Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැලවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Introvert කියන්නෙ මං අර උඩ කියල තියෙන එක.. ඒක මොලේ කෙමිකල් .. ජාන.. උපතින් එන දෙයක් වගේ.

Social Anxiety කියන්නෙ බොහෝ දුරට trauma නිසා වෙන දෙයක්... trauma කියන්නෙ ජීවිතේ වෙච්ච යම්කිසි සිදුවීම් හෝ අත්දැකීම් නිසා අපිට වෙන ඩැමේජ් එකක් වගේ.. social anxiety කියන්නෙ සමාජයට මුහුණ දීමට ඇති භය / අකමැත්ත වගේ දෙයක්.. introvert අය සමාජයට මුහුණ දෙන්න භය නැති වෙන්න පුලුවන්.. සමාජයට මුහුණ දීල තමන්ගේ වැඩේ කරගෙන නැවතත් introvert තත්වයට එන්න පුලුවන්.. නමුත් social anxiety/phobia තියන අය සමාජයට මුහුණ දෙන්න කොච්චර ආස , උවමනා වුනත් ඇත්තටම මුහුණ දෙන්න වෙනකොට තමන්ට එක්ස්ප්ලේන් කරගන්න බැරි , එන්නෙ කොහෙන්ද කියල නොතේරෙන භයක්.. කලබල වීමක් වෙන්න්ස් පුලුවන්.. ඒ නිසා ඒ තත්වයට වෙන හැඩ ගැසීමක් විදිහට තනියම ඉන්න තනියම තමන්ගේ දේවල් කරගන්න පුරුදු වෙන්න පුලුවන්.. social anxiety හැදෙන බොහෝ දෙනා උපතින් introvert වීමේ සම්භාවිතාවය වැඩීයී කියල මට හිතෙනව.. මගේ එක තියරියක් තමයි introvert අයට පොඩි කාලෙ ඉඳල බලෙන් extrovert වෙන්න පෙලඹවනව නං හෝ extrovert අය අතරම නිතරම ගැවසෙන්න සිද්ධ වෙලා තියෙනව නං ඒකෙන් වෙන අපහසුතා නිසා ඇති වෙච්ච trauma නිසා ඒ අයට social phobia හැදෙන්න පුලුවන්.. මොකද පොඩි කාලෙ අපිට තෙරුම් ගන්න අමාරුයි අපේ මොලේ..ශරීරය.. අපි හිතන්නෙ අනික් අය එක්ක කම්පෙයාර් කරල.. ඒ වගේම දෙමව්පියන්ටත් ඔය ගැන දැනුම අඩු වෙන්න්ස් පුලුවන්.. extrovert පවුලක ඉපදුන introvert ලමයෙක්ට ඔය වගේ ප්රශ්න වෙන්න පුලුවන්.. introvert පවුලක ඉපදුන extrovert යාලුවෝ වැඩිපුර ඉන්න ලමයෙක්ට සමාජ ආශ්රය ඇතුලේ ඔය වගේ ප්රශ්න එන්න පුලුවං..

උපතිං extrovert උන්ට පවා ජීවිතේ වෙන මොකක් හරි ලොකු සිද්ධියක් හින්ද social anxiety/phobia හැදිල ඌ මුලු ජීවිත කාලෙම ඒකට පුරුදු වෙලා introvert කෙනෙක් වශයෙන් ජීවත් වෙන්නත් පුලුවං

[QUOTE="Robinhood wage ekek, post: 30406550, member: 462030"] Introvert කියන්නෙ මං අර උඩ කියල තියෙන එක.. ඒක මොලේ කෙමිකල් .. ජාන.. උපතින් එන දෙයක් වගේ. Social Anxiety කියන්නෙ බොහෝ දුරට trauma නිසා වෙන දෙයක්... trauma කියන්නෙ ජීවිතේ වෙච්ච යම්කිසි සිදුවීම් හෝ අත්දැකීම් නිසා අපිට වෙන ඩැමේජ් එකක් වගේ.. social anxiety කියන්නෙ සමාජයට මුහුණ දීමට ඇති භය / අකමැත්ත වගේ දෙයක්.. introvert අය සමාජයට මුහුණ දෙන්න භය නැති වෙන්න පුලුවන්.. සමාජයට මුහුණ දීල තමන්ගේ වැඩේ කරගෙන නැවතත් introvert තත්වයට එන්න පුලුවන්.. නමුත් social anxiety/phobia තියන අය සමාජයට මුහුණ දෙන්න කොච්චර ආස , උවමනා වුනත් ඇත්තටම මුහුණ දෙන්න වෙනකොට තමන්ට එක්ස්ප්ලේන් කරගන්න බැරි , එන්නෙ කොහෙන්ද කියල නොතේරෙන භයක්.. කලබල වීමක් වෙන්න්ස් පුලුවන්.. ඒ නිසා ඒ තත්වයට වෙන හැඩ ගැසීමක් විදිහට තනියම ඉන්න තනියම තමන්ගේ දේවල් කරගන්න පුරුදු වෙන්න පුලුවන්.. social anxiety හැදෙන බොහෝ දෙනා උපතින් introvert වීමේ සම්භාවිතාවය වැඩීයී කියල මට හිතෙනව.. මගේ එක තියරියක් තමයි introvert අයට පොඩි කාලෙ ඉඳල බලෙන් extrovert වෙන්න පෙලඹවනව නං හෝ extrovert අය අතරම නිතරම ගැවසෙන්න සිද්ධ වෙලා තියෙනව නං ඒකෙන් වෙන අපහසුතා නිසා ඇති වෙච්ච trauma නිසා ඒ අයට social phobia හැදෙන්න පුලුවන්.. මොකද පොඩි කාලෙ අපිට තෙරුම් ගන්න අමාරුයි අපේ මොලේ..ශරීරය.. අපි හිතන්නෙ අනික් අය එක්ක කම්පෙයාර් කරල.. ඒ වගේම දෙමව්පියන්ටත් ඔය ගැන දැනුම අඩු වෙන්න්ස් පුලුවන්.. extrovert පවුලක ඉපදුන introvert ලමයෙක්ට ඔය වගේ ප්රශ්න වෙන්න පුලුවන්.. introvert පවුලක ඉපදුන extrovert යාලුවෝ වැඩිපුර ඉන්න ලමයෙක්ට සමාජ ආශ්රය ඇතුලේ ඔය වගේ ප්රශ්න එන්න පුලුවං.. උපතිං extrovert උන්ට පවා ජීවිතේ වෙන මොකක් හරි ලොකු සිද්ධියක් හින්ද social anxiety/phobia හැදිල ඌ මුලු ජීවිත කාලෙම ඒකට පුරුදු වෙලා introvert කෙනෙක් වශයෙන් ජීවත් වෙන්නත් පුලුවං 😅 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom