Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා.

මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ

උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක.

ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා.

සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි

මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි.

අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්.  එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්.

මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි.

මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව.

උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල..

අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ

[QUOTE="NO_MeRcY, post: 15814180, member: 289641"] රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා. මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ :P උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක. ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා. :D සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි :P මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි. අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්. ;) එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්. ;) මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි. මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව. උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල.. අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom