Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑණු ඉස්සරහ පිහිදාන ටිෂූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණු ඉස්සරහ පිහිදාන ටිෂූ

ඉස්සරහ පැත්ත හෝ පස්ස පැත්ත පිහිදාන ටිෂූ සම්බන්ද කරලා HIV ඒඩ්ස් මර්ධනය ගැන හරි ලස්සන කතාවක්...

basket mouth කියන කෙනාගේ ඔරිජිනල් කතාව නදීෂා චන්ද්‍රසේන මහත්මිය ලස්සනට පරිවර්තනය කරලා තිබ්බා... සිංහල පරිවර්තනය ඉස්සුවේ http://nadeesha-chandrasena.blogspot.com/ එකෙන්...

එකේ තියන විදියට ජිවිතයේ තෝරාගැනීම් යුගලකි....

මේ ජීවිතය තුළ තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඔබ පිරිමියෙක් නැතිනම් කාන්තාවකි

ආරක්ෂිතයි ඔබ...කාන්තාවක් නම්

පිරිමියෙක් නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඔබ හමුදාවක.., නැතිනම් සිවිල් වැසියෙකි

ආරක්ෂිතයි ඔබ...සිවිල් වැසියෙක් නම්

හමුදාවක නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඔබ වැඩ බිමක නැතිනම් ඔබ රණබිමක

ආරක්ෂිතයි ඔබ...වැඩ බිමක නම්

රණබිමක නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි

මරන්නට වෙයි නැත්නම් මැරෙන්නට වෙයි ඔබට

ආරක්ෂිතයි ඔබ...මරන්නට වුවහොත්

මැරෙන්නට වුවහොත් ඔබට තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ පුළුස්සන්නට නැතිනම් වැළලී යන්නට

ආරක්ෂිතයි ඔබ...පුළුස්සන්නට නියම වුවහොත්

වැළලෙනවා නම් ඔබ, තෝරා ගැනීම් යුගලයකි

පොහොරක් විය යුතුව ඇත. එක්කෝ මලට නැතිනම් ගසට...

ආරක්ෂිතයි ඔබ...මලට පොහොරක් නම්

ගසට පොහොරක් නම් ඔබ, තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ට්ෂූ කඩදහි නැතිනම් දැව නිමවන්ට...

ආරක්ෂිතයි ඔබ...දැව නිමවන්ට යෙදුනොත්

ට්ෂූ කඩදහි නිමවන්ට නම් තෝරා ගැනීම් යුගලයකි

පරිහරනය කරයි ඔබ, එක්කෝ පිරිමියෙක් නැතිනම් කාන්තාවක්

ආරක්ෂිතයි ඔබ...පිරිමියෙක් පරිහරනය කරයි නම්

කාන්තාවක් පරිහරනය කලොත් තෝරා ගැනීම් යුගලයකි

එක්කෝ ඉදිරියෙනි නැතිනම් පසුපසිනි

ආරක්ෂිතයි ඔබ...දෙවැනි ක්‍රමයට යෙදුවොත්

පරිහරණය ඉදිරියෙන් නම් තෝරා ගැනීම් යුගලයකි

වැළඳෙන්නට ඉඩ ඇත... ගොනෝරියා එක්කෝ ඒඩ්ස්

ආරක්ෂිතයි ඔබට ගොනෝරියා වැළඳීම

ඒඩ්ස් වැළඳුනොත් නම් එක් තෝරා ගැනීමකි,

මිය යායුතුය ඔබ නිසැකවම!

[QUOTE="Spade VII, post: 20565586, member: 495478"] [b]ගෑණු ඉස්සරහ පිහිදාන ටිෂූ[/b] [SIZE="4"]ඉස්සරහ පැත්ත හෝ පස්ස පැත්ත පිහිදාන ටිෂූ සම්බන්ද කරලා HIV ඒඩ්ස් මර්ධනය ගැන හරි ලස්සන කතාවක්... basket mouth කියන කෙනාගේ ඔරිජිනල් කතාව නදීෂා චන්ද්‍රසේන මහත්මිය ලස්සනට පරිවර්තනය කරලා තිබ්බා... සිංහල පරිවර්තනය ඉස්සුවේ [url]http://nadeesha-chandrasena.blogspot.com/[/url] එකෙන්... එකේ තියන විදියට ජිවිතයේ තෝරාගැනීම් යුගලකි.... මේ ජීවිතය තුළ තෝරා ගැනීම් යුගලයකි එක්කෝ ඔබ පිරිමියෙක් නැතිනම් කාන්තාවකි ආරක්ෂිතයි ඔබ...කාන්තාවක් නම් පිරිමියෙක් නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි එක්කෝ ඔබ හමුදාවක.., නැතිනම් සිවිල් වැසියෙකි ආරක්ෂිතයි ඔබ...සිවිල් වැසියෙක් නම් හමුදාවක නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි එක්කෝ ඔබ වැඩ බිමක නැතිනම් ඔබ රණබිමක ආරක්ෂිතයි ඔබ...වැඩ බිමක නම් රණබිමක නම් ඔබ තෝරා ගැනීම් යුගලයකි මරන්නට වෙයි නැත්නම් මැරෙන්නට වෙයි ඔබට ආරක්ෂිතයි ඔබ...මරන්නට වුවහොත් මැරෙන්නට වුවහොත් ඔබට තෝරා ගැනීම් යුගලයකි එක්කෝ පුළුස්සන්නට නැතිනම් වැළලී යන්නට ආරක්ෂිතයි ඔබ...පුළුස්සන්නට නියම වුවහොත් වැළලෙනවා නම් ඔබ, තෝරා ගැනීම් යුගලයකි පොහොරක් විය යුතුව ඇත. එක්කෝ මලට නැතිනම් ගසට... ආරක්ෂිතයි ඔබ...මලට පොහොරක් නම් ගසට පොහොරක් නම් ඔබ, තෝරා ගැනීම් යුගලයකි එක්කෝ ට්ෂූ කඩදහි නැතිනම් දැව නිමවන්ට... ආරක්ෂිතයි ඔබ...දැව නිමවන්ට යෙදුනොත් ට්ෂූ කඩදහි නිමවන්ට නම් තෝරා ගැනීම් යුගලයකි පරිහරනය කරයි ඔබ, එක්කෝ පිරිමියෙක් නැතිනම් කාන්තාවක් ආරක්ෂිතයි ඔබ...පිරිමියෙක් පරිහරනය කරයි නම් කාන්තාවක් පරිහරනය කලොත් තෝරා ගැනීම් යුගලයකි එක්කෝ ඉදිරියෙනි නැතිනම් පසුපසිනි ආරක්ෂිතයි ඔබ...දෙවැනි ක්‍රමයට යෙදුවොත් පරිහරණය ඉදිරියෙන් නම් තෝරා ගැනීම් යුගලයකි වැළඳෙන්නට ඉඩ ඇත... ගොනෝරියා එක්කෝ ඒඩ්ස් ආරක්ෂිතයි ඔබට ගොනෝරියා වැළඳීම ඒඩ්ස් වැළඳුනොත් නම් එක් තෝරා ගැනීමකි, මිය යායුතුය ඔබ නිසැකවම! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom