Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ ..

බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. .

මචෝ, මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්වා, ඉස්කෝලෙ යන කාලෙ, 11 වසරෙදි අපේ Science teacher ට බබෙක් හම්බ වෙලා වෙන teacher එනෙක් ආව, පොඩි ටීච කෙනෙක්, දවස් 20 ක් විතර අපිට ආවෙ, ඉතින් එක දවසක් ටීච කිව්වා විද්‍යුත් චුම්භකයක් හදන් එන්න කියලා, මම මචො ඒ කලෙ හිටපු Science වැඩිම ලකුනු ගන්න එකා, Batch එකෙන්ම, මම ඉතින් දන්නවා වැඩිකමට චුම්භකේ වෙනුවට චුම්බක හතරක් දාලා මෝටරයක්ම හදාගෙන ගියා.

ඒකි ඇහුවා මේ මොකක්ද මම කිව්වෙ මේකක් ගැන නෙමෙයි කියලා, මට මල පැන්න, කලින් හිටපු Teacher මට මාර ආදරෙයි. Teacher එන්නෙ නැති දවාස් වලට note දෙන්න කියලා උනත් දෙන්නෙ මට, මම හොදට Explain කරනවා, මට ඉතින් මලම පැනලා වචනයක් කිය උනා,

ටීච ආයේ ආපු නැති නිසා ප්‍රශ්නයක් උනේ නැ..

ඒත් පස්සෙ මචෝ, මම AL Maths කරද්දි chemistry වලට හිටියෙ ඒකි, මට මචෝ, Lab එකට ආවොත් බනිනවා, අනිත් Sir ලටත් කියලා, මම තියන් හිටපු card එක කුඩු, පස්සෙ මම ගේම අතඇරියෙ නැ, මම කොහොම හරි කරලා පලවෙනි ඇගයීමට 20/20 ක් ගත්ත, මට විතරයි 20, ටීච ට අඩුන, පස්සෙ Exhibition එකක් තිබ්බා, එකේ Gas leak එකෙක් වෙලා එකට අල්ලගත්තෙ මාව, ඒ අස්සෙ සිගා එකක් ගහලා ගිහින් මාව විතරක් අල්ලලදුන්නා, අනිත් උන්ට යන්න කිව්වා,

ඒත් හොදම Exhibit එක උනේ මගෙ Item එක, එහෙම එහෙම මමත් ගේම අත් අරියෙ නැ, ඒකි හැපින්න වගේ මගෙන් එලව එලව පලිගත්ත, මගෙ ලව් එකටත් හෙනහුරා උනා, ඒත් අන්තිමට මචො අවුරුද්ද්ක් මම කාගෙන ඉදලා ටික ටික හරි ගියා, පස්සෙ ඒකි fit උනා, මම නැතුවම බැරි ශිෂ්ශයා වෙන තැනට මම වැඩ කලා, අන්තිමට ආදරෙන් කතා කලෙ නැතත් ඒකිගෙ හිතේ මම ගැන තිබ්බ එක වෙනස් උන, පස්සෙ පස්සෙ මම සාමාන්‍ය එකක් ගානට ආවා.

අන්තිමට මචෝ අවුරුදු 3කට විතර පස්සෙ මම Final year කරනකොට මම Computer Institute එකකට වැඩට ගියා, එකෙ, රජයෙන් දානවා School Teachers ලා ICDL වලට, ඉතින් මට හම්බ උන 30 කගෙ batch එකේ මේකිත් ඉදලා, මම නම් පලවෙනි දවසෙම අදුරගත්තා, ඒකිට අදුරගන්න බැරිවෙලා, කොන්ඩෙ රැව්ල වවලා හිටපු නිසා, කොහොම හරි ඔක්කොමලා මට Sir කියද්දි මෙයත් ඒ විදියටම කිව්වා, ඉතින් දවස් 8 training එක ඉවර වෙලා අන්තිම දවසෙ මම ගිහින් දනගහලා වැදලා මාව මතකද ඇහුවා. teacher ට ඇඩුනා, එතනම මාව බදාගෙන අඩලා තරහක් නැනේද කියලා අහලා, තමයි ගියේ, ඒදා මගේ හිතේ ලොකූ බරක් නිදහස් වුන දවසක්,

උබේ කතාවත් මේ වගේ ලස්සන කතාවක් වෙයි, ඒක ලස්සනකරගන්න උබ දැනගන්න ඕන, වෙර කලාට ප්‍රශ්න විසදෙන්නෙ නැ. මොලෙන් විසද ගනින්,

මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. .

මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා.

[QUOTE="K_ZONE, post: 15815251, member: 207562"] [CENTER][SIZE="3"]ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ .. බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. . මචෝ, මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්වා, ඉස්කෝලෙ යන කාලෙ, 11 වසරෙදි අපේ Science teacher ට බබෙක් හම්බ වෙලා වෙන teacher එනෙක් ආව, පොඩි ටීච කෙනෙක්, දවස් 20 ක් විතර අපිට ආවෙ, ඉතින් එක දවසක් ටීච කිව්වා විද්‍යුත් චුම්භකයක් හදන් එන්න කියලා, මම මචො ඒ කලෙ හිටපු Science වැඩිම ලකුනු ගන්න එකා, Batch එකෙන්ම, මම ඉතින් දන්නවා වැඩිකමට චුම්භකේ වෙනුවට චුම්බක හතරක් දාලා මෝටරයක්ම හදාගෙන ගියා. ඒකි ඇහුවා මේ මොකක්ද මම කිව්වෙ මේකක් ගැන නෙමෙයි කියලා, මට මල පැන්න, කලින් හිටපු Teacher මට මාර ආදරෙයි. Teacher එන්නෙ නැති දවාස් වලට note දෙන්න කියලා උනත් දෙන්නෙ මට, මම හොදට Explain කරනවා, මට ඉතින් මලම පැනලා වචනයක් කිය උනා, ටීච ආයේ ආපු නැති නිසා ප්‍රශ්නයක් උනේ නැ.. ඒත් පස්සෙ මචෝ, මම AL Maths කරද්දි chemistry වලට හිටියෙ ඒකි, මට මචෝ, Lab එකට ආවොත් බනිනවා, අනිත් Sir ලටත් කියලා, මම තියන් හිටපු card එක කුඩු, පස්සෙ මම ගේම අතඇරියෙ නැ, මම කොහොම හරි කරලා පලවෙනි ඇගයීමට 20/20 ක් ගත්ත, මට විතරයි 20, ටීච ට අඩුන, පස්සෙ Exhibition එකක් තිබ්බා, එකේ Gas leak එකෙක් වෙලා එකට අල්ලගත්තෙ මාව, ඒ අස්සෙ සිගා එකක් ගහලා ගිහින් මාව විතරක් අල්ලලදුන්නා, අනිත් උන්ට යන්න කිව්වා, ඒත් හොදම Exhibit එක උනේ මගෙ Item එක, එහෙම එහෙම මමත් ගේම අත් අරියෙ නැ, ඒකි හැපින්න වගේ මගෙන් එලව එලව පලිගත්ත, මගෙ ලව් එකටත් හෙනහුරා උනා, ඒත් අන්තිමට මචො අවුරුද්ද්ක් මම කාගෙන ඉදලා ටික ටික හරි ගියා, පස්සෙ ඒකි fit උනා, මම නැතුවම බැරි ශිෂ්ශයා වෙන තැනට මම වැඩ කලා, අන්තිමට ආදරෙන් කතා කලෙ නැතත් ඒකිගෙ හිතේ මම ගැන තිබ්බ එක වෙනස් උන, පස්සෙ පස්සෙ මම සාමාන්‍ය එකක් ගානට ආවා. අන්තිමට මචෝ අවුරුදු 3කට විතර පස්සෙ මම Final year කරනකොට මම Computer Institute එකකට වැඩට ගියා, එකෙ, රජයෙන් දානවා School Teachers ලා ICDL වලට, ඉතින් මට හම්බ උන 30 කගෙ batch එකේ මේකිත් ඉදලා, මම නම් පලවෙනි දවසෙම අදුරගත්තා, ඒකිට අදුරගන්න බැරිවෙලා, කොන්ඩෙ රැව්ල වවලා හිටපු නිසා, කොහොම හරි ඔක්කොමලා මට Sir කියද්දි මෙයත් ඒ විදියටම කිව්වා, ඉතින් දවස් 8 training එක ඉවර වෙලා අන්තිම දවසෙ මම ගිහින් දනගහලා වැදලා මාව මතකද ඇහුවා. teacher ට ඇඩුනා, එතනම මාව බදාගෙන අඩලා තරහක් නැනේද කියලා අහලා, තමයි ගියේ, ඒදා මගේ හිතේ ලොකූ බරක් නිදහස් වුන දවසක්, උබේ කතාවත් මේ වගේ ලස්සන කතාවක් වෙයි, ඒක ලස්සනකරගන්න උබ දැනගන්න ඕන, වෙර කලාට ප්‍රශ්න විසදෙන්නෙ නැ. මොලෙන් විසද ගනින්, මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. . මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා. :D:D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom