ගෑස් මිශ්‍රණය ?

Sir Lancerlot

Active member
  • Apr 18, 2021
    139
    124
    43
    මිශ්‍රණයට වඩා මට නම් හිතෙන්නේ ලිට්‍රෝ උන්ගෙ සිලින්ඩර්වල වෑල්ව් මේන්ටේන් කරන්නෙ නැති කේස් එකක් ඇත්තේ

    q6PG11c.png

    https://www.elgas.com.au/blog/1688-butane-vs-propane-vs-lpg-isobutane-liquefied-petroleum-gas/
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka wela thiyenne anupathaya wenas karapu nisa thamai machan.
    Mokada butane eka hari propane eka hari (mokadda kiyala hariyata mathka na) loku pressurre ekakin fill karanna one.
    naththam fill wenne na. ithin high-pressure ekakin fill karata passe value eka damage weanwa mama hithanne.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    Oka wela thiyenne anupathaya wenas karapu nisa thamai machan.
    Mokada butane eka hari propane eka hari (mokadda kiyala hariyata mathka na) loku pressurre ekakin fill karanna one.
    naththam fill wenne na. ithin high-pressure ekakin fill karata passe value eka damage weanwa mama hithanne.

    Propane තමා ප්‍රෙශර් එක වැඩියි කියන්නේ (මම ඔය දාල තියෙන්නේ ආටිකල් එක).

    Propane has a lower boiling point than butane so will continue to vaporise from liquid to gas even in cold conditions down to -42°C. Stored as liquid at like temperatures, propane has 4 times greater pressure than butane.

    ඒත් propane content එක වැඩි කළොත් කොස්ට් එක වැඩි වෙනවනේ.

    https://www.spglobal.com/platts/en/...-sets-nov-propane-cp-at-870mt-butane-at-830mt
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් පුරවන ගෑස් වල මික්ස්චර් එක වෙනස් නිසා සම්මත ගෑස් වලට හදපු වෑල්ව්, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර් ගැලපෙන්නෑ..
    සම්මත ගෑස් ඝනත්වය නෙවෙ දැන් ගෑස්වල ඇත්තෙ... Be careful all families
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    propane cost adui... Munta profit wadi.
    Litro කියන්නේ propane ගණන් වැඩියි කියලා. 2021 නොවැම්බර් butane/propane prices බැලුවමත් ඒ කතාව ඇත්තනේ

    https://www.themorning.lk/government-denies-gas-cylinder-composition-caused-explosions/

    It is not economically viable for us either to increase the percentage of propane in a cylinder, as it would cost the company (Litro Gas Lanka Ltd.) more.

    Propane/Butane pricing Nov 2021:

    https://www.spglobal.com/platts/en/...-sets-nov-propane-cp-at-870mt-butane-at-830mt
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Litro කියන්නේ propane ගණන් වැඩියි කියලා. 2021 නොවැම්බර් butane/propane prices බැලුවමත් ඒ කතාව ඇත්තනේ

    https://www.themorning.lk/government-denies-gas-cylinder-composition-caused-explosions/

    Propane/Butane pricing Nov 2021:

    https://www.spglobal.com/platts/en/...-sets-nov-propane-cp-at-870mt-butane-at-830mt
    Price eka nam danne na bn.

    Eth Litro wage kalakanni company kiyala dewal kauda bn aththa kiyala pili ganne?
    Mix eka wenas karala un padu karagani kiyala uba viswasa karanawada? giya masa tika ada ada hitiye padui kiya kiya.

    Anith de oya gas 2ka mix karalama thamai lankawata genne. Okun mokak hari magadiyak gahanawa athi aniwa.
     
    • Like
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතකොට දැන් නිකුත්කරපු සිලින්ඩර් immediately withdraw කරල හරි සන්යුතියෙ ගෑස් ආයෙ දෙන්නැද්ද????
    ලාබෙද
    මිනිස් ජීවිතද?
     
    • Sad
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ටොයි, ජෙප්පො චීන විරෝධී ඩස්ප ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා රටේ ප්‍රශ්ණ අැති කරනවා..හොඳට හිතලා බලපං රාජපක්ෂලා බලයට පත් වුන දවසේ ඉඳන් රටේ අැති කරපු ප්‍රශ්ණ ඵකින් ඵක..මුලන්ම පටන් ගත්තෙ ගස් කපනවෝ කියලා..ඉන්දියාවේ script ඵකකට ජෙප්පො ඔය රඟන්නේ..WION වගේ ඩස්ප ඉන්දියන් චැනල් ඒවට යටිං සපෝර්ට් කරනව..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක් හරි හේතුවක් තියෙන්න ඇති ප්‍රිමියම් කියල අලුත් මික්ස් එකක් හදන්න. නේද?

    ටොයි, ජෙප්පො චීන විරෝධී ඩස්ප ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා රටේ ප්‍රශ්ණ අැති කරනවා..හොඳට හිතලා බලපං රාජපක්ෂලා බලයට පත් වුන දවසේ ඉඳන් රටේ අැති කරපු ප්‍රශ්ණ ඵකින් ඵක..මුලන්ම පටන් ගත්තෙ ගස් කපනවෝ කියලා..ඉන්දියාවේ script ඵකකට ජෙප්පො ඔය රඟන්නේ..WION වගේ ඩස්ප ඉන්දියන් චැනල් ඒවට යටිං සපෝර්ට් කරනව..

    ඉතින් ගස් කැපුවනෙ ඒ කාලෙ. විරුද්ධ වෙච්ච නිසා නැවැත්තුවෙ. දැන් උඹල අහනව කෝ දැන් ගස් කපනවද කියල.
    ------ Post added on Nov 27, 2021 at 11:23 AM
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    එතකොට දැන් නිකුත්කරපු සිලින්ඩර් immediately withdraw කරල හරි සන්යුතියෙ ගෑස් ආයෙ දෙන්නැද්ද????
    ලාබෙද
    මිනිස් ජීවිතද?
    සන්යුතියෙ තු්ශාරල කියන විදිහෙ වෙනසක් කළා නම් වියදම වැඩිවෙනවා කියල ලිට්‍රෝ කියන්නේ (ප්‍රොපේන් මිල > බියුටේන් මිල )

    Price eka nam danne na bn.

    Eth Litro wage kalakanni company kiyala dewal kauda bn aththa kiyala pili ganne?

    ඒක තමා කවුරුවත් කිව්වට පිළි නොගෙන අපිම හොයල බලන්නෙ

    මම දැක්ක විදිහට නම් 2021 නොවැම්බර් ප්‍රොපේන් මිල වැඩියි බියුටේන් වලට වඩා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    එතකොට දැන් නිකුත්කරපු සිලින්ඩර් immediately withdraw කරල හරි සන්යුතියෙ ගෑස් ආයෙ දෙන්නැද්ද????
    ලාබෙද
    මිනිස් ජීවිතද?
    නැගිටපන් නැගිටපන්. මහ දවල් වෙනකන් නිදාගන්න එපා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    සන්යුතියෙ තු්ශාරල කියන විදිහෙ වෙනසක් කළා නම් වියදම වැඩිවෙනවා කියල ලිට්‍රෝ කියන්නේ (ප්‍රොපේන් මිල > බියුටේන් මිල )

    මම දැක්ක විදිහට නම් 2021 නොවැම්බර් ප්‍රොපේන් මිල වැඩියි බියුටේන් වලට වඩා
    "Propane is usually more expensive than natural gas, but the same amount produces about twice as much heat"

    ප්‍රමානෙ අඩුකරලද දන්නෑ cost එක අඩු කරන්න. Just a conclusion
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සන්යුතියෙ තු්ශාරල කියන විදිහෙ වෙනසක් කළා නම් වියදම වැඩිවෙනවා කියල ලිට්‍රෝ කියන්නේ (ප්‍රොපේන් මිල > බියුටේන් මිල )

    ඒක තමා කවුරුවත් කිව්වට පිළි නොගෙන අපිම හොයල බලන්නෙ

    මම දැක්ක විදිහට නම් 2021 නොවැම්බර් ප්‍රොපේන් මිල වැඩියි බියුටේන් වලට වඩා

    නොවැම්බර් මාසෙ මිල සසඳන්නෙ ඇයි? අද ලන්කාවෙ ගෑස් මිල තීරණය වෙන්නෙ අද ලෝක වෙලඳපොලේ මිල අනුව නෙවෙයි
    image.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    1400 විතර වේන්නේ රෙගියුලේටර් එකක්. අවුරුදු 5 විතර පරන ඒවා තියාන ඉන්න උන් මාරු කර ගනිල්ලා. එහෙමවත් බේරේන්න.