Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද ?

[FONT=&quot]බොහෝ අයට මේ කාලයේ තිබෙන ප්‍රශ්නයක් නම් සෑමදේම අවශ්‍ය ප්‍රමාණයට තිබෙන ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද යන්නයි අපි ගැහැනු ලමුන් වර්ග හදුනාගමු[/FONT]

[FONT=&quot]බබා[/FONT] [FONT=&quot]ටයිප් බෝනික්කන්

මෙවැනි[/FONT] [FONT=&quot]ගැහැනු[/FONT] [FONT=&quot]ලමුන්[/FONT] [FONT=&quot]ගෙදරම[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]වේ. ඔවුන් සෑහෙන හුරතල් කර තිබෙන අතර මව්පියන් ආදරය වැඩිකමට සැරවැර පවා නොකරයි. සල්ලි දේපල තිබුනත් ඔවුන්ගෙ දෙමාපියන් ඔවුන්ගෙ දුව කපටියෙකුට හසුවෙයි යන අනියත බියෙන් පසුවේ. පිරිම ලමුන් සමග ආශ්‍රයක් නොලැබේ එම නිසා ලොකය පිලිබද කිසි අවබෝදයක් නොමැති කමින් හොරෙකුට හසුවිය හැක. ප්‍රොපෝසල් එකකින් බැන්දත් මෙවැනි අය සමග සිටිම පහසු නැත. ඔවුන් නිතරම සුවපහසුව AC එක බලාපොරොත්තු වේ. බොනික්කන් සේ සුරන්ගනා ලොකවල ජීවත් වන මේ අය මහ පොලවේ පය ගසා සිටිය නොහැක. සැරවැර පුරුදු නැත. විවාහ වු පසු සැමියා තේරුම් ගැනීමටද නොහැක. ලෝකය තෙරුම් ගැනීමට නොහැක. ඔවුන්ට කිසි වැඩක් තනියම කරගැනීමද අපහසුය. බොහොමයක් මෙවැනි අය දික්කසාදයකින් කෙලවරවේ. [/FONT]

[FONT=&quot]

හිට්ලර් ටයිප්

මෙවැනි[/FONT] [FONT=&quot]ගැහැනු[/FONT] [FONT=&quot]ලමුන් ඒකාදිපතියෙකු ලෙස සිටියි. ඔවුන් සිතන්නෙ සැමියා හෝ යහලු පිරිමි ලමයා තමාගෙ අනසක යටතෙ සිටිය යුතු බවයි. පිරිමියා දෙයක් කරන්නේ නම් එය තමන්ගෙන් මුලින් විමසා අවසර ගත යුතු බව දැඩිව සිතයි.

තම මතයේ පමනක් සිටින උපතින්ම සැඩපරුශ මෙවැනි ගැහැනු ලමුන් සමහරුන් හමුදාවට එක්වේ සමහරු රජයේ හා පෞද්ගලික ආයතනවල ඉහල නිලවලට පත්වෙ.[/FONT] [FONT=&quot]කෙලින් තද තීරන වල සිටින මෙවැනි අය සැමියාට ආදරය දක්වයි හොදින් වැඩකටයුතු කරයි. හොද පවුල් ජීවිත ගෙනියයි නමුත් ඒකාදිපතිත්වය නිසා ප්‍රශ්න ඇතිවේ. වන්චා කලොත් කිසිදු සමාවක් මෙයාලගෙන් නොලැබේ. වරද දුටු තැන සියල්ලන්ම ඉදිරියේ පහරදීමට පවා නොපැකිලෙන මෙවැනි[/FONT] [FONT=&quot]ගැහැනු[/FONT] [FONT=&quot]ලමුන් proposal විවාහයක් සිදු[/FONT] [FONT=&quot]කරගනියි. පිරිමි ලමුන් මෙවැනි අය සමහ යාලුවීමට බියක් දක්වයි

මිස් රොමෑන්ටික්

මේකාලයේ බොහොමයක් ගැහැනු ලමුන් ආදරය බලාපොරොත්තු වෙයි. මෙවැනි අය proposal විවාහ වලට පැමිනෙන්නෙ අඩුවෙනි. ඔවුන් කුඩා කාලෙම ප්‍රේම ලෝකයට ඇතුල් වෙති. ඔවුන්ට අවශ්‍ය ආදරය පමනකි වෙන කිසිවක් අවශ්‍ය නැත. ප්‍රේමය බිදී ගියහොත් සියදිවි පවා හානිකරගන්නට පෙලබේ. සැමියාට හෝ යහලු පිරිමි ලමයාට දැඩි ලෙස ආදරය කරයි. නිතරම ඔහු ගැන සිතයි. ඔහුගෙන් කෝල් එකක් හෝ message එකක් බලාපොරොත්තු වේ. තමන් ගැන පැය 24ම සොයාබලනවාට මහත් කැමතියි

සහකරුවාගේ සුලු ආදර අතපසුවීමකින් පවා දැඩි කම්පාවට් පත්වේ. ඔහු කන බොන දේ සිට මෙ මොහොතෙ සිදුවන සියලු තොරතුරු ඇයට අවශ්‍යය.

මෙවැනි ගැහැනු ලමුන් දික්කසාද වනවා අඩුය. එසේ වුවත් ආයි කිසිවෙක් සමග පහසුවෙන් යහලු නොවේ.

ඕනෙ[/FONT][FONT=&quot]දෙයක් ඉවසන type

මෙවැනි[/FONT] [FONT=&quot]ගැහැනු[/FONT] [FONT=&quot]ලමුන්හට[/FONT] [FONT=&quot]අවාසනාවන්ත[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]කුමක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]අඩුවක්[/FONT] [FONT=&quot]ඇත[/FONT] [FONT=&quot]එක්කො[/FONT] [FONT=&quot]රූපය අඩුවීම, මහත, අකලට[/FONT] [FONT=&quot]වයස[/FONT] [FONT=&quot]පෙනුමක්[/FONT] [FONT=&quot]පැමිනීම, ඉතා දුප්පත් හෝ මානසික රොග තිබිය හැක. විවාහවීමට බලවත් කැමැත්තක් දක්වන මෙවැනි අයට යහලුවීමට අවස්තා අඩුය.

එක්කො ඔවුන්හට පිරිමින් පස්සේ ගොස් බලෙන් යහලුවී විවාහ වීමට සිදුවනු ඇත. විවාහ සිදුවූවත් ඔවුන්ට එය පවත්වාගැනීමට සිදුවන්නෙ අපහසුවෙනි සැමියාට ඉතා කීකරු මෙවැනි අය ඔහුගේ වැරදි වැඩ පවා ඉවසයි. ඉතාම හොද ගතිගුන ඇති මෙවැනි අය සමහරවිට සැමියාගෙ තාඩන පීඩන වලට ලක්වේ. කරකියාගැනීමට දෙයක් නොමැති නිසා ඉතා අවාසනවන්ත ලෙස දිවි ගෙවයි. [/FONT]

[FONT=&quot]කාගෙත්[/FONT] [FONT=&quot]සුන්දරි type

මෙවැනි ගැහැනු ලමුන් ඉතා සමාජශීලී රූමත් පෙනුම ඇති අයවේ. ඔවුන්ට පිරිමි ලමුන් යහලුවන් වශයෙන් බහුලව ඇත. පෙම්වතෙක් සිටියද අනෙකුත් යහලු පිරිමි ලමුන් සමග විනෝද චාරිකා යයි කරට අතදාගෙන චායාරූප ගනියි කම්මුලට පුන්ච් හාද්දක් පවා දෙයි. කා සමගත් සුහදව ප්‍රීතියෙන් සිටියි. ඔනෙම ප්‍රශ්නයක් සැහැල්ලුවෙන් සිතයි.[/FONT] [FONT=&quot]නිදහස උපරිමයට බලාපොරොත්තු වේ. මෙවැනි අය තෙරුම් ගැනීම ටිකක් අපහසු වුනත් පෙම්වතා අපහසුතාවයට පත්වේ. පිරිමි ලමුන් බහුලව යහලුවීමට පසුපසින් පැමිනෙන බැවින් ප්‍රෙමය බිදුනත් තව එකක් පටන් ගැනීම ඔවුන්ට පහසුය. මොවුන් සෑම අමතර කටයුත්තකටම සහබාගී වෙයි. ගෙදර සිටීමට කැමැත්තක් නොදක්වයි[/FONT]

[FONT=&quot]

බියුටි queen type

[/FONT]

[FONT=&quot]මෙවැනි[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]උපතින්ම[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]රූමත්[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]වේ. දුටුවිට ඔනෑම අයෙක් කිහිපවරක් බලනු ඇත. මෙවැනි අයට ඉල්ලුම වැඩි නිසා පිරිමි ලමයා හට ප්‍රෙමය පටන් ගැනීම සදහා සෑහෙන වෙහෙසක් වාගෙම එය පවත්වාගෙන යාමටත් සෑහෙන වියදම් දරන්නට සිදුවේ. බොහොවිට මේ අය ප්‍රෙම විවාහයක් කරගනු ඇත නමුත් ප්‍රොපොසල් විවාහයකින් වුවත් අකමැති වන කෙනෙක් නොමැත. රූප මානයෙන් මොවුන් සෑහෙන තමන් කෙරෙහි අදිතක්සේරුවකින් සිටින අතර පහසුවෙන් කෙනෙකුට කැමති නොවේ. විවාහ වූ පසු ඇය රැකියාවක් කලහොත් ඇයගේ පසුපස සිටීමට ඔහුට සිදුවනු ඇත. මෙවැනි අයට ලමයින් සිටියද එක්කගෙන යාමට කැමති පිරිමි සිටිති එම නිසා ඇයව ඔහුට සෑහෙන පරිස්සම් කිරීමට සිදුවනු ඇත. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]All rounders

මෙවැනි ගැහැනු ලමුන් සෑම දෙයකටම කුඩා කල සිට දක්ශය. ඉගෙනීම,ප්‍රෙමය,ක්‍රීඩා සෑම දේම කරයි. මෙවැනි අය බොහොදෙනෙක් ජීවිතය සාර්තක කරගන්නෙය. සොයාගැනීමට විරලය. ඔවුන් දියුනු වීමට දක්ශය. බොහො පිරිමි ලමුන් යහලුවීමට පැමිනේ. ප්‍රෙමය පසුපස දනින් නොවැටේ. සෑම අභියොගයක්ම ජයගනියි. සැමියාගෙ වැඩ පවා පාලනය කර උදව් ලබාදේ. පහසුවෙන් රැවටිය නොහැක සමාජ ආශ්‍රය නිසා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නාස්තිකාරී[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙවැනි අය මුදල් විනාශ කරයි. බොරු සෝභන කාරියන් වන මෙවැනි කාන්තාවන් අනවශ්‍ය ලෙස වත්කම් නාස්ති කරයි. සැමියා දුක්සේ උපයන ධනය නිකරුනෙ තමන් ඉහල බව පෙන්වීමට සමාජයේ කැපී පෙනීමට වියදම් කරයි. මෙවැනි කාන්තාවක් විවාහ කරගන්නෙ නම් පොහොසතෙක් විය යුතුමය නැත්නම් ඇය වෙන කෙනෙක් හා සම්භන්ද වේ. මේ අය රූමත් හා රූමත් නොවන අයද ඇත. පසුවට දියුනු වීමට සිතන පිරිමි අය මෙවැන්නන් හා විවාහ නොවිය යුතුය නැත්නම් වැටෙන්නෙ ලොකු අමාරුවකටය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ශ්‍රියා කාන්තාවන්

මෙවැනි ගැහැනු ලමුන් මේ කාලයේ නොමැත. සිටියත් ඉතාම කලාතුරකිනි. ඔවුන් ප්‍රියමනාපය රූමත්ය. නිතරම මුහුනේ සිනහවක් ඇත.

තම සහකරුවාට ගෞරව කරයි. විවාහ වූ පසු ඔහුගේ බසට පිටින් නොයයි ඔහුට සහ ඔහුගෙ නෑයින්ට හොදින් සන්ග්‍රහ කරයි.දරුවන්ය හොද මවක් ඒ වගෙම අලස නොවී වැඩකටයුතු කරයි. වරදේ නොබැදේ. මෙවැනි කාන්තාවක් සමුවුවහොත් දියුනුව ලගාකරගත හැක. මෙවැනි කාන්තාවක් ලැබීම ඉතා වාසනාවකි. ඔවුන්ගේ ප්‍රියමනාප බව නිසාම පිරිමි ලමුන් ඇදී එන්නෙය. නමුත් ප්‍රෙමයට වන්චා නොකරයි. දුක නම් මෙවැනි අය සොයාගැනීම කලුනික සෙවීමටත් වඩා දුශ්කර වීමයි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවසන් වශයෙන් ඔබට ලැබෙන කෙනා තීරනය වන්නෙ අවසානයේ ඔබ කල ඇති කුසල් අකුසල් වල බලපෑම මතයි. සියල්ලන්ම ශ්‍රියා කාන්තාවන් බලාපොරොත්තු වන නමුත් එය එසේ සිදු නොවේ .එම නිසා අටලෝ දහමින් කම්පා නොවී තමන් අදහන කුමන ආගමක් හෝ වේවා ලැබෙන කෙනා සතුටින් භාරගත යුතුය.

[/FONT]

මගෙ අවසරයකින් තොරව copy කිර්‍රිම තහනම්

[FONT=&quot] [/FONT]

[QUOTE="Fbfocus, post: 25353891, member: 436047"] [b]ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද ?[/b] [SIZE=3][FONT="]බොහෝ අයට මේ කාලයේ තිබෙන ප්‍රශ්නයක් නම් සෑමදේම අවශ්‍ය ප්‍රමාණයට තිබෙන ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද යන්නයි අපි ගැහැනු ලමුන් වර්ග හදුනාගමු[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]බබා[/FONT] [/B][FONT="][B]ටයිප් බෝනික්කන්[/B] මෙවැනි[/FONT] [FONT="]ගැහැනු[/FONT] [FONT="]ලමුන්[/FONT] [FONT="]ගෙදරම[/FONT] [FONT="]සිටි[/FONT] [FONT="]අය[/FONT] [FONT="]වේ. ඔවුන් සෑහෙන හුරතල් කර තිබෙන අතර මව්පියන් ආදරය වැඩිකමට සැරවැර පවා නොකරයි. සල්ලි දේපල තිබුනත් ඔවුන්ගෙ දෙමාපියන් ඔවුන්ගෙ දුව කපටියෙකුට හසුවෙයි යන අනියත බියෙන් පසුවේ. පිරිම ලමුන් සමග ආශ්‍රයක් නොලැබේ එම නිසා ලොකය පිලිබද කිසි අවබෝදයක් නොමැති කමින් හොරෙකුට හසුවිය හැක. ප්‍රොපෝසල් එකකින් බැන්දත් මෙවැනි අය සමග සිටිම පහසු නැත. ඔවුන් නිතරම සුවපහසුව AC එක බලාපොරොත්තු වේ. බොනික්කන් සේ සුරන්ගනා ලොකවල ජීවත් වන මේ අය මහ පොලවේ පය ගසා සිටිය නොහැක. සැරවැර පුරුදු නැත. විවාහ වු පසු සැමියා තේරුම් ගැනීමටද නොහැක. ලෝකය තෙරුම් ගැනීමට නොහැක. ඔවුන්ට කිසි වැඩක් තනියම කරගැනීමද අපහසුය. බොහොමයක් මෙවැනි අය දික්කසාදයකින් කෙලවරවේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [B]හිට්ලර් ටයිප්[/B] මෙවැනි[/FONT] [FONT="]ගැහැනු[/FONT] [FONT="]ලමුන් ඒකාදිපතියෙකු ලෙස සිටියි. ඔවුන් සිතන්නෙ සැමියා හෝ යහලු පිරිමි ලමයා තමාගෙ අනසක යටතෙ සිටිය යුතු බවයි. පිරිමියා දෙයක් කරන්නේ නම් එය තමන්ගෙන් මුලින් විමසා අවසර ගත යුතු බව දැඩිව සිතයි. තම මතයේ පමනක් සිටින උපතින්ම සැඩපරුශ මෙවැනි ගැහැනු ලමුන් සමහරුන් හමුදාවට එක්වේ සමහරු රජයේ හා පෞද්ගලික ආයතනවල ඉහල නිලවලට පත්වෙ.[/FONT] [FONT="]කෙලින් තද තීරන වල සිටින මෙවැනි අය සැමියාට ආදරය දක්වයි හොදින් වැඩකටයුතු කරයි. හොද පවුල් ජීවිත ගෙනියයි නමුත් ඒකාදිපතිත්වය නිසා ප්‍රශ්න ඇතිවේ. වන්චා කලොත් කිසිදු සමාවක් මෙයාලගෙන් නොලැබේ. වරද දුටු තැන සියල්ලන්ම ඉදිරියේ පහරදීමට පවා නොපැකිලෙන මෙවැනි[/FONT] [FONT="]ගැහැනු[/FONT] [FONT="]ලමුන් proposal විවාහයක් සිදු[/FONT] [FONT="]කරගනියි. පිරිමි ලමුන් මෙවැනි අය සමහ යාලුවීමට බියක් දක්වයි [B]මිස් රොමෑන්ටික්[/B] මේකාලයේ බොහොමයක් ගැහැනු ලමුන් ආදරය බලාපොරොත්තු වෙයි. මෙවැනි අය proposal විවාහ වලට පැමිනෙන්නෙ අඩුවෙනි. ඔවුන් කුඩා කාලෙම ප්‍රේම ලෝකයට ඇතුල් වෙති. ඔවුන්ට අවශ්‍ය ආදරය පමනකි වෙන කිසිවක් අවශ්‍ය නැත. ප්‍රේමය බිදී ගියහොත් සියදිවි පවා හානිකරගන්නට පෙලබේ. සැමියාට හෝ යහලු පිරිමි ලමයාට දැඩි ලෙස ආදරය කරයි. නිතරම ඔහු ගැන සිතයි. ඔහුගෙන් කෝල් එකක් හෝ message එකක් බලාපොරොත්තු වේ. තමන් ගැන පැය 24ම සොයාබලනවාට මහත් කැමතියි සහකරුවාගේ සුලු ආදර අතපසුවීමකින් පවා දැඩි කම්පාවට් පත්වේ. ඔහු කන බොන දේ සිට මෙ මොහොතෙ සිදුවන සියලු තොරතුරු ඇයට අවශ්‍යය. මෙවැනි ගැහැනු ලමුන් දික්කසාද වනවා අඩුය. එසේ වුවත් ආයි කිසිවෙක් සමග පහසුවෙන් යහලු නොවේ. [B]ඕනෙ[/B][/FONT][FONT="][B]දෙයක් ඉවසන type[/B] මෙවැනි[/FONT] [FONT="]ගැහැනු[/FONT] [FONT="]ලමුන්හට[/FONT] [FONT="]අවාසනාවන්ත[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]කුමක්[/FONT] [FONT="]හෝ[/FONT] [FONT="]අඩුවක්[/FONT] [FONT="]ඇත[/FONT] [FONT="]එක්කො[/FONT] [FONT="]රූපය අඩුවීම, මහත, අකලට[/FONT] [FONT="]වයස[/FONT] [FONT="]පෙනුමක්[/FONT] [FONT="]පැමිනීම, ඉතා දුප්පත් හෝ මානසික රොග තිබිය හැක. විවාහවීමට බලවත් කැමැත්තක් දක්වන මෙවැනි අයට යහලුවීමට අවස්තා අඩුය. එක්කො ඔවුන්හට පිරිමින් පස්සේ ගොස් බලෙන් යහලුවී විවාහ වීමට සිදුවනු ඇත. විවාහ සිදුවූවත් ඔවුන්ට එය පවත්වාගැනීමට සිදුවන්නෙ අපහසුවෙනි සැමියාට ඉතා කීකරු මෙවැනි අය ඔහුගේ වැරදි වැඩ පවා ඉවසයි. ඉතාම හොද ගතිගුන ඇති මෙවැනි අය සමහරවිට සැමියාගෙ තාඩන පීඩන වලට ලක්වේ. කරකියාගැනීමට දෙයක් නොමැති නිසා ඉතා අවාසනවන්ත ලෙස දිවි ගෙවයි. [/FONT][/SIZE] [SIZE=3][B][FONT="]කාගෙත්[/FONT] [/B][FONT="][B]සුන්දරි type[/B] මෙවැනි ගැහැනු ලමුන් ඉතා සමාජශීලී රූමත් පෙනුම ඇති අයවේ. ඔවුන්ට පිරිමි ලමුන් යහලුවන් වශයෙන් බහුලව ඇත. පෙම්වතෙක් සිටියද අනෙකුත් යහලු පිරිමි ලමුන් සමග විනෝද චාරිකා යයි කරට අතදාගෙන චායාරූප ගනියි කම්මුලට පුන්ච් හාද්දක් පවා දෙයි. කා සමගත් සුහදව ප්‍රීතියෙන් සිටියි. ඔනෙම ප්‍රශ්නයක් සැහැල්ලුවෙන් සිතයි.[/FONT] [FONT="]නිදහස උපරිමයට බලාපොරොත්තු වේ. මෙවැනි අය තෙරුම් ගැනීම ටිකක් අපහසු වුනත් පෙම්වතා අපහසුතාවයට පත්වේ. පිරිමි ලමුන් බහුලව යහලුවීමට පසුපසින් පැමිනෙන බැවින් ප්‍රෙමය බිදුනත් තව එකක් පටන් ගැනීම ඔවුන්ට පහසුය. මොවුන් සෑම අමතර කටයුත්තකටම සහබාගී වෙයි. ගෙදර සිටීමට කැමැත්තක් නොදක්වයි[/FONT][/SIZE] [SIZE=3][FONT="] [B]බියුටි queen type[/B] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙවැනි[/FONT] [FONT="]අය[/FONT] [FONT="]උපතින්ම[/FONT] [FONT="]ඉතා[/FONT] [FONT="]රූමත්[/FONT] [FONT="]අය[/FONT] [FONT="]වේ. දුටුවිට ඔනෑම අයෙක් කිහිපවරක් බලනු ඇත. මෙවැනි අයට ඉල්ලුම වැඩි නිසා පිරිමි ලමයා හට ප්‍රෙමය පටන් ගැනීම සදහා සෑහෙන වෙහෙසක් වාගෙම එය පවත්වාගෙන යාමටත් සෑහෙන වියදම් දරන්නට සිදුවේ. බොහොවිට මේ අය ප්‍රෙම විවාහයක් කරගනු ඇත නමුත් ප්‍රොපොසල් විවාහයකින් වුවත් අකමැති වන කෙනෙක් නොමැත. රූප මානයෙන් මොවුන් සෑහෙන තමන් කෙරෙහි අදිතක්සේරුවකින් සිටින අතර පහසුවෙන් කෙනෙකුට කැමති නොවේ. විවාහ වූ පසු ඇය රැකියාවක් කලහොත් ඇයගේ පසුපස සිටීමට ඔහුට සිදුවනු ඇත. මෙවැනි අයට ලමයින් සිටියද එක්කගෙන යාමට කැමති පිරිමි සිටිති එම නිසා ඇයව ඔහුට සෑහෙන පරිස්සම් කිරීමට සිදුවනු ඇත. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="][B]All rounders[/B] මෙවැනි ගැහැනු ලමුන් සෑම දෙයකටම කුඩා කල සිට දක්ශය. ඉගෙනීම,ප්‍රෙමය,ක්‍රීඩා සෑම දේම කරයි. මෙවැනි අය බොහොදෙනෙක් ජීවිතය සාර්තක කරගන්නෙය. සොයාගැනීමට විරලය. ඔවුන් දියුනු වීමට දක්ශය. බොහො පිරිමි ලමුන් යහලුවීමට පැමිනේ. ප්‍රෙමය පසුපස දනින් නොවැටේ. සෑම අභියොගයක්ම ජයගනියි. සැමියාගෙ වැඩ පවා පාලනය කර උදව් ලබාදේ. පහසුවෙන් රැවටිය නොහැක සමාජ ආශ්‍රය නිසා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][B][FONT="]නාස්තිකාරී[/FONT][/B][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙවැනි අය මුදල් විනාශ කරයි. බොරු සෝභන කාරියන් වන මෙවැනි කාන්තාවන් අනවශ්‍ය ලෙස වත්කම් නාස්ති කරයි. සැමියා දුක්සේ උපයන ධනය නිකරුනෙ තමන් ඉහල බව පෙන්වීමට සමාජයේ කැපී පෙනීමට වියදම් කරයි. මෙවැනි කාන්තාවක් විවාහ කරගන්නෙ නම් පොහොසතෙක් විය යුතුමය නැත්නම් ඇය වෙන කෙනෙක් හා සම්භන්ද වේ. මේ අය රූමත් හා රූමත් නොවන අයද ඇත. පසුවට දියුනු වීමට සිතන පිරිමි අය මෙවැන්නන් හා විවාහ නොවිය යුතුය නැත්නම් වැටෙන්නෙ ලොකු අමාරුවකටය[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="][B]ශ්‍රියා කාන්තාවන්[/B] මෙවැනි ගැහැනු ලමුන් මේ කාලයේ නොමැත. සිටියත් ඉතාම කලාතුරකිනි. ඔවුන් ප්‍රියමනාපය රූමත්ය. නිතරම මුහුනේ සිනහවක් ඇත. තම සහකරුවාට ගෞරව කරයි. විවාහ වූ පසු ඔහුගේ බසට පිටින් නොයයි ඔහුට සහ ඔහුගෙ නෑයින්ට හොදින් සන්ග්‍රහ කරයි.දරුවන්ය හොද මවක් ඒ වගෙම අලස නොවී වැඩකටයුතු කරයි. වරදේ නොබැදේ. මෙවැනි කාන්තාවක් සමුවුවහොත් දියුනුව ලගාකරගත හැක. මෙවැනි කාන්තාවක් ලැබීම ඉතා වාසනාවකි. ඔවුන්ගේ ප්‍රියමනාප බව නිසාම පිරිමි ලමුන් ඇදී එන්නෙය. නමුත් ප්‍රෙමයට වන්චා නොකරයි. දුක නම් මෙවැනි අය සොයාගැනීම කලුනික සෙවීමටත් වඩා දුශ්කර වීමයි. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [FONT="][SIZE=3]අවසන් වශයෙන් ඔබට ලැබෙන කෙනා තීරනය වන්නෙ අවසානයේ ඔබ කල ඇති කුසල් අකුසල් වල බලපෑම මතයි. සියල්ලන්ම ශ්‍රියා කාන්තාවන් බලාපොරොත්තු වන නමුත් එය එසේ සිදු නොවේ .එම නිසා අටලෝ දහමින් කම්පා නොවී තමන් අදහන කුමන ආගමක් හෝ වේවා ලැබෙන කෙනා සතුටින් භාරගත යුතුය.[/SIZE] :yes::yes: [/FONT] [SIZE=4][U][B]මගෙ අවසරයකින් තොරව copy කිර්‍රිම තහනම්[/B][/U][/SIZE] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom