Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිජුලිහිණියා සහ ළදැරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිජුලිහිණියා සහ ළදැරිය

ගිජුලිහිණියා බලා සිටින්නේ දැරිය මියගිය වහාම ආහාරය කරගන්නටයි.මෙම ඡායාරූපය ලබාගත්තේ ඡායාරූපශිල්පියෙක් වූ දකුණු අප්‍රිකානු ජාතික කෙවින් කාටර් විසිනි.ඒ ඔහු සුඩානයේ සංචාරයක් සිදුකරන අතරතුරේය.නමුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එල්ල වූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස මානසික ඇද වැටුණු ඔහු දිවි හානි කරගන්නා ලදි.

කෙවින් කාටර්

දෙමාපියන් ගුවන් යානයෙන් ආහාර ලබාගැනීමට යන්නේ ඔවුන්ගේ දරුවන් ටික වේලාවකට තනි කරදමාය.මෙම අවස්ථාවේදී කාටර් ඉහත දැක්වෙන ඡායාරූපය ලබාගෙන තිබේ.ගිජුලිහිණියා දැරියට පිටුපසින් අතර කාටර් පරිස්සමින් එතැනට පැමිණ මීටර් 10 පමණ දුරින් සිට ඡායාරූප ලබාගෙන තිබේ.

1994 දී කෙවින් කාටර්ගේ මෙම ඡායාරූපය වෙනුවෙන් ඔහුට පුලිට්සර් සම්මානය හිමිවිය.එම වසරේම ඔහු දිවිනසා ගන්නා ලදි.

මෙම ඡායාරූපය 1993 මාර්තු මාසයේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළකෙරේ.මෙය දුටු බොහෝදෙනාට අවශ්‍ය වූයේ දැරියගේ ඉරණම කුමක්වීද යන්න දැනගැනීමටයි.කාටර් ඇයගේ ජීවිතය බේරාගත්තාද ? නැත්නම් තම වාසිය පිණිස ඡායාරූපය ගෙන ඉවත්ව ගියේද? බොහෝදෙනාගෙන් ඔහුට එල්ල වූයේ චෝදනාවකි.පසුව ඔහු කියා සිටියේ තමන් ගිජුලිහිණියා එළවා දැමුවද දුර්භික්ෂයට හසුව සිටි දැරිය ස්පර්ශ කරන්නට තමන් මැළිවූයේ රෝග ආසාදනයකට ලක්වේ යැයි බියෙන් බවයි.ඔහුට අනුව මෙම ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ පැයකට පුද්ගලයන් 20ක් පමණ මිය යන බවයි.දැරියට උදව් නොකලේ යැයි දිගින් දිගට ඔහුට චෝදනා එල්ල විය.

මෙහි දක්වා ඇත්තේ ඔහු දිවිනසා ගැනීමට පෙර ලියූ ලිපියකි.

“I am depressed … without phone … money for rent … money for child support … money for debts … money!!! … I am haunted by the vivid memories of killings and corpses and anger and pain … of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners … I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky.”

දකුණුපස සිටින්නේ කෙවින් කාටර්ය.

1994 වසරේ ජූලි 27 දා කාටර් මිය යන්නේ තම ට්‍රක් රථය දුම් බටයෙන් නිකුත් වන දුමාරය රථය තුලට යන්නට ඉඩදී ඒතුල සිටිමින්ය.කාබන් මොනොක්සයිඩ් විෂ වීමේන් ඔහු මියයන වයස අවුරුදු 33කි.

මෙම දෙහැවිරිදි නයිජීරියානු පිරිමි ළමයා ඔහුගේ දෙමාපියන් විසින් අතහැර දැමුවේ ඔහු මායාකාරයෙක් යැයි කියාය.ඔහුව හමුවූයේ දැඩි සේ වැහැරී ගිය සිරුරකින් යුතුවයි.මාස අටක් තිස්සේ ඔහුට ආහාර ලෙස ලැබුණේ ඉවතදමන ඉඳුල්ය.ඔහුව සොයා ගත්තේ නිරුවතින් පාරක සිටියදීය.ඔහුව හමුවූයේ අප්‍රිකාවේ ජීවත්වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවකටය.

Source:Rarehistoricalphotos.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19725239, member: 547562"] [b]ගිජුලිහිණියා සහ ළදැරිය[/b] [CENTER][IMG]http://i.imgur.com/QiiXWci.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගිජුලිහිණියා බලා සිටින්නේ දැරිය මියගිය වහාම ආහාරය කරගන්නටයි.මෙම ඡායාරූපය ලබාගත්තේ ඡායාරූපශිල්පියෙක් වූ දකුණු අප්‍රිකානු ජාතික කෙවින් කාටර් විසිනි.ඒ ඔහු සුඩානයේ සංචාරයක් සිදුකරන අතරතුරේය.නමුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එල්ල වූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස මානසික ඇද වැටුණු ඔහු දිවි හානි කරගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xPoi5kH.jpg[/IMG][/CENTER] [B][CENTER]කෙවින් කාටර්[/CENTER][/B] [SIZE="3"]දෙමාපියන් ගුවන් යානයෙන් ආහාර ලබාගැනීමට යන්නේ ඔවුන්ගේ දරුවන් ටික වේලාවකට තනි කරදමාය.මෙම අවස්ථාවේදී කාටර් ඉහත දැක්වෙන ඡායාරූපය ලබාගෙන තිබේ.ගිජුලිහිණියා දැරියට පිටුපසින් අතර කාටර් පරිස්සමින් එතැනට පැමිණ මීටර් 10 පමණ දුරින් සිට ඡායාරූප ලබාගෙන තිබේ.[/SIZE] [CENTER][B][COLOR="DarkRed"][SIZE="3"]1994 දී කෙවින් කාටර්ගේ මෙම ඡායාරූපය වෙනුවෙන් ඔහුට පුලිට්සර් සම්මානය හිමිවිය.එම වසරේම ඔහු දිවිනසා ගන්නා ලදි.[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="3"]මෙම ඡායාරූපය 1993 මාර්තු මාසයේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළකෙරේ.මෙය දුටු බොහෝදෙනාට අවශ්‍ය වූයේ දැරියගේ ඉරණම කුමක්වීද යන්න දැනගැනීමටයි.කාටර් ඇයගේ ජීවිතය බේරාගත්තාද ? නැත්නම් තම වාසිය පිණිස ඡායාරූපය ගෙන ඉවත්ව ගියේද? බොහෝදෙනාගෙන් ඔහුට එල්ල වූයේ චෝදනාවකි.පසුව ඔහු කියා සිටියේ තමන් ගිජුලිහිණියා එළවා දැමුවද දුර්භික්ෂයට හසුව සිටි දැරිය ස්පර්ශ කරන්නට තමන් මැළිවූයේ රෝග ආසාදනයකට ලක්වේ යැයි බියෙන් බවයි.ඔහුට අනුව මෙම ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ පැයකට පුද්ගලයන් 20ක් පමණ මිය යන බවයි.දැරියට උදව් නොකලේ යැයි දිගින් දිගට ඔහුට චෝදනා එල්ල විය.[/SIZE] [CENTER][SIZE="3"]මෙහි දක්වා ඇත්තේ ඔහු දිවිනසා ගැනීමට පෙර ලියූ ලිපියකි.[/SIZE][/CENTER] [I]“I am depressed … without phone … money for rent … money for child support … money for debts … money!!! … I am haunted by the vivid memories of killings and corpses and anger and pain … of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners … I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky.”[/I] [CENTER][IMG]http://i.imgur.com/R8B8Ynd.jpg[/IMG][/CENTER] [B][CENTER]දකුණුපස සිටින්නේ කෙවින් කාටර්ය.[/CENTER][/B] [SIZE="3"][CENTER]1994 වසරේ ජූලි 27 දා කාටර් මිය යන්නේ තම ට්‍රක් රථය දුම් බටයෙන් නිකුත් වන දුමාරය රථය තුලට යන්නට ඉඩදී ඒතුල සිටිමින්ය.කාබන් මොනොක්සයිඩ් විෂ වීමේන් ඔහු මියයන වයස අවුරුදු 33කි.[/CENTER][/SIZE] [SIZE="3"]මෙම දෙහැවිරිදි නයිජීරියානු පිරිමි ළමයා ඔහුගේ දෙමාපියන් විසින් අතහැර දැමුවේ ඔහු මායාකාරයෙක් යැයි කියාය.ඔහුව හමුවූයේ දැඩි සේ වැහැරී ගිය සිරුරකින් යුතුවයි.මාස අටක් තිස්සේ ඔහුට ආහාර ලෙස ලැබුණේ ඉවතදමන ඉඳුල්ය.ඔහුව සොයා ගත්තේ නිරුවතින් පාරක සිටියදීය.ඔහුව හමුවූයේ අප්‍රිකාවේ ජීවත්වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවකටය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5KivPdw.jpg[/IMG] [IMG]http://i.imgur.com/qJ54ZKt.jpg[/IMG] [IMG]http://i.imgur.com/NMdr96q.jpg[/IMG] [IMG]http://i.imgur.com/OtqohHQ.jpg[/IMG] [IMG]http://i.imgur.com/33iwS5E.jpg[/IMG] [IMG]http://i.imgur.com/YWnX4PA.jpg[/IMG][/CENTER] Source:[URL="http://rarehistoricalphotos.com/"]Rarehistoricalphotos.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom