ගෑනි කියනවා ප්‍රාඩෝ 120 දිලා BYD එකක් ගමුලු😒😒

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    100% geni hari saha logical. mindset eka wenas karaganin. itin oka deela athatat ganak ituru karan , alluth vehicle ekakut aran, gedarata solart gahala, transport cost ekat 0 karan extra power generation walata gedarata passive income ekaut ganna eka umbe oya parana prado ekata wda hoda nadda ?

    not to mention comforts and power train thats far more better than fuel drinking prado
     
    • Like
    Reactions: Spiderman.Ayya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    120 ය දෙන්න එපා.. ගෑනි අයින් කරපන් :ROFLMAO:
    තව ටික දවසකින් උබගේ මූනට ප්ලාස්ටික් සර්ජරි එකක් කරමු කියයි ලපටි කොරෝයන් ලුක් එකක් එන්න :ROFLMAO:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මෙහෙම කියන්නත් (දැන් ඉන්න බහුතරයක් උන් වගේ නාමමාත්‍රී) පිරිමින්ට සෑහෙන්න ගටක් තියෙන්න ඕනෙ බන්. :ROFLMAO: :ROFLMAO:
    අනේද කියන්නේ ගෑනි සද්දෙ දාපු ගමන් කකුල් වෙව්ලනවා මුන්ගේ.
     
    • Haha
    Reactions: Udee KJ

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    :lol: ගෑනුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ ඕක තමයි. බොටත් දැන් ගෑනිගේ ලෙඩේ බෝ වෙලා වගේ. බලාගන දවස් 28 ලෙඩෙත් බොට හැදෙයි.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    මේ පට්ට හුත්ති කියන්නේ ටොයොටා ජීප් මොඩ්ල් වලට වලට වැඩිය BYD එකට අද සමාජෙ පිළිගැනීමක් තියෙනවා කියලා :eek::eek::baffled::baffled: වාහන ගැන දන්න උන් ටොයොටා එකට කැමති උනාට..ගොඩක් උන් ආස BYD ලූ..කොල්ලන්ට සෙට් වෙන්නේ ඒකලු :shocked::shocked:
    Prado එක දෙන්න එපා පිස්සුද... BYD මොන ජරාවක්ද :no:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    Ara derane announcer pons byd aran video dammane, thawa anatha vlog karana huttiyo tikakuth byd gaththa video dala thiyanawa dakka..
    Owa balana ganu hithanne oka thama sira wahane kiyala..

    Kohoma namuth lankawen pita nam prado 120 kiyanne $5000 wath watinne nathi parana ladiyak, habai ithin lankawe kathawa wenas..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    අනේද කියන්නේ ගෑනි සද්දෙ දාපු ගමන් කකුල් වෙව්ලනවා මුන්ගේ.
    aniwa.
    ඉන්නෙම බහුතරයක් කිඹි සිඹාල බන්. (ත්‍රෙඩ් එක දාපු එකාට නෙවෙයි කිව්වෙ.මහා සමාජෙ.)
     
    • Like
    Reactions: johnferna678

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Ganunta itin wena ekiyak karanwa dakka nam hari tiktok, insta eke hari magulak dakka nam gu hari mune ganawa sudu wenna hari kiyala. ehema un tama ganu kiyanne