Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනු මට බලහත්කාරකම් කරනව බම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම පල්ල ඈ බොරුවක් නෙමේ..

මේ හැම මගුලක්ම වෙන්න ගත්තෙ මම මගේ මූමන්ට් එක ෆලෝ කරන්න ගත්තම. දන්නැති උන් පරණ ත්‍රෙඩ් බලපියව්.

ගෑනු හෙන බයානකයි බම්. උන්ට මල පැන්නම හිතාගන්න බැරි මුගුල් කරල කෙලවන්න බලන්නේ.

මම කලිනුත් ත්‍රෙඩ් වගයක් දැම්මනේ ගෑනු මගෙන් ඇටෙන්සන් හිගනව කියල ජිම් එකේ.

මම එහෙමම හිටිය. මේ ලග දවසක. ගෑනු ටිකක් වැඩි උනා. එදා බං උන් ගැන්සියක් වගේ හැදිල මට හෙන ඇනයක් උනා.

උන් කතා වෙලා එකා දෙන්න එවනව මගේ ලගට ඇවිත් නැමෙනව. කොන්ඩෙ කඩනව. දිගාවෙලා කකුල් දෙක පලල් කරනව. එක කෙලියයි. අනිත් උන් බලන් ඉන්නව මම බලනවද කියල.

මම ගනන් ගන්නැති උනාම උන් තව වෙන කෙල්ලො එවනව. මට ඇහුන උන් කතා වෙනව. //// අපෝ මම කිව්වනේ බං ඒ යකා බලන්නෑ කියල /// ඊට පස්සෙ ඒ ආපු එකී කියනව එහෙනම් බං මම යනව යන්න ඉදල වැඩක් නෑ කියල.

වෙනද වගේ නෙමේ උන් දැන් ඇග්‍රසිව් බන්. මට බයත් නෑ. මම සෙල්ලම් කර කර ඉද්දි මායි මිරර් එකයි ඉස්සරහට එනව.

මම ඩම්බෙල් වලින් සෙල්ලම් කරද්දි මම සෙට් එකක් ගහනකන් ලගට වෙලා බන් ඉදල පැනපු ගමන් ඒ දෙක අරන් දුවනව. හැබැයි උන් ඒක යූස් කරන්නෙත් නෑ.්

තව මම හැඩල් එකක් යූස් කර කර ඉද්දි එකියක් පොඩ්ඩකට හැරුන විතරයි ඒක ගලවන් අතේ තියන් හෙන වැඩක් කරා වගේ හෙන සතුටික් අනිත් උන්ට පෙන්නන්න උන්ගෙ ලගට දිව්ව. මම වෙන් හැඩල් එකක් දාගෙන ගැහුව. මට නම් ඒ වෙලේ මල යකා නැග්ග හොද වෙලාවට රියැක්ට් කලේ නැත්තෙ. මුන්ට ඕනෙත් ඒක කරගන්න. මුන් මාත් එක්ක තරහයි මුන්ව ගනන් ගන්නැති එකට. මුන්ට දැන් ඕන මාව චා කරන්න.

හැබැයි කෙල්ලො දෙන්නෙක් හිටිය ටිකක් හොද. උන් දෙන්න කියනව ඇහුන. /// පව් අනේ ඒ අයියට පාඩුවේ ඉන්න දෙන්න කියල ///

මල මගුලක් ඕයි මේක. මගේ පාඩුවේ වැඩක් කරන් ඉන්න නෑනෙ.

[QUOTE="wickiya, post: 30794374, member: 586592"] [SIZE=6]අම්ම පල්ල ඈ බොරුවක් නෙමේ.. මේ හැම මගුලක්ම වෙන්න ගත්තෙ මම මගේ මූමන්ට් එක ෆලෝ කරන්න ගත්තම. දන්නැති උන් පරණ ත්‍රෙඩ් බලපියව්. ගෑනු හෙන බයානකයි බම්. උන්ට මල පැන්නම හිතාගන්න බැරි මුගුල් කරල කෙලවන්න බලන්නේ. මම කලිනුත් ත්‍රෙඩ් වගයක් දැම්මනේ ගෑනු මගෙන් ඇටෙන්සන් හිගනව කියල ජිම් එකේ. මම එහෙමම හිටිය. මේ ලග දවසක. ගෑනු ටිකක් වැඩි උනා. එදා බං උන් ගැන්සියක් වගේ හැදිල මට හෙන ඇනයක් උනා. උන් කතා වෙලා එකා දෙන්න එවනව මගේ ලගට ඇවිත් නැමෙනව. කොන්ඩෙ කඩනව. දිගාවෙලා කකුල් දෙක පලල් කරනව. එක කෙලියයි. අනිත් උන් බලන් ඉන්නව මම බලනවද කියල. මම ගනන් ගන්නැති උනාම උන් තව වෙන කෙල්ලො එවනව. මට ඇහුන උන් කතා වෙනව. //// අපෝ මම කිව්වනේ බං ඒ යකා බලන්නෑ කියල /// ඊට පස්සෙ ඒ ආපු එකී කියනව එහෙනම් බං මම යනව යන්න ඉදල වැඩක් නෑ කියල. වෙනද වගේ නෙමේ උන් දැන් ඇග්‍රසිව් බන්. මට බයත් නෑ. මම සෙල්ලම් කර කර ඉද්දි මායි මිරර් එකයි ඉස්සරහට එනව. මම ඩම්බෙල් වලින් සෙල්ලම් කරද්දි මම සෙට් එකක් ගහනකන් ලගට වෙලා බන් ඉදල පැනපු ගමන් ඒ දෙක අරන් දුවනව. හැබැයි උන් ඒක යූස් කරන්නෙත් නෑ.් තව මම හැඩල් එකක් යූස් කර කර ඉද්දි එකියක් පොඩ්ඩකට හැරුන විතරයි ඒක ගලවන් අතේ තියන් හෙන වැඩක් කරා වගේ හෙන සතුටික් අනිත් උන්ට පෙන්නන්න උන්ගෙ ලගට දිව්ව. මම වෙන් හැඩල් එකක් දාගෙන ගැහුව. මට නම් ඒ වෙලේ මල යකා නැග්ග හොද වෙලාවට රියැක්ට් කලේ නැත්තෙ. මුන්ට ඕනෙත් ඒක කරගන්න. මුන් මාත් එක්ක තරහයි මුන්ව ගනන් ගන්නැති එකට. මුන්ට දැන් ඕන මාව චා කරන්න. හැබැයි කෙල්ලො දෙන්නෙක් හිටිය ටිකක් හොද. උන් දෙන්න කියනව ඇහුන. /// පව් අනේ ඒ අයියට පාඩුවේ ඉන්න දෙන්න කියල /// මල මගුලක් ඕයි මේක. මගේ පාඩුවේ වැඩක් කරන් ඉන්න නෑනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom