Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිගාබයිට්15_FREE online storage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන්නේ ගිගාබයිට් 15ක් දක්වා නොමිලේ online storage එකක් ලබා ගන්න පුලුවන් සේවාවක් ගැන.මේ සේවාවෙ නම Dropbox. මේක Apple i-cloud concept එකට සමාන සේවාවක්.Storage එක විතරක් නෙවෙයි, ඒ හා බැඳුනු තවත් වටිනා සේවාවන් කිහිපයක්ම මෙහි තියනවා.

1. Private online storage එකක් විදිහට භාවිතා කල හැකි වීම.

2. අවශ්‍ය තරම් ෆෝල්ඩස් නිර්මාණය කල හැකි වීම.

3. යාලුවන්, නෑදෑයින් අතර බෙදා ගැනීමට අවශ්‍ය වූ විට folders public කලහැකි වීම.( මෙහිදී -rapidshare ලින්ක්ස් වගේ links ගන්න පුලුවන්)

4. ඔබේ desktop එක, lap එක, phone එක, i-pad එක අතර ක්ෂණිකව files sync වීම.

දැනට skydrive, amazon වගේ තැන් ව්ලින් මේ සේවාව ලබා ගන්න පුලුවන් උනත් Dropbox ඊට වඩා කාර්යක්ෂම බව මට අත්දැකීමෙන් කියන්න පුලුවන්.

මේ සේවාව ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පහල තියන මේ වීඩියෝ එකෙන්.

[YOUTUBE]OFb0NaeRmdg[/YOUTUBE]

මෙන්න අකවුන්ට් එක හදන විදිහ.

1. මේ ලින්ක් එකට යන්න. Dropbox වල රෙජිස්ටර් වෙන්න.

[CODE]https://www.dropbox.com[/CODE]2. ඊට පස්සෙ ඔයාගෙ ප්‍රොෆයිල් එක නිර්මාණය වෙනවා. එකෙ තියනවා Dropbox software එක ඩවුන්ලෝඩ් කරල install කරගන්න. (Tested with Kaspersky internet security 2012-no virus, malware, trojan or spyware)

3. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක run කරන්න. අහන ප්‍රශ්න ඔක්කොම next කරගෙන යන්න.

4. Finish click කලාම ඔයාගෙ User folder එක ඇතුලෙ Dropbox කියලා folder එකක් හැදේවි.

ඔයාට ශෙයා කරන්න ඕන photos, documents, music, videos මේ folder එකට drag and drop කරන්න. ක්ෂණිකව ඒ files, web server එකට upload වෙනවා. පස්සෙ ඒවා ඔයාගෙ සියලුම devices එක්කත් sync වෙනවා.යාලුවොත් එක්ක මේ files share කරගන්න පහල පිංතූරෙ විදිහට public link එක අරගෙන්න.මේ link එක යාලුවොන්ට දෙන්න.

මුලින්ම ඔයාට 2GB storage එකක් හම්බෙනවා. ඔයා අප්ලෝඩ් කරන සෑම 500MB කටම ඒගොල්ලො 500MB ගානෙ free දෙනවා 5GB දක්වා. මේ සේවාව යාලුවොන්ට හදුන්වා දීමෙන් තවත් 8GB ගන්න පුලුවන්. ඔක්කොම 15GB ගන්න පුලුවන්.

ඔයාලත් කරල බලන්න. ඇත්තටම මේක ගොඩක් වටිනා අයට ප්‍රයෝජනවත් වේවි.

ප්‍රශ්න තියනව නම් අහන්න.

[QUOTE="cyberDil, post: 12006551, member: 362768"] [CENTER][IMG]http://www.chiphazard.com/wp-content/uploads/2011/09/dropbox-logo.jpg[/IMG] [IMG]http://www.dropbox.com/static/images/install_graphic.gif[/IMG][/CENTER] [SIZE=4]මේ කියන්න යන්නේ ගිගාබයිට් 15ක් දක්වා නොමිලේ online storage එකක් ලබා ගන්න පුලුවන් සේවාවක් ගැන.මේ සේවාවෙ නම Dropbox. මේක Apple i-cloud concept එකට සමාන සේවාවක්.Storage එක විතරක් නෙවෙයි, ඒ හා බැඳුනු තවත් වටිනා සේවාවන් කිහිපයක්ම මෙහි තියනවා. 1. Private online storage එකක් විදිහට භාවිතා කල හැකි වීම. 2. අවශ්‍ය තරම් ෆෝල්ඩස් නිර්මාණය කල හැකි වීම. 3. යාලුවන්, නෑදෑයින් අතර බෙදා ගැනීමට අවශ්‍ය වූ විට folders public කලහැකි වීම.( මෙහිදී -rapidshare ලින්ක්ස් වගේ links ගන්න පුලුවන්) 4. ඔබේ desktop එක, lap එක, phone එක, i-pad එක අතර ක්ෂණිකව files sync වීම. දැනට skydrive, amazon වගේ තැන් ව්ලින් මේ සේවාව ලබා ගන්න පුලුවන් උනත් Dropbox ඊට වඩා කාර්යක්ෂම බව මට අත්දැකීමෙන් කියන්න පුලුවන්. මේ සේවාව ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පහල තියන මේ වීඩියෝ එකෙන්. [YOUTUBE]OFb0NaeRmdg[/YOUTUBE] මෙන්න අකවුන්ට් එක හදන විදිහ. 1. මේ ලින්ක් එකට යන්න. Dropbox වල රෙජිස්ටර් වෙන්න. [CODE]https://www.dropbox.com[/CODE]2. ඊට පස්සෙ ඔයාගෙ ප්‍රොෆයිල් එක නිර්මාණය වෙනවා. එකෙ තියනවා Dropbox software එක ඩවුන්ලෝඩ් කරල install කරගන්න. (Tested with Kaspersky internet security 2012-no virus, malware, trojan or spyware) 3. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක run කරන්න. අහන ප්‍රශ්න ඔක්කොම next කරගෙන යන්න. 4. Finish click කලාම ඔයාගෙ User folder එක ඇතුලෙ Dropbox කියලා folder එකක් හැදේවි. ඔයාට ශෙයා කරන්න ඕන photos, documents, music, videos මේ folder එකට drag and drop කරන්න. ක්ෂණිකව ඒ files, web server එකට upload වෙනවා. පස්සෙ ඒවා ඔයාගෙ සියලුම devices එක්කත් sync වෙනවා.යාලුවොත් එක්ක මේ files share කරගන්න පහල පිංතූරෙ විදිහට public link එක අරගෙන්න.මේ link එක යාලුවොන්ට දෙන්න. [IMG]http://i43.tinypic.com/1zapo3.png[/IMG] මුලින්ම ඔයාට 2GB storage එකක් හම්බෙනවා. ඔයා අප්ලෝඩ් කරන සෑම 500MB කටම ඒගොල්ලො 500MB ගානෙ free දෙනවා 5GB දක්වා. මේ සේවාව යාලුවොන්ට හදුන්වා දීමෙන් තවත් 8GB ගන්න පුලුවන්. ඔක්කොම 15GB ගන්න පුලුවන්. ඔයාලත් කරල බලන්න. ඇත්තටම මේක ගොඩක් වටිනා අයට ප්‍රයෝජනවත් වේවි. ප්‍රශ්න තියනව නම් අහන්න.[/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom