Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
ගෑටඹේ පන්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙනිය පෑත්තත එන බස් එක්කට නෑගලා ගෑටබෙට ටිකට් එකක් ගත්තේ

මගේ ජිවිතේ හුගාක් මතක

මේ පාර දිගේ යද්දී මතක් වෙන නිසා

පෙරාදෙනියේ හොස්පිට්ල් එක ලගින් බෑහෑලා එද්දී පාර දිගට

මහ ගොඩක් වාහන හෑම වාහනයක්ම තප්පරයකට නවත්තලා පඩුරක්

දන්න අමතක නොකරන නිසාම....

ගෑටඹේ පන්සලට දවසක් නිස්කලන්කේ ගිහින් බලන්න

තප්පරක් නෑර වාහන මහ ගොඩක් යන මේ පාරායිනේ තියන

අපුරු පින් බිම ඈතුලට ගිහින් බාවනා කරන්න

දන්නවද අර මහ ගොඩක් යන වාහන එකක වත් සද්දේ නිකමට වත් ඈහෙන්නේ නෑ

ජිවිතේ මහ ගොඩක් අමාරු දවස් වල ම්න් ගිය තෑනක් තමයි

මේ සමහර දාට පෑය ගනන් ම්න් ඔතන ඔහේ ඉදගෙන ඉදලා තියනවා

පෙරාදෙනියේ කෑම්පස් එකේ ඉන්න හුගාක් ගෑනූ ලමයී මෙතන්ට එනවා

තමන්ගේම කියලා දෙයක් වෙනුවෙන් ප්රාතනාවක් කරන්න දෙයක්.............. බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලන්

එහෙම ආපු අක්කා කෙනෙක් මගේ ලග ඉදගත්තා දවසක්...

බොධී පූජා පොතක් අරගෙන කියවන්න ගත්තා

මන් අහගෙන උන්න කියවලා ඉවර වෙනක්න්...

ඉවර වෙලා නෑගිටිද්දී ඒ අක්කා ම්න් දිහා බෑලුවා

ඈයී මල්ලී මේ .............

මගෙන් ඈහුවා මන් මොකුත් නොකියා හිනා වෙලා ඔයාට පින් අක්කී කීවා

තප්පරේකට ඒ අක්කා මා එක්ක කතා කරා

ඒ අක්කා ඈවිත් උන්නේ එයා ආදරේ කරන අයියා අසනිපෙන් කොලඹ ඉස්පිරිතාලෙක නවත්තලා නිසා ඒ අයියට සනිප වෙන්න ප්රාතනාවක් කරන්න

එයා එක කියද්දිත් ඈස් වල කදුලු

එහෙම ආදරයක් ලබන්න ඒ අයියා කොච්චර නම් වාසනාවන්ත ඈතිද

මටත් අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නොතිබුන නිසාම...... ඒ අයියට සනිප වෙන්න කියලා ප්රථනා කරා

ජනවාරී මාසේ වුනු මේ සිද්දීය මට තාම මතක් වෙනවා

ඒ අක්කා ඊයේ මට කතා කරා ඒ නිසාම ඒ අක්ක වෙනුවෙන්.........

මේ සටහන තියන්න හිතුවා මොකද ම්න් ඒ අක්කගේ ආදරෙ අදහන්වා ගරු කරනවා

ගෑටඹේ පන්සල මන් ගොඩක් දෙවල් ඉල්ලුවා ඒ ඉල්ලපු හුගාක් දෙවල් දුන්නා

අදටත් හිතට දුකක් ආවම ඉස්සරලම මතක් වෙන්නේ එතන....

ඉස්සුවේ fb එකෙන්. මුල් අයිතිය ලියපු කෙනාට හිමි වෙන්න ඕනේ. කලින් කියවල තියනවනම් සමාවෙන්න..

[QUOTE="rasaduna, post: 14970924, member: 90649"] [SIZE=4][COLOR=Purple][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/488056_511829945547810_1132729332_n.jpg[/IMG] පේරාදෙනිය පෑත්තත එන බස් එක්කට නෑගලා ගෑටබෙට ටිකට් එකක් ගත්තේ මගේ ජිවිතේ හුගාක් මතක මේ පාර දිගේ යද්දී මතක් වෙන නිසා පෙරාදෙනියේ හොස්පිට්ල් එක ලගින් බෑහෑලා එද්දී පාර දිගට මහ ගොඩක් වාහන හෑම වාහනයක්ම තප්පරයකට නවත්තලා පඩුරක් දන්න අමතක නොකරන නිසාම.... ගෑටඹේ පන්සලට දවසක් නිස්කලන්කේ ගිහින් බලන්න තප්පරක් නෑර වාහන මහ ගොඩක් යන මේ පාරායිනේ තියන අපුරු පින් බිම ඈතුලට ගිහින් බාවනා කරන්න දන්නවද අර මහ ගොඩක් යන වාහන එකක වත් සද්දේ නිකමට වත් ඈහෙන්නේ නෑ ජිවිතේ මහ ගොඩක් අමාරු දවස් වල ම්න් ගිය තෑනක් තමයි මේ සමහර දාට පෑය ගනන් ම්න් ඔතන ඔහේ ඉදගෙන ඉදලා තියනවා පෙරාදෙනියේ කෑම්පස් එකේ ඉන්න හුගාක් ගෑනූ ලමයී මෙතන්ට එනවා තමන්ගේම කියලා දෙයක් වෙනුවෙන් ප්රාතනාවක් කරන්න දෙයක්.............. බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලන් එහෙම ආපු අක්කා කෙනෙක් මගේ ලග ඉදගත්තා දවසක්... බොධී පූජා පොතක් අරගෙන කියවන්න ගත්තා මන් අහගෙන උන්න කියවලා ඉවර වෙනක්න්... ඉවර වෙලා නෑගිටිද්දී ඒ අක්කා ම්න් දිහා බෑලුවා ඈයී මල්ලී මේ ............. මගෙන් ඈහුවා මන් මොකුත් නොකියා හිනා වෙලා ඔයාට පින් අක්කී කීවා තප්පරේකට ඒ අක්කා මා එක්ක කතා කරා ඒ අක්කා ඈවිත් උන්නේ එයා ආදරේ කරන අයියා අසනිපෙන් කොලඹ ඉස්පිරිතාලෙක නවත්තලා නිසා ඒ අයියට සනිප වෙන්න ප්රාතනාවක් කරන්න එයා එක කියද්දිත් ඈස් වල කදුලු එහෙම ආදරයක් ලබන්න ඒ අයියා කොච්චර නම් වාසනාවන්ත ඈතිද මටත් අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නොතිබුන නිසාම...... ඒ අයියට සනිප වෙන්න කියලා ප්රථනා කරා ජනවාරී මාසේ වුනු මේ සිද්දීය මට තාම මතක් වෙනවා ඒ අක්කා ඊයේ මට කතා කරා ඒ නිසාම ඒ අක්ක වෙනුවෙන්......... මේ සටහන තියන්න හිතුවා මොකද ම්න් ඒ අක්කගේ ආදරෙ අදහන්වා ගරු කරනවා ගෑටඹේ පන්සල මන් ගොඩක් දෙවල් ඉල්ලුවා ඒ ඉල්ලපු හුගාක් දෙවල් දුන්නා අදටත් හිතට දුකක් ආවම ඉස්සරලම මතක් වෙන්නේ එතන.... :love:[SIZE=4] :love:[SIZE=4] :love:[/SIZE][/SIZE] [SIZE=4]ඉස්සුවේ fb එකෙන්. මුල් අයිතිය ලියපු කෙනාට හිමි වෙන්න ඕනේ. කලින් කියවල තියනවනම් සමාවෙන්න..[/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom