Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනිව දිලා ගත්තා අලුත්ම අලුත් බේසමක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනිව දිලා ගත්තා අලුත්ම අලුත් බේසමක්!

“පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා බේසම්

පරණ ඇළුමිනියම් කල වලට දෙනවා අළුත් බේසම්

දිරාපු යකඩ කෑලී තහඩු කෑලී....

පරණ හටිටි මුටිටි පරණ බැටිට්රි

පරණ කේතාල් පරණ බෝතාල්

පරණ ෆිජ් කැඩිච්ච බයිසිකාල්!!!“

ගස් කපනවා!! අතුකපනවා!!

පොල් කඩනවා!! තණකොල කපනවා!!

බෝතාල් පත්තරේ!! බෝතාල් පත්තරේ!!

බෑග් මහනවා! කුඩ මහනවා! පුටු වියනවා!

පිහිය මුවාත්!! කතුර මුවාත්!!

"අද අදිනවා අද අදිනවා මහජන සම්පත, අද දවසේ සුපිරි ජය මල්ල රුපියල් කෝටි පහයි"

“මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ හුරුල්ලො කෙලවල්ලො බොල්ලු සාලයෝ කුම්බලාවො... මාලෝ!!!!“

කැරට් ලාබයි මංඤක්කා ලාබයි!වම්බටු ලාබයි !රතු අල ලාබයි! කොහිල ලාබයි!

කීරේ කීරේ කීරේ!!! කීරේ කීරේ කීරේ!!!

කොටුව පිට කොටුවා නගින්න අයියේ නගින්න!!

ඉස්සරහෙන් නැගපු අය සල්ලි ගන්න අක්කේ ඔය බෑග් එක ඉස්සරහට ගන්න! දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න… ඉස්සරහෙන් බහිනවා! බහින අයට ඉඩ දිලා ඇන්ටි පැත්තකට වෙන්න

සෝඩේ සෝඩේ!(ඉස්සෝ වඩේ) කඩල කඩල කඩල.....!

[QUOTE="MAHAADENAmutta, post: 25078398, member: 559740"] [b]ගෑනිව දිලා ගත්තා අලුත්ම අලුත් බේසමක්![/b] [B][SIZE="5"][COLOR="DarkSlateBlue"]“පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා බේසම් පරණ ඇළුමිනියම් කල වලට දෙනවා අළුත් බේසම් !!! දිරාපු යකඩ කෑලී තහඩු කෑලී.... පරණ හටිටි මුටිටි පරණ බැටිට්රි පරණ කේතාල් පරණ බෝතාල් පරණ ෆිජ් කැඩිච්ච බයිසිකාල්!!!:D“[/COLOR] [COLOR="DarkRed"]ගස් කපනවා!! අතුකපනවා!! පොල් කඩනවා!! තණකොල කපනවා!![/COLOR] [COLOR="DarkGreen"] බෝතාල් පත්තරේ!! බෝතාල් පත්තරේ!! [/COLOR] [COLOR="Magenta"] බෑග් මහනවා! කුඩ මහනවා! පුටු වියනවා![/COLOR] [COLOR="Black"] පිහිය මුවාත්!! කතුර මුවාත්!![/COLOR] [COLOR="Purple"]"අද අදිනවා අද අදිනවා මහජන සම්පත, අද දවසේ සුපිරි ජය මල්ල රුපියල් කෝටි පහයි"[/COLOR] [COLOR="DarkOrange"] “මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ හුරුල්ලො කෙලවල්ලො බොල්ලු සාලයෝ කුම්බලාවො... මාලෝ!!!!“[/COLOR] [COLOR="Red"]කැරට් ලාබයි මංඤක්කා ලාබයි!වම්බටු ලාබයි !රතු අල ලාබයි! කොහිල ලාබයි! කීරේ කීරේ කීරේ!!! කීරේ කීරේ කීරේ!!! [/COLOR] [COLOR="Blue"]කොටුව පිට කොටුවා නගින්න අයියේ නගින්න!! ඉස්සරහෙන් නැගපු අය සල්ලි ගන්න අක්කේ ඔය බෑග් එක ඉස්සරහට ගන්න! දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න…:P:P ඉස්සරහෙන් බහිනවා! බහින අයට ඉඩ දිලා ඇන්ටි පැත්තකට වෙන්න[/COLOR] [COLOR="Green"]සෝඩේ සෝඩේ!(ඉස්සෝ වඩේ) කඩල කඩල කඩල.....![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom