Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැනු වෙන්න හදන පිරිමි (Transgender)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැනු වෙන්න හදන පිරිමි (Transgender)

පිරිමින් දරුවන් වදනවාය, තාත්තලාටත් කිරි එරෙනවාය, මාස අටේ දැරිවියක් ගැබ් ගත්තාය, පිරිමින් ගැහැනු වෙනවාය ගැහැනුන් පිරිමින් වෙනවාය යන විපරීත කතා අද අන්තර්ජාලයේ මෙන්ම පුවත් පත් සඟරා වලද අඩු වැඩියක් නැතිව දකින්නට ලැබේ. මේ අතර අද වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ලිංගික සංක්‍රාන්තිය හෙවත් ට්‍රාන්සර්ජෙන්ඩර් යන මාතෘකාවයි.

ගැහැනුන්ට අඳින පිරිමි පිරිමින්ට අඳින ගෑනු නපුංසකයන් පිරිමි ලිංගික ශ්‍රමිකයන් සමලිංගිකයන් ආදී චරිත ගැන අප කොතෙකුත් අසා දැක ඇතත් ලිංග විපරියාසයකට ලක් වූ හෝ ලක් කරගත් අයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නම් ඉතා කලාතුරකිනි නමුත් ලංකාවේ වැඩි දෙනෙකු නොදන්නවා වුණාට අප සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණාට ලිංගික සංක්‍රාන්තිකයෝ අප රටේ ද ජීවත් වෙති

මෑතකදී අප යුරෝපා රටක කළ සංචාරයකදී සේවා කටයුත්තක් සඳහා මට යම් අයෑදුම්පතක් පුරවන්නට අවශ්‍ය විය. නම, ජාතිය, රට, උපන් දිනය, වයස ආදිය පිළිවෙළට පුරවාගෙන එද්දී ජෙන්ඩර් Gender යනුවෙන් එක් තැනක ප්‍රශ්නයක් අසා තිබුණි. ජෙන්ඩර් යනු පුද්ගලභාවයට කියන වචනයයි. මෑතක් වන තුරුම අප අසා දැක ඇත්තේ අයෑදුම්පත් වල හෝ එවැනි ලිපි ලේඛන වල ජෙන්ඩර් හෙවත් පුද්ගලභාවය වෙනුවට ස්ත්‍රී පුරුෂ භාවය seං යනු කුමක්දැයි අසා තිබීම පමණි. නමුත් මෙම ලේඛනයේ ජෙන්ඩර් යන්නට ඉදිරියෙන් සලකුණු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් (other) යනුවෙන්ද කොටසක් තිබුණි. මා මඳක් කල්පනා කරන්නට වූයේ මේ වෙනත් හෙවත් අදර්ස් යන ස්ථානය වෙන් කර තිබුණේ කවර කොට්ඨාසයක් වෙනුවෙන්ද යනුයි.

වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැනු යනුවෙන් නියත එක් කුලකයකට අයත්වයි. එදා ගැබිණියක වදනගෙයි විලිරුදාවෙන් පෙළෙමින් මහත් පරිශ්‍රමයක් දරා දරුවකු වැදූ කල වින්නඹු මාතාව උපන් එකා සරමක් ද කම්බායක් ද කියා ප්‍රකාශ කළේ කුඩා එකාගේ අඟපසඟ දෙස හොඳින් බලා එහි වර්ගය මතයි. අද ස්කෑන් පරීක්ෂණයක් මගින් මවගේ ගර්භාෂය තුළ සිටිද්දීම ඒකාගේ ස්ත්‍රී පුරුෂභාවය දැන ගැනීමට හැකියාව ඇති අතර ප්‍රසූතිකාගාරයේ සිටින වෛද්‍යවරයා හෝ හෙදිය අලුත උපන් දරුවා පිරිමි දරුවෙකු ද ගැහැනු දරුවෙකු ද කියා නිශ්චය කර එවෙලේම තීරණයකට එලෙඹෙන්නේ දරුවාගේ වර්ණ දේහ ඞ ශ සෛල හෝ එසේත් නැත්නම් ඩී එන් ඒ පරීක්ෂණයකින් පසුව නොව දරුවාගේ ලිංගේන්ද්‍රිය මනාව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

නමුත් ඉතා විරලව අති දුර්ලව ඉතා අඩු ප්‍රතිශතයකින් මෙසේ කුඩා දරුවාගේ ලිංගභාවය වරදින අවස්ථා ගැන වාර්තා ඇත. ඒ වෛද්‍යවරුන් අතින් නොව ගම්බදව සිදු වුන වින්නඹු අම්මලා විසින් සේවය සපයන ගෘහස්ථ දරු උපත් වලදීයි. ඇත්තටම මෙය එකට දසලක්ෂයකටත් අඩු ප්රතිශතයකි.

නමුත් දරුවා පිරිමි වුවද ඔහුට ගැහැනු ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට ආසන්න පෙනුමැති අංගයන් සහිතවද ළමයා ගැහැනු වුවද පිරිමි ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට සමාන අංගයන් සහිතවද ඉපදීම ඉහත තරමටම විරල නැත.

"මගේ සේවා කාලය තුළදී මම එවැනි සිදුවීම් කීපයකටම මුහුණ දීල තියෙනව ඇත්තටම සමහර අවස්ථාවලදී වෛද්‍යවරයාටත් ටිකක් අසීරුයි. තීරණයකට එන්න මෙහෙම වෙන්නෙ ගොඩක් අවස්ථා වලදී ගැහැනු ළමයින් සම්බන්ධවයි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ලිංගේන්ද්‍රියේ අභ්‍යන්තරයේ පිහිටිය යුතු භගමණිය බාහිරට නෙරල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මඳක් විශාල ලෙස පිහිටනව ඒක නිසා දකින අය හිතන්නේ ඒ පුරුෂ ලිංගයක් කියලයි. ඒ වගේම පිරිමි දරුවන්ගේ ලිංගය ඉතා කුඩාවට පිහිටල උපදින අවස්ථාත් තියෙනව ඒක නිසා දකින අය හිතන්නේ මේ ගැහැනු දරුවෙක් කියල නමුත් අද වෛද්‍ය විද්‍යාව ඉතා දියුණුයි දෙමාපියන්ගේ හෝ දරුවාගේ කැමැත්ත මත අපට පුළුවන් ගැහැනු දරුවාගේ ඒ අවයව සුළු ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට ගේන්න නමුත් පිරිමි දරුවන්ගේ තත්වය වෙනස් කරන්න අසීරුයි"

අපට මෙසේ අදහස් දැක්වූයේ අප රටේ සිටින දක්ෂ අත්දැකීම් බහුල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහන්ත පෙරියප්පෙරුම මහතායි.

"දිවයින" පුවත්පත සහ එහි සමාජ විමර්ශන ලිපි නිරන්තරයෙන් කියවන එක්තරා වැදගත් පෙනුමැති කාන්තාවක් මගෙන් දුරකථනයෙන් වෙලාවක් වෙන් කරවාගෙන මා හමුවීමට තවත් ළාබාල තරුණියක් සමග අප සොයා ආවේ මෙවන් අඳෝනාවක්ද සමගිනි.

"මට ඉන්නෙ එකම දුවයි. නම රුචිරා. එයා කුඩා කාලෙ ඉඳන්ම හැසිරෙන්නෙ කොල්ලෙක් වගෙයි. අඳින්නෙ පිරිමි ඇඳුම් දාන්නේ පිරිමි ඔරලෝසුයි, පිරිමි සපත්තුයි. එයා ගුරුවරියක් විදියට නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක වැඩ කරනවා. ඉස්කෝලෙ අය හිතන්නෙත් මෙයා කොල්ලෙක් කියලයි. ටයි දාලා පිරිමි අව් කණ්ණාඩි දාලා අතපය විසික් කරල යද්දී ඕනි කෙනෙක් රැවටෙනව. අනික සිගරට් එහෙමත් බොනවා. ගෙදරට අඳින්නෙ සරමයි, මේස් බැනියමයි. අවවාද කරන්න ගියාම මටයි මහත්තයටයි බණිනවා. ගහන්නත් එනවා. එයා දැන් පෙනී ඉන්නේ රුචිර කියන පිරිමි නමින්." එම මවගේ දුක්ගැනවිල්ල අසා මම මගේ ඇස් ඇය සමග සිටි ළාබාල තරුණිය වෙත යොමු කරද්දී ඇය තම කතාව මෙසේ කියා සිටියාය.

"සර් මං ඉගෙන ගත්තෙ රුචිර උගන්නන ඉස්කෝලේ මං එයාට වඩා අවුරුදු හයක් බාලයි. එයා අපට ක්‍රීඩා උගන්නද්දී මගෙන් දවසක් යාළුවෙන්න ඇහුව මම මුලින් කැමැති වුණේ නැහැ. පස්සෙ කැමැති වුණා. අපි අතර ප්‍රේමසම්බන්ධයක් ගොඩනැඟුණා. අපේ ගෙදරත් මේකට කැමැති වුණා. එයා ටිකක් වසයි. ඒත් මට ආදරෙයි. ගිය සතියේ මේ ආන්ටිලා අපේ ගෙදර ආවා. ඊට පස්සෙ තමයි ආන්ටි මට කාටත් හොරෙන් මේ කතාව කිව්වෙ. මටත් රුචිර ගැන පොඩි පොඩි සැක මතුවෙලා තියෙනවා. ඒත් මං මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙ නැහැ. මං දන්නෙ නැහැ මොනව කරන්නද කියල.

මෙසේ ස්වාභාවිකව ගැහැනියකට පිරිමියෙකු වන්නට හෝ පිරිමියෙකුට ගැහැනියකට ලෙස විපර්යාස වන්නට හැකියාවක් ඇද්දැයි කියා මම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් විමසා සිටියෙමි. මේ ඔහුගේ පිළිතුරයි.

"වෛද්‍ය විද්‍යාවට අනුව නම් එසේ වෙන්නට බැහැ. නමුත් උප්පත්තියෙන් ළදරුවෙකු විරුද්ධ ලිංගයන්ට සමානකම් ඇති ඉන්ද්රියයන් සහිතව උපදින්නට පුළුවන්. ඒ වගේම හෝර්මෝන ක්‍රියාකාරිත්වය තුළ පිරිමි දරුවෙකුට කාන්තා ගති ලක්ෂණත් ගැහැනු දරුවෙකුට පිරිමි ගති ලක්ෂණත් පිහිටන්නට හැකියාව තියෙනවා. ඒකට කියන්නෙ හර්මෙµ්‍රdඩයිට් කියලයි. ඒ වගේම කුඩා කල සිටම ලබන අත්දැකීම් සහ සමාජ සාධක මත ළමයෙක් විරුද්ධ ලිංගිකයෙකු සේ ජීවත් වන්නට ළැදියාවක් දක්වන්න පුළුවන් උදාහරණ වශයෙන් කුඩා කාලයේදීම ලිංගික අපහරණයන්ට ලක්වූ පිරිමි දරුවෙකු නොදන්නා කමට ඒ ක්‍රමයටම යොමුවීම සහ පුරුෂ සමලිංගිකයන් බහුල පළාතක ඒ අයගේ ඇසුර මත එවැනි තත්ත්වයට යොමු වෙන්න පුළුවන්. ඉබේම හෝ ස්වාභාවිකව ලිංගික අවයව වෙනත් විරුද්ධ ලිංගිකත්වයට අනුවර්තනය වෙනව කියන එක මිථ්‍යාවක්. නමුත් යමෙකුට ස්ව කැමැත්තෙන්ම ශල්‍යකර්මයන් මගින් සහ හෝර්මෝන ලබා ගැනීම තම පෙනුම සහ සමහර ලිංගික අවයවයන් වෙනස් කරගන්න පුළුවන්. අද මෙවැනි දේවල් ලෝකය පුරා සිද්ධ වෙනවා."

අප දැක ඇති පරිදි තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල පමණක් නොව ඇමෙරිකාව, ඔස්ටේ්රලියාව මෙන්ම අනෙක් යුරෝපා රටවලත් මෙසේ ලිංග සහ ඉන්ද්රියයන් ශල්‍යකර්ම මගින් වෙනස් කර ගත් අයත් හෝර්මොන් වර්ග එන්නත් කරගෙන තම ළැම, උකුල, නිතඹ, අත් පා වැනි අවයව කාන්තා ස්වරූපයට සුමට කරවා ගත් පිරිමින් අනන්තය.

මොවුන්ට ටිෆනි සහ ෆාෆාෆයිනස් කියාද අමතති. තායිලන්තයේ පටායා නැමැති සංචාරක මුහුදු තීරයේ ඇවිදගෙන යද්දී සැබෑ කාන්තාවන් කවුද හෝර්මෝන මගින් පපුව උකුල වෙනස් කර ගත් පිරිමින් කවුද කියා හරියට අඳුනා ගැනීමට කාන්තා විශේෂඥයෙකුට පවා සිතා ගැනීමට මඳක් අසීරුය මෙවැනි අයගේ ප්‍රධාන අරමුණ පිරිමින් සතුටු කිරීමයි. සුරූපී ලලනාවක් කියා රැවටී මෙවැනි අය පසුපස ගොස් මුදල් වැය කොට හෝටල් කාමරවලට ගොස් අවසානයේ තමා රැවටුණේ පිරිමියෙකුට නේද කියා දුක්වී සුසුම් හෙළන අය අනන්තවත් අපට පිටරට දී මෙන්ම ලංකාවේදීත් නිතර මුණ ගැසෙයි බොහෝ විට මෙවැනි අත්දැකීම් ලබන්නේ මත්පැන් නිසා අධික ලෙස මත්වූවන් වයෝවෘද්ධ සල්ලාලයන් හා වෙළෙඳ නෞකාවල මාස ගණන් දියඹේ යාත්‍රා කොට විරාමයක් සඳහා ආගන්තුක වරායකට ගොඩබාන නැවකින් එළියට බසින නාවුකයන්ය මෙවැනි නාවුකයන් සොයා වරාය වෙත ඇදෙන පිරිමි වාණිජ ලිංගික ශ්‍රමිකයන් සිංගප්පූරුවේ, බොම්බේ, කරච්චියේ, මැලේසියාවේ වරායවල අති සුලබය.

සමහරු මොවුන්ට කාන්තාවන් කියා රැවටුණ ද එවැනි අයට කැමැති එවැන්නෝම සොයා එන සේවාලාභීන් ද සමාජයේ අදත් සිටිති. එදත් සිටියහ. අප රටේ ද කොළඹ ගාලු පාර ආශ්‍රීතව පමණක් නොව සෑම නගරයක් පාසාම මෙවැනි වෙස් මාරු කරගත්තෝ සහ ඔවුන් සරණ යන්නෝ බහුලය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

mithra_renuka@yahoo.com

[QUOTE="Dr.Amdan, post: 20474516, member: 549909"] [b]ගැහැනු වෙන්න හදන පිරිමි (Transgender)[/b] [CENTER][IMG]http://up1.xhcdn.com/000/114/321/863_1000.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]පිරිමින් දරුවන් වදනවාය, තාත්තලාටත් කිරි එරෙනවාය, මාස අටේ දැරිවියක් ගැබ් ගත්තාය, පිරිමින් ගැහැනු වෙනවාය ගැහැනුන් පිරිමින් වෙනවාය යන විපරීත කතා අද අන්තර්ජාලයේ මෙන්ම පුවත් පත් සඟරා වලද අඩු වැඩියක් නැතිව දකින්නට ලැබේ. මේ අතර අද වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ලිංගික සංක්‍රාන්තිය හෙවත් ට්‍රාන්සර්ජෙන්ඩර් යන මාතෘකාවයි.[/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="Blue"]ගැහැනුන්ට අඳින පිරිමි පිරිමින්ට අඳින ගෑනු නපුංසකයන් පිරිමි ලිංගික ශ්‍රමිකයන් සමලිංගිකයන් ආදී චරිත ගැන අප කොතෙකුත් අසා දැක ඇතත් ලිංග විපරියාසයකට ලක් වූ හෝ ලක් කරගත් අයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නම් ඉතා කලාතුරකිනි නමුත් ලංකාවේ වැඩි දෙනෙකු නොදන්නවා වුණාට අප සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණාට ලිංගික සංක්‍රාන්තිකයෝ අප රටේ ද ජීවත් වෙති[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]මෑතකදී අප යුරෝපා රටක කළ සංචාරයකදී සේවා කටයුත්තක් සඳහා මට යම් අයෑදුම්පතක් පුරවන්නට අවශ්‍ය විය. නම, ජාතිය, රට, උපන් දිනය, වයස ආදිය පිළිවෙළට පුරවාගෙන එද්දී ජෙන්ඩර් Gender යනුවෙන් එක් තැනක ප්‍රශ්නයක් අසා තිබුණි. ජෙන්ඩර් යනු පුද්ගලභාවයට කියන වචනයයි. මෑතක් වන තුරුම අප අසා දැක ඇත්තේ අයෑදුම්පත් වල හෝ එවැනි ලිපි ලේඛන වල ජෙන්ඩර් හෙවත් පුද්ගලභාවය වෙනුවට ස්ත්‍රී පුරුෂ භාවය seං යනු කුමක්දැයි අසා තිබීම පමණි. නමුත් මෙම ලේඛනයේ ජෙන්ඩර් යන්නට ඉදිරියෙන් සලකුණු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් (other) යනුවෙන්ද කොටසක් තිබුණි. මා මඳක් කල්පනා කරන්නට වූයේ මේ වෙනත් හෙවත් අදර්ස් යන ස්ථානය වෙන් කර තිබුණේ කවර කොට්ඨාසයක් වෙනුවෙන්ද යනුයි. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැනු යනුවෙන් නියත එක් කුලකයකට අයත්වයි. එදා ගැබිණියක වදනගෙයි විලිරුදාවෙන් පෙළෙමින් මහත් පරිශ්‍රමයක් දරා දරුවකු වැදූ කල වින්නඹු මාතාව උපන් එකා සරමක් ද කම්බායක් ද කියා ප්‍රකාශ කළේ කුඩා එකාගේ අඟපසඟ දෙස හොඳින් බලා එහි වර්ගය මතයි. අද ස්කෑන් පරීක්ෂණයක් මගින් මවගේ ගර්භාෂය තුළ සිටිද්දීම ඒකාගේ ස්ත්‍රී පුරුෂභාවය දැන ගැනීමට හැකියාව ඇති අතර ප්‍රසූතිකාගාරයේ සිටින වෛද්‍යවරයා හෝ හෙදිය අලුත උපන් දරුවා පිරිමි දරුවෙකු ද ගැහැනු දරුවෙකු ද කියා නිශ්චය කර එවෙලේම තීරණයකට එලෙඹෙන්නේ දරුවාගේ වර්ණ දේහ ඞ ශ සෛල හෝ එසේත් නැත්නම් ඩී එන් ඒ පරීක්ෂණයකින් පසුව නොව දරුවාගේ ලිංගේන්ද්‍රිය මනාව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]නමුත් ඉතා විරලව අති දුර්ලව ඉතා අඩු ප්‍රතිශතයකින් මෙසේ කුඩා දරුවාගේ ලිංගභාවය වරදින අවස්ථා ගැන වාර්තා ඇත. ඒ වෛද්‍යවරුන් අතින් නොව ගම්බදව සිදු වුන වින්නඹු අම්මලා විසින් සේවය සපයන ගෘහස්ථ දරු උපත් වලදීයි. ඇත්තටම මෙය එකට දසලක්ෂයකටත් අඩු ප්රතිශතයකි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]නමුත් දරුවා පිරිමි වුවද ඔහුට ගැහැනු ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට ආසන්න පෙනුමැති අංගයන් සහිතවද ළමයා ගැහැනු වුවද පිරිමි ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට සමාන අංගයන් සහිතවද ඉපදීම ඉහත තරමටම විරල නැත. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]"මගේ සේවා කාලය තුළදී මම එවැනි සිදුවීම් කීපයකටම මුහුණ දීල තියෙනව ඇත්තටම සමහර අවස්ථාවලදී වෛද්‍යවරයාටත් ටිකක් අසීරුයි. තීරණයකට එන්න මෙහෙම වෙන්නෙ ගොඩක් අවස්ථා වලදී ගැහැනු ළමයින් සම්බන්ධවයි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ලිංගේන්ද්‍රියේ අභ්‍යන්තරයේ පිහිටිය යුතු භගමණිය බාහිරට නෙරල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මඳක් විශාල ලෙස පිහිටනව ඒක නිසා දකින අය හිතන්නේ ඒ පුරුෂ ලිංගයක් කියලයි. ඒ වගේම පිරිමි දරුවන්ගේ ලිංගය ඉතා කුඩාවට පිහිටල උපදින අවස්ථාත් තියෙනව ඒක නිසා දකින අය හිතන්නේ මේ ගැහැනු දරුවෙක් කියල නමුත් අද වෛද්‍ය විද්‍යාව ඉතා දියුණුයි දෙමාපියන්ගේ හෝ දරුවාගේ කැමැත්ත මත අපට පුළුවන් ගැහැනු දරුවාගේ ඒ අවයව සුළු ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට ගේන්න නමුත් පිරිමි දරුවන්ගේ තත්වය වෙනස් කරන්න අසීරුයි"[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]අපට මෙසේ අදහස් දැක්වූයේ අප රටේ සිටින දක්ෂ අත්දැකීම් බහුල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහන්ත පෙරියප්පෙරුම මහතායි. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]"දිවයින" පුවත්පත සහ එහි සමාජ විමර්ශන ලිපි නිරන්තරයෙන් කියවන එක්තරා වැදගත් පෙනුමැති කාන්තාවක් මගෙන් දුරකථනයෙන් වෙලාවක් වෙන් කරවාගෙන මා හමුවීමට තවත් ළාබාල තරුණියක් සමග අප සොයා ආවේ මෙවන් අඳෝනාවක්ද සමගිනි.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]"මට ඉන්නෙ එකම දුවයි. නම රුචිරා. එයා කුඩා කාලෙ ඉඳන්ම හැසිරෙන්නෙ කොල්ලෙක් වගෙයි. අඳින්නෙ පිරිමි ඇඳුම් දාන්නේ පිරිමි ඔරලෝසුයි, පිරිමි සපත්තුයි. එයා ගුරුවරියක් විදියට නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක වැඩ කරනවා. ඉස්කෝලෙ අය හිතන්නෙත් මෙයා කොල්ලෙක් කියලයි. ටයි දාලා පිරිමි අව් කණ්ණාඩි දාලා අතපය විසික් කරල යද්දී ඕනි කෙනෙක් රැවටෙනව. අනික සිගරට් එහෙමත් බොනවා. ගෙදරට අඳින්නෙ සරමයි, මේස් බැනියමයි. අවවාද කරන්න ගියාම මටයි මහත්තයටයි බණිනවා. ගහන්නත් එනවා. එයා දැන් පෙනී ඉන්නේ රුචිර කියන පිරිමි නමින්." එම මවගේ දුක්ගැනවිල්ල අසා මම මගේ ඇස් ඇය සමග සිටි ළාබාල තරුණිය වෙත යොමු කරද්දී ඇය තම කතාව මෙසේ කියා සිටියාය.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]"සර් මං ඉගෙන ගත්තෙ රුචිර උගන්නන ඉස්කෝලේ මං එයාට වඩා අවුරුදු හයක් බාලයි. එයා අපට ක්‍රීඩා උගන්නද්දී මගෙන් දවසක් යාළුවෙන්න ඇහුව මම මුලින් කැමැති වුණේ නැහැ. පස්සෙ කැමැති වුණා. අපි අතර ප්‍රේමසම්බන්ධයක් ගොඩනැඟුණා. අපේ ගෙදරත් මේකට කැමැති වුණා. එයා ටිකක් වසයි. ඒත් මට ආදරෙයි. ගිය සතියේ මේ ආන්ටිලා අපේ ගෙදර ආවා. ඊට පස්සෙ තමයි ආන්ටි මට කාටත් හොරෙන් මේ කතාව කිව්වෙ. මටත් රුචිර ගැන පොඩි පොඩි සැක මතුවෙලා තියෙනවා. ඒත් මං මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙ නැහැ. මං දන්නෙ නැහැ මොනව කරන්නද කියල. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]මෙසේ ස්වාභාවිකව ගැහැනියකට පිරිමියෙකු වන්නට හෝ පිරිමියෙකුට ගැහැනියකට ලෙස විපර්යාස වන්නට හැකියාවක් ඇද්දැයි කියා මම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් විමසා සිටියෙමි. මේ ඔහුගේ පිළිතුරයි.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]"වෛද්‍ය විද්‍යාවට අනුව නම් එසේ වෙන්නට බැහැ. නමුත් උප්පත්තියෙන් ළදරුවෙකු විරුද්ධ ලිංගයන්ට සමානකම් ඇති ඉන්ද්රියයන් සහිතව උපදින්නට පුළුවන්. ඒ වගේම හෝර්මෝන ක්‍රියාකාරිත්වය තුළ පිරිමි දරුවෙකුට කාන්තා ගති ලක්ෂණත් ගැහැනු දරුවෙකුට පිරිමි ගති ලක්ෂණත් පිහිටන්නට හැකියාව තියෙනවා. ඒකට කියන්නෙ හර්මෙµ්‍රdඩයිට් කියලයි. ඒ වගේම කුඩා කල සිටම ලබන අත්දැකීම් සහ සමාජ සාධක මත ළමයෙක් විරුද්ධ ලිංගිකයෙකු සේ ජීවත් වන්නට ළැදියාවක් දක්වන්න පුළුවන් උදාහරණ වශයෙන් කුඩා කාලයේදීම ලිංගික අපහරණයන්ට ලක්වූ පිරිමි දරුවෙකු නොදන්නා කමට ඒ ක්‍රමයටම යොමුවීම සහ පුරුෂ සමලිංගිකයන් බහුල පළාතක ඒ අයගේ ඇසුර මත එවැනි තත්ත්වයට යොමු වෙන්න පුළුවන්. ඉබේම හෝ ස්වාභාවිකව ලිංගික අවයව වෙනත් විරුද්ධ ලිංගිකත්වයට අනුවර්තනය වෙනව කියන එක මිථ්‍යාවක්. නමුත් යමෙකුට ස්ව කැමැත්තෙන්ම ශල්‍යකර්මයන් මගින් සහ හෝර්මෝන ලබා ගැනීම තම පෙනුම සහ සමහර ලිංගික අවයවයන් වෙනස් කරගන්න පුළුවන්. අද මෙවැනි දේවල් ලෝකය පුරා සිද්ධ වෙනවා."[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]අප දැක ඇති පරිදි තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල පමණක් නොව ඇමෙරිකාව, ඔස්ටේ්රලියාව මෙන්ම අනෙක් යුරෝපා රටවලත් මෙසේ ලිංග සහ ඉන්ද්රියයන් ශල්‍යකර්ම මගින් වෙනස් කර ගත් අයත් හෝර්මොන් වර්ග එන්නත් කරගෙන තම ළැම, උකුල, නිතඹ, අත් පා වැනි අවයව කාන්තා ස්වරූපයට සුමට කරවා ගත් පිරිමින් අනන්තය.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]මොවුන්ට ටිෆනි සහ ෆාෆාෆයිනස් කියාද අමතති. තායිලන්තයේ පටායා නැමැති සංචාරක මුහුදු තීරයේ ඇවිදගෙන යද්දී සැබෑ කාන්තාවන් කවුද හෝර්මෝන මගින් පපුව උකුල වෙනස් කර ගත් පිරිමින් කවුද කියා හරියට අඳුනා ගැනීමට කාන්තා විශේෂඥයෙකුට පවා සිතා ගැනීමට මඳක් අසීරුය මෙවැනි අයගේ ප්‍රධාන අරමුණ පිරිමින් සතුටු කිරීමයි. සුරූපී ලලනාවක් කියා රැවටී මෙවැනි අය පසුපස ගොස් මුදල් වැය කොට හෝටල් කාමරවලට ගොස් අවසානයේ තමා රැවටුණේ පිරිමියෙකුට නේද කියා දුක්වී සුසුම් හෙළන අය අනන්තවත් අපට පිටරට දී මෙන්ම ලංකාවේදීත් නිතර මුණ ගැසෙයි බොහෝ විට මෙවැනි අත්දැකීම් ලබන්නේ මත්පැන් නිසා අධික ලෙස මත්වූවන් වයෝවෘද්ධ සල්ලාලයන් හා වෙළෙඳ නෞකාවල මාස ගණන් දියඹේ යාත්‍රා කොට විරාමයක් සඳහා ආගන්තුක වරායකට ගොඩබාන නැවකින් එළියට බසින නාවුකයන්ය මෙවැනි නාවුකයන් සොයා වරාය වෙත ඇදෙන පිරිමි වාණිජ ලිංගික ශ්‍රමිකයන් සිංගප්පූරුවේ, බොම්බේ, කරච්චියේ, මැලේසියාවේ වරායවල අති සුලබය. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]සමහරු මොවුන්ට කාන්තාවන් කියා රැවටුණ ද එවැනි අයට කැමැති එවැන්නෝම සොයා එන සේවාලාභීන් ද සමාජයේ අදත් සිටිති. එදත් සිටියහ. අප රටේ ද කොළඹ ගාලු පාර ආශ්‍රීතව පමණක් නොව සෑම නගරයක් පාසාම මෙවැනි වෙස් මාරු කරගත්තෝ සහ ඔවුන් සරණ යන්නෝ බහුලය.[/COLOR][/SIZE] මිත්‍ර ශ්‍රී කරුණානායක [email]mithra_renuka@yahoo.com[/email] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom