Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනු / කෙල්ලො/ මොලේ හැදිමිටේ දිග.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියන්න මතක් උනේ අර එකෙක් දාල තිබුන ත්රෙඩ් එකක් දැකලා ගෑනුන්ට උදව් කලාට මොකුත් ලැබෙන්නෙ නැති සීන් ගැන.

ඒත් මේ සීන් එකනම් එහෙම් පිටින්ම වෙනස් සීන් එකක්.

කතාව මෙහෙම කියන්නම්.

මගේ යලුවෙක් ඉන්නවා මූ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදියා. මූ හිත හොද එකා මට ගොඩක් උදව් කරලත් තියෙනවා. ඉතින් මුගේ ලව් එක හොදට ගියා. හැබැයි ඒ කෙල්ල මන් දැකල තිබුනෙ පොටෝස් වලින් විතරයි මම නමක්වත් මේ වෙනකන් දන්නෙ නෑ.

ඒකි මන් ගැන දන්නවා ඇති මන් මේ කියන සිද්දියට කලින් මගේ යාලුවා මන් ගැන කතාවෙන්න ඇති.

කොහොම හරි මූ එක පාරට කාලෙකට පස්සෙ මට හම්බ වෙලා කිව්ව උබව හම්බ වෙන්න ඉදියෙ මන් වෙලාවක ගෙදර එන්නම් කියල. කොහොම හරි මූ එක දවසක් අපේ ගෙදර ආව රෑ 9ට වගේ ඇවිත් කිව්ව සීන් එකක්. මූට ස්පා එකක ගෑනියෙක් ස්ව්ට් වෙලා ඒක ගැන විස්තර හොයාගන්න ඇවිත් තියෙන්නෙ ෆේස්බුක් එක එහෙම.

කෝම හරි මාත් මූත් එක්ක එකතුවෙලා ෆේස්බුක් පීරන ගමන් මුගෙන් ඇහුවා ඇයි බන් දැන් උබට කෑල්ලකුත් ඉන්න එකේ මොකද ස්පා ගානේ යන්නෙ කියලා. දැන් ඕව නවත්තලා සීරියස් වෙලා ලයිෆ් එක පටන් ගනින් කියල පොඩි ඇඩ්වයිස් පාරකුත් දුන්නා. මූ එතකොට තමයි කිව්වෙ ලව් එක ඉවරයි ඒකිගේ ගෙදරින් කැමති නෑ කියල. ප්රශ්න වගයක් කිව්වා.

කෝම හරි මූ හොදට බොනවා ඒ ආපු දවසෙත් බීල හිටියේ. මූ ටිකකින් මගේ ඇදේ ඇලවුනා ඇලවෙලා පත කොටයක් ඉර ඉර න්දා ගත්තා. මටත් කනක් ඇහිල ඉන්න නෑ.  කෝම හරි මන් ඒ අතරේ අරකි ගැන හොයන්න පුලුවන් දේවල් හෙව්වා. කෝම හරි මුගෙන් මේ ස්පා ගෑනි දත ගලවන සීන් එකක් තමයි මට තේරුනේ.

ඊට පස්සෙ මට හිතුනා මුගේ පෝන් එක බලන්න ඇත්තටම ලව් එකට මොකද උනේ බලන්න. මොකද මූ කියපුවා ගැන මට විශ්වාසයක් තිබ්බෙ නෑ වැඩිය.

මුගේ පෝන් එක බලන එක වැරදියී තමයි ඒත් මූ හිත හොද එකා සහ මට උදව් කරල තියෙන නිසා සෑහෙන්න මූට මෙහෙම වෙන එක ගැන මට අවුල්. කොහොම හරි පෝන් එක අරන් මන් මුගේ SMS බැලුවා කෑල්ල එක්ක. වැඩේ හරියට තේරුනේ එතකොට.

මූ ඩේලි ආශ්රය කරන සෙට් එක හොදට බොන සෙට් එකක් ඉතින් මූ උන් එක්ක සෙට් වෙලා ඩේලි බොන එකට අරකි සීන් එක ඇදලා ඔහොම් ගිහින් තමයි ලව් එක නැවතිලා තියෙන්නෙ. ඒත් කෙල්ලත් තාම හදිසියෙන් මූ ගැන හොයල බලනවා. මුගේ හිතෙත් ලව් එක තියෙනවා.

මටත් දැන් හෙන අවුල් මූ ගැන. මොකක්ද කරන්නෙ මේකට කියල කල්පනා කරලා ගත්තා කෙල්ලගේ නම්බර් එක මගේ පෝන් එකට සේව් කරගත්තා.

පස්සෙ මුගේ සද්දෙට නිදාගන්නත් බැරි නිසා මන් සාලෙන් රෙද්දක් එලන් නිදාගත්තා.

මූ පාන්දර 5ට ඇහැරිලා. මටත් නැගිට්ටවල ය්න්නම් කියල ගියා. කෝම හරි ඊට පස්සෙ ටික දවසක් මාත් බිසී උනා අම්ම හොස්පිටල් නවත්තලා. ඒත් මන් ඒ අතරේ කල්පනා කරා කොහොමද මූව බේරගන්නෙ කියලා.

එහෙම හිතලා අපි දෙන්නගෙම තව හොද යාලුවෙක් ඉන්නවා ඌත් එක්ක කතා කරලා ඌට සීන් එක කිව්වා. කියල මන් ඌට කිව්වා මන් කෙල්ලට කතා කරලා ඒකි එක්ක කතා කරලා හෙමීට මූ බොන එකෙන් ගලවගන්න ඕන කියල ප්ලෑන් එකක් ගැහුවා. මොකද කෙල්ල එක්ක මුගේ යාලුවෝ එකෙක්වත් ෆිට් නෑ එකෙන් මූව ට්රැක් කරගන්න අමාරුයි ඒකිට. මූ කියන දෙයක් තමයි දන්නෙ.

මන් මේක කලින්ම අපි දෙන්නගෙම යාලුවට කිව්වෙ මගේ බේරිල්ලට මොකද කෙල්ල මොන වගේ චරිතයක්ද කියල දන්නෙ නැති නිසා.  ඔහොම මරාලනේ අපිට සෙට් වෙන්නෙ.

කොහොම කරත් මන් දන්නවා මූ මන් ගැන හොදටම දන්න නිසා මාව සැක කරන්නෙ නෑ කියල.  ඒත් වැඩි ආරක්සාවට එහෙම කලා.

ඒ කරලත් මන් තව කල්පනා කලා මේක මෙහෙම කරනවද වෙන හොද ක්රමයක් තියෙද කියල. ඒ අතරේ අරූ කෝල් කරලා ස්පා බඩ්ඩ ගැන විස්තර හොයන්නලු.

කෝම හරි අන්තිමේ මන් තීරනේ කරා මුගේ කෑල්ලට කෝල් කරන්න. ස්පා බඩු ගැන නොකියා මුන්ගෙ ලව් එක ආයෙ සෙටල් කරලා බොන එක නවත්ත ගන්න ප්ලෑන් එකක් ගහන එක තමයි දැන් මගේ අරමුණ.

කතාවෙ හොදම ටික දැන්.

මන් අරකිට කෝල් කරා ඒකි ආන්සර් කලා.

මන් කිව්ව නන්ගි මන් (අරූගෙ නම) අයියගේ යාලුවෙක් සමහරවිට ඔයා මාව දන්නෙ නැතුව ඇති කියලා මගේ නමත් කිව්වා. කතා කරන්න පුලුවන්ද ඇහුවා දැන්.

ඒකිත් පුලුවන් කිව්වා.

කතාවට ආරම්බයක් ගන්න නන්ගි දැන් ඔය දෙන්නගේ වැඩේ මොකද වෙන්නෙ කියල ඇහුවා.

ඒකි එක පාරම අයියෙ මන් තව පොඩ්ඩකින් ගන්නම් කිව්වා. මන් ඊට පස්සෙ කිව්ව නංගි මන් මෙහෙම කතා කරපු එක අරූට කියන්න එපා කියන්න ඕන වෙලාව මන් කියන්නම් කියල.

මේකි කට් කරා. මන් මැසෙජ් එකකුත් දැම්මා.

අඩුම කතා කලේ මොකටද මොකක් ගැන කියන්නද කිසි දෙයක් ඇහුවෙත් නෑ මට කියන්න දුන්නෙත් නෑ.

ටික වෙලාවකින් මෙන්න එනව අරූගෙන් කෝල් එකක්.

මට අරකි ගැන පුදුම තරහක් ආවෙ. මන් ආන්සර් කලේ නෑ අරෘගෙ කෝල් එක.

කෙල්ලට රින් කලෙත් නෑ වැඩේ අතඇරල දැම්මා හිතින් පුලුවන් තරම් අරකිට බැනලා.

මන් අර අපි දෙන්නගෙම අනිත් යාලුවට කතා කරල සීන් එක කිව්වා අරකි මහ ගොන් බඩ්ඩක් බන් මෙන්න බලපන් කරපු වැඩේ කියල. ඌත් කිව්ව එහෙනම් ඒකිත් හෙන ගොන් ගහක් කියල.

කෝම හරි ඊට පස්සෙන්ද අරූට මන් කෝල් කරල ඇහුවා මොකද ගත්තෙ කියල.

ඌ සීන් එක කිව්ව . මන් හිතපු වගේම අරකි ඔක්කොම කියල.

මං අරූට කෙලින්ම කිව්ව. මචන් ඒකි හෙන ගොන් ගහක් උබ ලව් එක නවත්තපු එකම හොදයි කියල.

ඌට හිනා.  ඌ බයවෙලා මන් ස්පා බඩ්ඩ ගැන කියයි කියල.

දැන් ඉතින් මොනා කරන්නද වැඩේ අත ඇරලම දැම්මා. මෙන්න ඊට පස්සෙ අරකි කෝල් කරනවා. මන් ආන්සර් කලේ නෑ මොන හුයන්නකටද?. පස්සෙ මැසෙජ් එකක් දාල තිබුනා අනේ අයියෙ සොරි ඔයා කියල හිතුවෙ නෑ කියලා.

හිතන්න ඕනද අන් කෙලින්ම කිව්වනේ මන් කියල.  මන් දවසකට පස්සෙ රිප්ලයි එකක් දැම්මා දැන් කරන්න දෙයක් නෑ කියල.

ඊට පස්සෙ ඒකි කියනවා (අරූගෙ නම ) කියන්න ඇතිනේ විස්තරේ කියලා.

මන් රිලයි කලේ නෑ මොන හු@#කටද කියල හිතල සද්ද නැතිව ඉදියා.

පස්සෙ අරූට කිව්වා මන් කිව්ව කියල කියපන් කියල ඒක් හෙන ගොන් ගහක් කිව්ව කියල.

ඌ කිව්වද නැද්ද දන්නෙ නෑ. ඒකෙන් උනේ දැන් ඌ මට අර ස්පා බඩ්ඩ ගැන විස්තර කියන්නෙත් නෑ. දිගටම ඔහොම ගිහින් මූ නාස්තිවෙයිද කියල තමයි බය.

ගෑනුන්ගෙ මොලේ ඇත්තටම හැදිමිටේ දිග කියල මට තේරුම් ගිය එක කතාවක් ඔය.  අඩේ සීන් එක පට්ට දිගට ලියවිලා දන්නෙම නැතුව.

[QUOTE="pathaleiretta, post: 28078378, member: 545557"] මේක කියන්න මතක් උනේ අර එකෙක් දාල තිබුන ත්රෙඩ් එකක් දැකලා ගෑනුන්ට උදව් කලාට මොකුත් ලැබෙන්නෙ නැති සීන් ගැන. 😂😂😂 ඒත් මේ සීන් එකනම් එහෙම් පිටින්ම වෙනස් සීන් එකක්. ☺️☺️ කතාව මෙහෙම කියන්නම්. මගේ යලුවෙක් ඉන්නවා මූ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදියා. මූ හිත හොද එකා මට ගොඩක් උදව් කරලත් තියෙනවා. ඉතින් මුගේ ලව් එක හොදට ගියා. හැබැයි ඒ කෙල්ල මන් දැකල තිබුනෙ පොටෝස් වලින් විතරයි මම නමක්වත් මේ වෙනකන් දන්නෙ නෑ. ඒකි මන් ගැන දන්නවා ඇති මන් මේ කියන සිද්දියට කලින් මගේ යාලුවා මන් ගැන කතාවෙන්න ඇති. කොහොම හරි මූ එක පාරට කාලෙකට පස්සෙ මට හම්බ වෙලා කිව්ව උබව හම්බ වෙන්න ඉදියෙ මන් වෙලාවක ගෙදර එන්නම් කියල. කොහොම හරි මූ එක දවසක් අපේ ගෙදර ආව රෑ 9ට වගේ ඇවිත් කිව්ව සීන් එකක්. මූට ස්පා එකක ගෑනියෙක් ස්ව්ට් වෙලා ඒක ගැන විස්තර හොයාගන්න ඇවිත් තියෙන්නෙ ෆේස්බුක් එක එහෙම. කෝම හරි මාත් මූත් එක්ක එකතුවෙලා ෆේස්බුක් පීරන ගමන් මුගෙන් ඇහුවා ඇයි බන් දැන් උබට කෑල්ලකුත් ඉන්න එකේ මොකද ස්පා ගානේ යන්නෙ කියලා. දැන් ඕව නවත්තලා සීරියස් වෙලා ලයිෆ් එක පටන් ගනින් කියල පොඩි ඇඩ්වයිස් පාරකුත් දුන්නා. මූ එතකොට තමයි කිව්වෙ ලව් එක ඉවරයි ඒකිගේ ගෙදරින් කැමති නෑ කියල. ප්රශ්න වගයක් කිව්වා. කෝම හරි මූ හොදට බොනවා ඒ ආපු දවසෙත් බීල හිටියේ. මූ ටිකකින් මගේ ඇදේ ඇලවුනා ඇලවෙලා පත කොටයක් ඉර ඉර න්දා ගත්තා. මටත් කනක් ඇහිල ඉන්න නෑ. 🙄🙄🙄 කෝම හරි මන් ඒ අතරේ අරකි ගැන හොයන්න පුලුවන් දේවල් හෙව්වා. කෝම හරි මුගෙන් මේ ස්පා ගෑනි දත ගලවන සීන් එකක් තමයි මට තේරුනේ. ඊට පස්සෙ මට හිතුනා මුගේ පෝන් එක බලන්න ඇත්තටම ලව් එකට මොකද උනේ බලන්න. මොකද මූ කියපුවා ගැන මට විශ්වාසයක් තිබ්බෙ නෑ වැඩිය. මුගේ පෝන් එක බලන එක වැරදියී තමයි ඒත් මූ හිත හොද එකා සහ මට උදව් කරල තියෙන නිසා සෑහෙන්න මූට මෙහෙම වෙන එක ගැන මට අවුල්. කොහොම හරි පෝන් එක අරන් මන් මුගේ SMS බැලුවා කෑල්ල එක්ක. වැඩේ හරියට තේරුනේ එතකොට. මූ ඩේලි ආශ්රය කරන සෙට් එක හොදට බොන සෙට් එකක් ඉතින් මූ උන් එක්ක සෙට් වෙලා ඩේලි බොන එකට අරකි සීන් එක ඇදලා ඔහොම් ගිහින් තමයි ලව් එක නැවතිලා තියෙන්නෙ. ඒත් කෙල්ලත් තාම හදිසියෙන් මූ ගැන හොයල බලනවා. මුගේ හිතෙත් ලව් එක තියෙනවා. මටත් දැන් හෙන අවුල් මූ ගැන. මොකක්ද කරන්නෙ මේකට කියල කල්පනා කරලා ගත්තා කෙල්ලගේ නම්බර් එක මගේ පෝන් එකට සේව් කරගත්තා. පස්සෙ මුගේ සද්දෙට නිදාගන්නත් බැරි නිසා මන් සාලෙන් රෙද්දක් එලන් නිදාගත්තා. 😂😂😂 මූ පාන්දර 5ට ඇහැරිලා. මටත් නැගිට්ටවල ය්න්නම් කියල ගියා. කෝම හරි ඊට පස්සෙ ටික දවසක් මාත් බිසී උනා අම්ම හොස්පිටල් නවත්තලා. ඒත් මන් ඒ අතරේ කල්පනා කරා කොහොමද මූව බේරගන්නෙ කියලා. එහෙම හිතලා අපි දෙන්නගෙම තව හොද යාලුවෙක් ඉන්නවා ඌත් එක්ක කතා කරලා ඌට සීන් එක කිව්වා. කියල මන් ඌට කිව්වා මන් කෙල්ලට කතා කරලා ඒකි එක්ක කතා කරලා හෙමීට මූ බොන එකෙන් ගලවගන්න ඕන කියල ප්ලෑන් එකක් ගැහුවා. මොකද කෙල්ල එක්ක මුගේ යාලුවෝ එකෙක්වත් ෆිට් නෑ එකෙන් මූව ට්රැක් කරගන්න අමාරුයි ඒකිට. මූ කියන දෙයක් තමයි දන්නෙ. මන් මේක කලින්ම අපි දෙන්නගෙම යාලුවට කිව්වෙ මගේ බේරිල්ලට මොකද කෙල්ල මොන වගේ චරිතයක්ද කියල දන්නෙ නැති නිසා. 🤐🤐🤐 ඔහොම මරාලනේ අපිට සෙට් වෙන්නෙ. 😂😂😂 කොහොම කරත් මන් දන්නවා මූ මන් ගැන හොදටම දන්න නිසා මාව සැක කරන්නෙ නෑ කියල. ☺️☺️ ඒත් වැඩි ආරක්සාවට එහෙම කලා. ඒ කරලත් මන් තව කල්පනා කලා මේක මෙහෙම කරනවද වෙන හොද ක්රමයක් තියෙද කියල. ඒ අතරේ අරූ කෝල් කරලා ස්පා බඩ්ඩ ගැන විස්තර හොයන්නලු. 🙄🙄🙄 කෝම හරි අන්තිමේ මන් තීරනේ කරා මුගේ කෑල්ලට කෝල් කරන්න. ස්පා බඩු ගැන නොකියා මුන්ගෙ ලව් එක ආයෙ සෙටල් කරලා බොන එක නවත්ත ගන්න ප්ලෑන් එකක් ගහන එක තමයි දැන් මගේ අරමුණ. ☺️☺️☺️ කතාවෙ හොදම ටික දැන්. 🙄🙄🙄 මන් අරකිට කෝල් කරා ඒකි ආන්සර් කලා. මන් කිව්ව නන්ගි මන් (අරූගෙ නම) අයියගේ යාලුවෙක් සමහරවිට ඔයා මාව දන්නෙ නැතුව ඇති කියලා මගේ නමත් කිව්වා. කතා කරන්න පුලුවන්ද ඇහුවා දැන්. ඒකිත් පුලුවන් කිව්වා. කතාවට ආරම්බයක් ගන්න නන්ගි දැන් ඔය දෙන්නගේ වැඩේ මොකද වෙන්නෙ කියල ඇහුවා. 🤐🤐🤐 ඒකි එක පාරම අයියෙ මන් තව පොඩ්ඩකින් ගන්නම් කිව්වා. මන් ඊට පස්සෙ කිව්ව නංගි මන් මෙහෙම කතා කරපු එක අරූට කියන්න එපා කියන්න ඕන වෙලාව මන් කියන්නම් කියල. මේකි කට් කරා. මන් මැසෙජ් එකකුත් දැම්මා. අඩුම කතා කලේ මොකටද මොකක් ගැන කියන්නද කිසි දෙයක් ඇහුවෙත් නෑ මට කියන්න දුන්නෙත් නෑ. 🤐🤐🤐 ටික වෙලාවකින් මෙන්න එනව අරූගෙන් කෝල් එකක්. 😂😂😂 මට අරකි ගැන පුදුම තරහක් ආවෙ. මන් ආන්සර් කලේ නෑ අරෘගෙ කෝල් එක. කෙල්ලට රින් කලෙත් නෑ වැඩේ අතඇරල දැම්මා හිතින් පුලුවන් තරම් අරකිට බැනලා. මන් අර අපි දෙන්නගෙම අනිත් යාලුවට කතා කරල සීන් එක කිව්වා අරකි මහ ගොන් බඩ්ඩක් බන් මෙන්න බලපන් කරපු වැඩේ කියල. ඌත් කිව්ව එහෙනම් ඒකිත් හෙන ගොන් ගහක් කියල. 😂😂 කෝම හරි ඊට පස්සෙන්ද අරූට මන් කෝල් කරල ඇහුවා මොකද ගත්තෙ කියල. ඌ සීන් එක කිව්ව . මන් හිතපු වගේම අරකි ඔක්කොම කියල. 😂😂😂 මං අරූට කෙලින්ම කිව්ව. මචන් ඒකි හෙන ගොන් ගහක් උබ ලව් එක නවත්තපු එකම හොදයි කියල. 😀😀😀 ඌට හිනා. 😂😂😂 ඌ බයවෙලා මන් ස්පා බඩ්ඩ ගැන කියයි කියල. දැන් ඉතින් මොනා කරන්නද වැඩේ අත ඇරලම දැම්මා. මෙන්න ඊට පස්සෙ අරකි කෝල් කරනවා. මන් ආන්සර් කලේ නෑ මොන හුයන්නකටද?. පස්සෙ මැසෙජ් එකක් දාල තිබුනා අනේ අයියෙ සොරි ඔයා කියල හිතුවෙ නෑ කියලා. හිතන්න ඕනද අන් කෙලින්ම කිව්වනේ මන් කියල. 🤐🤐🤐 මන් දවසකට පස්සෙ රිප්ලයි එකක් දැම්මා දැන් කරන්න දෙයක් නෑ කියල. ඊට පස්සෙ ඒකි කියනවා (අරූගෙ නම ) කියන්න ඇතිනේ විස්තරේ කියලා. මන් රිලයි කලේ නෑ මොන හු@#කටද කියල හිතල සද්ද නැතිව ඉදියා. පස්සෙ අරූට කිව්වා මන් කිව්ව කියල කියපන් කියල ඒක් හෙන ගොන් ගහක් කිව්ව කියල. 🙄🙄🙄🙄 ඌ කිව්වද නැද්ද දන්නෙ නෑ. ඒකෙන් උනේ දැන් ඌ මට අර ස්පා බඩ්ඩ ගැන විස්තර කියන්නෙත් නෑ. දිගටම ඔහොම ගිහින් මූ නාස්තිවෙයිද කියල තමයි බය. 😐😐😐😐 ගෑනුන්ගෙ මොලේ ඇත්තටම හැදිමිටේ දිග කියල මට තේරුම් ගිය එක කතාවක් ඔය. 😂😂😂 අඩේ සීන් එක පට්ට දිගට ලියවිලා දන්නෙම නැතුව. 🙄🙄🙄 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom