Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට සුදුසු Guitar strings තෝරාගැනීම

Strings තෝරාගැනීමේදී තමන්ට වඩා සුදුසු thickness එක දැනගැනීම අත්‍යවශ්‍යයි පහත කරුණු වලින් ඔබට ඒ සඳහා පොඩි උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල මට හිතුන

Strings වල gauge එක අඩුවීම bend කිරීමට පහසුයි.

Strings වල gauge එක අඩුවීම Play කිරීමට පහසුයි.

gauge එක අඩු Strings ඉක්මනට කැඩෙන්න පුළුවන්.

Neck action (fret board එක හා strings අතර ඇති පරතරය)අඩු Guitar වලට අඩු gauge Strings දැමීමෙන් fret board එක buzz වෙන්න පුළුවන්.

වැඩි gauge සහිත strings ටිකක් වැඩි ආයාසකින් play කර යුතුවේ.

වැඩි gauge සහිත strings සමහර වෙලාවට tune සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන්.

වැඩි gauge සහිත strings වල loud ගතිය හා sustain ගතිය වැඩි.

Electric Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින්

"extra super light".008 .010 .015 .021 .030 .038

"super light" .009 .011 .016 .024 .032 .042

"light" .010 .013 .017 .026 .036 .046

"medium" .011 .015 .018 .026 .036 .050

"heavy" .012 .016 .020 .032 .042 .054

Acoustic Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින්

"extra light" .010 .014 .023 .030 .039 .047

"custom light" .011 .015 .023 .032 .042 .052

"light" .012 .016 .025 .032 .042 .054

"medium" .013 .017 .026 .035 .045 .056

"heavy" .014 .018 .027 .039 .049 .059

මම පෞද්ගලිකව කැමති D'Addario Guitar String වලට. තව දෙයක් තියනවා සමහර වෙලාවට Guitar නිෂ්පාදකයා විසින් භාවිතා කලයුතු Strings thickness සඳහන් කරනවා.

http://guitar.about.com/od/guitarstrings/ss/Choosing-The-Right-Guitar-Strings.htm

[QUOTE="nevil fonseka, post: 17023546, member: 232013"] [b]තමන්ට සුදුසු Guitar strings තෝරාගැනීම[/b] [SIZE="4"]Strings තෝරාගැනීමේදී තමන්ට වඩා සුදුසු thickness එක දැනගැනීම අත්‍යවශ්‍යයි පහත කරුණු වලින් ඔබට ඒ සඳහා පොඩි උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල මට හිතුන [SIZE="4"][LIST] [*]Strings වල gauge එක අඩුවීම bend කිරීමට පහසුයි. [*]Strings වල gauge එක අඩුවීම Play කිරීමට පහසුයි. [*]gauge එක අඩු Strings ඉක්මනට කැඩෙන්න පුළුවන්. [*]Neck action (fret board එක හා strings අතර ඇති පරතරය)අඩු Guitar වලට අඩු gauge Strings දැමීමෙන් fret board එක buzz වෙන්න පුළුවන්. [*]වැඩි gauge සහිත strings ටිකක් වැඩි ආයාසකින් play කර යුතුවේ. [*]වැඩි gauge සහිත strings සමහර වෙලාවට tune සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන්. [*]වැඩි gauge සහිත strings වල loud ගතිය හා sustain ගතිය වැඩි. [/LIST][/SIZE] Electric Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින් [SIZE="4"][LIST] [*]"extra super light".008 .010 .015 .021 .030 .038 [*]"super light" .009 .011 .016 .024 .032 .042 [*]"light" .010 .013 .017 .026 .036 .046 [*]"medium" .011 .015 .018 .026 .036 .050 [*]"heavy" .012 .016 .020 .032 .042 .054 [/LIST] [/SIZE] Acoustic Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින් [SIZE="4"][LIST] [*]"extra light" .010 .014 .023 .030 .039 .047 [*] "custom light" .011 .015 .023 .032 .042 .052 [*]"light" .012 .016 .025 .032 .042 .054 [*]"medium" .013 .017 .026 .035 .045 .056 [*]"heavy" .014 .018 .027 .039 .049 .059 [/LIST][/SIZE] මම පෞද්ගලිකව කැමති D'Addario Guitar String වලට. තව දෙයක් තියනවා සමහර වෙලාවට Guitar නිෂ්පාදකයා විසින් භාවිතා කලයුතු Strings thickness සඳහන් කරනවා. [/SIZE] [url]http://guitar.about.com/od/guitarstrings/ss/Choosing-The-Right-Guitar-Strings.htm[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom