Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
ගෑනියෙක්ගේ ජංගියක් සුමටව ගලවන හැටි (request by SmartM)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියල තියෙන කතාව හරි. හැබැයි practical අවුල ගැනත් කියපන් පුතී. වැඩි දෙයක් ඕන නෑ, parallax resolution එක ගැන හිතපන්කො. එහෙම කිව්වම තේරුනේ නැත්නම් මෙහෙම හිතපන්. උඹට පොතක ලියපු චූටි අකුරු අඩි 50 ක් විතර අෑත තියල කියවන්න පුළුවන්ද? බෑ නේද?

එ් වගේ තමයි ඕනම දෙයක් යම් දුරකදි පැහැදිලිව දකින්න නම් එ්කෙ සයිස් එක සාමාන්‍යයෙන් තියෙන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා යකෝ. සාමාන්‍යයෙන් හොඳට අැස් පේන මිනිස්සුන්ට තියෙන 20/20 vision එක අනුව උඹට අඩි 20 ක් අෑත තියෙන අකුරු බලනවා නම් අකුරු මොනවද කියල කියව ගන්න එ්වා අඟල් 1/3 ක්වත් (8mm) උස වෙන්න ඕන. එ් කිව්වෙ Size 26 font.

අන්න එ්ක තමයි කේස් එක. අපිට තඩි නැවක් මුහුදෙ කිලෝමීටර් 10 ක් විතර අෑත තිබ්බත් පේනවා. හැබැයි අහසෙ පියාඹන කුරුල්ලෙක් මීටර් 200 කට වඩා එහාට දකින්න බෑ. කොටින්ම 100m දිත් අමාරුයි.

RCS එක අඩු වුණ ගමන් Parallax resolution එක හැමනෙනවා. උඹම කියලා තියෙනවා වගේ හරහට පාක් කරොත් මුළු ක්‍රිකට් පිට්ටනියක 30 yard circle එකම වැහෙන සයිස් මේ තඩි plane එක සාමාන්‍යයෙන් radar එකකට කිලෝමීටර් 400 ක් විතර අෑත තියල පේන්න ඕන. මොකද bounce වෙලා එන radar තරංග ප්‍රමාණය detect කරන්න ප්‍රමාණවත්. අර තඩි නැව කිලෝමීටර් 10 ක් අෑත තිබ්බත් පේනවා වගේ තමයි. එ්කෙ වැදිලා එන අාලෝක photon ගණන අපිට අැහේ වෙනසක් කරන්න අැති.

හැබැයි අැත්ත B2 එකේ RCS එක නිසා සාමාන්‍ය radar එකකින් හොයා ගන්න වෙන්නෙ කිලෝමීටර් 3-5 ක් වගේ ප්‍රමාණයකදි විතරයි. මෙච්චර තඩි plane එකක් කිලෝමීටර් 3 ක් ළඟට අැවිත් අඳුර ගත්තා කියල කරන්න පුළුවන් උෟරු පුකක් නෑ කියල සාමාන්‍යයෙන් තේරෙනවා නේද? B2 එක තත්පරයට මීටර් 300 ක් විතර වේගෙන් එන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් තත්පර 10 යි සේරටම තියෙන්නෙ. සෙනික මෝචනේ තියෙන එකෙක්ටවත් එච්චර ඉක්මනට යන් නෑනෙ බං.

අනික B2 තනියම යන්නෙත් නෑ. Radar ඉඳල හැම උත්තක්ම jam කරන, මඤ්ඤං කරවන electronic counter measure ගොඩක් දාන plane එක්කමයි යන්නෙ. අර උදාහරණය ගත්තොත් උඹට මහ රෑ වැස්ස වෙලාවක තඩි සංදර්ශන light ගොඩක් මැද්දෙ ඉද්දි අර තඩි අඳුරු නැව මීටර් 100 ක් අෑතදි පේන්න පටන් ගත්තා වගේ තමයි.

දැකලා කොරන්ඩ යද්දි hiකිලා ඉවරයි පුතී.

ඉතින් practically ගත්තාම radar වලට අහු වෙන් නෑ තමයි. උඹ pedantic වෙලා හාල් ගැරුවට එ්කෙන් bounce වෙලා එන photon ටික කිසිම ප්‍රයෝජනයක් අැති දුරකදි හොයා ගන්න නම් වෙන් නෑ.

හැබැයි ඉතින් binoculars දෙකක් තියල බලනවා වගේ හෝ කීප දෙනෙක් එකම කුරුල්ලා/නැව දිහා බලාගෙන ඉන්නවා වගේ multi point phased array radar එකකට B2 එකක් අඳුරගන්න දුර යම් ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි මොනවා කරත් ඕක කිලෝමිටර් 50 කට මෙහා (අැවිත් උකවන්ඩ විනාඩි 3 ක්වත් තියලා) අඳුර ගන්න එක කරන්න බැරිම වැඩක් කියල තමයි කියන්නෙ දැනට තියෙන ටිකනලෝජියා අනුව.

ඉතින් අර කියනවා වගේ technically බැලුවාම චුට්ටක් විතර පුළුවන් කියල හිතුවට practically බැලුවාම කරන්ඩ පුළුවන් උෟරු පුකක් නෑ මචන්. අඳුරගත්තා කියල සතුටු වෙන්ඩවත් වෙලාවක් ඉතිරි වෙන් නෑ.

ගෞරවයෙන් බුදු සරණයි.

[QUOTE="IndrajithGamage, post: 30812259, member: 581741"] කියල තියෙන කතාව හරි. හැබැයි practical අවුල ගැනත් කියපන් පුතී. වැඩි දෙයක් ඕන නෑ, parallax resolution එක ගැන හිතපන්කො. එහෙම කිව්වම තේරුනේ නැත්නම් මෙහෙම හිතපන්. උඹට පොතක ලියපු චූටි අකුරු අඩි 50 ක් විතර අෑත තියල කියවන්න පුළුවන්ද? බෑ නේද? එ් වගේ තමයි ඕනම දෙයක් යම් දුරකදි පැහැදිලිව දකින්න නම් එ්කෙ සයිස් එක සාමාන්‍යයෙන් තියෙන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා යකෝ. සාමාන්‍යයෙන් හොඳට අැස් පේන මිනිස්සුන්ට තියෙන 20/20 vision එක අනුව උඹට අඩි 20 ක් අෑත තියෙන අකුරු බලනවා නම් අකුරු මොනවද කියල කියව ගන්න එ්වා අඟල් 1/3 ක්වත් (8mm) උස වෙන්න ඕන. එ් කිව්වෙ Size 26 font. අන්න එ්ක තමයි කේස් එක. අපිට තඩි නැවක් මුහුදෙ කිලෝමීටර් 10 ක් විතර අෑත තිබ්බත් පේනවා. හැබැයි අහසෙ පියාඹන කුරුල්ලෙක් මීටර් 200 කට වඩා එහාට දකින්න බෑ. කොටින්ම 100m දිත් අමාරුයි. RCS එක අඩු වුණ ගමන් Parallax resolution එක හැමනෙනවා. උඹම කියලා තියෙනවා වගේ හරහට පාක් කරොත් මුළු ක්‍රිකට් පිට්ටනියක 30 yard circle එකම වැහෙන සයිස් මේ තඩි plane එක සාමාන්‍යයෙන් radar එකකට කිලෝමීටර් 400 ක් විතර අෑත තියල පේන්න ඕන. මොකද bounce වෙලා එන radar තරංග ප්‍රමාණය detect කරන්න ප්‍රමාණවත්. අර තඩි නැව කිලෝමීටර් 10 ක් අෑත තිබ්බත් පේනවා වගේ තමයි. එ්කෙ වැදිලා එන අාලෝක photon ගණන අපිට අැහේ වෙනසක් කරන්න අැති. හැබැයි අැත්ත B2 එකේ RCS එක නිසා සාමාන්‍ය radar එකකින් හොයා ගන්න වෙන්නෙ කිලෝමීටර් 3-5 ක් වගේ ප්‍රමාණයකදි විතරයි. මෙච්චර තඩි plane එකක් කිලෝමීටර් 3 ක් ළඟට අැවිත් අඳුර ගත්තා කියල කරන්න පුළුවන් උෟරු පුකක් නෑ කියල සාමාන්‍යයෙන් තේරෙනවා නේද? B2 එක තත්පරයට මීටර් 300 ක් විතර වේගෙන් එන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් තත්පර 10 යි සේරටම තියෙන්නෙ. සෙනික මෝචනේ තියෙන එකෙක්ටවත් එච්චර ඉක්මනට යන් නෑනෙ බං. 🤣 අනික B2 තනියම යන්නෙත් නෑ. Radar ඉඳල හැම උත්තක්ම jam කරන, මඤ්ඤං කරවන electronic counter measure ගොඩක් දාන plane එක්කමයි යන්නෙ. අර උදාහරණය ගත්තොත් උඹට මහ රෑ වැස්ස වෙලාවක තඩි සංදර්ශන light ගොඩක් මැද්දෙ ඉද්දි අර තඩි අඳුරු නැව මීටර් 100 ක් අෑතදි පේන්න පටන් ගත්තා වගේ තමයි. දැකලා කොරන්ඩ යද්දි hiකිලා ඉවරයි පුතී. 🤣🤣🤣 ඉතින් practically ගත්තාම radar වලට අහු වෙන් නෑ තමයි. උඹ pedantic වෙලා හාල් ගැරුවට එ්කෙන් bounce වෙලා එන photon ටික කිසිම ප්‍රයෝජනයක් අැති දුරකදි හොයා ගන්න නම් වෙන් නෑ. හැබැයි ඉතින් binoculars දෙකක් තියල බලනවා වගේ හෝ කීප දෙනෙක් එකම කුරුල්ලා/නැව දිහා බලාගෙන ඉන්නවා වගේ multi point phased array radar එකකට B2 එකක් අඳුරගන්න දුර යම් ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි මොනවා කරත් ඕක කිලෝමිටර් 50 කට මෙහා (අැවිත් උකවන්ඩ විනාඩි 3 ක්වත් තියලා) අඳුර ගන්න එක කරන්න බැරිම වැඩක් කියල තමයි කියන්නෙ දැනට තියෙන ටිකනලෝජියා අනුව. ඉතින් අර කියනවා වගේ technically බැලුවාම චුට්ටක් විතර පුළුවන් කියල හිතුවට practically බැලුවාම කරන්ඩ පුළුවන් උෟරු පුකක් නෑ මචන්. අඳුරගත්තා කියල සතුටු වෙන්ඩවත් වෙලාවක් ඉතිරි වෙන් නෑ. ගෞරවයෙන් බුදු සරණයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom