක් ආවා නේද ඒ හිගනෙක් නෙමෙයි බහිරවයෙක්. ගැරඩියා මැරුව කියල දැනුන ගමන් හිගන වෙස් අරගෙන ආවේ ඒක නවත්තන්න. ඒකා යනකොට නිධානෙත් අරගෙන ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතන නිදානේ නෑ. [/COLOR][/SIZE][/FONT][/FONT][/B] [I][SIZE=4][COLOR=DarkRed]සළකලා/බම්ප් කරලා පලයල්ලා...[/COLOR][/SIZE][/I] :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom