පිරිමි අය ගෙ වාහනය ඉතින් ගල් යුගයේ තිබ්බෙ නැතත් ඒක අයිති වෙන්නෙ දඩයම් කිරීමේ උපාන්ග ගොඩට, :ROFLMAO: :ROFLMAO: ගල් යුගයේ රෝදය වත් තිබිල නෑ. එහෙම එකේ වාහනය උන්ගේ දඩයම් උපාංගයක් විදියට සමපාත කරලා. :lol::lol: