Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑස් මිල 363 කින් ඉහල දමයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක්

(යොහාන් භාසුර)

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොලට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවීමට සාපේක්ෂව අනිවාර්යෙන් ගෑස් මිල වැඩි කිරීමක් කළ යුතු වුවත් ජනතාව මත පීඩනය විතැන් කිරීමට රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කීය.

පාරිභෝගික අධිකාරී පනතේ විධිවිධාන අනුව ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150 ක් ද, වෙළෙඳපොලට අළුතින් හඳුන්වා දුන් එල්.පී. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවත් කී අමාත්‍යවරයා ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.

[ATTACH=full]138781[/ATTACH]

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවුවත් මෙරට වෙළෙඳපොලේ ගෑස් මිල වැඩි කරන්නේ නැති බව වෙළෙඳ අැමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (20) ගෑස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය කාල සීමාව තුළ ගෑස් සමාගම් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීම් කළා. ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ සිදුවීමත් සමඟ පාරිභෝගිකයා වෙත සිදු වීමට ගිය අසාධාරණ නවතා දැමුවා. වෙළෙඳ අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළට අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියා. නමුත් මෙරට වෙළෙඳපොළේ ගෑස් මිල කිසිසේත්ම වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ.

පවතින ලෝක වෙළෙඳපොළ යථාර්ථය අනුව සත්‍ය වශයෙන්ම රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ මෙම ගෑස් සමාගම් වැඩි වියදමක් දරමින් ගෑස් ආනයනය කරනවා. මෙරට වෙළෙඳ පොළේ ගෑස් මිල ඒ අනුව වැඩිවිය යුතුයි.ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඬලය පාරිභෝගිකයාට එම මිල වැඩි වීමේ පීඩනය ඇති නොකොට, මුදල් අමාත්‍යාංශය හා ඒකාබද්ධව ගෑස් මිල පාලනය කිරීමට කටයුතු කළා.

ඉදිරියේදී ද කිසිදු ගෑස් හිඟයක් ඇති නොවීමට ගෑස් සමාගම් කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදී රජයේ මැදිහත් වීමෙන් ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කුමන තත්ත්වයක් මත හෝ පාරිභෝගිකයා මත අනවශ්‍ය පීඩනයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ.’’

------ Post added on [DATETIME="UT"]1628753960[/DATETIME]

[QUOTE="1sam, post: 26743130, member: 557062"] ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක් (යොහාන් භාසුර) ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොලට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවීමට සාපේක්ෂව අනිවාර්යෙන් ගෑස් මිල වැඩි කිරීමක් කළ යුතු වුවත් ජනතාව මත පීඩනය විතැන් කිරීමට රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කීය. පාරිභෝගික අධිකාරී පනතේ විධිවිධාන අනුව ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150 ක් ද, වෙළෙඳපොලට අළුතින් හඳුන්වා දුන් එල්.පී. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවත් කී අමාත්‍යවරයා ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය. [HR][/HR] [ATTACH type="full"]138781[/ATTACH] ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවුවත් මෙරට වෙළෙඳපොලේ ගෑස් මිල වැඩි කරන්නේ නැති බව වෙළෙඳ අැමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (20) ගෑස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. පසුගිය කාල සීමාව තුළ ගෑස් සමාගම් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීම් කළා. ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ සිදුවීමත් සමඟ පාරිභෝගිකයා වෙත සිදු වීමට ගිය අසාධාරණ නවතා දැමුවා. වෙළෙඳ අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළට අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියා. නමුත් මෙරට වෙළෙඳපොළේ ගෑස් මිල කිසිසේත්ම වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ. පවතින ලෝක වෙළෙඳපොළ යථාර්ථය අනුව සත්‍ය වශයෙන්ම රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ මෙම ගෑස් සමාගම් වැඩි වියදමක් දරමින් ගෑස් ආනයනය කරනවා. මෙරට වෙළෙඳ පොළේ ගෑස් මිල ඒ අනුව වැඩිවිය යුතුයි.ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඬලය පාරිභෝගිකයාට එම මිල වැඩි වීමේ පීඩනය ඇති නොකොට, මුදල් අමාත්‍යාංශය හා ඒකාබද්ධව ගෑස් මිල පාලනය කිරීමට කටයුතු කළා. ඉදිරියේදී ද කිසිදු ගෑස් හිඟයක් ඇති නොවීමට ගෑස් සමාගම් කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදී රජයේ මැදිහත් වීමෙන් ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කුමන තත්ත්වයක් මත හෝ පාරිභෝගිකයා මත අනවශ්‍ය පීඩනයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ.’’ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1628753960[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom