Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහුවා...🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් මෙච්චර මිනිස්සු මෝඩ. රජයක් කවදාවත් බැදිලා ඉන්න ඔනද ? ජොබ් දෙන්න.අනික තමන්ගේ උපාදියට සරිලන ජොබ් එකක් තමන් කරන්න ඔන. ඒකේ වගකීම තමන් සතුයි. හිතපන් එහෙම හැමෝටම ජොබ් දෙන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද?

අපේ පැත්තේ විට කකා ..රිසෙප්ෂන් එකේ පියන්ලා සෙට් එකක් ඉන්නවා. ඔහොම ජොබ් දීලා. එහෙම ජොබ් දීලා,දීලා ආණ්ඩුවේ මහ භාණ්ඩාගරයේ මුදල් හිග වෙනකොට, ඊට පස්සේ කරන්නේ . අයිටී වල ජොබ් කරන එවුන්ගේ අත මිට සරුයි කියලා උන්ව හුරගෙන ටැක්ස් ගහනවා.

අපේ ලොන්ත ආණ්ඩු කලේම ඔය කතාව. උන් ගේ දේශපාලන හෙන්චයියලා සතුටු කරන්න එහෙම කරනවා. මම අදුරන එවුන් අනන්තවත් ඉන්නවා. පොහොට්ටු ඇමැතිලාට කත් ඇදලා ඇදලා ජොබ් ගත්ත උන්. උන්ට හම්බුවෙන්නේ, ප්‍රතාපත් ජොබ් නෙමේ. පියන් කම්කරු වගේ ඒවා.

මම දන්න එකෙක් ඉන්නවා. උ ගුරු පත්වීම දාලා ඇවිත් අමාතයංශයක ලියුම් ටයිප් කරනවා. මොන තරම් අවාසනාවන්තද?

රජයක් කරන්න ඔන ඒ රටේ ආර්ථිකය හදලා, ඒ ආර්ථිකය තුලින් ජොබ් ජෙනරේට් කරන එක. අද අනුර පාර්ලිමේන්තුවේදී කිව්වා. මොනව උනත් ඒක ඇත්ත.

එහෙනම් ඉතින් ප්‍රයිවට් ඩිග්රි අරන් අපිත් ආණුඩවට කියන්න ඔන අපිටත් ජොබ් ඔනි කියලා. එහෙම නැනේ. අපි මහන්සි වෙලා අපේ ජොබ් එක හොයාගත්තා ටොප්ජොබ්ස් වලට පින් සිද්ද වෙන්න

ටොප් ජොබ්,ලින්ක් ඉන් වගේ දේවල් පනතක් ගෙනල්ලා හරි පේරාමෝට් කරන්න ඔන . එච්චරයි. සොරි හැල්ලක් ලිව්වනම්...

මම අවුරුදු 03 ක් වැඩකලා කන්ට්‍රැක්ට් ගවමර්න්ට්. පඩිය 30 යි. මගේ ජිවිතේ කාලකන්නිම අවුරුදු 03 . ඉන්න එවුන් පට්ට අයිස් කාරයෝ. එකම දේ කර කර පුටුව උඩටම නාකි වෙච්ච වුන් ඉන්නේ. මමත් එහෙම වෙන්න ගිහින් මම ප්‍රයිවට් පැනගත්තා. සමහර මිස්ලා ඉන්නවා. ලැප්ටොප් අරන් කරන්නේ ෆේස් බුක් , නවකතා පීඩි එෆ් කියවන උන්. වගකීමක් ගන්න කිව්වම . එකෙක් එන්නෑ.. පැන්ෂන් එකට කෙලවෙයි කියලා. 4.30 ට ඇගිල්ල ගහන්න බලාගෙන ඉන්නේ මැෂින් එකට .

හැබැයි ට්‍රිප් ආතල් , දවස් 4 ,5 යනවා. ක්ෂේත්‍ර චාරිකා කියලා රිපෝට් හදාගෙන. යන්නේ බොන චාරිකා තමයි.ඒවා ලස්සනට ලිගලයිස් කරලා කරන්නේ. ඒවා පව් වැඩ කියලා හිතෙන්නේ දැන් තමයි. ලොක්කෝ සොක්කෝ සේරම එකට කති බොති වැලෙලති

------ Post added on [DATETIME="UT"]1742654028[/DATETIME]

[QUOTE="Shamal3001, post: 30614476, member: 578759"] [SIZE=6]ඇයි බන් මෙච්චර මිනිස්සු මෝඩ. රජයක් කවදාවත් බැදිලා ඉන්න ඔනද ? ජොබ් දෙන්න.අනික තමන්ගේ උපාදියට සරිලන ජොබ් එකක් තමන් කරන්න ඔන. ඒකේ වගකීම තමන් සතුයි. හිතපන් එහෙම හැමෝටම ජොබ් දෙන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද? අපේ පැත්තේ විට කකා ..රිසෙප්ෂන් එකේ පියන්ලා සෙට් එකක් ඉන්නවා. ඔහොම ජොබ් දීලා. එහෙම ජොබ් දීලා,දීලා ආණ්ඩුවේ මහ භාණ්ඩාගරයේ මුදල් හිග වෙනකොට, ඊට පස්සේ කරන්නේ . අයිටී වල ජොබ් කරන එවුන්ගේ අත මිට සරුයි කියලා උන්ව හුරගෙන ටැක්ස් ගහනවා. අපේ ලොන්ත ආණ්ඩු කලේම ඔය කතාව. උන් ගේ දේශපාලන හෙන්චයියලා සතුටු කරන්න එහෙම කරනවා. මම අදුරන එවුන් අනන්තවත් ඉන්නවා. පොහොට්ටු ඇමැතිලාට කත් ඇදලා ඇදලා ජොබ් ගත්ත උන්. උන්ට හම්බුවෙන්නේ, ප්‍රතාපත් ජොබ් නෙමේ. පියන් කම්කරු වගේ ඒවා. මම දන්න එකෙක් ඉන්නවා. උ ගුරු පත්වීම දාලා ඇවිත් අමාතයංශයක ලියුම් ටයිප් කරනවා. මොන තරම් අවාසනාවන්තද? රජයක් කරන්න ඔන ඒ රටේ ආර්ථිකය හදලා, ඒ ආර්ථිකය තුලින් ජොබ් ජෙනරේට් කරන එක. අද අනුර පාර්ලිමේන්තුවේදී කිව්වා. මොනව උනත් ඒක ඇත්ත. එහෙනම් ඉතින් ප්‍රයිවට් ඩිග්රි අරන් අපිත් ආණුඩවට කියන්න ඔන අපිටත් ජොබ් ඔනි කියලා. එහෙම නැනේ. අපි මහන්සි වෙලා අපේ ජොබ් එක හොයාගත්තා ටොප්ජොබ්ස් වලට පින් සිද්ද වෙන්න ටොප් ජොබ්,ලින්ක් ඉන් වගේ දේවල් පනතක් ගෙනල්ලා හරි පේරාමෝට් කරන්න ඔන . එච්චරයි. සොරි හැල්ලක් ලිව්වනම්...[/SIZE] [HR][/HR] මම අවුරුදු 03 ක් වැඩකලා කන්ට්‍රැක්ට් ගවමර්න්ට්. පඩිය 30 යි. මගේ ජිවිතේ කාලකන්නිම අවුරුදු 03 . ඉන්න එවුන් පට්ට අයිස් කාරයෝ. එකම දේ කර කර පුටුව උඩටම නාකි වෙච්ච වුන් ඉන්නේ. මමත් එහෙම වෙන්න ගිහින් මම ප්‍රයිවට් පැනගත්තා. සමහර මිස්ලා ඉන්නවා. ලැප්ටොප් අරන් කරන්නේ ෆේස් බුක් , නවකතා පීඩි එෆ් කියවන උන්. වගකීමක් ගන්න කිව්වම . එකෙක් එන්නෑ.. පැන්ෂන් එකට කෙලවෙයි කියලා. 4.30 ට ඇගිල්ල ගහන්න බලාගෙන ඉන්නේ මැෂින් එකට . හැබැයි ට්‍රිප් ආතල් , දවස් 4 ,5 යනවා. ක්ෂේත්‍ර චාරිකා කියලා රිපෝට් හදාගෙන. යන්නේ බොන චාරිකා තමයි.ඒවා ලස්සනට ලිගලයිස් කරලා කරන්නේ. ඒවා පව් වැඩ කියලා හිතෙන්නේ දැන් තමයි. ලොක්කෝ සොක්කෝ සේරම එකට කති බොති වැලෙලති ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1742654028[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom