Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිංතොට සිංහලුන්ට ගැහුවේ unp එකේන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිංතොට සිංහලුන්ට ගැහුවේ unp එකේන්

ගාල්ල ගිංතොට පසුගිය දින ඇතිවූ උණුසුම්කාරී තත්වය බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම ගැටුම නිසා ගිංතොට නගරයේ ප්‍රදේශ කිහිපයකටම පසුගිය දින පොලිස් ඇඳිරි නීතිය පවා පනවා තිබුනා.

කෙසේ වෙතත් ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය මේ බව වාර්තා කර තිබුනා.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටි බව කියන මෙම හිටපු මන්ත්‍රිවරයා රිය අනතුරක් මූලික කරගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වය සිය ආධාරකරුවන් හරහා නිර්මාණය කර ඇති බවද එම පොලිස් නිළධාරීයා උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.

ඉකුත් 16 සහ 17 දෙදින රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ නිවාස සහ දේපළ, වෙළෙඳසල් ආදියට පහර දීමේ සිද්ධියට මොහු සෘජු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු ලද හෙයින් එම ප්‍රාදේශීය දේශපාලනඥයා දැනට අත්අඩංගුවට ගෙන සිටින බවද එම ජේයෂ්ඨ පොලිස් නිලධාරියා මාධ්‍යයට පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රිවරයකු බව කියන මොහොමඩ් කීයාස් (කයිප් හුසේන්) නමැත්තෙකි. මේ වනවිට මොහු ඇතුළු 10 දෙනකු ගිංතොට සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සදහන්.

එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම තවදුරටත් පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

ඉකුත් 17 වැනිදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූවන් 13 දෙනකු මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

src=http://nethgossip.lk/article/28420

[QUOTE="hirugalbandara, post: 22513397, member: 514690"] [b]ගිංතොට සිංහලුන්ට ගැහුවේ unp එකේන්[/b] [SIZE="4"]ගාල්ල ගිංතොට පසුගිය දින ඇතිවූ උණුසුම්කාරී තත්වය බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම ගැටුම නිසා ගිංතොට නගරයේ ප්‍රදේශ කිහිපයකටම පසුගිය දින පොලිස් ඇඳිරි නීතිය පවා පනවා තිබුනා. කෙසේ වෙතත් ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ මෙම [COLOR="Red"]ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. [/COLOR] දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය මේ බව වාර්තා කර තිබුනා. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටි බව කියන මෙම හිටපු මන්ත්‍රිවරයා රිය අනතුරක් මූලික කරගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වය සිය ආධාරකරුවන් හරහා නිර්මාණය කර ඇති බවද එම පොලිස් නිළධාරීයා උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා. ඉකුත් 16 සහ 17 දෙදින රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ නිවාස සහ දේපළ, වෙළෙඳසල් ආදියට පහර දීමේ සිද්ධියට මොහු සෘජු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු ලද හෙයින් එම ප්‍රාදේශීය දේශපාලනඥයා දැනට අත්අඩංගුවට ගෙන සිටින බවද එම ජේයෂ්ඨ පොලිස් නිලධාරියා මාධ්‍යයට පවසනවා. [COLOR="red"]මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රිවරයකු බව කියන මොහොමඩ් කීයාස් (කයිප් හුසේන්) නමැත්තෙකි. [/COLOR]මේ වනවිට මොහු ඇතුළු 10 දෙනකු ගිංතොට සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සදහන්. එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම තවදුරටත් පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ. ඉකුත් 17 වැනිදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූවන් 13 දෙනකු මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.[/SIZE] src=http://nethgossip.lk/article/28420 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom