ගිටාර් පාඩම - මලට බඹරෙකු සේ - Lead part(video)

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    Tab කියන්නෙ මචන් lead guitar ගහනකොට notation system වෙනුවට ගිටාර් පාර්ට්ස් අල්ල ගන්න තියෙන ලේසි විදියක්.
    ඒකේ ගිටාර් 6 ඉරි හයකින් පෙන්නල දීලා තියෙනවා.ගහන්න ඕන fret එක අදාල string එක උඩ අංකයකින් පෙන්නල තියෙනවා
    මෙන්න මේ වගේ

    basictab.gif


    මීට අමතරව chords වගෙ පෙන්නන්නත් පුලුවන්.මෙ තියෙන්නෙ Emajor chord eka
    emajortab.gif

    තව advanced සලකුනු තියෙනවා ඒව මම පස්සෙ හෙමීට විස්තර කරන්නම්.මම මේ දවස් වල
    සවිස්තරාත්මකව විස්තර කරපු Ebook එකක් ලියාගෙන යනව මගෙ Site
    (Sinhala Songs Chords)එකේ මම එක ලඟදිම post කරන්නම්. එලකිරි එකෙත් මම ඒක post කරන්නම්.


    bar system එක කියන්නේ lyrics උඩින chords දාන්නේ නැතුව (විභාග) bar වලට Chords දාන එකයි.එතකොට introduction and interlude(parts) වලටත් chords ලියන්න පුලුවන්.
    මෙන්න මේ වගේ.

    Magelamadajpeg.jpg


    මගේ Ebook එකේ තවහොඳට විස්තර කරලා දාන්නම්.එතකන් මේ post එක ප්‍රයෝජනවත් කියල මම හිතනවා.

    රෙප් එකක් දීලා මගේ එකේ Site එකට ගිහින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා,
    :lol: :lol:

    Sinhala songs Chords

    ela machan thank you .... :D