Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යයක් එය මිතුරන් අතරේ බෙදාගන්නට හෝ girlfriend වෙබ් අවියකට විකුණන්නට පෙළඹෙන්නේ කුමක් නිසාද?

Grassrooted Trust ආයතනය පවසන පරිදි 2015 මැයි මස සිට ඔවුන් වෙතට වාර්තා වූ කොළඹ පාසල් කිහිපයක ගැහැණු ළමුන් 20ක පමණ ගැටළු බලන විට පෙනී යන්නේ ඔවුන් තර්ජනය කිරීම්, බිය වැද්දවීම් වලට ලක් වී ඇත්තේ තම පෙම්වතාට යැවු නිරුවත් ජායාරූප හෝ නිරුවත් vedio දර්ශන නිසා බවයි.

මෙහිදී අනාවරණය වූ කරුණු අතර පළමු වන්න වුයේ ඔවුන් සියළු දෙනාම නිරුවත් ජායාරූප සහ වීඩියෝ පිලිබඳ දැනුවත්ව සිටීමයි. කැමරාවක් සහිත ස්මාට් ජංගම දුරකථනයක් සහ අන්තර්ජාල පහසුකම් සහිත සියළු දෙනාම මේ පිළිබඳව දැනුවත්ව සිටිති.

මෙම නිරුවත් ජායාරූප හා වීඩියෝ තම සහකරු සමඟ බෙදා ගැනීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත. ඔවුන් පවසන ආකාරයට නිරුවත් ජායාරූප හුවමාරු කරගැනීම සිදු කරන්නේ අනෙකාගේ විශ්වාසය හා සත්‍යභාවය තහවුරු කිරීමට බවයි. අතීතයේදී තෑග්ගක්, රෝස මලක්, චොක්ලට් එකක් හුවමාරු කිරීම අද වන විට නිරුවත් ජායාරුප දක්වා වෙනස් වී ඇත. විශේෂයෙන් ගැහැණු ළමයෙකු නිරුවත් ජයාරූපයක් ඒවා තම විශ්වාසනීයත්වය , සත්‍යභාවය නැත්නම් කල යුතු බව බොහෝ පෙම්වතුන්ගේ ඉල්ලීම වේ. මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ පිරිමි ළමුන් තමන්ගේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට මෙසේ නිරුවත් ජායාරූප ගැනීමක් සිදු නිකිරීමයි.

මෙහිදී අනාවරණය වූ දෙවන කරුණ වන්නේ ඔවුන් තුල ප්රචණ්ඩත්වය ඇති වීමයි. නිරුවත් ජායාරූප එවූ තරුණිය බිය වද්දවා තරුණයා පවසන්නේ ” තවත් තවත් ගැහැණු ළමයෙකුගේ හෝ ඇයගේම තව තවත් ජායාරූප එවන්න නැතිනම් ඔබේ ජායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා ” යන්නයි. මෙහි එක් භයානක පැතිකඩක් වන්නේ ප්‍රේමසම්බන්ධතාවය බිඳ වැටුනොත් පෙම්වතියගෙන් පළිගැනීමේ අරමුණින් මෙම ජායාරූප හෝ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමයි. ඒ වගේම තමයි ප්‍රේමසම්බන්ධතාවය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා මෙවැනි තර්ජන කිරීම් ද සිදුවෙනවා.

මෙහිදී අපහසුතාවයට පත් වූ තැනැත්තියට පිහිට වීම සඳහා වූ ආයතන සහ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඔවුන්ට වැටහීමක් නොමැති වීම තවත් ප්‍රධාන ගැටළුවක් වේ. තර්ජනයට හෝ බිය වැද්දීමට ලක් වූ තැනැත්තිය වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත්විය හැක. වයස අවුරුදු 18ට වැඩි නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ( CID ) Cyber Crimes අංශයට යොමු විය යුතුය. එසේම WhatsApp, Viber, Facrbook වැනි සමාජ ජාලා හරහා ජායාරූප හෝ වීඩියෝ සංසරණය වේ නම් ශ්‍රී ලංකා CERT ආයතනයට එම වීඩියෝ අවහිර ( Block ) කිරීමට හැකියාවක් පවතී. නමුත් මෙම ජායාරූප හෝ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරූ විගස නිල් චිත්‍රපටි වෙබ් අඩවි ඒවා තමන්ගේ වෙබ් අඩවි වලට යොමු කරගැනීම වලක්වා ගත නොහැක.

දැනට පවතින සයිබර් ප්‍රචණ්ඩත්වයට ( Cyber Violence ) වත්මන් ප්‍රතිචාරය වනුයේ Facebook වැනි මාධ්‍ය ජාලා සියල්ල තහනම් කිරීමය. එසේත් නැතිනම් දියණියන්ට ලබා දෙන ස්මාර්ට් ජංගම දුරකථන තහනම් කිරීමය. නමුත් මෙහි සත්‍ය වශයෙන්ම සිදු විය යුතු කරුණ වන්නේ තරුණ ගැහැණු සහ පිරිමි ළමුන් සමඟ විවෘතව මේ පිළිබඳ සන්නිවේදන මාර්ග ඇති කිරීමයි.

බඩුව, කැල්ල යන වචන වලින් තරුණියන් කාන්තාවන් ආමන්ත්‍රණය කරන සංස්කෘතිය තුල මෙවැනි අපෙන් දුරස් කල යුතුය. එමෙන්ම ජන සංගීතය විශේෂයෙන් බයිලා සංගීතය තුල කාන්තාවන් පහත් කොට, ලිංගික ප්‍රචණ්ඩකාරී අදහස් වලින් ඉවත් කර තිබිය යුතුය.

පියවරුන් විසින් තම පුතුන් නිරුවත් ජායාරූප බෙදා හැරීම යුක්ති සහගත කරති. ඒ වගේ පින්තුර ගන්න එකෙන් ගැහැණු ළමයින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

මව්වරු විසින් මව්වරුන්ටම පහර දෙන අතර මෙම සම්බන්ධතා සහ පින්තුර WhatsApp, Viber, Facebook වැනි සමාජ ජාල තුල බෙදා හරිමින් ඔබේ දුව මෙවැනි පහත පෙම්වතියක් නොවෙයි නම් මෙය සිදු නොවේ.

මෙවැනි තත්වයක් පිළිබඳව අපගේ හැඟීම අවම වන්නේ ඔවුන් වෙනත් කෙනෙකුගේ දියණියක් යන හැඟීම නිසයි. මෙලෙස ජායාරූප සහ වීඩියෝ ගැනීම තනිකරම තරුණියගේ වරදක් ලෙස ඔවුන් දක්නට පෙළඹෙනවා. එසේම එසේ කිරීම පිළිබඳව තිරය පිටුපස ඇති කථාව ඇසීමට කිසිවෙකුත් උනන්දු වන්නේ නැහැ. එනිසා අපි එකට එක්ව මේ සඳහා විසඳුම් සොයාගත යුතුය. ඒ වගේම අගතියට පත් තරුණිය පිළිබඳව මිට වඩා සංවේදී විය යුතුය.

ස්ත්‍රී පුරුෂ සමාජය මත බ්පදනම් වූ සහ කිට්ටු සහකරුගේ ප්රචණ්ඩත්වයේ රාමුව තුල සයිබර් සුරාකෑම පිළිබඳව අපි අවබෝධය ලබා ගත යුතුය.http://thewoman.lk/girlsbe-careful-when-you-take-photos/

[QUOTE="anuabeysekara8141, post: 23246125, member: 567080"] [b]ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි[/b] කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යයක් එය මිතුරන් අතරේ බෙදාගන්නට හෝ girlfriend වෙබ් අවියකට විකුණන්නට පෙළඹෙන්නේ කුමක් නිසාද? Grassrooted Trust ආයතනය පවසන පරිදි 2015 මැයි මස සිට ඔවුන් වෙතට වාර්තා වූ කොළඹ පාසල් කිහිපයක ගැහැණු ළමුන් 20ක පමණ ගැටළු බලන විට පෙනී යන්නේ ඔවුන් තර්ජනය කිරීම්, බිය වැද්දවීම් වලට ලක් වී ඇත්තේ තම පෙම්වතාට යැවු නිරුවත් ජායාරූප හෝ නිරුවත් vedio දර්ශන නිසා බවයි. මෙහිදී අනාවරණය වූ කරුණු අතර පළමු වන්න වුයේ ඔවුන් සියළු දෙනාම නිරුවත් ජායාරූප සහ වීඩියෝ පිලිබඳ දැනුවත්ව සිටීමයි. කැමරාවක් සහිත ස්මාට් ජංගම දුරකථනයක් සහ අන්තර්ජාල පහසුකම් සහිත සියළු දෙනාම මේ පිළිබඳව දැනුවත්ව සිටිති. මෙම නිරුවත් ජායාරූප හා වීඩියෝ තම සහකරු සමඟ බෙදා ගැනීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත. ඔවුන් පවසන ආකාරයට නිරුවත් ජායාරූප හුවමාරු කරගැනීම සිදු කරන්නේ අනෙකාගේ විශ්වාසය හා සත්‍යභාවය තහවුරු කිරීමට බවයි. අතීතයේදී තෑග්ගක්, රෝස මලක්, චොක්ලට් එකක් හුවමාරු කිරීම අද වන විට නිරුවත් ජායාරුප දක්වා වෙනස් වී ඇත. විශේෂයෙන් ගැහැණු ළමයෙකු නිරුවත් ජයාරූපයක් ඒවා තම විශ්වාසනීයත්වය , සත්‍යභාවය නැත්නම් කල යුතු බව බොහෝ පෙම්වතුන්ගේ ඉල්ලීම වේ. මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ පිරිමි ළමුන් තමන්ගේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට මෙසේ නිරුවත් ජායාරූප ගැනීමක් සිදු නිකිරීමයි. මෙහිදී අනාවරණය වූ දෙවන කරුණ වන්නේ ඔවුන් තුල ප්රචණ්ඩත්වය ඇති වීමයි. නිරුවත් ජායාරූප එවූ තරුණිය බිය වද්දවා තරුණයා පවසන්නේ ” තවත් තවත් ගැහැණු ළමයෙකුගේ හෝ ඇයගේම තව තවත් ජායාරූප එවන්න නැතිනම් ඔබේ ජායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා ” යන්නයි. මෙහි එක් භයානක පැතිකඩක් වන්නේ ප්‍රේමසම්බන්ධතාවය බිඳ වැටුනොත් පෙම්වතියගෙන් පළිගැනීමේ අරමුණින් මෙම ජායාරූප හෝ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමයි. ඒ වගේම තමයි ප්‍රේමසම්බන්ධතාවය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා මෙවැනි තර්ජන කිරීම් ද සිදුවෙනවා. මෙහිදී අපහසුතාවයට පත් වූ තැනැත්තියට පිහිට වීම සඳහා වූ ආයතන සහ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඔවුන්ට වැටහීමක් නොමැති වීම තවත් ප්‍රධාන ගැටළුවක් වේ. තර්ජනයට හෝ බිය වැද්දීමට ලක් වූ තැනැත්තිය වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත්විය හැක. වයස අවුරුදු 18ට වැඩි නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ( CID ) Cyber Crimes අංශයට යොමු විය යුතුය. එසේම WhatsApp, Viber, Facrbook වැනි සමාජ ජාලා හරහා ජායාරූප හෝ වීඩියෝ සංසරණය වේ නම් ශ්‍රී ලංකා CERT ආයතනයට එම වීඩියෝ අවහිර ( Block ) කිරීමට හැකියාවක් පවතී. නමුත් මෙම ජායාරූප හෝ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරූ විගස නිල් චිත්‍රපටි වෙබ් අඩවි ඒවා තමන්ගේ වෙබ් අඩවි වලට යොමු කරගැනීම වලක්වා ගත නොහැක. දැනට පවතින සයිබර් ප්‍රචණ්ඩත්වයට ( Cyber Violence ) වත්මන් ප්‍රතිචාරය වනුයේ Facebook වැනි මාධ්‍ය ජාලා සියල්ල තහනම් කිරීමය. එසේත් නැතිනම් දියණියන්ට ලබා දෙන ස්මාර්ට් ජංගම දුරකථන තහනම් කිරීමය. නමුත් මෙහි සත්‍ය වශයෙන්ම සිදු විය යුතු කරුණ වන්නේ තරුණ ගැහැණු සහ පිරිමි ළමුන් සමඟ විවෘතව මේ පිළිබඳ සන්නිවේදන මාර්ග ඇති කිරීමයි. බඩුව, කැල්ල යන වචන වලින් තරුණියන් කාන්තාවන් ආමන්ත්‍රණය කරන සංස්කෘතිය තුල මෙවැනි අපෙන් දුරස් කල යුතුය. එමෙන්ම ජන සංගීතය විශේෂයෙන් බයිලා සංගීතය තුල කාන්තාවන් පහත් කොට, ලිංගික ප්‍රචණ්ඩකාරී අදහස් වලින් ඉවත් කර තිබිය යුතුය. පියවරුන් විසින් තම පුතුන් නිරුවත් ජායාරූප බෙදා හැරීම යුක්ති සහගත කරති. ඒ වගේ පින්තුර ගන්න එකෙන් ගැහැණු ළමයින් බලාපොරොත්තු වන්නේ මොනවාද? මව්වරු විසින් මව්වරුන්ටම පහර දෙන අතර මෙම සම්බන්ධතා සහ පින්තුර WhatsApp, Viber, Facebook වැනි සමාජ ජාල තුල බෙදා හරිමින් ඔබේ දුව මෙවැනි පහත පෙම්වතියක් නොවෙයි නම් මෙය සිදු නොවේ. මෙවැනි තත්වයක් පිළිබඳව අපගේ හැඟීම අවම වන්නේ ඔවුන් වෙනත් කෙනෙකුගේ දියණියක් යන හැඟීම නිසයි. මෙලෙස ජායාරූප සහ වීඩියෝ ගැනීම තනිකරම තරුණියගේ වරදක් ලෙස ඔවුන් දක්නට පෙළඹෙනවා. එසේම එසේ කිරීම පිළිබඳව තිරය පිටුපස ඇති කථාව ඇසීමට කිසිවෙකුත් උනන්දු වන්නේ නැහැ. එනිසා අපි එකට එක්ව මේ සඳහා විසඳුම් සොයාගත යුතුය. ඒ වගේම අගතියට පත් තරුණිය පිළිබඳව මිට වඩා සංවේදී විය යුතුය. ස්ත්‍රී පුරුෂ සමාජය මත බ්පදනම් වූ සහ කිට්ටු සහකරුගේ ප්රචණ්ඩත්වයේ රාමුව තුල සයිබර් සුරාකෑම පිළිබඳව අපි අවබෝධය ලබා ගත යුතුය.[url]http://thewoman.lk/girlsbe-careful-when-you-take-photos/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom