Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණු මුහුණේ හැඩයෙන්කියවෙන රහස් 5 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණු මුහුණේ හැඩයෙන්කියවෙන රහස් 5 ක්

මුහුණේ හැඩයෙන් ගැහැණු ළමයෙක්ගේ කියවෙන රහස් 5 ක්

[FONT=&quot]

දිග , කෙට්ටු මුහුණ මේ නමින් හඳුන්වනවා. මුහුණේ හැඩයට අනුව බොහෝ විට ඔවුන් ඉතාම හිතුවක්කාර පැවතුම් ඇති ගැහැණු උදවිය. මෙවැනි මුහුනක් ඇති ගැහැණු තමා ගැන ඉතාම ආඩම්බරයි. බොහෝ විට ඔවුන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ඉතාම දක්ෂයි. ඒ විතරක් නෙවේ සහකාරයා සමග තරඟයක් ඇති කර ගන්නවා. සහකාරයා වැරදි කාරයෙක් කරලා තමන් ඉහලට යන්න සුදනා වෙන්න උත්සහ දරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් උනත් ප්‍රශ්න කාරියි. ඉවසීම ගොඩක් අඩු පිරිසක්. ඒ නිසා ඇතැම් විට හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න ගැටළු ඇති කරනවා.[/FONT]

[FONT=&quot] කොහොම වුනත් මොවුන් වැඩට දක්ෂයි. පිළිවෙල ජීවිතේ ප්‍රධනම අංගයක්. දියුණු වෙන්න උත්සහ දරනවා. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න ඉතාම වාසනාවන්තයි. දරුවන්ගේ ආදරයට ලක් වෙනවා. වාසනාවන්ත දරුවෝ ලබනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

2. හතරැස් හැඩයේ මුහුණ (Square Face)

Source – therighthairstyles.com

[FONT=&quot] පළල් හකු සහිත හතරැස් මුහුණු ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් බව පැවසෙනවා. ඔවුන් ආකර්ෂණීයයි. ඒ වගේම ගොඩක් ධෛර්යමත්. සැමියාට ගොඩක් ආදරෙයි. ඒ වගේම කාමුක හැසිරීම් වලට ඉතාම බරයි. නිතරම දැඩි අධිෂ්ටානයෙන් වැඩ කරන මෙවැනි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ ඉතාම මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි. ඔවුන් ඇතැම් අවස්ථා වල තමන්ගේ අනසක පතුරවාගෙන ඉන්න බලනවා. ගොඩක් තැන් වල නායකත්වයට පත් වෙන පෞර්ෂ ලක්ෂණ ඔවුන් තුල අඩු නැතුව තිබෙනවා.[/FONT]

[FONT=&quot] කොතරම් හැගීම් බර වුනත් ඔවුන් ලෙහෙසියෙන් කෝප වීම දකින්න පුළුවන්. ඒ වගේම වැරදි වලට සමාව දීම නම් ඉතාම අඩු තද හිත ඇති ගැහැණු. මෙවැනි අයට ඉතින් වරදක් කරන්න දෙපාරක් හිතන්න ඕනේ. හොඳට හොඳ වගේම නරකට නරක වෙන්නත් මොවුන් දක්ෂයි. ඒ වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් ඇති ගැහැණු. ආගම දහම ඔලුව උඩ තියාගෙන හිටියේ නැතත් ඔවුන් තමන්ගේ ආගමේ අධ්‍යාත්මික වටිනාකම් ජීවිතේට එකතු කර ගන්න දක්ෂයි. ඇතැම් විට මොවුන්ගේ දරුවෝ ඉතාම අකීකරු වෙන්න පුළුවන් මොකද මෙවැනි ගති ගුණ නිසා ඔවුන් දරුවන්ට තද නීති රීති පනවනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

3. ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණ (Triangular Face)

Source – youtube.com/How To Do Perfect Applications Of Blush For Triangular Face, stylepresso.com

[FONT=&quot] මේ හැඩයේ මුහුණු ඇති ලඳුන් බොහෝ විට කෙට්ටු ශරීර ඇති අය. ඔවුන් දෙමාපියන්ගෙන් ආදරයට ලක් වෙලා හැදී වැඩෙනවා. ඉන් පස්සේ සැමියාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ජීවිතේ ඉතාම ප්‍රීතියෙන් ගෙවනවා. ඔවුන්ගේ චරිතයේ ඇති වටිනාම දේ තමා නිර්මාණශීලීත්වය. ඔවුන් නව නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. කවි ලියන්න, අත්කම් කරන්න විතරක් නෙවෙයි අලුත් අලුත් විදිහේ ආහාර වර්ග හදන්නත් ඉතාම දක්ෂයි. මෙවැනි කාන්තාවක් විවාහ කර ගන්න සැමියාට නම් අනිවා ඉතින් බඩ කට පිරෙන්න කන්න පුලුවන්.[/FONT]

[FONT=&quot] ඊට අමතරව ඔවුන් ඉතාම කාරුණිකයි. ඒ වගේම ආධ්‍යාත්මිකයි. ජීවිතේ සිදුවෙන මරණ, විපත් වගේ දේවල් වලදී ඉක්මනින් සිත කලකිරවා ගන්නවා. දෙමාපියන්ටත් ඉතාම ලැදියි. ඉතාම ආදරෙන් දෙමාපියන්ට වගේම සැමියාගේ පවුලේ අයටත් සලකනවා. මෙවැනි කාන්තාවක් ලබන සැමියා ඉතාම වාසනාවන්තයි. දූ දරුවොත් කීකරු හොඳ දරුවෝ වෙන ඉඩ වැඩියි.[/FONT]

[FONT=&quot]

[/FONT]

4. දිගටි හතරැස් හැඩයේ මුහුණ (Rectangular Face)

Source – 2oceansvibe.com, haircutfit.com

[FONT=&quot] මේ කියන්නේ දිගෙන් වැඩි එහෙත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැනයි. ඔවුන් පාලනය කිරීමට අපහසුයි, හරිම තද චරිත ඇති ගැහැණු. මෙවැනි කාන්තාවන් බොහෝ විට විවහා වෙන්නේ ඔවුන් තරම්ම දක්ෂ නැති පිරිමි සමගයි. නමුත් ඔවුන් ලෝකය ඉදිරියට ගෙන යනවා. දක්ෂ ලෙස හැම දෙයක්ම කරනවා. රාජකාරිය තමයි මෙවැනි මුහුණු හැඩයක් ඇති ගැහැණුන්ගේ ප්රමුඛ තාවය බව කියවෙන්නේ. චරිත ස්වභාවය පිරිමි වගේ. ඇතැම් විට කෑ ගහනවා. කෝප වෙනවා. තද තීරණ ගන්නවා. දේශපාලනය, සමාජ සේවා, හමුදා , පොලිසි වගේ ආයතන වල මුල් පුටු වලට එන්නේ මෙවැනි ගැහැණු කියා කියවෙනවා.[/FONT]

[FONT=&quot] කිසියම් මෙහෙයුමක් ලබා දුන් විට සාර්ථකත්වය ලබා මිස අතහරින්නේ නැති නිසා මොවුන් එවැනි දේට ඉතාම සුදුසයි. නමුත් ගැහැණු ගති අඩු නිසා මොවුන් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා අඩු බව පැවසෙනවා. හොඳ චරිතයක් ඇතිව බොහොම අභිමානයෙන් ජීවිතේ සම්පූර්ණ කරන දිගටි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ හැමෝටම ආදර්ශවත් බව පැවසෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

5. ඕවලාකාර හැඩයේ මුහුණු (Oval Face)

Source – womenstyle.com, refinery29.com

[FONT=&quot] බිත්තර හැඩයේ මුහුණු ඇති මෙවැනි ලඳුන් බොහෝ විට රූමතියෝ. ශරීරයෙන් ඉතාම සුකුමාලයි. පැහැපත්. මෙවැනි භාර්යාවෝ බොහෝ විට සැමියාට හිතවත් බව පෙන්වනවා. නමුත් ඔවුන් ගේ සැබෑ අදහස් දැන ගැනීම ඉතාම අමාරුයි. විශ්වාස කිරීම අමාරු බව චීන සාස්ත්රයට අනුව කියවෙනවා. ඔවුන් ඉතාම දක්ෂයි ඕනෙම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව විසදා ගන්න. මොකද උපතින්ම ඉතාම හැගීම් බරව සන්නිවේදනයේ යෙදෙනවා. එතරම් කලබලෙන් වැඩ කරන්නෙත් නැහැ. සෙමෙන් ඉතාම ලාලිත්යවත්ව හැසිරෙන නිසා නිරතුරුවම පිරිමින්ගේ නොමද ආකර්ෂණයට ලක් වෙනවා.[/FONT]

[FONT=&quot] දක්ෂ තානාපති නිලධාරිනියෝ එහෙම මෙවැනි මුහුණු ඇති ලඳුන් බවත් පැවසෙනවා. තරමක් ආත්මාර්ථකාමී නිසා පවුලේ අය නම් ඇතැම්විට ඇය කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.[/FONT]

[FONT=&quot] මේ ක්‍රමයට අනුව ඔබේ සහ දන්නා හඳුනන අයගේ මුහුණුත් විමර්ශනයට ලක් කර බලන්න. ඒ වගේම ඇතැම් අයට හැඩ දෙකක සම්මිශ්‍රණයක් තිබෙන්නත් පුළුවන්.[/FONT]

[QUOTE="Target Hoona, post: 22692364, member: 558749"] [b]ගැහැණු මුහුණේ හැඩයෙන්කියවෙන රහස් 5 ක්[/b] [B] [URL="http://www.harigossip.com/2018/01/5.html"]මුහුණේ හැඩයෙන් ගැහැණු ළමයෙක්ගේ කියවෙන රහස් 5 ක්[/URL] [/B] [CENTER] [URL="https://1.bp.blogspot.com/-QFxE_YkGhok/Wk30H_RUzcI/AAAAAAAAD2M/xE6YCcAJFEo_prbhxZVzYjLbE8oE3EVwgCLcBGAs/s1600/Shape-of-face-oglivi-aniwa-00-b.jpg"][IMG]https://1.bp.blogspot.com/-QFxE_YkGhok/Wk30H_RUzcI/AAAAAAAAD2M/xE6YCcAJFEo_prbhxZVzYjLbE8oE3EVwgCLcBGAs/s640/Shape-of-face-oglivi-aniwa-00-b.jpg[/IMG][/URL][/CENTER] [FONT="] දිග , කෙට්ටු මුහුණ මේ නමින් හඳුන්වනවා. මුහුණේ හැඩයට අනුව බොහෝ විට ඔවුන් ඉතාම හිතුවක්කාර පැවතුම් ඇති ගැහැණු උදවිය. මෙවැනි මුහුනක් ඇති ගැහැණු තමා ගැන ඉතාම ආඩම්බරයි. බොහෝ විට ඔවුන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ඉතාම දක්ෂයි. ඒ විතරක් නෙවේ සහකාරයා සමග තරඟයක් ඇති කර ගන්නවා. සහකාරයා වැරදි කාරයෙක් කරලා තමන් ඉහලට යන්න සුදනා වෙන්න උත්සහ දරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් උනත් ප්‍රශ්න කාරියි. ඉවසීම ගොඩක් අඩු පිරිසක්. ඒ නිසා ඇතැම් විට හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න ගැටළු ඇති කරනවා.[/FONT] [FONT="] කොහොම වුනත් මොවුන් වැඩට දක්ෂයි. පිළිවෙල ජීවිතේ ප්‍රධනම අංගයක්. දියුණු වෙන්න උත්සහ දරනවා. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න ඉතාම වාසනාවන්තයි. දරුවන්ගේ ආදරයට ලක් වෙනවා. වාසනාවන්ත දරුවෝ ලබනවා.[/FONT] [FONT="] [/FONT] [B] 2. හතරැස් හැඩයේ මුහුණ (Square Face)[/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-02.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-02.jpg[/IMG][/URL]Source – therighthairstyles.com [FONT="] පළල් හකු සහිත හතරැස් මුහුණු ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් බව පැවසෙනවා. ඔවුන් ආකර්ෂණීයයි. ඒ වගේම ගොඩක් ධෛර්යමත්. සැමියාට ගොඩක් ආදරෙයි. ඒ වගේම කාමුක හැසිරීම් වලට ඉතාම බරයි. නිතරම දැඩි අධිෂ්ටානයෙන් වැඩ කරන මෙවැනි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ ඉතාම මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි. ඔවුන් ඇතැම් අවස්ථා වල තමන්ගේ අනසක පතුරවාගෙන ඉන්න බලනවා. ගොඩක් තැන් වල නායකත්වයට පත් වෙන පෞර්ෂ ලක්ෂණ ඔවුන් තුල අඩු නැතුව තිබෙනවා.[/FONT] [FONT="] කොතරම් හැගීම් බර වුනත් ඔවුන් ලෙහෙසියෙන් කෝප වීම දකින්න පුළුවන්. ඒ වගේම වැරදි වලට සමාව දීම නම් ඉතාම අඩු තද හිත ඇති ගැහැණු. මෙවැනි අයට ඉතින් වරදක් කරන්න දෙපාරක් හිතන්න ඕනේ. හොඳට හොඳ වගේම නරකට නරක වෙන්නත් මොවුන් දක්ෂයි. ඒ වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් ඇති ගැහැණු. ආගම දහම ඔලුව උඩ තියාගෙන හිටියේ නැතත් ඔවුන් තමන්ගේ ආගමේ අධ්‍යාත්මික වටිනාකම් ජීවිතේට එකතු කර ගන්න දක්ෂයි. ඇතැම් විට මොවුන්ගේ දරුවෝ ඉතාම අකීකරු වෙන්න පුළුවන් මොකද මෙවැනි ගති ගුණ නිසා ඔවුන් දරුවන්ට තද නීති රීති පනවනවා.[/FONT] [FONT="] [/FONT] [B] 3. ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණ (Triangular Face)[/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-03.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-03.jpg[/IMG][/URL]Source – youtube.com/How To Do Perfect Applications Of Blush For Triangular Face, stylepresso.com [FONT="] මේ හැඩයේ මුහුණු ඇති ලඳුන් බොහෝ විට කෙට්ටු ශරීර ඇති අය. ඔවුන් දෙමාපියන්ගෙන් ආදරයට ලක් වෙලා හැදී වැඩෙනවා. ඉන් පස්සේ සැමියාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ජීවිතේ ඉතාම ප්‍රීතියෙන් ගෙවනවා. ඔවුන්ගේ චරිතයේ ඇති වටිනාම දේ තමා නිර්මාණශීලීත්වය. ඔවුන් නව නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. කවි ලියන්න, අත්කම් කරන්න විතරක් නෙවෙයි අලුත් අලුත් විදිහේ ආහාර වර්ග හදන්නත් ඉතාම දක්ෂයි. මෙවැනි කාන්තාවක් විවාහ කර ගන්න සැමියාට නම් අනිවා ඉතින් බඩ කට පිරෙන්න කන්න පුලුවන්.[/FONT] [FONT="] ඊට අමතරව ඔවුන් ඉතාම කාරුණිකයි. ඒ වගේම ආධ්‍යාත්මිකයි. ජීවිතේ සිදුවෙන මරණ, විපත් වගේ දේවල් වලදී ඉක්මනින් සිත කලකිරවා ගන්නවා. දෙමාපියන්ටත් ඉතාම ලැදියි. ඉතාම ආදරෙන් දෙමාපියන්ට වගේම සැමියාගේ පවුලේ අයටත් සලකනවා. මෙවැනි කාන්තාවක් ලබන සැමියා ඉතාම වාසනාවන්තයි. දූ දරුවොත් කීකරු හොඳ දරුවෝ වෙන ඉඩ වැඩියි.[/FONT] [FONT="] [/FONT] [B] 4. දිගටි හතරැස් හැඩයේ මුහුණ (Rectangular Face)[/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-04.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-04.jpg[/IMG][/URL]Source – 2oceansvibe.com, haircutfit.com [FONT="] මේ කියන්නේ දිගෙන් වැඩි එහෙත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැනයි. ඔවුන් පාලනය කිරීමට අපහසුයි, හරිම තද චරිත ඇති ගැහැණු. මෙවැනි කාන්තාවන් බොහෝ විට විවහා වෙන්නේ ඔවුන් තරම්ම දක්ෂ නැති පිරිමි සමගයි. නමුත් ඔවුන් ලෝකය ඉදිරියට ගෙන යනවා. දක්ෂ ලෙස හැම දෙයක්ම කරනවා. රාජකාරිය තමයි මෙවැනි මුහුණු හැඩයක් ඇති ගැහැණුන්ගේ ප්රමුඛ තාවය බව කියවෙන්නේ. චරිත ස්වභාවය පිරිමි වගේ. ඇතැම් විට කෑ ගහනවා. කෝප වෙනවා. තද තීරණ ගන්නවා. දේශපාලනය, සමාජ සේවා, හමුදා , පොලිසි වගේ ආයතන වල මුල් පුටු වලට එන්නේ මෙවැනි ගැහැණු කියා කියවෙනවා.[/FONT] [FONT="] කිසියම් මෙහෙයුමක් ලබා දුන් විට සාර්ථකත්වය ලබා මිස අතහරින්නේ නැති නිසා මොවුන් එවැනි දේට ඉතාම සුදුසයි. නමුත් ගැහැණු ගති අඩු නිසා මොවුන් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා අඩු බව පැවසෙනවා. හොඳ චරිතයක් ඇතිව බොහොම අභිමානයෙන් ජීවිතේ සම්පූර්ණ කරන දිගටි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ හැමෝටම ආදර්ශවත් බව පැවසෙනවා.[/FONT] [FONT="] [/FONT] [B] 5. ඕවලාකාර හැඩයේ මුහුණු (Oval Face)[/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-05.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Shape-of-face-oglivi-aniwa-05.jpg[/IMG][/URL]Source – womenstyle.com, refinery29.com [FONT="] බිත්තර හැඩයේ මුහුණු ඇති මෙවැනි ලඳුන් බොහෝ විට රූමතියෝ. ශරීරයෙන් ඉතාම සුකුමාලයි. පැහැපත්. මෙවැනි භාර්යාවෝ බොහෝ විට සැමියාට හිතවත් බව පෙන්වනවා. නමුත් ඔවුන් ගේ සැබෑ අදහස් දැන ගැනීම ඉතාම අමාරුයි. විශ්වාස කිරීම අමාරු බව චීන සාස්ත්රයට අනුව කියවෙනවා. ඔවුන් ඉතාම දක්ෂයි ඕනෙම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව විසදා ගන්න. මොකද උපතින්ම ඉතාම හැගීම් බරව සන්නිවේදනයේ යෙදෙනවා. එතරම් කලබලෙන් වැඩ කරන්නෙත් නැහැ. සෙමෙන් ඉතාම ලාලිත්යවත්ව හැසිරෙන නිසා නිරතුරුවම පිරිමින්ගේ නොමද ආකර්ෂණයට ලක් වෙනවා.[/FONT] [FONT="] දක්ෂ තානාපති නිලධාරිනියෝ එහෙම මෙවැනි මුහුණු ඇති ලඳුන් බවත් පැවසෙනවා. තරමක් ආත්මාර්ථකාමී නිසා පවුලේ අය නම් ඇතැම්විට ඇය කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.[/FONT] [FONT="] මේ ක්‍රමයට අනුව ඔබේ සහ දන්නා හඳුනන අයගේ මුහුණුත් විමර්ශනයට ලක් කර බලන්න. ඒ වගේම ඇතැම් අයට හැඩ දෙකක සම්මිශ්‍රණයක් තිබෙන්නත් පුළුවන්.[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom