Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිනි අවියෙන් ආදරය පැතීම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිනි අවියෙන් ආදරය පැතීම!

අනේ කාලේ වනේ වාසේ කිවුවලු!

ගිනි අවියක් පෙන්වා තරුණියකගෙන් ආදරය ඉල්ලූ ‘ආදර මැරයෙකු’ කෝට්ටේදී අත්අඩංගුවට

ගිනි අවියක් පෙන්වා තරුණියක සමග ආදර සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය කෝට්ටේ ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී යතුරු පැදියකින් තවත් පුද්ගලයෙකු සමග පැමිණි සැකකරු ගිනි අවියක් පෙන්වා ආදරය ඉල්ලා ඇති බව ය.

එම තරුණියගේ ගමන් බෑගය සහ ජංගම දුරකතනය ද සැකකරු පැහැරගෙන ගොස් ඇති අතර පසුව අදාළ භාණ්ඩ ලබා දී සිය අදහසට තරුණිය කැමති කර ගැනීමට උත්සහ දරා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුව සැකකරු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව ය.

ඔහු සමග පැමිණි බව කියන අනෙක් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවෙකු බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

උපුටා ගැනීම

[QUOTE="tcgunarathena, post: 17094087, member: 52394"] [b]ගිනි අවියෙන් ආදරය පැතීම![/b] [COLOR="Red"][SIZE="7"]අනේ කාලේ වනේ වාසේ කිවුවලු![/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Green"]ගිනි අවියක් පෙන්වා තරුණියකගෙන් ආදරය ඉල්ලූ ‘ආදර මැරයෙකු’ කෝට්ටේදී අත්අඩංගුවට ගිනි අවියක් පෙන්වා තරුණියක සමග ආදර සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය කෝට්ටේ ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී යතුරු පැදියකින් තවත් පුද්ගලයෙකු සමග පැමිණි සැකකරු ගිනි අවියක් පෙන්වා ආදරය ඉල්ලා ඇති බව ය. එම තරුණියගේ ගමන් බෑගය සහ ජංගම දුරකතනය ද සැකකරු පැහැරගෙන ගොස් ඇති අතර පසුව අදාළ භාණ්ඩ ලබා දී සිය අදහසට තරුණිය කැමති කර ගැනීමට උත්සහ දරා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුව සැකකරු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව ය. ඔහු සමග පැමිණි බව කියන අනෙක් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවෙකු බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.[/COLOR][/SIZE] [IMG]http://fc01.deviantart.net/fs70/f/2009/364/a/8/Bang__There_Goes_My_Love_Gun_by_under18carbon.jpg[/IMG] [URL="http://newsfirst.lk/sinhala/2014/09/%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92/"]උපුටා ගැනීම [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom