Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ්

“Apple iPhone 5S” හට සරදම් කරමින් “Samsung Galaxy S5″ ALS අයිස් බකට් අභියෝගයට මුහුණදෙයි

මේ දිනවල අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතාවෙන දෙයක් තමයි මේ ALS අයිස් බකට් අභියෝගය. තාක්ෂණික ශේත්රයේ දැවැන්තයින් මෙන්ම ලංකාවේත් විවිද ශේත්‍ර වල ප්‍රසිද්ද පුද්ගලයින් මේ ALS අයිස් බකට් අබියෝගයට මුහුණ දුන් අයුරු ඔබ හැම කෙනෙක්ම දකින්න ඇති. ALS අයිස් බකට් අභියෝගය මේ විදියට ලොව පුරා විවිද ශේත්රයේ පුද්ගලයින් අතරේ ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේ Samsung සමාගම එය ප්‍රයෝජනයට ගනිමින් Apple සමාගමට පුංචි සරදමක් කිරීමට පසුගියදා කටයුතු කළා.

iPhone 5S, HTC One M8 හා Nokia Lumia 930 යන ස්මාර්ට්ෆෝන් ALS අයිස් බකට් අභියෝගය සදහා යෝජනා කරමින්, Samsung Galaxy S5 ස්මාර්ට්ෆෝනය ALS අයිස් බකට් අභියෝගයට මුහුණ දෙන ආකාරය සහිත වීඩියෝවක් Samsung සමාගම සිය UK YouTube channel එකේ ඊයේ පල කර තිබෙනවා. ඔබ දන්නවා S5 device එකට කිසිදු හානියක් නොවී අඩි තුනක් ගැබුරු වතුරේ විනාඩි 30 ක පමණ කාලයක් ගිල්වා තැබිය හැකියි. HTC One M8 හා Nokia Lumia 930 ස්මාර්ට්ෆෝන් වලත් water resistance විශේෂාංගය ඇති බැවින් මෙම ALS අයිස් බකට් අභියෝගයෙන් කෙසේ හෝ ගැලවිය හැකියි. නමුත් iPhone 5S ස්මාර්ට්ෆෝනයට waterproofing feature එකක් නැහැ.

[YOUTUBE]6w4Gqt-ljb4[/YOUTUBE]

[QUOTE="samee_1987, post: 17080844, member: 175697"] [b]ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ්[/b] [COLOR="Red"][B][SIZE="6"]“Apple iPhone 5S” හට සරදම් කරමින් “Samsung Galaxy S5″ ALS අයිස් බකට් අභියෝගයට මුහුණදෙයි [/SIZE][/B][/COLOR] [COLOR="Navy"][SIZE="4"]මේ දිනවල අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතාවෙන දෙයක් තමයි මේ ALS අයිස් බකට් අභියෝගය. තාක්ෂණික ශේත්රයේ දැවැන්තයින් මෙන්ම ලංකාවේත් විවිද ශේත්‍ර වල ප්‍රසිද්ද පුද්ගලයින් මේ ALS අයිස් බකට් අබියෝගයට මුහුණ දුන් අයුරු ඔබ හැම කෙනෙක්ම දකින්න ඇති. ALS අයිස් බකට් අභියෝගය මේ විදියට ලොව පුරා විවිද ශේත්රයේ පුද්ගලයින් අතරේ ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේ Samsung සමාගම එය ප්‍රයෝජනයට ගනිමින් Apple සමාගමට පුංචි සරදමක් කිරීමට පසුගියදා කටයුතු කළා. iPhone 5S, HTC One M8 හා Nokia Lumia 930 යන ස්මාර්ට්ෆෝන් ALS අයිස් බකට් අභියෝගය සදහා යෝජනා කරමින්, Samsung Galaxy S5 ස්මාර්ට්ෆෝනය ALS අයිස් බකට් අභියෝගයට මුහුණ දෙන ආකාරය සහිත වීඩියෝවක් Samsung සමාගම සිය UK YouTube channel එකේ ඊයේ පල කර තිබෙනවා. ඔබ දන්නවා S5 device එකට කිසිදු හානියක් නොවී අඩි තුනක් ගැබුරු වතුරේ විනාඩි 30 ක පමණ කාලයක් ගිල්වා තැබිය හැකියි. HTC One M8 හා Nokia Lumia 930 ස්මාර්ට්ෆෝන් වලත් water resistance විශේෂාංගය ඇති බැවින් මෙම ALS අයිස් බකට් අභියෝගයෙන් කෙසේ හෝ ගැලවිය හැකියි. නමුත් iPhone 5S ස්මාර්ට්ෆෝනයට waterproofing feature එකක් නැහැ. [/SIZE][/COLOR] [YOUTUBE]6w4Gqt-ljb4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom