Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැනිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

• ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.

• දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය

• රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය

• මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි

• ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට පිරිමි බොහෝ විට ගැහැනුන්ට ණය ගැතිය.

• ලෝක පැවත්මත් ලෝක විනාශයත් රදා පවතින්නේ ගැහැනිය මතය

• මිහිරි සංගීතයක් වැනි ගැහැනු පිරිමියා රසභාවයෙන් රසවත් කරයි.

• ලොවක් පාලනය කල හැකි අතක් ඇති ගැහැනියට ලොවක් ගිනිබත් කල හැකි කටක් ඇති බවද කියයි.

• මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ කාන්තාවකටයි.

• යක්ෂයෙකු වැනි පිරිමියෙකු අවනත කල හැක්කේද ,අවනත වූ පිරිමියෙකු යක්ෂයෙකු කල හැක්කේද ගැහැනියකටයි.

• බැගෑපත් ආදරය ගණන් නොගන්නා ගැහැනිය අභිමානවත් ආදරය ප්‍රිය කරන්නීය.

• ගැහැනිය මෙලොවට බිහි වී ඇත්තේ ජීවිත කාලය පුරා හැඩීමටවත් සිනා සීමටවත් නොව ජීවිත කාලය පුරා හැඩීමත් සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන කිරීමටය.

• ආදරයේදී සහ පලිගැනීමේදී ගැහැනිය පිරිමියාට වඩා ප්රචන්ඩය.

• පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි.

• මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම් මගින් සිදුරු වී ඇත.

• තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.

• ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන අවලක්ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට වඩා ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.

• පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.

• පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.

• පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.

• ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.

• ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.

• ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.

• මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.

• ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.

• ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.

මේවා ගොඩක් මං හිතන්නේ හරි

උපුටා ගැනීම ෆේස් බුකියෙනි

[QUOTE="jds2012, post: 12390398, member: 348434"] [CENTER][IMG]http://img208.imageshack.us/img208/9552/53257235611353776116319.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]• ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි. • දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය • රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය • මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි • ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට පිරිමි බොහෝ විට ගැහැනුන්ට ණය ගැතිය. • ලෝක පැවත්මත් ලෝක විනාශයත් රදා පවතින්නේ ගැහැනිය මතය • මිහිරි සංගීතයක් වැනි ගැහැනු පිරිමියා රසභාවයෙන් රසවත් කරයි. • ලොවක් පාලනය කල හැකි අතක් ඇති ගැහැනියට ලොවක් ගිනිබත් කල හැකි කටක් ඇති බවද කියයි. • මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ කාන්තාවකටයි. • යක්ෂයෙකු වැනි පිරිමියෙකු අවනත කල හැක්කේද ,අවනත වූ පිරිමියෙකු යක්ෂයෙකු කල හැක්කේද ගැහැනියකටයි. • බැගෑපත් ආදරය ගණන් නොගන්නා ගැහැනිය අභිමානවත් ආදරය ප්‍රිය කරන්නීය. • ගැහැනිය මෙලොවට බිහි වී ඇත්තේ ජීවිත කාලය පුරා හැඩීමටවත් සිනා සීමටවත් නොව ජීවිත කාලය පුරා හැඩීමත් සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන කිරීමටය. • ආදරයේදී සහ පලිගැනීමේදී ගැහැනිය පිරිමියාට වඩා ප්රචන්ඩය. • පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි. • මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම් මගින් සිදුරු වී ඇත. • තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි. • ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන අවලක්ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට වඩා ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී. • පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි. • පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි. • පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය. • ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත. • ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත. • ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ. • මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත. • ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි. • ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]මේවා ගොඩක් මං හිතන්නේ හරි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]උපුටා ගැනීම ෆේස් බුකියෙනි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]----------[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom