Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගෑණූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාරාවෝ

තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"

වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."

එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල

පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්..."

තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"

පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "

සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....

හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා...

[QUOTE="suranga84, post: 8461739, member: 10094"] [b]තාරාවෝ[/b] [CENTER][SIZE=3][COLOR=Purple]තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] වෙළෙන්දා - "ඔව් ස... ර්..."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්ර ලබා ඇත. උත්සාහය ව්යවර්තවූ පොලිස් නිලධාරියා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] "තමුසේ කොයි පලාතෙද ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා...[IMG]http://www.srilankajokes.com/forum/images/smilies/tongue.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom