හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තාවේ.
https://divaina.lk/ගෑස්-මිල-නගියි/
https://divaina.lk/ගෑස්-මිල-නගියි/
