Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑණියෙක් ගන්න කලින් බලපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණියෙක් ගන්න කලින් බලපන්

මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.

ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්.

මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..

එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා....

මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා..

උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ..මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ..

අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත් .මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..?

උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්..

අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..

ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම..

අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට..

පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්..

වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ..

උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..

[QUOTE="Maths buwa, post: 24580303, member: 558366"] [b]ගෑණියෙක් ගන්න කලින් බලපන්[/b] [SIZE="3"][COLOR="DarkRed"]මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.:yes::yes: ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්. මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..:cool::cool: එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා.... මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා.. උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ.:confused::confused:.මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ.. අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත් :(:(:sorry:.මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..? උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්.. අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා.. ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම.. අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට.. පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්.. වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ.. උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom