Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි

ලෝක කාන්තා දිනය අදයි .ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන්වෙයි .

ඇත්තවශයෙන්ම මෙය ඉතාමත් හොද දෙයක් .ඈතැම් රටවල මේ ක්රමය තියනවා .හැබැයි පිරිමි යන කෝච්චි පෙට්ටි අඩුකරලා ඒවා ගෑනු අයට විතරක් වෙන්කරලා තියනවනම් ඒක ඉතාමත් වැරදියි .

උදාහරණයක් හැටියට කෝච්චි පෙට්ටි 7ක් තිබ්බ දුම් රියක 2ක් ගෑනුන්ට වෙන්කරලා ඉතුරු ගණන 5යි නම් එය බලවත් අසාධාරණයක්.කලයුත්තේ පෙට්ටි7ක් තියන දුම් රියක අතිරේකව තවත් පෙට්ටි 2ක් දාලා ඒවා කාන්තාවන්ට වෙන් කරන එක ..

කාන්තා අයිතිවාසිකම් කිය කිය යම් සමාජයක් පිරිමින්ට වෙනස්කම් කරනවනම් එවන් සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ .ඒ වගේම පුරුෂාදිපත්යය කිය කිය කාන්තාවන්ට හින්සා කරනවනම් ඒත් එහෙමයි .

සමාජ සාධාරණත්වය ඇති සමාජයක් ඇති රටක් තමයි දියුණු වෙන්නේ..

මෙවගේ පලාත්පාලන ආයතන වල කාන්තා නියෝජනය අනිවාර්ය කිරිම ප්රජාතන්ත්රවාදයට පටහැනියි.කරන්න තිබ්බේ නාම යොජනාවලදි යම් ප්රතිශතයක් කාන්තාවන් කිරිම..රටේ ගෑනු කැමති පිරිමි බලයට පත් කරන්නනම් ඒකට අකුල් හෙලලා බලෙන් ගෑනු පලාත්පාලන ආයතනවලට යෑවීම මහජන මතය හෑල්ලු කිරීමක් ..

[QUOTE="sj91, post: 24271093, member: 514405"] [b]ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි[/b] [COLOR="Blue"][SIZE="4"][B]ලෝක කාන්තා දිනය අදයි .ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන්වෙයි . ඇත්තවශයෙන්ම මෙය ඉතාමත් හොද දෙයක් .ඈතැම් රටවල මේ ක්රමය තියනවා .හැබැයි පිරිමි යන කෝච්චි පෙට්ටි අඩුකරලා ඒවා ගෑනු අයට විතරක් වෙන්කරලා තියනවනම් ඒක ඉතාමත් වැරදියි . උදාහරණයක් හැටියට කෝච්චි පෙට්ටි 7ක් තිබ්බ දුම් රියක 2ක් ගෑනුන්ට වෙන්කරලා ඉතුරු ගණන 5යි නම් එය බලවත් අසාධාරණයක්.කලයුත්තේ පෙට්ටි7ක් තියන දුම් රියක අතිරේකව තවත් පෙට්ටි 2ක් දාලා ඒවා කාන්තාවන්ට වෙන් කරන එක .. කාන්තා අයිතිවාසිකම් කිය කිය යම් සමාජයක් පිරිමින්ට වෙනස්කම් කරනවනම් එවන් සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ .ඒ වගේම පුරුෂාදිපත්යය කිය කිය කාන්තාවන්ට හින්සා කරනවනම් ඒත් එහෙමයි . සමාජ සාධාරණත්වය ඇති සමාජයක් ඇති රටක් තමයි දියුණු වෙන්නේ..:yes: මෙවගේ පලාත්පාලන ආයතන වල කාන්තා නියෝජනය අනිවාර්ය කිරිම ප්රජාතන්ත්රවාදයට පටහැනියි.කරන්න තිබ්බේ නාම යොජනාවලදි යම් ප්රතිශතයක් කාන්තාවන් කිරිම..රටේ ගෑනු කැමති පිරිමි බලයට පත් කරන්නනම් ඒකට අකුල් හෙලලා බලෙන් ගෑනු පලාත්පාලන ආයතනවලට යෑවීම මහජන මතය හෑල්ලු කිරීමක් .. :no::no::no: [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom