Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑණුන්ට පෙන්නපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණුන්ට පෙන්නපන්

ලංකාවේ නම් මෙම රටා හඳුන්වන්නේ "මරතොණ්ඩි රටා" යන නමින්. හින්දි භාෂාවෙන් අරුත් ගැන්වෙන්නේ "මෙහෙන්දි" කියාය. එමෙන්ම ආරාබි ජනවහරේ කියවෙන්නේ "හෙන්න" යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ "හෙනා" යෑයි කියනු ලැබෙනවා.

සාමාන්‍යයෙන් මරතොණ්ඩි රටා ගල්වන්නේ විවාහ උත්සව, දැරියන් මල්වරවීමේ උත්සව, විවාහ ගිවිස ගැනීම් වැනි උත්සවවලදී ඉන්දියානු, අරාබි සහ පාකිස්තාන කාන්තාවන්. මේ අය විවාහ දිනයට පෙර දිනය මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස උත්සව ශ්‍රීයෙන් සමරනවා.

මිනිස් සිරුරට මරතොණ්ඩි රටා සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වන දකුණු අප්‍රිකාව, ආරාබිකරය, පාකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල ද මරතොණ්ඩි රටා භාවිතය ප්‍රචලිත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් නම් මෙය භාවිත කරන්නේ සුන්දරත්වය වැඩිකර ගැනීමටයි.

මේ මරතොණ්ඩි රටා නිසා තරුණියන්ට වුණු අකරතැබ්බයන්ද එමටයි. පසුගිය දා මරතොණ්ඩි රටා නිසා තරුණියකට වුණු අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

මොරොක්කෝවේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් කළු හෙනා රටාවකින් දෙඅත් හැඩකර ගෙන තිබෙනවා.

හැබැයි අයට ලස්සන බල බලා සතුටුවෙන්න ලැබිලා තියෙන්නේ ටික වෙලාවක් විතරයි.

හෙනා රටාව කරලා පැය කිහිපයක් යනකොට ඇගේ අත් ඉදිමෙන්න අරගෙන ඉන් පස්සේ පිලිස්සුම් තුවාල මතුවෙලා.

පසුව ඇයව රෝහල් ගත කරාම වෛද්‍යවරු කියල තියෙන්නේ කළු හෙනා තවත් කළු කරගන්න එකතු කළ රසායනයක් ඇසිඩ් බවට පත්වීම නිසා මේ පිළිස්සීම ඇතිවෙලා තිබෙන බවයි.

මේ වෙනකොට මේ විශේෂයෙන් සැකසූ හෙනා වර්ගය තාවකාලිකව තහනම් කරන්නද මොරොක්කෝ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

http://nethgossip.lk/article/26092

[QUOTE="jodubaba, post: 21579291, member: 138254"] [b]ගෑණුන්ට පෙන්නපන්[/b] [SIZE=5][COLOR=DarkGreen]ලංකාවේ නම් මෙම රටා හඳුන්වන්නේ "මරතොණ්ඩි රටා" යන නමින්. හින්දි භාෂාවෙන් අරුත් ගැන්වෙන්නේ "මෙහෙන්දි" කියාය. එමෙන්ම ආරාබි ජනවහරේ කියවෙන්නේ "හෙන්න" යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ "හෙනා" යෑයි කියනු ලැබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සාමාන්‍යයෙන් මරතොණ්ඩි රටා ගල්වන්නේ විවාහ උත්සව, දැරියන් මල්වරවීමේ උත්සව, විවාහ ගිවිස ගැනීම් වැනි උත්සවවලදී ඉන්දියානු, අරාබි සහ පාකිස්තාන කාන්තාවන්. මේ අය විවාහ දිනයට පෙර දිනය මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස උත්සව ශ්‍රීයෙන් සමරනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මිනිස් සිරුරට මරතොණ්ඩි රටා සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වන දකුණු අප්‍රිකාව, ආරාබිකරය, පාකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල ද මරතොණ්ඩි රටා භාවිතය ප්‍රචලිත වී තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් නම් මෙය භාවිත කරන්නේ සුන්දරත්වය වැඩිකර ගැනීමටයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ මරතොණ්ඩි රටා නිසා තරුණියන්ට වුණු අකරතැබ්බයන්ද එමටයි. පසුගිය දා මරතොණ්ඩි රටා නිසා තරුණියකට වුණු අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මොරොක්කෝවේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් කළු හෙනා රටාවකින් දෙඅත් හැඩකර ගෙන තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හැබැයි අයට ලස්සන බල බලා සතුටුවෙන්න ලැබිලා තියෙන්නේ ටික වෙලාවක් විතරයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හෙනා රටාව කරලා පැය කිහිපයක් යනකොට ඇගේ අත් ඉදිමෙන්න අරගෙන ඉන් පස්සේ පිලිස්සුම් තුවාල මතුවෙලා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]පසුව ඇයව රෝහල් ගත කරාම වෛද්‍යවරු කියල තියෙන්නේ කළු හෙනා තවත් කළු කරගන්න එකතු කළ රසායනයක් ඇසිඩ් බවට පත්වීම නිසා මේ පිළිස්සීම ඇතිවෙලා තිබෙන බවයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ වෙනකොට මේ විශේෂයෙන් සැකසූ හෙනා වර්ගය තාවකාලිකව තහනම් කරන්නද මොරොක්කෝ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://nethgossip.lk//public/images/darith/MIS/VFV/3FE82E2300000578-4470914-image-a-27_1493840737127.jpg[/IMG][/COLOR][/SIZE] [IMG]http://nethgossip.lk//public/images/darith/MIS/VFV/3FE82E3E00000578-4470914-image-m-36_1493840841470.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/darith/MIS/VFV/3FE82E5100000578-4470914-image-m-33_1493840769488.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/darith/MIS/VFV/3FE864CD00000578-4470914-image-a-38_1493840909116.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/darith/MIS/VFV/3FE82E3900000578-4470914-image-a-37_1493840870651.jpg[/IMG] [/CENTER] [URL]http://nethgossip.lk/article/26092[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom