Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනුන්ට_වඩා_උඹේ_රමණි_ලස්සනයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනුන්ට_වඩා_උඹේ_රමණි_ලස්සනයි...

අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්සනයි...

මා එවකට සේවය කරමින් සිටියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ පාසලකය. විදුහලේ "හිස" ලෙසය.

ගම්බද ගුරුවරුන් වැඩි දෙනකුගෙන් පිරී තිබුණු ගුරු මණ්ඩලයේ එක් වැඩිහිටි ගුරුවරියක්, දින ගණනාවක් මා වෙත පැමිණිල්ලක් ගෙන ආවාය.

"සර්.... මගෙ පංතියෙ ඉන්න දක්ෂම කෙල්ල... ඉස්කෝලෙ එන්න හොරයි සර්... අපි ටිකක් හොයලා බලමුද... දිගටම ආවොත් කවදහරි දක්ෂ ළමයෙක් වෙනව සර්."

මම තොරතුරු විමසුවෙමි.

දැරිය පාසලට පැමිණියේ යාබද කුඩා ගමක සිටය. ප්‍රාථමික විදුහලේ 4 - 5 ශ්රේණිවලදීත් ඈ ඉගෙනුමට දක්ෂතා පෙන්වා ඇත. එහෙත් 5 ශිෂ්‍යත්ව විභාගය සමත්ව නොතිබුණි. ඒ ප්‍රදේශයේ බොහෝ ගම්බද ප්‍රාථමික පාසල් පැවතියේ නමට පමණය.

"සර් ළමයගෙ නම ලක්ෂිකා.... අම්ම තාත්තා දෙන්නම ඉන්නවා.... තරුණ පවුලක්.."

"එහෙමද... අම්ම පිටරටද...?"

"නෑ සර්..."

"තාත්තා බොනවද..."

මේ ගම්වල කොයි පිරිමියද නොබෙන්නෙ සර්"

ඊළඟට ලක්ෂිකා ස්කෝලෙ පැමිණි දවසෙ මා ළඟට එක්කගෙන එන්න." මම මගේ වැඩිහිටි ගුරුවරියට පැවසුවෙමි.

ඊළඟ සතියේ සඳුදා... උදේ ශිෂ්‍ය රැස්වීමෙන් පසු ගුරුවරිය, මා ළඟට ලක්ෂිකා කැන්දන් ආවාය.

"මේ තමා සර්.... ලක්ෂිකා" මට හඳුන්වා දුන්නාය. ඈ ප්‍රිය දැරියක බව මට පෙනේ.

"ලක්ෂිකා දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්ලු නේද?

"ඔව්. ලොකු මහත්තයා....."

"ගිය සැරේ වාර විභාගෙන් පංතියෙ කී වෙනියද?"

"දෙවැනිය සර්....."

"ඇයි දෙවැනියා වුණේ... පළවෙනිය වෙන්න එපායෑ."

"මට එක විෂයකට උත්තර ලියන්න බැරි වුණා."

"ඒ මොකද?...."

"එදා මං ඉස්කෝලෙ ආවෙ නෑ.... මහත්තයා."

"ආ .... ඒක තමා මං මේ අහන්නෙ හිටියෙ.... මොකද ලක්ෂිකා දුව ඉස්කෝලෙ එන්න හොරයි කියන්නෙ...?

"මං ඉස්කෝල එන්න හොර නෑ මහත්තයා."

එහෙනං මේ ටීච කියන්නෙ."

මම, ගුරුවරිය ලවා, ඇගේ පංතියේ නාම ලේඛනය ගෙන්වා ගතිමි. හැම සතියකම ඈ දිනක් දෙකක් පාසල් පැමිණ සිටියේ නැත.

"ඇයි.... ගිය සතියෙ දවස් දෙකක් ඉස්කෝලෙ ආවෙ නැත්තෙ"

ලක්ෂිකා බිම බලා ගත්තීය.

"ඇයි ඊට ඉස්සෙල්ල සතියෙ පිට පිට දවස් තුනක් ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ..."

ලක්ෂිකා බිම බලා ගත්වනමය.

"ඊට ඉස්සෙල්ල මාසෙ දවස් පහක්ම ඇවිත් නෑනෙ... මොකද මේ... එහෙම නෑවිල්ල පංතියෙ දෙවැනිය නම්.... දිගටම ආවොත් පළවෙනිය වෙන්න පුළුවන්නෙ."

දැරිය කකුළෙන් සිමෙන්ති පොළව අතුල්ලනු මට දැනේ. දකුණතේ සුළැඟිල්ල කටේ රුවාගෙනය.

"ගන්නව ඇඟිල්ල පහළට... දෙවන උත්තර මං අහන ප්‍රශ්නවලට."

දැරිය සුළැඟිල්ල දෙතොලතරින් පහළට ගනිද්දී දෙකොපොළ රූරා ආ කඳුළු කැටයක් බිම වැටෙනු මට පෙනිණි.

"දුවේ.... ලක්ෂිකා මෙහාට එන්න." මම ඈ මා වෙත ඇද ගතිමි. විදුහල්පති පුටුවේ ඇන්දට හේතු කර ගතිමි.

"මොකද දුවේ ගෙදර කරදරද?"

ලක්ෂිකා කතා කරන්නට තතනනු මට දැනේ.

"තාත්ත කොහෙද වැඩ...?"

"තාත්තට ස්ථිර රස්සාවක් නෑ. ලොකු මහත්තය. ගමේ තැන තැන ගිහින් කුලී වැඩ කරනවා."

"කුලී වැඩ හැමදාම තියෙනවද?"

"සර්.... සර්..." ඉකිබිඳිමින් ලක්ෂිකා යමක් කියන්නට මුමුණයි.

"කියන්න දුවේ කියන්න."

"සර් අපේ අම්මයි, තාත්තයි.... හැමදාම රෑට සණ්ඩු වෙනව සර්... තාත්තා අම්මට ගහනව සර්... අපි සමහරදාට රෑට නිදා ගන්නෙ බඩගින්නෙ සර්.... තාත්තා අම්මා උයපුව පොලේ ගහනව සර්... හට්ටි මුට්ටි පිටින්."

"ඉතින්"

"ඉතින් ... පහුවෙනිදට මට ඉස්කෝලෙ එන්න හිත නෑ සර්... ඇඟටත් පණ නෑ සර්... මට ලැඡ්ජයි වගේ සර්...."

පසු දින සවස මම ඇගේ පන්තිභාර වැඩිහිටි ගුරු සහෝදරිය සමඟ එම නිවස සොයා ගියෙමි.

ලස්සන වෙල් යායක් අද්දර... රබර් මංඩියක පිහිටි කුඩා පොල් අතු.... වරිච්චි නිවසකි. නිවස අවට පිරිසිදුය. නිවස වටා එල්ලූ වැල්වල රෙදි පෙරදි නැත.

ඈත සිට අප එනු දුටු ලක්ෂිකා, ගේ පිළිකන්නේ සිට දුවමින්, කුස්සිය පැත්තෙන් ගෙට ගෙවදිනු මම දිටිමි.

අප ගෙයි ස්තෝප්පුවට ගොඩවන්නට පෙර, කර කර සිටි වැඩක් නවතා දැමූ බඳු තකහනියකින් පැමිණි ලක්ෂිකාගේ මව යයි සිතුන තරුණ කාන්තාවක්, බිමට පහත්ව ඇඳ සිටි රෙද්දේ කොණකින් දෑත් පිස දමමින්, බිම වැටී දෝත් නගා අපට වැන්දාය.

"ලොකු මහත්තයලා කොයි වෙලාවක හරි එයි කියල ලොකු කෙලී ඇවිත් මට කිව්ව මහත්තයා.."

"ඔව්... අපි ආවෙ පොඩි වුවමනාවකට."

"ඉඳගන්නවත් දෙන්න පුටු කබලක් නෑ සර්... ළමයි ඉස්කෝලෙ වැඩ කරන්නෙත් බිම ඉඳගෙන නෝන මහත්තයා."

අපි හිටිවනම පැමිණි කාරණය ගැන ඈ දැනුවත් කළෙමු. ලක්ෂිකා හා කුඩා පිරිමි දරුවකු කාන්තාව පිටුපසට වී සිටියි.

ගෙදර කරදර හින්දයි සර්.... ලක්ෂිකා ඉස්කෝලෙ යන්න හොර. හතරවටේ ඉන්න සෙනඟ දන්නව අපේ මනුස්සය හැමදාම හවහට අපට කරන කරදර, හිරිහැර.... එන්නෙ කනමදය වගේ බීල... ආ වෙලේ ඉඳල මට ගහනවා, බණිනවා මහත්තයා... අද කා එක්කද වැඩ කළේ... කා එක්කද හිනා වුණේ... කා එක්කද කථා කර කර හිටියෙ කියල අහ අහා... මාව එයාට සැකලු... අවිශ්වාසලු. රබර් කට්ටියෙ වැඩ කරද්දි මිනිස්සු එක්ක හිනාවෙන්න එපාලු... කථාබහට යන්න එපාලු."

"හරි පුදුම මිනිහෙක්නෙ."

"ඒක තමා සර්... එහෙම අඬදබර වෙච්ච දාට පහුවෙන්ද ඉඳල ලොකු කෙලී ඉස්කෝල යන්න කැමැති නෑ සර්......"

ලක්ෂිකාගේ මව රුවැති කතක්ව සිටී. වයසින් ද මෝරා නැත.

මම ලක්ෂිකාට කතා කළෙමි.

"දුවේ හෙට ගොම්මනේ මමයි මේ නෝනා මහත්තයයි එනව තාත්තව මුණගැහෙන්න."

"එපා සර්... මං හෙට කෙලී එක්ක අමරසිරිව ඉස්කෝලෙට එවන්නම්..."

අපි හැරී ආවෙමු.

පසුදින ලක්ෂිකා, තම පියා වූ අමරසිරි ද සමඟ පාසලට පැමිණියේය. ඔහුද පෙර කඩවසම් පෙනුමක් සහිත තරුණයකුව සිටි බවට ලකුණු සිරුරේ විය.

"වාඩිවෙන්න."

"එපා මහත්තයා"

"වාඩිවෙන්න... ඔය පුටු තියෙන්න නිලධාරීන්ට විතරක් නෙවෙයි.. ඉස්කෝල දෙමාපියන්ටත් ඕවයෙ වාඩි විය හැකියි. ඔහේ වාඩිවෙන්න නැත්නම් මමත් නැගිටලා කථා කරන්නම්."

"එපා එපා.... ලොකු සර්... ඉන්න... මම වාඩි වෙන්නම්."

මම පළමුව අමරසිරිට ලක්ෂිකා ගේ දස්කම් හෙළිකර සිටියෙමි.

"ගෙදර කෙලීට ඉගෙන ගන්න පරිසරයක් තියෙනව නේද... කෙලී දිගට ඉගෙන ගත්තොත්, අමරසිරිලට ස්විප් එකක් වැටුන වගේ වෙයි."

ලක්ෂිකා ඉතා හොඳ අනාගතයක් ඇති. දෑසට ප්‍රිය පෙනුමක් හිමිවන..... යෞවනියක වෙමින් සිටින බව ඔහුට පැහැදිලිs කළ මම, ඇය ලඡ්ජාවට පත් නොකර, ජීවිත පිළිවෙල වෙනස්කරගැනීමට ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඔහුට දන්වා සිටියෙමි.

අමරසිරිගේ හිතේ කහටක් විය. සිය බිරියගේ ක්ෂය නොවන තරුණකම ගැනය. එය, අවිශ්වාසයක්ද සැකයක්ද විය. සැකය ඔහුගේ හිත තුළට කාවද්දා තිබුණේ හවස හවස කණ්ඩායම් ගතවූ මත් මිතුරන් විසිනි.

"අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්සනයි... ප්‍රවේශම් කර ගනිං."

වැඩිහිටි ගුරුවරියත්, මමත් පළමුව තදින්ද, දෙවනුව හෘදයාංගමවද අමරසිරිට අවවාද කළෙමු.

අවිශ්වාසය හා සැකය නිසා බිඳී විසිරුණු මේ රට ප්‍රකට පවුල් රැසක කථාන්තර ඔහුට හෙළිකර සිටියෙමු. ඒ පවුල්වලට වූ හානි, ඒ පවුල්වල දරුවන්ගේ ශරීර සනීපයට හා අධ්‍යාපනයට වූ හානි, සමහර එබඳු පවුල්වල ස්ත්‍රීන්, පිරිමින්ගේ වධ වේදනා දරාගත නොහැකිව බිහිසුණුව ක්‍රියා කළ අන්දම ඔහුට වටහා දුනිමු.

මවු පිය අඬ දබර නිසා මනස අවුල්කර ගෙන අංගොඩ මානසික රෝහලේ සිටින රෝගී තරුණියක් ගැන පැහැදිලිs කර දුන්නෙමු.

නිකරුනේ, හේතුවක් නොමැතිව, බිරිය අවිශ්වාස කිරීම අකාරුණික බවත්. එබඳු සිද්ධි අවසානයේ කුරුළු කූඩු බඳු පියකරු පවුල් කඩා ඉහිරවන බවත්, අමරසිරිට පැහැදිලි කර දුන්නෙමු.

"සර්... මං උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ලක්ෂිකාගෙ අම්මත් එහෙමයි. අපි අම්මල තාත්තලගෙ අවසර නොගෙන ඉක්මනට විවාහ වෙච්ච එක තමා අපට වෙච්ච නස්පැත්තියෙ මුල.. ටිකක් බිව්වම කරදර අමතක වෙනව කියල කියපු නරක මිතුරන් ඇසුරත් මේ විපතට මුලක් සර්."

ඔහු කාර්යාල කාමරයේ වහළය දෙස බලාගෙන පාපොච්ඡාරණයක යෙදෙයි.

"අදින් පසු මං බොන්න නෑ සර්... ගෙදර අයට කරදර කරන්නෙත් නෑ සර්..."

ඔහු මගේත් මගේ වැඩිහිටි ගුරු සහෝදරියගේත් දෙපා පිරිමැද පොරොන්දු විය.

"මම පසුව, රමණී වැඩ කළ රබර් යායේ, අයිතිකරුටද කරුණු කියා අමරසිරිටද වත්තේ වැඩ ලබා දුන්නෙමි.

ඊයේ ලක්ෂිකා සිය පියා හා මව සමඟ අපේ ගෙදරට පැමිණියාය. දැන් ඈ මා උගැන්වූ... ඈ උගත් පාසලේ උපාධිධාරී ගුරුවරියකි. පත්වීම වසර පහකි.

"සර්ට ආරාධනයක්.... මගෙ විවාහයට අත්සන් කරල යන්න ටීචත් එක්ක එන්න."

"හරිම සන්තෝෂයි."

"අමරසිරි... ත්‍රීවිලරයට ලොකු වියදමක් යන්න ඇති නේද?.... කොච්චර දුරද?... රදාවානෙ ඉඳලා."

"නෑ සර්.... ත්රීවිලරය අපේ."

මොනව... ඔව්... සර්. ඒ විතරක් නෙවි... අර රබර් මණ්ඩියත් අපි දෙන්න ගත්ත සල්ලිවලට... දැන් අපි දෙන්නත් එක්ක ගමේ දහ පහළොස් දෙනෙක් රබර් යායෙ වැඩ."

"කොහොමද....කෙලී විශ්ව විද්‍යාලෙ යන්නත් වියදම් කරලා වැඩ කරපු රබර් යායත් සල්ලිවලට ගත්තෙ."

එදා සර්ගෙ අවවාදෙන් පස්සෙ නොබී ඉතුරු කරගත් සල්ලිවලින් සර්.. ඒ විතරක් නෙවෙයි සර්... තට්ටු දෙකේ ගේකුත් හැදුව."

[QUOTE="chathupatiya, post: 12991343, member: 48903"] [b]ගෑනුන්ට_වඩා_උඹේ_රමණි_ලස්සනයි...[/b] [SIZE="4"][COLOR="Purple"][B]අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්සනයි...[/B] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/download-3.jpg[/IMG] මා එවකට සේවය කරමින් සිටියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ පාසලකය. විදුහලේ "හිස" ලෙසය. ගම්බද ගුරුවරුන් වැඩි දෙනකුගෙන් පිරී තිබුණු ගුරු මණ්ඩලයේ එක් වැඩිහිටි ගුරුවරියක්, දින ගණනාවක් මා වෙත පැමිණිල්ලක් ගෙන ආවාය. "සර්.... මගෙ පංතියෙ ඉන්න දක්ෂම කෙල්ල... ඉස්කෝලෙ එන්න හොරයි සර්... අපි ටිකක් හොයලා බලමුද... දිගටම ආවොත් කවදහරි දක්ෂ ළමයෙක් වෙනව සර්." මම තොරතුරු විමසුවෙමි. දැරිය පාසලට පැමිණියේ යාබද කුඩා ගමක සිටය. ප්‍රාථමික විදුහලේ 4 - 5 ශ්රේණිවලදීත් ඈ ඉගෙනුමට දක්ෂතා පෙන්වා ඇත. එහෙත් 5 ශිෂ්‍යත්ව විභාගය සමත්ව නොතිබුණි. ඒ ප්‍රදේශයේ බොහෝ ගම්බද ප්‍රාථමික පාසල් පැවතියේ නමට පමණය. "සර් ළමයගෙ නම ලක්ෂිකා.... අම්ම තාත්තා දෙන්නම ඉන්නවා.... තරුණ පවුලක්.." "එහෙමද... අම්ම පිටරටද...?" "නෑ සර්..." "තාත්තා බොනවද..." මේ ගම්වල කොයි පිරිමියද නොබෙන්නෙ සර්" ඊළඟට ලක්ෂිකා ස්කෝලෙ පැමිණි දවසෙ මා ළඟට එක්කගෙන එන්න." මම මගේ වැඩිහිටි ගුරුවරියට පැවසුවෙමි. ඊළඟ සතියේ සඳුදා... උදේ ශිෂ්‍ය රැස්වීමෙන් පසු ගුරුවරිය, මා ළඟට ලක්ෂිකා කැන්දන් ආවාය. "මේ තමා සර්.... ලක්ෂිකා" මට හඳුන්වා දුන්නාය. ඈ ප්‍රිය දැරියක බව මට පෙනේ. "ලක්ෂිකා දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්ලු නේද? "ඔව්. ලොකු මහත්තයා....." "ගිය සැරේ වාර විභාගෙන් පංතියෙ කී වෙනියද?" "දෙවැනිය සර්....." "ඇයි දෙවැනියා වුණේ... පළවෙනිය වෙන්න එපායෑ." "මට එක විෂයකට උත්තර ලියන්න බැරි වුණා." "ඒ මොකද?...." "එදා මං ඉස්කෝලෙ ආවෙ නෑ.... මහත්තයා." "ආ .... ඒක තමා මං මේ අහන්නෙ හිටියෙ.... මොකද ලක්ෂිකා දුව ඉස්කෝලෙ එන්න හොරයි කියන්නෙ...? "මං ඉස්කෝල එන්න හොර නෑ මහත්තයා." එහෙනං මේ ටීච කියන්නෙ." මම, ගුරුවරිය ලවා, ඇගේ පංතියේ නාම ලේඛනය ගෙන්වා ගතිමි. හැම සතියකම ඈ දිනක් දෙකක් පාසල් පැමිණ සිටියේ නැත. "ඇයි.... ගිය සතියෙ දවස් දෙකක් ඉස්කෝලෙ ආවෙ නැත්තෙ" ලක්ෂිකා බිම බලා ගත්තීය. "ඇයි ඊට ඉස්සෙල්ල සතියෙ පිට පිට දවස් තුනක් ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ..." ලක්ෂිකා බිම බලා ගත්වනමය. "ඊට ඉස්සෙල්ල මාසෙ දවස් පහක්ම ඇවිත් නෑනෙ... මොකද මේ... එහෙම නෑවිල්ල පංතියෙ දෙවැනිය නම්.... දිගටම ආවොත් පළවෙනිය වෙන්න පුළුවන්නෙ." දැරිය කකුළෙන් සිමෙන්ති පොළව අතුල්ලනු මට දැනේ. දකුණතේ සුළැඟිල්ල කටේ රුවාගෙනය. "ගන්නව ඇඟිල්ල පහළට... දෙවන උත්තර මං අහන ප්‍රශ්නවලට." දැරිය සුළැඟිල්ල දෙතොලතරින් පහළට ගනිද්දී දෙකොපොළ රූරා ආ කඳුළු කැටයක් බිම වැටෙනු මට පෙනිණි. "දුවේ.... ලක්ෂිකා මෙහාට එන්න." මම ඈ මා වෙත ඇද ගතිමි. විදුහල්පති පුටුවේ ඇන්දට හේතු කර ගතිමි. "මොකද දුවේ ගෙදර කරදරද?" ලක්ෂිකා කතා කරන්නට තතනනු මට දැනේ. "තාත්ත කොහෙද වැඩ...?" "තාත්තට ස්ථිර රස්සාවක් නෑ. ලොකු මහත්තය. ගමේ තැන තැන ගිහින් කුලී වැඩ කරනවා." "කුලී වැඩ හැමදාම තියෙනවද?" "සර්.... සර්..." ඉකිබිඳිමින් ලක්ෂිකා යමක් කියන්නට මුමුණයි. "කියන්න දුවේ කියන්න." "සර් අපේ අම්මයි, තාත්තයි.... හැමදාම රෑට සණ්ඩු වෙනව සර්... තාත්තා අම්මට ගහනව සර්... අපි සමහරදාට රෑට නිදා ගන්නෙ බඩගින්නෙ සර්.... තාත්තා අම්මා උයපුව පොලේ ගහනව සර්... හට්ටි මුට්ටි පිටින්." "ඉතින්" "ඉතින් ... පහුවෙනිදට මට ඉස්කෝලෙ එන්න හිත නෑ සර්... ඇඟටත් පණ නෑ සර්... මට ලැඡ්ජයි වගේ සර්...." පසු දින සවස මම ඇගේ පන්තිභාර වැඩිහිටි ගුරු සහෝදරිය සමඟ එම නිවස සොයා ගියෙමි. ලස්සන වෙල් යායක් අද්දර... රබර් මංඩියක පිහිටි කුඩා පොල් අතු.... වරිච්චි නිවසකි. නිවස අවට පිරිසිදුය. නිවස වටා එල්ලූ වැල්වල රෙදි පෙරදි නැත. ඈත සිට අප එනු දුටු ලක්ෂිකා, ගේ පිළිකන්නේ සිට දුවමින්, කුස්සිය පැත්තෙන් ගෙට ගෙවදිනු මම දිටිමි. අප ගෙයි ස්තෝප්පුවට ගොඩවන්නට පෙර, කර කර සිටි වැඩක් නවතා දැමූ බඳු තකහනියකින් පැමිණි ලක්ෂිකාගේ මව යයි සිතුන තරුණ කාන්තාවක්, බිමට පහත්ව ඇඳ සිටි රෙද්දේ කොණකින් දෑත් පිස දමමින්, බිම වැටී දෝත් නගා අපට වැන්දාය. "ලොකු මහත්තයලා කොයි වෙලාවක හරි එයි කියල ලොකු කෙලී ඇවිත් මට කිව්ව මහත්තයා.." "ඔව්... අපි ආවෙ පොඩි වුවමනාවකට." "ඉඳගන්නවත් දෙන්න පුටු කබලක් නෑ සර්... ළමයි ඉස්කෝලෙ වැඩ කරන්නෙත් බිම ඉඳගෙන නෝන මහත්තයා." අපි හිටිවනම පැමිණි කාරණය ගැන ඈ දැනුවත් කළෙමු. ලක්ෂිකා හා කුඩා පිරිමි දරුවකු කාන්තාව පිටුපසට වී සිටියි. ගෙදර කරදර හින්දයි සර්.... ලක්ෂිකා ඉස්කෝලෙ යන්න හොර. හතරවටේ ඉන්න සෙනඟ දන්නව අපේ මනුස්සය හැමදාම හවහට අපට කරන කරදර, හිරිහැර.... එන්නෙ කනමදය වගේ බීල... ආ වෙලේ ඉඳල මට ගහනවා, බණිනවා මහත්තයා... අද කා එක්කද වැඩ කළේ... කා එක්කද හිනා වුණේ... කා එක්කද කථා කර කර හිටියෙ කියල අහ අහා... මාව එයාට සැකලු... අවිශ්වාසලු. රබර් කට්ටියෙ වැඩ කරද්දි මිනිස්සු එක්ක හිනාවෙන්න එපාලු... කථාබහට යන්න එපාලු." "හරි පුදුම මිනිහෙක්නෙ." "ඒක තමා සර්... එහෙම අඬදබර වෙච්ච දාට පහුවෙන්ද ඉඳල ලොකු කෙලී ඉස්කෝල යන්න කැමැති නෑ සර්......" ලක්ෂිකාගේ මව රුවැති කතක්ව සිටී. වයසින් ද මෝරා නැත. මම ලක්ෂිකාට කතා කළෙමි. "දුවේ හෙට ගොම්මනේ මමයි මේ නෝනා මහත්තයයි එනව තාත්තව මුණගැහෙන්න." "එපා සර්... මං හෙට කෙලී එක්ක අමරසිරිව ඉස්කෝලෙට එවන්නම්..." අපි හැරී ආවෙමු. පසුදින ලක්ෂිකා, තම පියා වූ අමරසිරි ද සමඟ පාසලට පැමිණියේය. ඔහුද පෙර කඩවසම් පෙනුමක් සහිත තරුණයකුව සිටි බවට ලකුණු සිරුරේ විය. "වාඩිවෙන්න." "එපා මහත්තයා" "වාඩිවෙන්න... ඔය පුටු තියෙන්න නිලධාරීන්ට විතරක් නෙවෙයි.. ඉස්කෝල දෙමාපියන්ටත් ඕවයෙ වාඩි විය හැකියි. ඔහේ වාඩිවෙන්න නැත්නම් මමත් නැගිටලා කථා කරන්නම්." "එපා එපා.... ලොකු සර්... ඉන්න... මම වාඩි වෙන්නම්." මම පළමුව අමරසිරිට ලක්ෂිකා ගේ දස්කම් හෙළිකර සිටියෙමි. "ගෙදර කෙලීට ඉගෙන ගන්න පරිසරයක් තියෙනව නේද... කෙලී දිගට ඉගෙන ගත්තොත්, අමරසිරිලට ස්විප් එකක් වැටුන වගේ වෙයි." ලක්ෂිකා ඉතා හොඳ අනාගතයක් ඇති. දෑසට ප්‍රිය පෙනුමක් හිමිවන..... යෞවනියක වෙමින් සිටින බව ඔහුට පැහැදිලිs කළ මම, ඇය ලඡ්ජාවට පත් නොකර, ජීවිත පිළිවෙල වෙනස්කරගැනීමට ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඔහුට දන්වා සිටියෙමි. අමරසිරිගේ හිතේ කහටක් විය. සිය බිරියගේ ක්ෂය නොවන තරුණකම ගැනය. එය, අවිශ්වාසයක්ද සැකයක්ද විය. සැකය ඔහුගේ හිත තුළට කාවද්දා තිබුණේ හවස හවස කණ්ඩායම් ගතවූ මත් මිතුරන් විසිනි. "අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්සනයි... ප්‍රවේශම් කර ගනිං." වැඩිහිටි ගුරුවරියත්, මමත් පළමුව තදින්ද, දෙවනුව හෘදයාංගමවද අමරසිරිට අවවාද කළෙමු. අවිශ්වාසය හා සැකය නිසා බිඳී විසිරුණු මේ රට ප්‍රකට පවුල් රැසක කථාන්තර ඔහුට හෙළිකර සිටියෙමු. ඒ පවුල්වලට වූ හානි, ඒ පවුල්වල දරුවන්ගේ ශරීර සනීපයට හා අධ්‍යාපනයට වූ හානි, සමහර එබඳු පවුල්වල ස්ත්‍රීන්, පිරිමින්ගේ වධ වේදනා දරාගත නොහැකිව බිහිසුණුව ක්‍රියා කළ අන්දම ඔහුට වටහා දුනිමු. මවු පිය අඬ දබර නිසා මනස අවුල්කර ගෙන අංගොඩ මානසික රෝහලේ සිටින රෝගී තරුණියක් ගැන පැහැදිලිs කර දුන්නෙමු. නිකරුනේ, හේතුවක් නොමැතිව, බිරිය අවිශ්වාස කිරීම අකාරුණික බවත්. එබඳු සිද්ධි අවසානයේ කුරුළු කූඩු බඳු පියකරු පවුල් කඩා ඉහිරවන බවත්, අමරසිරිට පැහැදිලි කර දුන්නෙමු. "සර්... මං උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ලක්ෂිකාගෙ අම්මත් එහෙමයි. අපි අම්මල තාත්තලගෙ අවසර නොගෙන ඉක්මනට විවාහ වෙච්ච එක තමා අපට වෙච්ච නස්පැත්තියෙ මුල.. ටිකක් බිව්වම කරදර අමතක වෙනව කියල කියපු නරක මිතුරන් ඇසුරත් මේ විපතට මුලක් සර්." ඔහු කාර්යාල කාමරයේ වහළය දෙස බලාගෙන පාපොච්ඡාරණයක යෙදෙයි. "අදින් පසු මං බොන්න නෑ සර්... ගෙදර අයට කරදර කරන්නෙත් නෑ සර්..." ඔහු මගේත් මගේ වැඩිහිටි ගුරු සහෝදරියගේත් දෙපා පිරිමැද පොරොන්දු විය. "මම පසුව, රමණී වැඩ කළ රබර් යායේ, අයිතිකරුටද කරුණු කියා අමරසිරිටද වත්තේ වැඩ ලබා දුන්නෙමි. ඊයේ ලක්ෂිකා සිය පියා හා මව සමඟ අපේ ගෙදරට පැමිණියාය. දැන් ඈ මා උගැන්වූ... ඈ උගත් පාසලේ උපාධිධාරී ගුරුවරියකි. පත්වීම වසර පහකි. "සර්ට ආරාධනයක්.... මගෙ විවාහයට අත්සන් කරල යන්න ටීචත් එක්ක එන්න." "හරිම සන්තෝෂයි." "අමරසිරි... ත්‍රීවිලරයට ලොකු වියදමක් යන්න ඇති නේද?.... කොච්චර දුරද?... රදාවානෙ ඉඳලා." "නෑ සර්.... ත්රීවිලරය අපේ." මොනව... ඔව්... සර්. ඒ විතරක් නෙවි... අර රබර් මණ්ඩියත් අපි දෙන්න ගත්ත සල්ලිවලට... දැන් අපි දෙන්නත් එක්ක ගමේ දහ පහළොස් දෙනෙක් රබර් යායෙ වැඩ." "කොහොමද....කෙලී විශ්ව විද්‍යාලෙ යන්නත් වියදම් කරලා වැඩ කරපු රබර් යායත් සල්ලිවලට ගත්තෙ." එදා සර්ගෙ අවවාදෙන් පස්සෙ නොබී ඉතුරු කරගත් සල්ලිවලින් සර්.. ඒ විතරක් නෙවෙයි සර්... තට්ටු දෙකේ ගේකුත් හැදුව." [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom