Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ,

උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...

හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..

දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..

දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..

වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට

(ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)

එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..

මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.

ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා..

සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..

උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..

ඉස්සෙල්ලම ඒක කන්ට්රෝල් කරගෙන

ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...

උඹේ ප්රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.

උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..

ඒත් අර කියපු විදියට කරලා බලහන්..

උඹට ඔය ඔක්කොම දේවල් එක රැයෙන් විසඳන්න බෑ..

ඒත් ක්රමයෙන් හැමදේම වෙනස් වේවි..

ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්

ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.

[QUOTE="Randike Mendis, post: 15814028, member: 313349"] [SIZE=4][COLOR=Blue]මචන් , [/COLOR][/SIZE][INDENT][SIZE=4][COLOR=Blue]උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය [B]Reflection [/B]එකක් කරලා බලහන්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට (ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..:yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා.:no::no::no:. සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ.. ඉස්සෙල්ලම ඒක කන්ට්රෝල් කරගෙන ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]උඹේ ප්රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි. උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි.. ඒත් අර කියපු විදියට කරලා බලහන්.. උඹට ඔය ඔක්කොම දේවල් එක රැයෙන් විසඳන්න බෑ.. ඒත් ක්රමයෙන් හැමදේම වෙනස් වේවි..:yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන් ඒ වැඩේට මම අර කියපු [B]Reflection[/B] එක උදව් වෙයි.[/COLOR][/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom