Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑවෙන්නවත් හොඳ නැති බේත් රෝගීන්ට දීලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, රජයේ රෝහල්වලට බෙදාහැරීම සදහා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘රිටොක්සි මැප්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටවත් සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටරි ජනරාල්

ලක්මිණි ගිරිහාගම මෙනවි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (8) දැනුම් දුන්නාය.

තමන් සපයා ඇති ඖෂධ පරීක්ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම දී ඇති තත්වයක් තුළ, තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේ ද යනුවෙන්, බාල ඖෂධ ගෙන් වූ බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කර සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවාය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය එසේ කීවාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපැයුම් ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් ද, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක

ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වෑන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය,

තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික, වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත 3). සෞඛ්‍ය අමාත්‍යාංගයේ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන නමැත්තෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝ ග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ ' සිවිල් සංවිධාන එකතු මුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ

ගංගානි උක්වත්ත මෙනවිය කරුණු දක්වමින්, 'හියුමන් ඉමියුනෝ ග්ලෝබින්' සහ 'රිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නාය.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය සහ ජීවිතක්ෂයට පත් වූ රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කර අතැයි ද කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගානි උක්වත්ත මෙන විය. ඖෂධ තොග සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා එම දත්ත අඩංගු ෆොන්ටෝ ' පද්ධතිය සම්බන්ධ විශේෂ වාර්තාව ලැබීමට නියමිත යැයි ද කීවාය.

මෙම සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් 'හියුමන් ඉමියුනෝ ග්ලෝබින් ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව මිය ගිය රෝගීන් තිදෙනෙකු සම්බන්ධ වාර්තා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාර දී ඇතැයි ද, ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට රහස් පොලිසියට නියම කරන්නැයි ද කීය.

ඊට පිළිතුරු දුන් පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය, 'හියුමන් ඉමියුනෝග් ග්ලෝබින් සහ 'රිටොක්සි මැප්’ නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරික්ෂණ වලදී එම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයට ඉතාමත් අහිත කර බව මෙන්ම එම ද්‍රාවණ වලින් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව 2022 මැයි 30 වැනිදාත් දෙසැම්බර් 4 වැනිදාත් අතර කාලයේ ලබාදුන් ටෙන්ඩර් අනුව පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් හියුමන් ඉමියුනෝ ග්ලෝබින් සහ රිටොක්සි මැප් ' නමැති ඖෂධ බෙදාහැරි රජයේ රෝහල් සහ එම රෝහල් වලින් එම ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් ගත්තේ මෙම තත්වය හේතුවෙන් යැයි ද කීවාය.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජිවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මෙන්ම බාල බෙහෙත් දීමෙන් අනතුරුව ඇති වූ තුවාල සම්බන්ධයෙන් වර්තාවක් ද එම කමිටුවෙන් කැඳවා ඇතැයි ලක්මිණි ගිරිහාගම මෙන විය පෙන්වා දුන්නාය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, අදාළ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැක්කේ අදාළ බල ප්‍රදේශයේ වූ අධිකරණ වලට යැයි ද කීවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය:- “බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විස්තර හා පින පිළිබඳ වාර්තා අධිකරණයට කැඳවීමට නියෝග ඉල්ලා සිටියේ මේ හේතුව නිසයි. ඒ ඒ අධිකරණවලට මේ පිළිබඳ වාර්තා කර, අවශ්‍ය නියෝග ගැනීමට අපි බලාපොරොත්තු

වෙනවා."

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- “සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයට පත් කළ නියෝගයේ නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව සඳහන් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් අලුතින් සුවිශේෂි කරුණු ඉදිරිපත් වුවහොත් ඔවුන්ගේ ඇප සම්බන්ධයෙන් යළි සලකා බැලීමට හැකියාව තිබෙනවා."

ජනාධිපති නීතිඥ අනුප් ප්‍රේමරත්න මහතා:- " අපි හිතුවේ එය අවසානාත්මක නියෝගයක් කියලා. යළිත් ඇප ඉල්ලා වැඩක් නැහැ කියා සිතුණු නිසයි අපි ඇප ඉල්ලුවේ නැත්තේ.''

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝවනී අබේවික්‍රම මහත්මිය :- “ මෙය අවසානාත්මක නියෝගයක් නෙමේ. ඒ නිසයි සැකකරුවන් දින 14 න් 14ට රිමාන්ඩ් කරන්නේ, නැත්නම් ඔවුන් නඩුව අවසන් වෙනකම් රිමාන්ඩ් කරන්න තිබුණානේ."

මේ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන නඩුවේ පළමු සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින්, තමන් ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැතැයි ද, ඒ බව පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් නැතැයි ද කීය.

සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින් මෙසේ ද කීය.

" මං ඉදිරිපත් කළ ඖෂධවලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැහැ. එහෙත් මාධ්‍ය කියන්නේ, මං සපයා ඇත්තේ බාල බෙහෙත් කියලයි. මං ඇරෙන්න මේ බෙහෙත හදන්න ලෝකයෙන්ම දන්නේ හත් දෙනයි. එහෙම තියෙද්දී මං ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කියන එක සාධාරණ නැහැ.

ඖෂධ නිෂ්පාදනය කරන්න ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ‘ජැපනීස් සාම කොපියා', ඉන්දියන් ෆාර්ම කොර්පියා', 'යුරෝපියන් ෆාර්මකොපියා' ඉන් සමහරක්.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- ශ්‍රී ලංකන් ෆාමකෝප්පියා ' කියා එකක් නැහැ නේද? "

සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- නැහැ ඒත් මං හැදුවේ ශ්‍රී ලංකන් හුස්ම කොර්පියා' එකක් හදන්න.

මගේ බෙහෙත් වල ගැටලුවක් ඇති බවට වෛද්‍යවරුන් පැමිණිලි කරලා නැහැ. තරගකාරී සමාගමක් තමයි මා මේ උගුලේ පැටලු වේ. ඇත්තෙන්ම ශ්‍රී ලංකන් සාම කොර්පියා' කියා එකක් හැදුවා නම්, ඉන්දියන් ෆාර්ම කොපියා ' එකට මරු පහරක් වදිනවා. ඔවුන්ට රුපියල් කෝටි 2,000ක් විතර නැති වෙනවා. ඔවුන් ඒකට බය වුණා. මාධ්‍යයේ යන විදිහට නෙමේ. මේක විද්‍යාත්මක ඇසින් බැලිය යුතු කරුණක්. මං මේ බෙහෙත හැදුවේ නීති විරෝධී ආකාරයෙන් නෙමේ. මේ ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ලංකාවට ඉගැන්වීමට ප්‍රංශ රජය සාකච්ඡා කළා. මාත් ඊට සහභාගි වුණා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දින තුනක් ඔවුන් සමග සාකච්ඡා කරලා කීවා, අපට මේක ඉගෙන ගන්න වුවමනා නැහැ කියලා. මං හිතුවා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා. මං කරමින් හිටපු ව්‍යාපාර නවතලා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න පටන්ගත්තා ඒකට ඕනෑ මැෂින් මං ගෙන්නුවා. ඒකට මාස 4 ක් ගියා. මං ළඟ තියෙන මැෂින් ඉන්දියාවේවත් නැහැ.

මං මේ ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට කීවා. ඔහු මගේ ෆයිල් එක විසි කළා. පස්සේ ඔහු ජනාධිපතිවරයා වුණා. ඒත් ලංකාවේ නිෂ්පාදනය කරන්න පහසුකම් හැදුවේ නැහැ. ආණ්ඩුව මට බයයි, මං එළියේ හිටියොත් ඉන්දියාවට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා, මං හරහා නැතිව ඉන්දියාවට න්‍යෂ්ටික ද්‍රව්‍ය ගන්න බැහැ.

බාල බෙහෙත් ගැන හොයන්න රහස් පොලිසියට බලයක් ලැබුණේ කොහොම ද? මං දීපු බෙහෙත් බීලා මැරුණා නම් මට විරුද්ධව මිනීමැරුම් චෝදනා යටතේ නඩු දාන්න. ඒක සාධාරණයි. ''

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- " තමන්ට කියන්න තියෙන්නේ ඔච්චරද?

" සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- ' ඔව්.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- " තමන් ඔතැන ඉඳන් කියපු දේවල් නිකන් අහන් ඉන්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම වටිනාකමක් නැහැ. තමන් ඔතැන ඉඳන් කියපු දේවල් ටික හරි මහේස්ත්‍රාත්වරයා හමුවේ නෛතික ප්‍රතිපාදන යටතේ හොඳට හිතලා රහසිගතව ප්‍රකාශයක් දුන්නොත් ඒකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට හිතලා නෛතික ප්රතිපාදනයන් යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගතව ප්‍රකාශයක් දෙන්න."

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනව්ය:. “සැකකරුගේ ඉල්ලීම මොකක්ද?"

සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- “ඇප ඇයැදීමක් සමග අධිකරණයට කරුණු දැනුම දීමක්

------ Post added on [DATETIME="UT"]1712695808[/DATETIME]

[QUOTE="SLK_sri, post: 29728082, member: 569192"] ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, රජයේ රෝහල්වලට බෙදාහැරීම සදහා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘රිටොක්සි මැප්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටවත් සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (8) දැනුම් දුන්නාය. තමන් සපයා ඇති ඖෂධ පරීක්ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම දී ඇති තත්වයක් තුළ, තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේ ද යනුවෙන්, බාල ඖෂධ ගෙන් වූ බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කර සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවාය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය එසේ කීවාය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපැයුම් ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් ද, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වෑන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, [CENTER][/CENTER] [HR][/HR] තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික, වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත 3). සෞඛ්‍ය අමාත්‍යාංගයේ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන නමැත්තෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝ ග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ ' සිවිල් සංවිධාන එකතු මුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගානි උක්වත්ත මෙනවිය කරුණු දක්වමින්, 'හියුමන් ඉමියුනෝ ග්ලෝබින්' සහ 'රිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නාය. බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය සහ ජීවිතක්ෂයට පත් වූ රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කර අතැයි ද කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගානි උක්වත්ත මෙන විය. ඖෂධ තොග සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා එම දත්ත අඩංගු ෆොන්ටෝ ' පද්ධතිය සම්බන්ධ විශේෂ වාර්තාව ලැබීමට නියමිත යැයි ද කීවාය. මෙම සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් 'හියුමන් ඉමියුනෝ ග්ලෝබින් ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව මිය ගිය රෝගීන් තිදෙනෙකු සම්බන්ධ වාර්තා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාර දී ඇතැයි ද, ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට රහස් පොලිසියට නියම කරන්නැයි ද කීය. ඊට පිළිතුරු දුන් පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය, 'හියුමන් ඉමියුනෝග් ග්ලෝබින් සහ 'රිටොක්සි මැප්’ නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරික්ෂණ වලදී එම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයට ඉතාමත් අහිත කර බව මෙන්ම එම ද්‍රාවණ වලින් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව 2022 මැයි 30 වැනිදාත් දෙසැම්බර් 4 වැනිදාත් අතර කාලයේ ලබාදුන් ටෙන්ඩර් අනුව පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් හියුමන් ඉමියුනෝ ග්ලෝබින් සහ රිටොක්සි මැප් ' නමැති ඖෂධ බෙදාහැරි රජයේ රෝහල් සහ එම රෝහල් වලින් එම ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් ගත්තේ මෙම තත්වය හේතුවෙන් යැයි ද කීවාය. බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජිවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මෙන්ම බාල බෙහෙත් දීමෙන් අනතුරුව ඇති වූ තුවාල සම්බන්ධයෙන් වර්තාවක් ද එම කමිටුවෙන් කැඳවා ඇතැයි ලක්මිණි ගිරිහාගම මෙන විය පෙන්වා දුන්නාය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, අදාළ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැක්කේ අදාළ බල ප්‍රදේශයේ වූ අධිකරණ වලට යැයි ද කීවාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය:- “බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විස්තර හා පින පිළිබඳ වාර්තා අධිකරණයට කැඳවීමට නියෝග ඉල්ලා සිටියේ මේ හේතුව නිසයි. ඒ ඒ අධිකරණවලට මේ පිළිබඳ වාර්තා කර, අවශ්‍ය නියෝග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා." මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- “සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයට පත් කළ නියෝගයේ නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව සඳහන් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් අලුතින් සුවිශේෂි කරුණු ඉදිරිපත් වුවහොත් ඔවුන්ගේ ඇප සම්බන්ධයෙන් යළි සලකා බැලීමට හැකියාව තිබෙනවා." ජනාධිපති නීතිඥ අනුප් ප්‍රේමරත්න මහතා:- " අපි හිතුවේ එය අවසානාත්මක නියෝගයක් කියලා. යළිත් ඇප ඉල්ලා වැඩක් නැහැ කියා සිතුණු නිසයි අපි ඇප ඉල්ලුවේ නැත්තේ.'' මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝවනී අබේවික්‍රම මහත්මිය :- “ මෙය අවසානාත්මක නියෝගයක් නෙමේ. ඒ නිසයි සැකකරුවන් දින 14 න් 14ට රිමාන්ඩ් කරන්නේ, නැත්නම් ඔවුන් නඩුව අවසන් වෙනකම් රිමාන්ඩ් කරන්න තිබුණානේ." [CENTER][/CENTER] මේ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන නඩුවේ පළමු සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින්, තමන් ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැතැයි ද, ඒ බව පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් නැතැයි ද කීය. සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින් මෙසේ ද කීය. " මං ඉදිරිපත් කළ ඖෂධවලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැහැ. එහෙත් මාධ්‍ය කියන්නේ, මං සපයා ඇත්තේ බාල බෙහෙත් කියලයි. මං ඇරෙන්න මේ බෙහෙත හදන්න ලෝකයෙන්ම දන්නේ හත් දෙනයි. එහෙම තියෙද්දී මං ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කියන එක සාධාරණ නැහැ. ඖෂධ නිෂ්පාදනය කරන්න ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ‘ජැපනීස් සාම කොපියා', ඉන්දියන් ෆාර්ම කොර්පියා', 'යුරෝපියන් ෆාර්මකොපියා' ඉන් සමහරක්. මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- ශ්‍රී ලංකන් ෆාමකෝප්පියා ' කියා එකක් නැහැ නේද? " සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- නැහැ ඒත් මං හැදුවේ ශ්‍රී ලංකන් හුස්ම කොර්පියා' එකක් හදන්න. මගේ බෙහෙත් වල ගැටලුවක් ඇති බවට වෛද්‍යවරුන් පැමිණිලි කරලා නැහැ. තරගකාරී සමාගමක් තමයි මා මේ උගුලේ පැටලු වේ. ඇත්තෙන්ම ශ්‍රී ලංකන් සාම කොර්පියා' කියා එකක් හැදුවා නම්, ඉන්දියන් ෆාර්ම කොපියා ' එකට මරු පහරක් වදිනවා. ඔවුන්ට රුපියල් කෝටි 2,000ක් විතර නැති වෙනවා. ඔවුන් ඒකට බය වුණා. මාධ්‍යයේ යන විදිහට නෙමේ. මේක විද්‍යාත්මක ඇසින් බැලිය යුතු කරුණක්. මං මේ බෙහෙත හැදුවේ නීති විරෝධී ආකාරයෙන් නෙමේ. මේ ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ලංකාවට ඉගැන්වීමට ප්‍රංශ රජය සාකච්ඡා කළා. මාත් ඊට සහභාගි වුණා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දින තුනක් ඔවුන් සමග සාකච්ඡා කරලා කීවා, අපට මේක ඉගෙන ගන්න වුවමනා නැහැ කියලා. මං හිතුවා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා. මං කරමින් හිටපු ව්‍යාපාර නවතලා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න පටන්ගත්තා ඒකට ඕනෑ මැෂින් මං ගෙන්නුවා. ඒකට මාස 4 ක් ගියා. මං ළඟ තියෙන මැෂින් ඉන්දියාවේවත් නැහැ. මං මේ ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට කීවා. ඔහු මගේ ෆයිල් එක විසි කළා. පස්සේ ඔහු ජනාධිපතිවරයා වුණා. ඒත් ලංකාවේ නිෂ්පාදනය කරන්න පහසුකම් හැදුවේ නැහැ. ආණ්ඩුව මට බයයි, මං එළියේ හිටියොත් ඉන්දියාවට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා, මං හරහා නැතිව ඉන්දියාවට න්‍යෂ්ටික ද්‍රව්‍ය ගන්න බැහැ. බාල බෙහෙත් ගැන හොයන්න රහස් පොලිසියට බලයක් ලැබුණේ කොහොම ද? මං දීපු බෙහෙත් බීලා මැරුණා නම් මට විරුද්ධව මිනීමැරුම් චෝදනා යටතේ නඩු දාන්න. ඒක සාධාරණයි. '' මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- " තමන්ට කියන්න තියෙන්නේ ඔච්චරද? " සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- ' ඔව්. මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- " තමන් ඔතැන ඉඳන් කියපු දේවල් නිකන් අහන් ඉන්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම වටිනාකමක් නැහැ. තමන් ඔතැන ඉඳන් කියපු දේවල් ටික හරි මහේස්ත්‍රාත්වරයා හමුවේ නෛතික ප්‍රතිපාදන යටතේ හොඳට හිතලා රහසිගතව ප්‍රකාශයක් දුන්නොත් ඒකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට හිතලා නෛතික ප්රතිපාදනයන් යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගතව ප්‍රකාශයක් දෙන්න." [CENTER][/CENTER] නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනව්ය:. “සැකකරුගේ ඉල්ලීම මොකක්ද?" සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා:- “ඇප ඇයැදීමක් සමග අධිකරණයට කරුණු දැනුම දීමක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1712695808[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom