Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගිණි ගහන ජිවිතේ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිණි ගහන ජිවිතේ.....

ගිණි ගහන ජිවිතේ.....

හිතුවක්කාර මම නැවත ගෙදරට පැමිණියෙමි. මගේ කිවිවට මගේ අප්පචිචිට අයිති ගෙදරට පැමිණියෙමි. අප්පචිචිගේ කිවිවට අප්පචිචි අවුරැදු තුනක ඉදන් කුළි ගෙව ගෙ ඉන්න අනුන්ට අයිති අපේ ගෙදරට පැමිණියෙමි. දවස් 415 ක විවාහ ජිවිතය කඩා ඉහිරවගෙන මං ගෙදර ආවෙ ට්‍රන්කා පෙටිටියන දා ගත්තු ඇදුමි ටිකයි පරණ පොත් ටිකයි විතරක්ම අරගෙන. ලෙහා ගන්න බැරි තරමි ප්‍රශ්ණ අපිට තිබුණේ නැහැ. එත් ගැටයක් තිබුන්නේ නැති නිසාදෝ කොහිද අපි දෙපැත්තකට විසි වුණා. යන්න වෙන තැනක් නැති නිසා ම නෙවෙයි පුරැද්දට වගේ මං අප්පචිචිගේ උණුහුම හොයා ගෙන ආවා.

"උඔ රට ලෝකේ හදන්න ගිහින් උඔ උෙඔ ලෝකෙත් ඉහරව ගත්තා...."

ඒ අප්පචිචගේ ස්වරයයි. පොඩි කාලේ ඉදලම එයා මට කරැණාවෙන් කතා කරලා තිබුනෙම නැහැ. එත් එයාගේ අප්රමාණික ගුප්ත ආදරයට මං එදා වගේම අදත් හරිම ආසයි. පිරිමි එහෙම වෙන්න ඔන කියලා අප්පචිචි තමයි මට උගන්වලා තියෙන්නේ.

"ජිවී අජිවී හැමදෙයකටම කවි ලියන්න පුඑවන් ඔයාට අපේ Anniversary එක වෙනුවෙන් පද හතරක් ලියා ගන්න බැරි එක ගැන මට තියෙන්නේ පිළීකුලක්..... අඩුම ගාණේ එක මතකවත් තිබුනා නමි......."

මහේෂී කියන්නේ වෙනම ම කතාවක්. පිරිමියෙකුගේ කටින් තම පෙමිවතියට ආදරේ කියලා අහනවා තරමි වෙකත් ආසාවක් නැහැයි කියලා දවසක් මගේ යහඑවෙක් නියපු කතාවක් මට මතක් වුණා. එත් එහෙම කියන්නම ඔනේ ද .....???

මගේ මතකය හරි නමි මම කවමදාවත් මහේෂීට එහෙම කියලා තිබුන් නැහැ. හැබැයි මම එයාට විවාහ වෙන්න යෝජනා කලා. එදා කවමදාවත් නැතිව එයා මගේ අතේ එල්ලීලාම හිටියා. අන්තිමට එයා මට දික්කසාද වෙන්න යෝජනා කලා.

"තමන්ගේ ජිවිතේ හොයා ගන්නේ නැතිව අනුන්ට ජිවිතේ හොයලා දුන්නට වැඩක් නැහැ..... තමන් තුල අඩුව හැමතිස්සෙම දැනෙන්න ගන්නවා....."

මං ගෙදර ආපු දා රෑ අන්තිමට අප්පචිචි කතා කලේ එචිචරයි. හැමදාකම මම හිතුවෙ අපේ වැඩ වලට අප්පචිචිලාගේ පරමිපරාවට තේරෙන්නේ නැහැයි කියලා. හැමදාම පත්තරේට න්යායින ලිපියක් රැඩිකල් යැයි කියන කවියක් ලියපු ගමන් එක විවෙචනය කරන්නෙම අප්පචිචිලගේ පරමිපරාවෙ මිනිස්සු.

ඒ පරමිපරාවෙ අය ජිවත් වෙන්නේ මෙ මොහොතේ විතරයි. එක එගොල්ලන්ගේ ජිවිතේ යථාර්තයක්. ලෝකේ වෙනස් වුනොත් අපි වෙනස් වෙන්න බලනවා කියන මතය මිසක් ලෝකය වෙනස් කිරිමෙ ආශාවක් ඔවුනට නැත. අප්පචිචි හැමදාම කතා අතීතයක් ගැන.

"අපිත් ඒ දවස් වල කැරළි ගැහුවා.... පෙළපාලිත් ගියා.... එත් මොනවද වුනේ...?? අන්තිමෙදී හිරේ ලගින්න සිද්ධ වුණ එක විතරයි...."

අප්පචිචිලා කරන්න හදපු ඊට පසු පරමිපරාවත් කරන්න හදපු දැං අපිත් වළිකන වෙනස් කිරිමෙ කලාව නිසා ඒ පරමිපරා දෙක නමි ගොඩ යන්න ඇති. තරැණයන් ලක්ෂ ගණනින් විනාශ වුණු ඒ වෙනස් කිරිමෙ කලාව නිසා නමි අපේ පරමිපරාව එහෙම කරන්නේ නැති බව මම හොදටම දන්නවා. ඒ වෙනස් කිරිමට තරමි ජිවිතයක් ඔවුනට හිමි නොමැති නිසා. එතකොට මම කරනවා යැයි කියන්නේ මොනවාද....??? මම සිහින දකින්නෙක්ද....??? යථාර්තයට බයේ පලා යන්නෙක්ද...??? නැතිනමි බොරැ තර්ක වලින් යථාර්තය මග හරින්නෙක්ද....??? ඇත්තටම මම කවුද....???

මගේ ජිවිතය නාහ යමින් තිබෙන මොහොතක මගේ හිත මගෙන් ප්‍රශ්ණ නගමින් සිටියි. ඇත්තටම මම කවුද....??? දිග රැවුලක් තියෙන බොර පාට ඇස් දෙකක් තියෙන මගේ උසට පොත් කන්දක් බදාගෙන නිදා ගන්න මම කවුද....???

'පත්තරෙන් අපුරැවට න්‍යාය උගන්වන..... ඒ උගන්වන ගමන් ගැහැණු අන්දන කවි ලියන.... අකුණු කොටන ඇස් දෙකක් තියෙන... ෛඑතිහාසික මුහුණු වරක් තියෙන.....ගැහැණු කුලප්පු කරවන හැගීමි තියෙන.... නිකමි ම ඝණකමක් නැති මිනිහෙක්....'

ඒ මහේෂීගේ අර්ථ ගැන්වීම මං ගැන. එයා ගැහැණියක් වීම නිසාම ශිෂ්ට භාෂාවෙන් කතා කලා. එත් එයාගේ ඇස් දෙකින් කියවුණේ තිත්ත කතාවක්. එක මගක පැමිණි අපි තුංමං හන්දියක්වත් හතරමං හංදියක්වත් නැතිව දෙපැත්තට යන්න ගියා. අන්තිමට හිස් වුණු හදවතකුයි ගැහැණියක් ගැන බිදුණු විශ්වාසයකුයි අරගෙන මට තනි වෙන්න සිද්ධ වුණා.

"රටෙම ඉන්න ගැහැණු ගැන ඔයාට ලියන්න පුඑවන් වුණා. අඩුම ගානේ ගෙදර ආවමවත් මෙ මගේ කසාද ගෑණි නේද කියන හැගීමවත් ඔයාට නැහැ නේරංජන..... මට තවත් විදවන්න බැහැ...."

ඇත්තම කිවිවොත් විදවන්න බැහැ කිය කිය හරි මහේෂී මාත් එක්ක හිටියා. මටයි එක ඇති වුණේ. ගැහැණියකටග් ප්‍රේමය පිරිමියෙකුට දැනෙන්නේ නැති වෙනවා කියන්නේ අතරමැදක් තියෙනවා කියන එක. අතරමැදත් එක්ක අපිට පවුල් කන්න අමාරැ වුණා. මං නැවත විප්ලවය කරන්න පටන් ගත්තා. හීන ඇහැදින සුරංගනාවියක් ගෙදර ගෙනාපු මම මගේ හීනෙන් සුරංගනාවිය හොරැ අරං යනකං බලන් හිටියා. මං ආයෙත් හීන ඇහිදින සුරංගනාවියක් හොයන්න පටන් ගත්තා. මගේ ලග ඉන්න සුරංගනාවිය මට මග හැරැනේ එහෙමයි.

ඉතිං ආයෙමත් සමනොල කන්ද උසට හීන අරගෙන මං අප්පචිචිගේ කුටුමිභය තුල හැව ඇරීමට සුදානමි වෙමි. මට අඑත් හීනයක් අවැසිව ඇත. ජිවිතය මග නොහැරෙන හීනයක් අවැසිව ඇත. වෘතයක ගමන් නොකර ත්‍රිකෝණයක ගමන් කිරිමට මට අවැසිව ඇත. ජිවිතයේ කොන් වල රස උකහා ගැන්මට මට අවැසිව ඇත. ජිවිතයක හැටි.....

කාලෙන් කාලෙට තැනින් තැන යන අහිකුණ්ඨකයෝ වගේ පොඩි කාලේ ඉදලම මට කියලා නිශ්චිත නිවහනක් තිබුනේ නැහැ. අප්පචිචිට ගෙයක් හදන්න සල්ලි තිබුනෙත් නැහැ. එත් අපි දෙන්නම මෙ ජිවිතේ ගෙවා දමමින් උන්නා. අප්පචිචි හැමදාකම ලෙජර් පොත් ඇතුලේ හිර වුණා. මං ඉස්කොලේ පාඩමි පොත් අතරින් වීරයෝ හොයාගෙන මගේ ඇතුල් හදවතේ තනි වුණා. පොඩි කාළේ ඉදලම කවුරැත් කියවන්නේ නැති කවි පොත් කෙටි කතා පොත් හොයාගෙන මං කියෙවිවා. උසස් පෙළ විභාගේ අත ලග තියෙද්දීත් මං ඉස්කොලේ කටි කරලා චිත්‍රපටි බලන්න ගියා. භෞතික විද්‍යාව මට තිත්ත වෙලයි තිබුනේ. රසායන විද්‍යාව මං ඉගෙන ගත්තේ ම රසායනික සංයෝග කරන්න... කොටින්ම කිවිවොත් බෝමිබ හදන්න. ලෝකය පුපුරන්න නමි නෙවෙයි මගේ ජිවිතේ ගල් බෝර දාන්න....

ජිවිතයේ ණය ගෙවන්න වළිකන දහසක් දෙනා අතර දගේ මුහුණත් තහඩුව නැති බව දැක මම උඩ පැන පැන නටමි. රැළ්ලේ පාවෙන් නැතිව වැල්ලේ සිහින මාළිගා තනන මම ගැන ඇය මිස දැං අන් කවරෙක්වත් දුක් වන්නට නැත. විකාර ඔඑවකුයි කුරැවල් වෙචිච හිතකුයි තියාගෙන මම බුරැ ඇද මත හිද ඇය ගැන හීන දකිමි අඑතින්.

ඔයාට පුඑවන්නමි අඑත් ප්‍රේමවන්තයෙක් වගේ මගේ ජිවිතයට ඇතුල් වෙන්න..... මං බලාන ඉන්නවා.......

ඒ තමයි මගේ අඑත් හීනය සමන්තී. ජිවිතය අතැගිලි වලින් බෙරී යන තෙක් ඇය බලා උන්නාය. ජිවිතය උකහා ගැන්මට හෝ තදින් බදා වැළද ගැන්මට ඇයට කිසිදු උවමනාවක් නොවීය. ඉතිං මම නැඹුලු ප්‍රේමවන්තයා සේ ඇගේ ජිවිතයට ඇතුල් වීමට අඑත් දොරගුඑ සොයම්න්ඇගේ වටෙ භ්රමනය වෙමින් සිටිමි. ජය සිකුරැ මෙහෙයුම මෙන් ඇගේ ජිවිතය ගැන මම පිඹුරැපත් සකස් කරමින් බුරැ ඇදේ එහා මෙහා පැද්දෙමින් රැය කාබාසිනියා කරමින් උන්නෙමි.

ඔබ එන්න

ඇවිත් මගේ හදවතට

කන තියා අසන්න

සිනහාවෙන් නුෙඔ

ඔත්පල වු හදවතට

කන තියා අසන්න

මෙ ප්‍රේමයේ රිද්මයයී....

කදුඑ වලින් රෑ රා වැටුණු

බොර පාට දෑස් වලට

ලං වෙලා බලන්න

මෙ කියන්නේ නුඹ ගැනයි

ඔබ එන්න

සිය දහස්වරක්

මග හැරිය මගේ දෑස් වල ගිලෙන්න

මෙ උතුරන්නේ ප්‍රේමයයී.....

ඉතා අයාසයෙන් බිදෙන් බිද මම ඇයට පෙමි බදින්නට විමි. ඇය සිතුවෙ මගේ තැඑණු සිතට මම ඇගෙන් අස්වැසිල්ලක් සොයන බවය. තැඑණු සිතක් අස්වද්දන මහා පොළව වන්නට ඇයට නොහැකිව ඇය මගේ ප්‍රේමය ඉදිරියේ හැකිළෙමින් උන්නාය. ඇගේ ජිවිතයට මගේ ප්‍රේමය පුරැද්දන්න තැන් හොයමින් මම කල් මරමින් උන්නෙමි. පොළවෙනුත් ඹබ හත අටක් යටට වළ දැමු අතීතයක් අඑත් පිළීසිද ගැනීමට හරස් කපමින් උන්නේය.

ඇගේ රතැගිලි අතරින්

රෑ රන්න ඔන්න මෙන්න තිබිබ

මගේ ජිවිතය

ඇගේ අතැගිලි මත

මගේ අතැගිලි තබා

මගේ ජිවිතය

ඇගේ අත්ල මත තැබිමි

මට ආයෙති ජිවිතය හමුවිය

ඒ ඇස් පිය යට

මගේ හීන

පොදී ගසමි

මම අඑත් හීනයක් දකිමි

ඉතිං

මාව අඩ නින්දෙන්

ඇහැරවන්න නමි එපා....

ඔයා ආයෙත් හීන දකින්නේ කාත් එක්කද...???

කුරැටු ගා මෙසය උඩ තිබුණු මගේ හිත මහේෂී කියවා ඇත. පත්තුවෙන් තිබිබ මහේෂීගේ හිත ලැවි ගිණ්නක් සේ ඇවිඑනේ එහෙමයි. මහේෂී මං ලියන දේ තදින් විශ්වාස කලා. මං ලියන්නේ මට දැනෙන දේ විතරක් ම බව එයා දැනන් උන්නා.

හැමදාම කමිමැලිකමට ගිටාරහ අරං ඇදට ගොඩ වෙන කොටම මහේෂී මට උණු තේ කොප්පයක් ගෙනත් දෙනවා. මහේෂී සිනී නොදා තේ බොන හින්දා දැං එක මටත් හුරැ වෙලා ගිහින්. මගේ උරහිසෙහි හිස හොව සිටින මහේෂීගේ හුස්ම වැටෙන තාලයට මම ගිටාරයේ තත් බිදිනවා. මම තේ කොප්පය බොන්නෙම අයිස් වගේ හීතල වුණාම.

කඑ වළාවන් ඉරා

සද ඇවිත්

ආයෙමත් මගේ දොරකඩට

ප්‍රේමයක් අරං

මහේෂී මට මහාමෙරක් බරට ආදරය කලා. එයා විශ්වාස කලේම මං ජිවත් වෙන්නේ ආදරය නිසාම බවයි. ඇගේ ප්‍රේමණීය මහාමෙර පාමුල මම අගුටුමිටිටෙකු සේ ඇයව ස්පර්ශ කරමින් උන්නා.

පිඑණු වු ජිවිතේ

මල් සුවදින් නාහවන්න

දෝත පුරා අරං ඇවිත්

මාන බලා මගේ හදවතට

ඇගේ ප්‍රේමය වෙනුනේ

සද මට වෙඩි තියන්න....

මහේෂී සැණකින් මගේ උරයෙන් ඈත් වුණා. තත් බිදිම නැවතුනා. ගිටාරයේ තාලය එදා ඉදන් හොරැ අරං ගියා. ඇගේ මහාමෙරීක ආදරය හෙමෙන් හෙමෙන් නාහ යමින් පැවතුනා. මහේෂීගෙත් මගේත් සියඑ සබදතා ඉරිතැලෙමින් පැවතුනා. විසදුමි සෙවීම වෙනුවට අපි අපේ ඇතුඑ හදවත් වලට තව තවත් නැඹුරැ වුණා. එක වහලක් යට එක් ජිවිතයක්ව පැවති අපේ සමිබන්ධය ජිවිත දෙකක් බවට විස්ථාපනය වෙමින් පැවතුණා. ගහක් ගලක් වගේ මාව විශ්වාස කල මහේෂීගේ හිතට මං ගැන අවිශ්වාසයක් කාන්දු වෙන්න ගත්තා. රට වටෙම කරක් ගහන හදවතකට ආදරය කරපු පාපය එයාට පළ දෙනවා කියලා මහේෂී තැති ගත්තා. ඊට පස්සේ මං ලියන කඩි හැම එකක්ම එයාට ආගන්තුක වුණා. මගේ ජිවිතයට එක් කරපු එයාගේ ආදරේ මහේෂී ටික ටික ආපහු උදුර ගනිමින් හිටියා. ජිවිතේට ආදරේ නැතිව තනිකම උරැම වෙන්න ගත්තම මම ආයෙත් තැති ගත්තා.

පරණ හීන වලට ගිණී තියා මම අඑත් හීනයක් සොයා පියනගමි. පරණ හීන හැමදාම මගේ ජිවිතේ තැති ගන්වනවා. සත්තමයි....... මම එකට බයයි..... ඉති් මම හනි හනිකට අඑත් හීනයට ගොඩ වෙන්න පෙරැමි පුරමි.

මගේ ජිවිතේ උඩ ඔයාගේ හීන ගොඩ ගහන්න එපා නේරංජන..... ඔයා විනිශ වෙලා යයි...... මම නාය යමින් ඉන්න කෙනෙක්....... මෙ ඔක්කොම එක සැරෙම මට ඔයාට කියන්න බැහැ........ මාව තේරැමි ගන්න..... මට ඔයාව නැති කර ගන්න බැහැ......

ජිවිතය අත්හැරීම මෙන්ම බදා වැළද ගැන්මත් මාව තෙහෙටිටු කරමින් ඉන්නවා. මම ජිවිතේ හොයාගෙන පාර දිගේ ඉබා ගාතේ යන්න පුරැදු වුණේමි.

පසු වදන

මහේෂීත් සමන්තීත් මෙය කියවු ඔබටත් අවශ්‍යව ඇත්තේ ඔබට අවැසි ලෙස මම ප්‍රේම කිරිමටය. එහෙත් ඔවුන් කිසිකෙනෙකු මගේ ඇතුල් හදවතට ඇතුඑ වී බැඑවෙ නැත. මං කෙතරමි ආතතියකින් සිටිනවාද.....???මං කෙතරමි තනිකමකින් පෙලෙනවාද....??? යන්න ඔබට තියා ඔවුනටද වැඩක් නැත. ඔබට අවැසී මගේ වචන වලින් ඔබෙ හිත සතපවා ගැනීමටය. ඉතිං මං ප්‍රේම කරන එක නැවැත්තුවා.

මහන්සියෙන් මෙය කියවපු ඔබට හදිස්සියෙවත් මගදී මගේ හදවත හමු වුවහොත් මට කියන්න....

ප්‍රේමයේ ඔත්පල කමින් වෙදනා විදින මම

නේරංජන

[QUOTE="aravindalj, post: 5489554, member: 121604"] [b]ගිණි ගහන ජිවිතේ.....[/b] ගිණි ගහන ජිවිතේ..... [SIZE=4] හිතුවක්කාර මම නැවත ගෙදරට පැමිණියෙමි. මගේ කිවිවට මගේ අප්පචිචිට අයිති ගෙදරට පැමිණියෙමි. අප්පචිචිගේ කිවිවට අප්පචිචි අවුරැදු තුනක ඉදන් කුළි ගෙව ගෙ ඉන්න අනුන්ට අයිති අපේ ගෙදරට පැමිණියෙමි. දවස් 415 ක විවාහ ජිවිතය කඩා ඉහිරවගෙන මං ගෙදර ආවෙ ට්‍රන්කා පෙටිටියන දා ගත්තු ඇදුමි ටි[/SIZE][SIZE=4]කයි පරණ පොත් ටිකයි විතරක්ම අරගෙන. ලෙහා ගන්න බැරි තරමි ප්‍රශ්ණ අපිට තිබුණේ නැහැ. එත් ගැටයක් තිබුන්නේ නැති නිසාදෝ කොහිද අපි දෙපැත්තකට විසි වුණා. යන්න වෙන තැනක් නැති නිසා ම නෙවෙයි පුරැද්දට වගේ මං අප්පචිචිගේ උණුහුම හොයා ගෙන ආවා. [/SIZE][SIZE=4] "උඔ රට ලෝකේ හදන්න ගිහින් උඔ උෙඔ ලෝකෙත් ඉහරව ගත්තා...." [/SIZE][SIZE=4]ඒ අප්පචිචගේ ස්වරයයි. පොඩි කාලේ ඉදලම එයා මට කරැණාවෙන් කතා කරලා තිබුනෙම නැහැ. එත් එයාගේ අප්රමාණික ගුප්ත ආදරයට මං එදා වගේම අදත් හරිම ආසයි. පිරිමි එහෙම වෙන්න ඔන කියලා අප්පචිචි තමයි මට උගන්වලා තියෙන්නේ. "ජිවී අජිවී හැමදෙයකටම කවි ලියන්න පුඑවන් ඔයාට අපේ Anniversary එක වෙනුවෙන් පද හතරක් ලියා ගන්න බැරි එක ගැන මට තියෙන්නේ පි[/SIZE][SIZE=4]ළීකුලක්..... අඩුම ගාණේ එක මතකවත් තිබුනා නමි......." [/SIZE][SIZE=4]මහේෂී කියන්නේ වෙනම ම කතාවක්. පිරිමියෙකුගේ කටින් තම පෙමිවතියට ආදරේ කියලා අහනවා තරමි වෙකත් ආසාවක් නැහැයි කියලා දවසක් මගේ යහඑවෙක් නියපු කතාවක් මට මතක් වුණා. එත් එහෙම කියන්නම ඔනේ ද .....??? මගේ මතකය හරි නමි මම කවමදාවත් මහේෂීට එහෙම කියලා තිබුන් නැහැ. හැබැයි මම එයාට විවාහ වෙන්න යෝජනා කලා. එදා කවමදාවත් නැතිව එයා මගේ අතේ එල්ලීලාම හිටියා. අන්තිමට එයා මට දික්කසාද වෙන්න යෝජනා කලා. "තමන්ගේ ජිවිතේ හොයා ගන්නේ නැතිව අනුන්ට ජිවිතේ හොයලා දුන්නට වැඩක් නැහැ..... තමන් තුල අඩුව හැමතිස්සෙම දැනෙන්න ගන්නවා....." [/SIZE][SIZE=4] මං ගෙදර ආපු දා රෑ අන්තිමට අප්පචිචි කතා කලේ එචිචරයි. හැමදාකම මම හිතුවෙ අපේ වැඩ වලට අප්පචිචිලාගේ පරමිපරාවට තේරෙන්නේ නැ[/SIZE][SIZE=4]හැයි කියලා. හැමදාම පත්තරේට න්යායින ලිපියක් රැඩිකල් යැයි කියන කවියක් ලියපු ගමන් එක විවෙචනය කරන්නෙම අප්පචිචිලගේ පරමිපරාවෙ මිනිස්සු. ඒ පරමිපරාවෙ අය ජිවත් වෙන්නේ මෙ මොහොතේ විතරයි. එක එගොල්ලන්ගේ ජිවිතේ යථාර්තයක්. ලෝකේ වෙනස් වුනොත් අපි වෙනස් වෙන්න බලනවා කියන මතය මිසක් ලෝකය වෙනස් කිරිමෙ ආශාවක් ඔවුනට නැත. අප්පචිචි හැමදාම කතා අතීතයක් ගැන. [/SIZE][SIZE=4]"අපිත් ඒ දවස් වල කැරළි ගැහුවා.... පෙළපාලිත් ගියා.... එත් මොනවද වුනේ...?? අන්තිමෙදී හිරේ ලගින්න සිද්ධ වුණ එක විතරයි...." [/SIZE][SIZE=4]අප්පචිචිලා කරන්න හදපු ඊට පසු පරමිපරාවත් කරන්න හදපු දැං අපිත් වළිකන වෙනස් කිරිමෙ කලාව නිසා ඒ පරමිපරා දෙක නමි ගොඩ යන්න ඇති. තරැණයන් ලක්ෂ ගණනින් විනාශ වුණු [/SIZE][SIZE=4]ඒ වෙනස් කිරිමෙ කලාව නිසා නමි අපේ පරමිපරාව එහෙම කරන්නේ නැති බව මම හොදටම දන්නවා. ඒ වෙනස් කිරිමට තරමි ජිවිතයක් ඔවුනට හිමි[/SIZE][SIZE=4] නොමැති නිසා. එතකොට මම කරනවා යැයි කියන්නේ මොනවාද....??? මම සිහින දකින්නෙක්ද....??? යථාර්තයට බයේ පලා යන්නෙක්ද...??? නැතිනමි බොරැ තර්ක වලින් යථාර්තය මග හරින්නෙක්ද....??? ඇත්තටම මම කවුද....??? මගේ ජිවිතය නාහ යමින් තිබෙන මොහොතක මගේ හිත මගෙන් ප්‍රශ්ණ නගමින් සිටියි. ඇත්තටම මම කවුද....??? දිග රැවුලක් තියෙන බොර පාට ඇස් දෙකක් තියෙන මගේ උසට පොත් කන්දක් බදාගෙන නිදා ගන්න මම කවුද....??? 'පත්තරෙන් අපුරැවට න්‍යාය උගන්වන..... ඒ උගන්වන ගමන් ගැහැණු අන්දන කවි ලියන.... අකුණු කොටන ඇස් දෙකක් තියෙන... ෛඑතිහාසික[/SIZE][SIZE=4] මුහුණු වරක් තියෙන.....ගැහැණු කුලප්පු කරවන හැගීමි තියෙන.... නිකමි ම ඝණකමක් නැති මිනිහෙක්....' ඒ මහේෂීගේ අර්ථ ගැන්වීම මං ගැන. එයා ගැහැණියක් වීම නිසාම ශිෂ්ට භාෂාවෙන් කතා කලා. එත් එයාගේ ඇස් දෙකින් කියවුණේ තිත්ත කතාවක්. එක මගක පැමිණි අපි තුංමං හන්දියක්වත් හතරමං හංදියක්වත් නැතිව දෙපැත්තට යන්න ගියා. අන්තිමට හිස් වුණු හදවතකුයි ගැහැණියක් ගැන බිදුණු විශ්වාසයකුයි අරගෙන මට තනි වෙන්න සිද්ධ වුණා. "රටෙම ඉන්න ගැහැණු ගැන ඔයාට ලියන්න[/SIZE][SIZE=4] පුඑවන් ව[/SIZE][SIZE=4]ුණා. අඩුම ගානේ ගෙදර ආවමවත් මෙ මගේ කසාද ගෑණි නේද කියන හැගීමවත් ඔයාට නැහැ නේරංජන..... මට තවත් විදවන්න බැහැ...." ඇත්තම කිවිවොත් විදවන්න බැහැ කිය කිය හරි මහේෂී මාත් එක්ක හිටියා. මටයි එක ඇති වුණේ. ගැහැණියකටග් ප්‍රේමය පිරිමියෙකුට දැනෙන්නේ නැති වෙනවා කියන්නේ අතරමැදක් තියෙනවා කියන එක. අතරමැදත් එක්ක අපිට පවුල් කන්න අමා[/SIZE][SIZE=4]රැ වුණා. මං නැවත විප්ලවය කරන්න පටන් ගත්තා. හීන ඇහැදින සුරංගනාවියක් ගෙදර ගෙනාපු මම මගේ හීනෙන් සුරංගනාවිය හොරැ අරං යනකං බලන් හිටියා. මං ආයෙත් හීන ඇහිදින සුරංගනාවියක් හොයන්න පටන් ගත්තා. මගේ ලග ඉන්න සුරංගනාවිය මට මග හැරැනේ එහෙමයි. ඉතිං ආයෙමත් සමනොල කන්ද උසට හීන අරගෙන මං අප්පචිචිගේ කුටුමිභය තුල හැව ඇරීමට සුදානමි වෙමි. මට අඑත් හීනයක් අවැසිව ඇත. ජිවිතය මග නොහැරෙන හීනයක් අවැසිව ඇත. වෘතයක ගමන් නොකර ත්‍රිකෝණයක [/SIZE][SIZE=4]ගමන් කිරිමට මට අවැසිව ඇත. ජිවිතයේ කොන් වල රස උකහා ගැන්මට මට අවැසිව ඇත. ජිවිතයක හැටි..... [/SIZE][SIZE=4]කාලෙන් කාලෙට තැනින් තැන යන අහිකුණ්ඨකයෝ වගේ පොඩි කාලේ ඉදලම මට කියලා නිශ්චිත නිවහනක් තිබුනේ නැහැ. අප්පචිචිට ගෙයක් හදන්න සල්ලි තිබුනෙත් නැහැ. එත් අපි දෙන්නම මෙ ජිවිතේ ගෙවා දමමින් උන්නා. අප්පචිචි හැමදාකම ලෙජර් පොත් ඇතුලේ හිර වුණා. මං ඉස්කොලේ පාඩමි පොත් අතරින් වීරයෝ හොයාගෙන මගේ ඇතුල් හදවතේ තනි වුණා. පොඩි කාළේ ඉදලම කවුරැත් කියවන්නේ නැති කවි පොත් කෙටි කතා පොත් හොයාගෙන මං කියෙවිවා. උසස් පෙළ විභාගේ අත ලග තියෙද්දීත් මං ඉස්කොලේ කටි කරලා චිත්‍රපටි බලන්න ගියා. භෞතික විද්‍යාව මට තිත්ත වෙලයි තිබුනේ. රසායන විද්‍යාව මං ඉගෙන ගත්තේ ම රසායනික සංයෝග කරන්න... කොටින්ම කිවිවොත් බෝමිබ හදන්න. ලෝකය පුපු[/SIZE][SIZE=4]රන්න නමි නෙවෙයි මගේ ජිවිතේ ගල් බෝර දාන්න.... [/SIZE][SIZE=4]ජිවිතයේ ණය ගෙවන්න වළිකන දහසක් දෙනා අතර දගේ මුහුණත් තහඩුව නැති බව දැක මම උඩ පැන පැන නටමි. රැළ්ලේ පාවෙන්[/SIZE][SIZE=4] නැතිව වැල්ලේ සිහින මාළිගා තනන මම ගැන ඇය මිස දැං අන් කවරෙක්වත් දුක් වන්නට නැත. විකාර ඔඑවකුයි කුරැවල් වෙචිච හිතකුයි තියාගෙන මම බුරැ ඇද මත හිද ඇය ගැන හීන දකිමි අඑතින්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔයාට පුඑවන්නමි අඑත් ප්‍රේමවන්තයෙක් වගේ මගේ ජිවිතයට ඇතුල් වෙන්න..... මං බලාන ඉන්නවා....... ඒ තමයි මගේ අඑත් හීනය සමන්තී. ජිවිතය අතැගිලි වලින් බෙරී යන තෙක් ඇය බලා උන්නාය. ජිවිතය උකහා ගැන්මට හෝ තදින් බදා වැළද ගැන්මට ඇයට කිසිදු උවමනාවක් නොවීය. ඉතිං මම නැඹුලු ප්‍රේමවන්තයා සේ ඇගේ ජිවිතයට ඇතුල් වීමට අඑත් දොරගුඑ සොයම්න්ඇගේ වටෙ භ්රමනය වෙමින් සිටිමි. ජය සිකුරැ මෙහෙයුම මෙන් ඇගේ ජිවිතය ගැන මම පිඹුරැපත් සකස් කරමින් බුරැ ඇදේ එහා මෙහා පැද්දෙමින් රැය කාබාසිනියා කරමින් උන්නෙමි. [/SIZE][CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/_o6MdngiE9co/SqX4wCNCKDI/AAAAAAAAAiY/q_IkA3WCo4s/s1600-h/rsbwpi.jpg"][IMG]http://2.bp.blogspot.com/_o6MdngiE9co/SqX4wCNCKDI/AAAAAAAAAiY/q_IkA3WCo4s/s400/rsbwpi.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]ඔබ එන්න ඇවිත් මගේ හදවතට කන තියා අසන්න සිනහාවෙන් නුෙඔ ඔත්පල වු හදවතට කන තියා අසන්න මෙ ප්‍රේමයේ රිද්මයයී.... කදුඑ වලින් රෑ රා වැටුණු බොර පාට දෑස් වලට ලං වෙලා බලන්න මෙ කියන්නේ නුඹ ගැනයි ඔබ එන්න සිය දහස්වරක් මග හැරිය මගේ දෑස් වල ගිලෙන්න මෙ උතුරන්නේ ප්‍රේමයයී..... [/SIZE][LEFT][SIZE=4]ඉතා අයාසයෙන් බිදෙන් බිද මම ඇයට පෙමි බදින්නට විමි. ඇය සිතුවෙ මගේ තැඑණු සිතට මම ඇගෙන් අස්වැසිල්ලක් සොයන බවය. තැඑණු සිතක් අස්වද්දන මහා පොළව වන්නට ඇයට නොහැකිව ඇය මගේ ප්‍රේමය ඉදිරියේ හැකිළෙමින් උන්නාය. ඇගේ ජිවිතයට මගේ ප්‍රේමය පුරැද්දන්න තැන් හොයමින් මම කල් මරමින් උන්නෙමි. පොළවෙනුත් ඹබ හත අටක් යටට වළ දැමු අතීතයක් අඑත් පිළීසිද ගැනීමට හරස් කපමින් උන්නේය. [/SIZE][/LEFT] [SIZE=4] ඇගේ රතැගිලි අතරින් රෑ රන්න ඔන්න මෙන්න තිබිබ මගේ ජිවිතය ඇගේ අතැගිලි මත මගේ අතැගිලි තබා මගේ ජිවිතය ඇගේ අත්ල මත තැබිමි මට ආයෙති ජිවිතය හමුවිය ඒ ඇස් පිය යට මගේ හීන පොදී ගසමි මම අඑත් හීනයක් දකිමි ඉතිං මාව අඩ නින්දෙන් ඇහැරවන්න නමි එපා.... [/SIZE][LEFT][SIZE=4]ඔයා ආයෙත් හීන දකින්නේ කාත් එක්කද...??? කුරැටු ගා මෙසය උඩ තිබුණු මගේ හිත මහේෂී කියවා ඇත. පත්තුවෙන් තිබිබ මහේෂීගේ හිත ලැවි ගිණ්නක් සේ ඇවිඑනේ එහෙමයි. මහේෂී මං ලියන දේ තදින් විශ්වාස කලා. මං ලියන්නේ මට දැනෙන දේ විතරක් ම බව එයා දැනන් උන්නා. හැමදාම කමිමැලිකමට ගිටාරහ අරං ඇදට ගොඩ වෙන කොටම මහේෂී මට උණු තේ කොප්පයක් ගෙනත් දෙනවා. මහේෂී සිනී නොදා තේ බොන හින්දා දැං එක මටත් හුරැ වෙලා ගිහින්. මගේ උරහිසෙහි හිස හොව සිටින මහේෂීගේ හුස්ම වැටෙන තාලයට මම ගිටාරයේ තත් බිදිනවා. මම තේ කොප්පය බොන්නෙම අයිස් වගේ හීතල වුණාම. කඑ වළාවන් ඉරා සද ඇවිත් ආයෙමත් මගේ දොරකඩට ප්‍රේමයක් අරං මහේෂී මට මහාමෙරක් බරට ආදරය කලා. එයා විශ්වාස කලේම මං ජිවත් වෙන්නේ ආදරය නිසාම බවයි. ඇගේ ප්‍රේමණීය මහාමෙර පාමුල මම අගුටුමිටිටෙකු සේ ඇයව ස්පර්ශ කරමින් උන්නා. පිඑණු වු ජිවිතේ මල් සුවදින් නාහවන්න දෝත පුරා අරං ඇවිත් මාන බලා මගේ හදවතට ඇගේ ප්‍රේමය වෙනුනේ සද මට වෙඩි තියන්න.... මහේෂී සැණකින් මගේ උරයෙන් ඈත් වුණා. තත් බිදිම නැවතුනා. ගිටාරයේ තාලය එදා ඉදන් හොරැ අරං ගියා. ඇගේ මහාමෙරීක ආදරය හෙමෙන් හෙමෙන් නාහ යමින් පැවතුනා. මහේෂීගෙත් මගේත් සියඑ සබදතා ඉරිතැලෙමින් පැවතුනා. විසදුමි සෙවීම වෙනුවට අපි අපේ ඇතුඑ හදවත් වලට තව තවත් නැඹුරැ වුණා. එක වහලක් යට එක් ජිවිතයක්ව පැවති අපේ සමිබන්ධය ජිවිත දෙකක් බවට විස්ථාපනය වෙමින් පැවතුණා. ගහක් ගලක් වගේ මාව විශ්වාස කල මහේෂීගේ හිතට මං ගැන අවිශ්වාසයක් කාන්දු වෙන්න ගත්තා. රට වටෙම කරක් ගහන හදවතකට ආදරය කරපු පාපය එයාට පළ දෙනවා කියලා මහේෂී තැති ගත්තා. ඊට පස්සේ මං ලියන කඩි හැම එකක්ම එයාට ආගන්තුක වුණා. මගේ ජිවිතයට එක් කරපු එයාගේ ආදරේ මහේෂී ටික ටික ආපහු උදුර ගනිමින් හිටියා. ජිවිතේට ආදරේ නැතිව තනිකම උරැම වෙන්න ගත්තම මම ආයෙත් තැති ගත්තා. [/SIZE][CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/_o6MdngiE9co/SqYbX7EOkVI/AAAAAAAAAig/xuy-jCDiZTs/s1600-h/9535045-lg.jpg"][IMG]http://2.bp.blogspot.com/_o6MdngiE9co/SqYbX7EOkVI/AAAAAAAAAig/xuy-jCDiZTs/s400/9535045-lg.jpg[/IMG][/URL][/SIZE] [/CENTER] [SIZE=4] පරණ හීන වලට ගිණී තියා මම අඑත් හීනයක් සොයා පියනගමි. පරණ හීන හැමදාම මගේ ජිවිතේ තැති ගන්වනවා. සත්තමයි....... මම එකට බයයි..... ඉති් මම හනි හනිකට අඑත් හීනයට ගොඩ වෙන්න පෙරැමි පුරමි. මගේ ජිවිතේ උඩ ඔයාගේ හීන ගොඩ ගහන්න එපා නේරංජන..... ඔයා විනිශ වෙලා යයි...... මම නාය යමින් ඉන්න කෙනෙක්....... මෙ ඔක්කොම එක සැරෙම මට ඔයාට කියන්න බැහැ........ මාව තේරැමි ගන්න..... මට ඔයාව නැති කර ගන්න බැහැ...... ජිවිතය අත්හැරීම මෙන්ම බදා වැළද ගැන්මත් මාව තෙහෙටිටු කරමින් ඉන්නවා. මම ජිවිතේ හොයාගෙන පාර දිගේ ඉබා ගාතේ යන්න පුරැදු වුණේමි. [/SIZE][RIGHT][SIZE=4]පසු වදන මහේෂීත් සමන්තීත් මෙය කියවු ඔබටත් අවශ්‍යව ඇත්තේ ඔබට අවැසි ලෙස මම ප්‍රේම කිරිමටය. එහෙත් ඔවුන් කිසිකෙනෙකු මගේ ඇතුල් හදවතට ඇතුඑ වී බැඑවෙ නැත. මං කෙතරමි ආතතියකින් සිටිනවාද.....???මං කෙතරමි තනිකමකින් පෙලෙනවාද....??? යන්න ඔබට තියා ඔවුනටද වැඩක් නැත. ඔබට අවැසී මගේ වචන වලින් ඔබෙ හිත සතපවා ගැනීමටය. ඉතිං මං ප්‍රේම කරන එක නැවැත්තුවා. මහන්සියෙන් මෙය කියවපු ඔබට හදිස්සියෙවත් මගදී මගේ හදවත හමු වුවහොත් මට කියන්න.... ප්‍රේමයේ ඔත්පල කමින් වෙදනා විදින මම නේරංජන [/SIZE] [SIZE=4] [/SIZE][/RIGHT] [SIZE=4] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom