ගෑස් දෙන තුරු නොනැගිටිමි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113


    @erozan , @N A K A M U R A , @nicjosh83 අඩෝ පොන්නයො ටික ... ගෑස් ගන්න ලොරිය ඉස්සරහ වාඩි වෙලා ඉන්න එකද තොපේ විරුවගෙ සිස්ටම් චේන්ජ් එක .... ගූ කාපන් පොන්නයො ... ඒක නම්බුයි තවත් කඩේ යන එකට වඩා ...:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)

    මේක සත්‍යයක් !



    දුටු තැන පෝලිමේ හිටගන්න !!



    හෙට ඔබට සුබාරංචියක් ලැබේවි.



    දිනක් පාන්දර වැඩට යමින් සිටි මගෙ මිතුරෙකු මෙම මැසේජ් එක දුටු සැනින් ලඟම ඇති පෝලිමක හිටගත්තා. ඔහු එදා එසැනින් පෝලිමේ සිට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා ගත්තා.



    තවත් අයෙක් මේ මැසේජ් එක දුටු සැනින් දහවලක සැර අව්ව නොබලා ලඟම තිබූ දිගම දිග පෝලිමක සිට ගත්තා. තමාගේ වාරය එනතුරු ඉවසීමෙන් සිටි ඔහුට හයිලන්ඩ් කිරි පිටි පැකැට් දෙකක් මිලදී ගැනීමට හැකි උනා.



    විහිලුවක් හෝ සරදමක් නොවේ. මෙය නොසලකා හැරි සියල්ලන්ටම දඬුවම් ලැබුනා. අයෙක් මේ මැසේජ් එක දුටු ගමන් ලඟම සිටි පෝලිමට එකතු නොවීමෙන් හයිලන්ඩ් කිරි පැකැට් දෙක අහිමි උනා. නමුත් පහුවදා මේ මැසේජ් එකම නැවත දැකීමෙන් ලඟම තිබූ පෝලිමේ සිට ගැනීමෙන් පැල්වත්ත කිරි පැකැට් එකක් ලැබුනා.



    නිවසේ රෙදි වේලමින් සිටි කාන්තාවක් මෙම මැසේජ් එක දැකීමෙන් ඉක්මනින් පාරට බැස හමුවූ පළමු පෝලිමට එකතු වීමෙන් කිලෝ පහේ ගෑස් සිලින්ඩර් එකක් ලබා ගත්තා.



    එය එලෙසම නොසලකා හැරිය ඇගේ මිතුරියට ගෑස් නොලැබුනා. නමුත් ඇය දින කිහිපයකට පසු නැවත මැසේජ් එක දුටු සැනින් නිවැරදි තීරණයක් ගත්තා. ඇයට පෙර අහිමිවූ ගෑස් සිලිඩරය වෙනුවට භූමිතෙල් ලීටරයක් ලබා ගැනීමට හැකි වූයේ මැසේජ්ය දුටු වහාම පෝලිමක හිටගත් නිසාවෙන්.



    ජංගම දුරකථනය භාවිතා කරමින් වාහනයක් පදවමින් සිටි අයෙක් මැසේජය නොසලකා හැරීමෙන් ඉන්ධන නැතිව අසරණ උනා. එලෙසම වාහනය අයින් කර පෝලිමකට එක් වූ කෙනෙක් පෙට්‍රල් ලීටර් 20ක් වාහනයට ලබා ගත්තේ මේ මැසේජය කියවා ලඟම තිබූ පෝලිමට එක්වූ නිසාවෙන්.




    මෙය දුටු සැනින් පෝලිමක හිටගන්න.



    සිස්ටම් වෙනස් වී ඇති වෙනස වටහාගන්න.



    ශෙයාර් කර මිතුරන් දැනුවත් කරන්න.



    ඔබට ඩන්හිල් දෙකක් හෝ ලැබේවි.



    ස්ව-වස්ති-සිද්ධම්



    ✌️













     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,374
    6,477
    113
    පොන්න සෙනයා ඇමරිකන් ගොන් බඩුව, නාකි පකීර් පර්සියා එක්ක රටම කෑවා
     
    • Sad
    Reactions: AEG