Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණු/පිරිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කතා කරන්නේ ටර්නල් සහලක්ෂණය සහ ක්ලනිෆෙල්ටෙර් සහලක්ශ්නය ගැන ඉතින් මේ රෝග දෙක ගැන කතා කරන්න කලින් අපේ ඇගේ තියන වර්ණදේහ ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක් දෙන්නම්.

අපේ අගේ සයිල වල වර්ණදේහ යුගල් 23(වර්ණදේහ 46) තියෙනවා මේකෙන් යුගල් 22 අලිංග නොහොත් දහික වර්ණදේහ ද ඉතිරි වර්ණදේහය ලිංග නිර්ණය කිරීම සදහා වැදගත් වන ලිංග වර්නදෙහයයි. පුරුෂ පාර්ශවයන්ගේ ලිංග වර්ණදේහ යුගල XY ද ස්ත්‍රී පර්ශවයගේ ලිංග වර්ණදේහය XX ද වේ. දැන් හැමෝටම තේරෙන්න ඇති වර්ණ දේහ වල පිහිටීම ගැන දැන් අපි අපේ මාතෘකාවට අයෙත් යමු.

ටර්නර් සහලක්ෂණය (TS turner syndome)

සොයාගැනීම

මුලින්ම මේ පිළිබඳව අදහසක් පල කර ඇත්තේ 1938 දී හෙන්රි ටර්නර් විසින්ය. පසුව ලන්ඩනයේ ගයි රෝහල ආචාර්ය චාල්ස් ෆෝඩ් සහ සගයන් විසින් 1959 දී එය වයස 14 හැවිරිදි දැරියක් තිබී සොයා ගන්න ලදී මේ පිළිබඳව මුලින්ම අදහසක් පළකර හෙන්රි ටර්නර්ට ගෞරවයක් වශයෙන් ටර්නර් සහලක්ෂණය ලෙස නම් කරන ලදී

විස්තරය

මේක ඇති වෙන්නේ කාන්තා පාර්ශවයට. ස්ත්රීන්ගේ ලිංග වර්ණ දේහ යුගලෙන් එකක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම එක්ස් වැනි වර්ණදේහයේ අතුරුදහන් වීමෙන් ඇති වන තත්වයකි(එතකොට ඒ අයගේ තියෙන්නේ වර්ණ දේහ 45 + x / වර්ණ දේහ යුගල් 22 + x). මෙම තත්වය ලෝවපුරා සැම ස්ත්‍රී උපත් 2500 ට 1ක් හෝ උපත් 5000 ට 1ක් අතර සිදුවිය හැක. වර්තමානයේදී මෙම රෝග තත්වය කළල අවස්ථාවේදීම හදුනාගන්න නිසා බොහෝ පිරිස් ගබ්සාවන්ට පෙළබේ. ළමා කාලයේ දී වර්ධන වේගය තරමක් මන්දගාමී ය වයස අවුරුදු 11 කට පමණ පෙර, ඇතැම් ගැහැණු ළමුන් හොඳින් සාමාන්‍ය පරාසය තුළ සිටින බව උස හා වර්ධන අනුපාත ඇති, නමුත් උස සාමාන්‍යයෙන් 50 වැනි percentile මට්ටමට වඩා බෙහෙවින් අඩු ය. ටර්නර් සහලක්ෂණය prenatally amniocentesis හෝ කොරියොනික් villous නියැදීම මගින් කළල අවදියේම රෝග විනිශ්චය කල හැක.

ලිංග වර්ණදේහ යුගලක් පිහිටා නැත (XX)

මෙවැනි ස්ත්රීන්ගේ ලක්ෂණ

උසින් අඩුය

උසස් කවාකාර තොල්

පුළුල් ලෙස පරතරයක් සහිත තන පුඩු

ප්‍රජනක වදභාවය

ඔසප් කාලය නොමැතිවීම

වැඩි බර, තරබාරුකම

හදවතේ හැඩය (thorax) පලිහක හැඩයක් ගැනීම

කුඩා නියපොතු

අඩකවාකාරව වකුගඩු තිබීම

දෘශ්‍ය ආබාධ sclera, සුදු ඉංගිරියාව, ග්ලූකෝමා තිබීම

කන ආසාදන හා ඇසීම

ඇස් එල්ලා වැටීම් සහිත

TS සහිත ස්ත්‍රියකගේ රෝගලක්ෂණ

ප්‍රතිකාර කිරීමට පෙර සහ පසු( චයාරුපය උපුටා ගැනීම wikipedia)

ක්ලානිෆෙල්ටෙර් සහලක්ෂණය

ඉතිහාසය

මෙම සින්ඩ්‍රෝමය 1942 දී, බොස්ටන් මැසචුසෙට්ස් මහ රෝහලේ හැරී ක්ලනිෆෙල්ටෙර් විසින් සොයාගන්නා ලදී

විස්තරය

මෙමෙ රෝගයට හේතුවන්නේ ලිංග වර්ණදේහ යුගලකට වැඩ වැඩියෙන් පිහිටීමයි (XXY බහුල ,XXXY , XXXXY) ඒ අනුව මොවුන්ගේ වර්ණදේහ 47,48,49 පැවතිය හැක මෙම රෝගී තත්වය පිරිමි පාර්ශ්වය අරතර හමුවේ. Klinefelter සින්ඩ්‍රෝමය සාමාන්‍යයෙන් අහඹු ලෙස සිදුවේ මෙම තත්ත්වය එක් දෙමාපියන් උරුම නොවේ Klinefelter සහලක්ෂණය වඩාත් පොදු වර්ණදේහය ආබාධ තත්වයක් වන අතර මෙය උපත් අනුපාත 1 : 500 1: 1000 අතර සිදුවේ.මෙම පිරිමි ළමුන් වෙනත් ළමයින් තරම් ටෙස්ටොස්ටෙරොන් testosterone උත්පාදනය කිරීම නොකරන නිසා, ඔවුන් අඩු මාංශ පේශි ශරීරය, අඩු, මුහුණ සහ ශරීරය කෙස්, සහ වඩාත් පුලුල් ඉණ ඇත.

ශරීර ලක්ෂණ

ස්ත්‍රී ලක්ෂණ පෙන්වයි

දුර්වල මාංශ පේශී

වැඩි උස

දුර්වල සම්බන්ධීකරණය

අඩු ශරීරය කෙස්

කුඩා ලිංගික අවයව

පියයුරු වර්ධනය

වද භාවය

කථනය සහ කියවීම දුර්වල වීම

කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා එත් මේ ටික ඇති

උපුටා ගැනීමක් නොවේ. අඩුපාඩු තිබිය හැක.

කලින් ත්‍රෙඩ්

මහා නෂ්ට වීම

http://www.elakiri.com/forum/showthr...7#post17877287

Hobbit_එකේ_ගෝනා

http://www.elakiri.com/forum/showthread.php?p=17886341

වාහනෙන් දුම් දානවද?

http://www.elakiri.com/forum/showthr...5#post17881555

ලේ දන් දෙමු

http://www.elakiri.com/forum/showthread.php?t=1662590

[QUOTE="robaiya, post: 18093249, member: 525766"] [SIZE=4]අද කතා කරන්නේ ටර්නල් සහලක්ෂණය සහ ක්ලනිෆෙල්ටෙර් සහලක්ශ්නය ගැන ඉතින් මේ රෝග දෙක ගැන කතා කරන්න කලින් අපේ ඇගේ තියන වර්ණදේහ ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක් දෙන්නම්. අපේ අගේ සයිල වල වර්ණදේහ යුගල් 23(වර්ණදේහ 46) තියෙනවා මේකෙන් යුගල් 22 අලිංග නොහොත් දහික වර්ණදේහ ද ඉතිරි වර්ණදේහය ලිංග නිර්ණය කිරීම සදහා වැදගත් වන ලිංග වර්නදෙහයයි. පුරුෂ පාර්ශවයන්ගේ ලිංග වර්ණදේහ යුගල XY ද ස්ත්‍රී පර්ශවයගේ ලිංග වර්ණදේහය XX ද වේ. දැන් හැමෝටම තේරෙන්න ඇති වර්ණ දේහ වල පිහිටීම ගැන දැන් අපි අපේ මාතෘකාවට අයෙත් යමු. [/SIZE][CENTER][SIZE=4] [IMG]http://s27.postimg.org/w5gesb3s3/karyotype.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [SIZE=5][COLOR=Green]ටර්නර් සහලක්ෂණය (TS turner syndome)[/COLOR][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] සොයාගැනීම මුලින්ම මේ පිළිබඳව අදහසක් පල කර ඇත්තේ 1938 දී හෙන්රි ටර්නර් විසින්ය. පසුව ලන්ඩනයේ ගයි රෝහල ආචාර්ය චාල්ස් ෆෝඩ් සහ සගයන් විසින් 1959 දී එය වයස 14 හැවිරිදි දැරියක් තිබී සොයා ගන්න ලදී මේ පිළිබඳව මුලින්ම අදහසක් පළකර හෙන්රි ටර්නර්ට ගෞරවයක් වශයෙන් ටර්නර් සහලක්ෂණය ලෙස නම් කරන ලදී විස්තරය මේක ඇති වෙන්නේ කාන්තා පාර්ශවයට. ස්ත්රීන්ගේ ලිංග වර්ණ දේහ යුගලෙන් එකක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම එක්ස් වැනි වර්ණදේහයේ අතුරුදහන් වීමෙන් ඇති වන තත්වයකි(එතකොට ඒ අයගේ තියෙන්නේ වර්ණ දේහ 45 + x / වර්ණ දේහ යුගල් 22 + x). මෙම තත්වය ලෝවපුරා සැම ස්ත්‍රී උපත් 2500 ට 1ක් හෝ උපත් 5000 ට 1ක් අතර සිදුවිය හැක. වර්තමානයේදී මෙම රෝග තත්වය කළල අවස්ථාවේදීම හදුනාගන්න නිසා බොහෝ පිරිස් ගබ්සාවන්ට පෙළබේ. ළමා කාලයේ දී වර්ධන වේගය තරමක් මන්දගාමී ය වයස අවුරුදු 11 කට පමණ පෙර, ඇතැම් ගැහැණු ළමුන් හොඳින් සාමාන්‍ය පරාසය තුළ සිටින බව උස හා වර්ධන අනුපාත ඇති, නමුත් උස සාමාන්‍යයෙන් 50 වැනි percentile මට්ටමට වඩා බෙහෙවින් අඩු ය. ටර්නර් සහලක්ෂණය prenatally amniocentesis හෝ කොරියොනික් villous නියැදීම මගින් කළල අවදියේම රෝග විනිශ්චය කල හැක. [/SIZE][CENTER][SIZE=4][IMG]http://kenpitts.net/hbio/8cell_repro/human_karyotype_turners.gif[/IMG] ලිංග වර්ණදේහ යුගලක් පිහිටා නැත (XX) [/SIZE][/CENTER] [SIZE=4]මෙවැනි ස්ත්රීන්ගේ ලක්ෂණ උසින් අඩුය උසස් කවාකාර තොල් පුළුල් ලෙස පරතරයක් සහිත තන පුඩු ප්‍රජනක වදභාවය ඔසප් කාලය නොමැතිවීම වැඩි බර, තරබාරුකම හදවතේ හැඩය (thorax) පලිහක හැඩයක් ගැනීම කුඩා නියපොතු අඩකවාකාරව වකුගඩු තිබීම දෘශ්‍ය ආබාධ sclera, සුදු ඉංගිරියාව, ග්ලූකෝමා තිබීම කන ආසාදන හා ඇසීම ඇස් එල්ලා වැටීම් සහිත [/SIZE][CENTER][SIZE=4][IMG]http://trialx.com/curetalk/wp-content/blogs.dir/7/files/2011/05/diseases/Turner_Syndrome-1.jpg[/IMG] TS සහිත ස්ත්‍රියකගේ රෝගලක්ෂණ [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/22/Neck_Turner.JPG[/IMG] ප්‍රතිකාර කිරීමට පෙර සහ පසු( චයාරුපය උපුටා ගැනීම wikipedia) [/SIZE][CENTER][SIZE=4][SIZE=5][COLOR=Green]ක්ලානිෆෙල්ටෙර් සහලක්ෂණය[/COLOR][/SIZE] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4]ඉතිහාසය මෙම සින්ඩ්‍රෝමය 1942 දී, බොස්ටන් මැසචුසෙට්ස් මහ රෝහලේ හැරී ක්ලනිෆෙල්ටෙර් විසින් සොයාගන්නා ලදී විස්තරය මෙමෙ රෝගයට හේතුවන්නේ ලිංග වර්ණදේහ යුගලකට වැඩ වැඩියෙන් පිහිටීමයි (XXY බහුල ,XXXY , XXXXY) ඒ අනුව මොවුන්ගේ වර්ණදේහ 47,48,49 පැවතිය හැක මෙම රෝගී තත්වය පිරිමි පාර්ශ්වය අරතර හමුවේ. Klinefelter සින්ඩ්‍රෝමය සාමාන්‍යයෙන් අහඹු ලෙස සිදුවේ මෙම තත්ත්වය එක් දෙමාපියන් උරුම නොවේ Klinefelter සහලක්ෂණය වඩාත් පොදු වර්ණදේහය ආබාධ තත්වයක් වන අතර මෙය උපත් අනුපාත 1 : 500 1: 1000 අතර සිදුවේ.මෙම පිරිමි ළමුන් වෙනත් ළමයින් තරම් ටෙස්ටොස්ටෙරොන් testosterone උත්පාදනය කිරීම නොකරන නිසා, ඔවුන් අඩු මාංශ පේශි ශරීරය, අඩු, මුහුණ සහ ශරීරය කෙස්, සහ වඩාත් පුලුල් ඉණ ඇත. [/SIZE][CENTER][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/Human_chromosomesXXY01.png/1024px-Human_chromosomesXXY01.png[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] ශරීර ලක්ෂණ ස්ත්‍රී ලක්ෂණ පෙන්වයි දුර්වල මාංශ පේශී වැඩි උස දුර්වල සම්බන්ධීකරණය අඩු ශරීරය කෙස් කුඩා ලිංගික අවයව පියයුරු වර්ධනය වද භාවය කථනය සහ කියවීම දුර්වල වීම [/SIZE][/LEFT] [SIZE=4][IMG]http://pdg.estalos.com/img/i1042.jpg[/IMG] [IMG]http://www.hormone.org/~/media/Hormone/Images/Questions%20and%20Answers/Men/Klinefelter.jpg[/IMG] [IMG]http://genmed.yolasite.com/resources/Klinefelter%27s%20&%20Turner%27s.JPG[/IMG] [/SIZE][CENTER][SIZE=4][SIZE=5]කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා එත් මේ ටික ඇති[/SIZE][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=5]උපුටා ගැනීමක් නොවේ. අඩුපාඩු තිබිය හැක.[/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][LEFT][SIZE=4]කලින් ත්‍රෙඩ් [/SIZE] [SIZE=4]මහා නෂ්ට වීම [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17877287#post17877287"]http://www.elakiri.com/forum/showthr...7#post17877287[/URL] Hobbit_එකේ_ගෝනා [URL]http://www.elakiri.com/forum/showthread.php?p=17886341[/URL] වාහනෙන් දුම් දානවද? [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17881555#post17881555"]http://www.elakiri.com/forum/showthr...5#post17881555[/URL] ලේ දන් දෙමු [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1662590[/URL] [/SIZE][/LEFT] [/CENTER] [LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom