Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණුන් නැති ලොව මෙහෙමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණුන් නැති ලොව මෙහෙමද?

“කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය”

මේකනං අමූලික ඇත්තය. පිරිමින් සසරට බැඳ තබන කෙලෙස් ගොහොරුව ගැහැණිය බව පුරාණ සෘෂිවරු පවා කියා ඇත. ගැහැණිය නැති ලෝකයක පිරිමි සියලු සියලුදෙනාම සත්‍යාවබෝධය ලබනවා ඇත.

“ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය”

මේ සේරම කරන්නේ, ඔය ටික නොකර සිටියොත් ගෑණු නාහෙන් අඬන්නට පටන් ගන්නා නිසාත්, ගෑණු නාහෙන් අඬන එක තරම් වාතයක් ලොවේම නැති නිසාත්ය.

“ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය…”

ගැහැණිය නැතිදාට පිරිමියා ගැහැණියගෙන් නිදහස් වනවාය. යහළුවන් සමග ෆුල් ආතල් ගන්නට පුළුවන් වනවාය. අනික ගැහැණු නැති විට උන්ට බැන වදිමින් උන් සමග රණ්ඩු කිරීමට කාලය නාස්ති නොවේය. අනෙක් අතට ගෑනුන්ට බොරු කියන්නටත් චාටු වදන් තෙපලන්නටත් ගෑනුන්ව කඩේ යවන්නටත් සිදුවන්නේ ගෑනුන්ගෙ කච කචයෙන් බේරි පිරිමි කැමති දේවල් නිදහසේ කරන්නටය. ඉතින් ගෑනු නැති විට බොරු කියා පව් පුරවාගන්නටත් උවමනාවක් නැතිය. පව් නොකරන උසස් වනවා මිස පහත් වන්නේ නැතිය.

“මල් වවන්නට…ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය”

මේවා තනිකරම ගෑනු සබ්ජෙක්ට්ය. ගෑනු සිතන්නේ මේවා ලෝකයට අත්‍යවශ්‍යයයි කියලාය. ඒත් ඇත්තටම පිරිමින්ට මල් වවන්නටවත් විවිධ ආයිත්තම් යොදා නිවස හැඩ කරන්නටවත් උවමනා නැතිය. කොටින්ම ගෑනු මේවා කරන එකත් පිරිමින්ට මළ වදයක්ය.

“ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින්…..”

ගෑනුන්ට මඤ්ඤංය. ගෑනු නැති වුනාම ඔෆිස් ගිහින් ගෙදර එන්නෙ මොකටදය. අනෙක පිරිමි අපට රෙදි මොකටදය.

“ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට…රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය”

පිස්සු කතා කරනවාය. පිරිමි හම්බ කරනවාය. ගෑනු වියදම් කරනවාය. ඒ නිසා ගෑනු ඉන්නකොට කොච්චර හම්බ කළත් මදිය.

“ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය”

ගල් පැලෙන බොරුය. ජයියාගේ සෙට් එක පිරිමි-පිරිමි යුග ගී නිර්මාණය කරනවා ඇත.

“අනේ බොන්න එපා…බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය”

පිරිමි වැඩි හරියක්ම බොන්නෙ ගෑනු නිසාය. බොරුයි කියා හිතෙනවානම් ගොළු හදවතේ සුගත්ගෙන් අහන්නය.

“ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින්…”

පිරිමින්ට පට්ට ආතල්ය.

“ලි0ගික කටයුතු අඩාල වේ…”

හෙහ්… හෙහ්… කටේ කෙළයි අතේ හයියයි ගැන බෙන්ටෙන්ගෙන් අහගන්නය. එහෙම නැත්නම් බැක් සයිඩ් බෝයිස් ගැන ජයියාගෙන් අහන්නය.

“එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය…”

මේ ඉතින් සුද්දි පිරිමි ගැන දන්නා තරමය. පිරිමි කොහොමටත් සමූපකාර ක්‍රමයට කැමතිය.

අර උඩින්ම කිව්වා වගේ මේ සියල්ල ලිව්වේ ජොලියට පමණය. ගෑනු අපේ ලෝකෙට ඕනෙමය. ඒ නිසා ගෑනු කට්ටිය තරහ වෙන්න එපාය. අවසාන වශයෙන් කීමට ඇත්තේ සුද්දී මේ මාගලක් ලියා ඇත්තේ සරල දෙයක් කීමට බවය. ඒ සරල කාරණාව නම්…

“ගෑනු හින්දා නේද ලොවේ පිරිමි විකන්නේ

ඇයිද අපට ඉන්න නොදී කන්න හදන්නේ”

කතාව කොහොමද?

බම්ප් හා රෙප් සාදරයෙන් පිලිගනු ලැබේ

කතාවේ සම්පූර්ණ ගෞරවය මුල් කතෲ ට හිමිවේ

Source

[QUOTE="ozi, post: 12629184, member: 282312"] [b]ගැහැණුන් නැති ලොව මෙහෙමද?[/b] [COLOR="Blue"][SIZE="5"] “කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය” මේකනං අමූලික ඇත්තය. පිරිමින් සසරට බැඳ තබන කෙලෙස් ගොහොරුව ගැහැණිය බව පුරාණ සෘෂිවරු පවා කියා ඇත. ගැහැණිය නැති ලෝකයක පිරිමි සියලු සියලුදෙනාම සත්‍යාවබෝධය ලබනවා ඇත. “ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය” මේ සේරම කරන්නේ, ඔය ටික නොකර සිටියොත් ගෑණු නාහෙන් අඬන්නට පටන් ගන්නා නිසාත්, ගෑණු නාහෙන් අඬන එක තරම් වාතයක් ලොවේම නැති නිසාත්ය. “ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය…” ගැහැණිය නැතිදාට පිරිමියා ගැහැණියගෙන් නිදහස් වනවාය. යහළුවන් සමග ෆුල් ආතල් ගන්නට පුළුවන් වනවාය. අනික ගැහැණු නැති විට උන්ට බැන වදිමින් උන් සමග රණ්ඩු කිරීමට කාලය නාස්ති නොවේය. අනෙක් අතට ගෑනුන්ට බොරු කියන්නටත් චාටු වදන් තෙපලන්නටත් ගෑනුන්ව කඩේ යවන්නටත් සිදුවන්නේ ගෑනුන්ගෙ කච කචයෙන් බේරි පිරිමි කැමති දේවල් නිදහසේ කරන්නටය. ඉතින් ගෑනු නැති විට බොරු කියා පව් පුරවාගන්නටත් උවමනාවක් නැතිය. පව් නොකරන උසස් වනවා මිස පහත් වන්නේ නැතිය. “මල් වවන්නට…ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය” මේවා තනිකරම ගෑනු සබ්ජෙක්ට්ය. ගෑනු සිතන්නේ මේවා ලෝකයට අත්‍යවශ්‍යයයි කියලාය. ඒත් ඇත්තටම පිරිමින්ට මල් වවන්නටවත් විවිධ ආයිත්තම් යොදා නිවස හැඩ කරන්නටවත් උවමනා නැතිය. කොටින්ම ගෑනු මේවා කරන එකත් පිරිමින්ට මළ වදයක්ය. “ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින්…..” ගෑනුන්ට මඤ්ඤංය. ගෑනු නැති වුනාම ඔෆිස් ගිහින් ගෙදර එන්නෙ මොකටදය. අනෙක පිරිමි අපට රෙදි මොකටදය. “ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට…රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය” පිස්සු කතා කරනවාය. පිරිමි හම්බ කරනවාය. ගෑනු වියදම් කරනවාය. ඒ නිසා ගෑනු ඉන්නකොට කොච්චර හම්බ කළත් මදිය. “ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය” ගල් පැලෙන බොරුය. ජයියාගේ සෙට් එක පිරිමි-පිරිමි යුග ගී නිර්මාණය කරනවා ඇත. “අනේ බොන්න එපා…බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය” පිරිමි වැඩි හරියක්ම බොන්නෙ ගෑනු නිසාය. බොරුයි කියා හිතෙනවානම් ගොළු හදවතේ සුගත්ගෙන් අහන්නය. “ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින්…” පිරිමින්ට පට්ට ආතල්ය. “ලි0ගික කටයුතු අඩාල වේ…” හෙහ්… හෙහ්… කටේ කෙළයි අතේ හයියයි ගැන බෙන්ටෙන්ගෙන් අහගන්නය. එහෙම නැත්නම් බැක් සයිඩ් බෝයිස් ගැන ජයියාගෙන් අහන්නය. “එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය…” මේ ඉතින් සුද්දි පිරිමි ගැන දන්නා තරමය. පිරිමි කොහොමටත් සමූපකාර ක්‍රමයට කැමතිය. අර උඩින්ම කිව්වා වගේ මේ සියල්ල ලිව්වේ ජොලියට පමණය. ගෑනු අපේ ලෝකෙට ඕනෙමය. ඒ නිසා ගෑනු කට්ටිය තරහ වෙන්න එපාය. අවසාන වශයෙන් කීමට ඇත්තේ සුද්දී මේ මාගලක් ලියා ඇත්තේ සරල දෙයක් කීමට බවය. ඒ සරල කාරණාව නම්… “ගෑනු හින්දා නේද ලොවේ පිරිමි විකන්නේ ඇයිද අපට ඉන්න නොදී කන්න හදන්නේ” කතාව කොහොමද?[/SIZE][/COLOR] [SIZE=5][COLOR="Red"]බම්ප් හා රෙප් සාදරයෙන් පිලිගනු ලැබේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR="SeaGreen"]කතාවේ සම්පූර්ණ ගෞරවය මුල් කතෲ ට හිමිවේ [/COLOR][/SIZE][URL="http://www.thelastrow.net/2011/07/%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94/"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom