Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැස්ට්‍රයිටීස් නසන දිය බත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැස්ට්‍රයිටීස් නසන දිය බත්

ගැස්ට්‍රයිටීස් නසන දිය බත්

අතීතයේ ලාංකික ගැමි සමාජයේ නිතරම හීලට ගත් ආහාර ගණනාවක් විය. බතල, මඤ්ඤොක්කා, හීල් බත් එ් අතර විය. මේ ලැයිස්තුවේ වූ ඖෂධීය ආහාරයක් ලෙස අපට දියබත් දැක්විය හැක. අතීතයේදී බොහෝ දෙනා උදේ ආහාරය දියබතට හුරුව සිටින ලදී. එහෙත් නුතනයේදී දියබත් යනු වේගයෙන් ව්‍යවහාරයෙන් ඈතට යන ආහාරයකි. නමුත් දියබත යනු එලෙස අමතක කළ හැක්කක් නොවේ. එය ඉතාම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මෙන්ම ඉතා පිරිමැසුම්දායී ආහාරයක් ද වන අතර උදෑසන ආහාරවේලක් සඳහා ඉතාම අංගසම්පූර්ණ ආහාරයකි.

දියබත සකසන ආකාරයෙහි ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් දැකගත හැක. එහෙත් පොදු වශයෙන් දියබත සකසන ආකාරයෙහි සමානකම් බොහෝය. වර්තමානයේ ඇළුමිනියම් මුට්ටිවල බත පිසීම සිදුකළද දියබත් සැකසීමේදී එයට මැටි මුට්ටියක් භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍යය. එහෙත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සඳහා යොදා ගන්නා බත්වලට උඩින් වතුර දමා රැයක් එය වසා තැබීමයි. එහිදී මෙම මුට්ටිය අඟුරු ඇද මද රස්නය ඇති ළිපෙහි රැයක් තැබීම වඩාත් යෝග්‍ය වේ. එහෙත් දිය බත කිසි කලෙක රත්කිරීමක් යුතුනොවේ. ඉන්පසු උදේට බතෙහි ඇති ජලය ඉවත් කර එයට රතුළුෑනු ගෙඩි කිහිපයක් කපා දැමිය යුතුය. මෙහිදී රටළුෑනු නොමැතිව රතුළුෑනු දැමීමද ඉතා වැදගත් වේ. ඊට හේතුව රතුළුෑනු යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත විශේෂයක් වීමය. රතුළුෑනුවල අඩංගු පෝෂණ ගුණයත් දියබත හරහා ලැබේ. රතුළුෑනු පීනස් නාශක ඖෂධයක් මෙන්ම රුධිරය පිරිසිදු කරන ගුණයෙන්ද යුක්තය. ඉන් පසු එයට අමු මිරිස් කරලක් එක්කර දෙහි ඇඹුල් ස්වල්පයක්, ලූණු හා අවශ්‍යනම් උම්බලකඩ එකතු කර පොල්කිරි දමා පිස ආහාරයට ගත යුතුය.

ප්‍රදේශ වශයෙන් ගත කළ දියබත සකස්කරන ආකාරයෙහි යම් යම් වෙනස්කම් දැකගත හැකිය. මෙහිදී සමහර තවත් අය මෙම දියබතෙහි ජලය සියල්ලම ඉවත් නොකරන අතර බතෙහි දිය ගතියක් පවතින ආකාරයට ආහාරයට ගනී. සමහර පුද්ගලයන් දියබතට පොල්කිරි එක්කරගන්නා අතර තවත් අය පොල්කිරි වෙනුවට පොල් ස්වල්පයක් පමණක් එක් කර ගනී. එමෙන්ම දියබත සඳහා උම්බලකඩ දැමීම සිදු කරති. එහෙත් සමහර පුද්ගලයන් උම්බලකඩ එක් කර

නොගනී. එවිට දියබත මුළුමනින්ම නිර්මාංශය. තවද සමහර පුද්ගලයෙකු මේ සඳහා මිරිස් කරලක් බැද දියබතට එකතු කර ආහාරයට ගනී. මෙවැනි විවිධ වෙනස්කම් මෙම දියබත සකසන ආකාරයෙහි ඇති නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සකසන බතට වතුර දමා රැයක් පුරා වසා තැබීමයි. දිය බතට එහි සුවිශේෂ ගුණාංග එක්වනුයේ මෙලෙස රැයක් පුරා දිය දමා තැබීමෙනි. මෙයින් යම්කිසි ආකාරයකට පැසවීමේ කි‍්‍රයාවකට ලක්වෙයි. එනම් දියබතෙහි ක්ෂුද්‍ර ජීවීන් නිර්මාණය කිරීමක් සිදුකරයි. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව මෙලෙස නිර්මාණය වන ක්ෂුද්‍ර ජීවීන්, ”ප්‍රෝබයොටික්” යනුවෙන් හඳුන්වයි. මේ ක්ෂුද්රජීවීන් අපේ ශරීරය තුළ ජීවත්වන ඒ වගේම ශරීරයට හිතකර ක්ෂුද්රජීවීන් විශේෂයකි. බැක්ටීරියා වර්ග යනුවෙන් අදහස් කළවිට බොහෝ දෙනා බියට පත්වුවද ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග විශාල ප්‍රමාණයක් ඇත. එහෙයින් බතට වතුර දමා රැුයක් තැබීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා (බැක්ටීරියා) නිපදවීමක් සිදුවෙයි. එහෙයින් දියබත ප්‍රෝබයොටික් අඩංගු ආහාරයක් ලෙස හැඳින්විය හැක. නුතන වෛද්‍ය විද්‍යාව ප්රෝබයෙඳීටික් හඳුනාගැනීමට පෙර දේඳශ්රීය චිකිත්සාව තුළ එය හඳුනාගෙන තිබු බවෙ දියබත හොඳ සාක්ෂියකි. දියබතෙහි ගුණාත්මක භාවය ගැන කතා කළහොත් මෙය ඖෂධයකි. අනිකුත් ආහාර වර්ග පාලනයත් සමග සතියකට දෙතුන් වතාවක් දියබත් ආහාරයට ගැනීමෙන් හෝ දිනපතා සති 2 ක් තුනක් පමණ දියබත් ආහාරයට ගැනීමෙන් කොයි කාටත් කරදරකාරී අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය සුවවෙයි.

ගැස්ට්‍රයිටිස් පමණක් නොව උදරගත තවත් රෝග ගණනාවකට ඉන් සුවය ලද හැක. විශේෂයෙන්ම ශරීරයේ ඇතිවන උෂ්්ණාධික බව නිසා ඇතිවන යම් යම් දැවිලි ගති ඇති අයට මෙන්, කට තොල් පැළෙන අයට, බඬේ තුවාල තියෙන අයට මෙය හොඳ ඖෂධයකි. කට තොල් පැළීම උෂ්්ණය නිසා සිදුවේ යැයි පැවැසුවද මෙයට මූලික වශයෙන් හේතුවන්නේ විටමින් ඌනතාවය යැයි සැලකෙන අතර එම විටමින් ඌනතාවයද මෙම දියබත් ආහාරයට ගැනීම මගින් සම්පුර්ණ වේ. බී විටමින් ඌනතාවය ඇති අයටද දියබත් ඉතා හොඳ ආහාරයකි. කට තොල් පැළීම හා උෂ්ණ ගතිය සමනය කිරීමේ ගුණයක් දිය බත්වල අඩංගුය.

දියබත් රස කර ගැනීමට යම් යම් දේ උපයෝගී කර ගැනීම ගැටලූවක් නැත. එහෙත් දියබත් සඳහා පොල් කිරි අඩංගු කිරීමෙන් දියබත්වල ගුණාත්මක භාවය වැඩිවේ. පොල්කිරි ශරීරයේ උෂ්්ණාධික බව නැති කරන සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. එමෙන්ම පොල්කිරිවලින් ශරීරයට හොඳ මේද ලැබේ.

දියබත් ආහාරයට ගැනීම මගිින් සෙම් රෝගී තත්ත්වයෙන් පසුවෙන අයගේ සෙම් ගතිය වැඩි වන බවට සමාජයේ මතයක් පවතී. සැබවින්ම මෙය ඉතා සාවද්‍ය මතයකි. එපමණක්ද නොව පිළිිකා වැළැක්වීමේ මෙන්ම කොලෙස්ටරෝල් පාලන ගුණයක් ද දියබත්වල ඇත. එහෙයින් දියබත් බෝ නොවන රෝග මර්දනයට යොදා ගත හැකි බව පැවැසිය හැක.

ශාක ආහාර ගන්නා අයට විටමින් B 12 කාණ්ඩය නොලැබේ යැයි මතයක් පවති. එහෙයින් දියබත් සෑදීමේදී නිෂ්පාදනය වන බැක්ටීරියා මගින් විටමින් B12 කාණ්ඩය නිපදවෙන බවට සොයාගෙන ඇති අතර එහෙයින් දියබත් ආහාරයට ගැනීමෙන් විටමින් 12 කාණ්ඩයද ශරීරයට ලැබේ.

චමිලා අල්විස්

[QUOTE="araki, post: 22783949, member: 360239"] [b]ගැස්ට්‍රයිටීස් නසන දිය බත්[/b] [SIZE=5][B]ගැස්ට්‍රයිටීස් නසන දිය බත් [/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B][IMG]https://1.bp.blogspot.com/-M8atZ_c2iKM/V6Ng8k-FH-I/AAAAAAAABCI/T6MduxCIx6ozXrdyH3YqggLm15Zdl9oGgCLcB/s200/DiyaBath.jpg[/IMG] [/B]අතීතයේ ලාංකික ගැමි සමාජයේ නිතරම හීලට ගත් ආහාර ගණනාවක් විය. බතල, මඤ්ඤොක්කා, හීල් බත් එ් අතර විය. මේ ලැයිස්තුවේ වූ ඖෂධීය ආහාරයක් ලෙස අපට දියබත් දැක්විය හැක. අතීතයේදී බොහෝ දෙනා උදේ ආහාරය දියබතට හුරුව සිටින ලදී. එහෙත් නුතනයේදී දියබත් යනු වේගයෙන් ව්‍යවහාරයෙන් ඈතට යන ආහාරයකි. නමුත් දියබත යනු එලෙස අමතක කළ හැක්කක් නොවේ. එය ඉතාම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මෙන්ම ඉතා පිරිමැසුම්දායී ආහාරයක් ද වන අතර උදෑසන ආහාරවේලක් සඳහා ඉතාම අංගසම්පූර්ණ ආහාරයකි. දියබත සකසන ආකාරයෙහි ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් දැකගත හැක. එහෙත් පොදු වශයෙන් දියබත සකසන ආකාරයෙහි සමානකම් බොහෝය. වර්තමානයේ ඇළුමිනියම් මුට්ටිවල බත පිසීම සිදුකළද දියබත් සැකසීමේදී එයට මැටි මුට්ටියක් භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍යය. එහෙත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සඳහා යොදා ගන්නා බත්වලට උඩින් වතුර දමා රැයක් එය වසා තැබීමයි. එහිදී මෙම මුට්ටිය අඟුරු ඇද මද රස්නය ඇති ළිපෙහි රැයක් තැබීම වඩාත් යෝග්‍ය වේ. එහෙත් දිය බත කිසි කලෙක රත්කිරීමක් යුතුනොවේ. ඉන්පසු උදේට බතෙහි ඇති ජලය ඉවත් කර එයට රතුළුෑනු ගෙඩි කිහිපයක් කපා දැමිය යුතුය. මෙහිදී රටළුෑනු නොමැතිව රතුළුෑනු දැමීමද ඉතා වැදගත් වේ. ඊට හේතුව රතුළුෑනු යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත විශේෂයක් වීමය. රතුළුෑනුවල අඩංගු පෝෂණ ගුණයත් දියබත හරහා ලැබේ. රතුළුෑනු පීනස් නාශක ඖෂධයක් මෙන්ම රුධිරය පිරිසිදු කරන ගුණයෙන්ද යුක්තය. ඉන් පසු එයට අමු මිරිස් කරලක් එක්කර දෙහි ඇඹුල් ස්වල්පයක්, ලූණු හා අවශ්‍යනම් උම්බලකඩ එකතු කර පොල්කිරි දමා පිස ආහාරයට ගත යුතුය. ප්‍රදේශ වශයෙන් ගත කළ දියබත සකස්කරන ආකාරයෙහි යම් යම් වෙනස්කම් දැකගත හැකිය. මෙහිදී සමහර තවත් අය මෙම දියබතෙහි ජලය සියල්ලම ඉවත් නොකරන අතර බතෙහි දිය ගතියක් පවතින ආකාරයට ආහාරයට ගනී. සමහර පුද්ගලයන් දියබතට පොල්කිරි එක්කරගන්නා අතර තවත් අය පොල්කිරි වෙනුවට පොල් ස්වල්පයක් පමණක් එක් කර ගනී. එමෙන්ම දියබත සඳහා උම්බලකඩ දැමීම සිදු කරති. එහෙත් සමහර පුද්ගලයන් උම්බලකඩ එක් කර නොගනී. එවිට දියබත මුළුමනින්ම නිර්මාංශය. තවද සමහර පුද්ගලයෙකු මේ සඳහා මිරිස් කරලක් බැද දියබතට එකතු කර ආහාරයට ගනී. මෙවැනි විවිධ වෙනස්කම් මෙම දියබත සකසන ආකාරයෙහි ඇති නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සකසන බතට වතුර දමා රැයක් පුරා වසා තැබීමයි. දිය බතට එහි සුවිශේෂ ගුණාංග එක්වනුයේ මෙලෙස රැයක් පුරා දිය දමා තැබීමෙනි. මෙයින් යම්කිසි ආකාරයකට පැසවීමේ කි‍්‍රයාවකට ලක්වෙයි. එනම් දියබතෙහි ක්ෂුද්‍ර ජීවීන් නිර්මාණය කිරීමක් සිදුකරයි. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව මෙලෙස නිර්මාණය වන ක්ෂුද්‍ර ජීවීන්, ”ප්‍රෝබයොටික්” යනුවෙන් හඳුන්වයි. මේ ක්ෂුද්රජීවීන් අපේ ශරීරය තුළ ජීවත්වන ඒ වගේම ශරීරයට හිතකර ක්ෂුද්රජීවීන් විශේෂයකි. බැක්ටීරියා වර්ග යනුවෙන් අදහස් කළවිට බොහෝ දෙනා බියට පත්වුවද ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග විශාල ප්‍රමාණයක් ඇත. එහෙයින් බතට වතුර දමා රැුයක් තැබීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා (බැක්ටීරියා) නිපදවීමක් සිදුවෙයි. එහෙයින් දියබත ප්‍රෝබයොටික් අඩංගු ආහාරයක් ලෙස හැඳින්විය හැක. නුතන වෛද්‍ය විද්‍යාව ප්රෝබයෙඳීටික් හඳුනාගැනීමට පෙර දේඳශ්රීය චිකිත්සාව තුළ එය හඳුනාගෙන තිබු බවෙ දියබත හොඳ සාක්ෂියකි. දියබතෙහි ගුණාත්මක භාවය ගැන කතා කළහොත් මෙය ඖෂධයකි. අනිකුත් ආහාර වර්ග පාලනයත් සමග සතියකට දෙතුන් වතාවක් දියබත් ආහාරයට ගැනීමෙන් හෝ දිනපතා සති 2 ක් තුනක් පමණ දියබත් ආහාරයට ගැනීමෙන් කොයි කාටත් කරදරකාරී අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය සුවවෙයි. ගැස්ට්‍රයිටිස් පමණක් නොව උදරගත තවත් රෝග ගණනාවකට ඉන් සුවය ලද හැක. විශේෂයෙන්ම ශරීරයේ ඇතිවන උෂ්්ණාධික බව නිසා ඇතිවන යම් යම් දැවිලි ගති ඇති අයට මෙන්, කට තොල් පැළෙන අයට, බඬේ තුවාල තියෙන අයට මෙය හොඳ ඖෂධයකි. කට තොල් පැළීම උෂ්්ණය නිසා සිදුවේ යැයි පැවැසුවද මෙයට මූලික වශයෙන් හේතුවන්නේ විටමින් ඌනතාවය යැයි සැලකෙන අතර එම විටමින් ඌනතාවයද මෙම දියබත් ආහාරයට ගැනීම මගින් සම්පුර්ණ වේ. බී විටමින් ඌනතාවය ඇති අයටද දියබත් ඉතා හොඳ ආහාරයකි. කට තොල් පැළීම හා උෂ්ණ ගතිය සමනය කිරීමේ ගුණයක් දිය බත්වල අඩංගුය. දියබත් රස කර ගැනීමට යම් යම් දේ උපයෝගී කර ගැනීම ගැටලූවක් නැත. එහෙත් දියබත් සඳහා පොල් කිරි අඩංගු කිරීමෙන් දියබත්වල ගුණාත්මක භාවය වැඩිවේ. පොල්කිරි ශරීරයේ උෂ්්ණාධික බව නැති කරන සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. එමෙන්ම පොල්කිරිවලින් ශරීරයට හොඳ මේද ලැබේ. දියබත් ආහාරයට ගැනීම මගිින් සෙම් රෝගී තත්ත්වයෙන් පසුවෙන අයගේ සෙම් ගතිය වැඩි වන බවට සමාජයේ මතයක් පවතී. සැබවින්ම මෙය ඉතා සාවද්‍ය මතයකි. එපමණක්ද නොව පිළිිකා වැළැක්වීමේ මෙන්ම කොලෙස්ටරෝල් පාලන ගුණයක් ද දියබත්වල ඇත. එහෙයින් දියබත් බෝ නොවන රෝග මර්දනයට යොදා ගත හැකි බව පැවැසිය හැක. ශාක ආහාර ගන්නා අයට විටමින් B 12 කාණ්ඩය නොලැබේ යැයි මතයක් පවති. එහෙයින් දියබත් සෑදීමේදී නිෂ්පාදනය වන බැක්ටීරියා මගින් විටමින් B12 කාණ්ඩය නිපදවෙන බවට සොයාගෙන ඇති අතර එහෙයින් දියබත් ආහාරයට ගැනීමෙන් විටමින් 12 කාණ්ඩයද ශරීරයට ලැබේ. චමිලා අල්විස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom