ගෑනූ දකිනකොට මගේ payya නලියනවා-kumara welgama

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෑනූ දකිනකොට මගේ payya නලියනවා-kumara welgama

ලස්සන ගැහැණු දැක්කාම මාව නලියනවා

kumara-welgama-nayana.jpg
Srilankaxnews-රූමත් ගැහැණුන් දු‍ටු විට තමන්ට මොන මොනවාද වෙන බව කුමාර වෙල්ගම ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ රෝසි සේනානයක මන්ත්‍රීවරිය ඇමැතිවරයාට ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු වශයෙනි.
මෙවැනි ‍රූමත් නෝනා මහත්මියක් මගෙන් ප්‍රශ්න අහනවාට ගොඩාක් සතුටුවන බවත් තමාගේ වසර 19ක පාර්ලිමේන්තු ජීවිතයේ වඩාත්ම සතුටු වන දවස අද බවත් කුමාර වෙල්ගම කියා සිටියේය.
රෝසි සේනානායක මහත්මියගේ මුහුණ දිහා බලාගෙන සිටින විට වචන පැටලෙන බවද එහීදි මේ අවළමා කීවේය.
කෙසේ වෙතත් එහිදී රෝසී සේනානායක පැවසුවේ මගේ නමටවත්, මතුපිට පෙනුමටවත් නොව වැදගත් ප්‍රශ්නයක් ලෙස එය තමන් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව ඇමැතිවරයා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාන්තාවක් වූ පමණින් කළ අපහාසයක් ලෙස දකින බව ඇය කියා සිටියේය.

කුමාර වෙල්ගමට තමන් කළ අවළම් ප්‍රකාශය ගැන නැවත සිතන්නට රෝසි සේනානායකගේ ප්‍රතිචාරය ප්‍රමාණවත් යැයි සිතමු. එහෙත් බල්ලාගේ වලිගය උන පුරුකේ දැම්මත් ඇද යන්නේ නැති වගද අපි දනිමු. එසේ කියන්නේ වෙල්ගම රූමත් ගැහැනු දැක නලියන්නට ගත් පළමු අවස්ථාව මේ නොවන බැවිනි.
වෙල්ගමට රූමත් ගැහැනුන් දු‍ටු විට සිදුවන දේවල් ගැන පසුගිය කාලයේ අසන්නට දකින්නට තිබිණි. එහි එක් අවාසනාවන්ත ගොදුරක් බවට පත්වූයේ රූමත් නිළියකි. ඒ ගැන මීට පෙරද අපි ලියා ඇත්තෙමු.