Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
ගින්දර කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඉවසා දරා ගත නොහී අසාධාරණය නිසා ඇතිවෙන කම්පනය තමයි කෙනෙක්ව හරි මගට අවතීර්ණ කරන්න පසුබිම හදන්නේ නැත්නම් ඇදල දාන්නේ...

එහෙම කම්පනයක් ඇති නොවන තාක් කල් අසාධාරණය..අයුක්තිය..රැවටීම විනිවිද දකින්න පුලුවන් කමක් ඇති වෙන්නේ නැහැ..

හේතුව ඒවට උඩින් තම ආත්ම අභිලාෂයන් කෑදරව හිස ඔසවා ඒවා උවමනාවෙන්ම දැන දැන නොදැක්කා සේ තමන් තුලම හංඟා සිටින නිසා එහෙමත් නැත්නම් කිසිම හැඟීමකින් තොරව උඩින් පල්ලෙන් ඒවා අත පත ගාන නිසා....

යථාර්තය හොඳින් අවබෝධ කොට ගෙන කිරෙන් දිය වෙන්කරනා සේ එය පවතින සමාජයේ දෙපා මුල හොවා ඔවුන්ගේ ඇස් අරවන්නට ඔබ තනිව දරා ඇති ජනතා ප්රයත්නයට මගේ ආචාරය....

ඒත් මං පෙර කී අන්දමට කී දෙනෙක් ඇස් ඇර බලයිද කියන තැනයි ප්රශ්නය මතුවන්නේ..

එහෙම ඇස් ඇරල බැලුවෙ නැත්නම් අපි කොහොමද ඒ අයගේ ඇස් අරවන්නේ හා පාදවන්නේ කියන තැනටයි අපි ඊලඟට කටයුතු සම්පාදනය කල යුත්තේ..

මං ගොඩක් ආශාවෙන් දෙපාරක් කියෙව්වා මෙන්න මේ පද පේලි ටික...

"ඊයේ රෑ තලූ මරමින් ගිල දැමූ ඒ ලෝ දිය ගුලි

තමන් දුන් අයබදු බව... අහෝ අපොයි නොතැකූ හැටි"

කාලීන සාර්ථක නිර්මානයක්...

හෙට දවසට ලොව සරසන්න ඉන්නා තරුන පිරිසේ ඔබත් මුල් පෙල ගමන් කරුවෙක්...

ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6096298, member: 163721"] [SIZE=3]ඔය ඉවසා දරා ගත නොහී අසාධාරණය නිසා ඇතිවෙන කම්පනය තමයි කෙනෙක්ව හරි මගට අවතීර්ණ කරන්න පසුබිම හදන්නේ නැත්නම් ඇදල දාන්නේ... එහෙම කම්පනයක් ඇති නොවන තාක් කල් අසාධාරණය..අයුක්තිය..රැවටීම විනිවිද දකින්න පුලුවන් කමක් ඇති වෙන්නේ නැහැ.. හේතුව ඒවට උඩින් තම ආත්ම අභිලාෂයන් කෑදරව හිස ඔසවා ඒවා උවමනාවෙන්ම දැන දැන නොදැක්කා සේ තමන් තුලම හංඟා සිටින නිසා එහෙමත් නැත්නම් කිසිම හැඟීමකින් තොරව උඩින් පල්ලෙන් ඒවා අත පත ගාන නිසා.... යථාර්තය හොඳින් අවබෝධ කොට ගෙන කිරෙන් දිය වෙන්කරනා සේ එය පවතින සමාජයේ දෙපා මුල හොවා ඔවුන්ගේ ඇස් අරවන්නට ඔබ තනිව දරා ඇති ජනතා ප්රයත්නයට මගේ ආචාරය.... ඒත් මං පෙර කී අන්දමට කී දෙනෙක් ඇස් ඇර බලයිද කියන තැනයි ප්රශ්නය මතුවන්නේ.. එහෙම ඇස් ඇරල බැලුවෙ නැත්නම් අපි කොහොමද ඒ අයගේ ඇස් අරවන්නේ හා පාදවන්නේ කියන තැනටයි අපි ඊලඟට කටයුතු සම්පාදනය කල යුත්තේ.. මං ගොඩක් ආශාවෙන් දෙපාරක් කියෙව්වා මෙන්න මේ පද පේලි ටික... [U]"ඊයේ රෑ තලූ මරමින් ගිල දැමූ ඒ ලෝ දිය ගුලි තමන් දුන් අයබදු බව... අහෝ අපොයි නොතැකූ හැටි"[/U] කාලීන සාර්ථක නිර්මානයක්... හෙට දවසට ලොව සරසන්න ඉන්නා තරුන පිරිසේ ඔබත් මුල් පෙල ගමන් කරුවෙක්... ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom