Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ගිනි සිළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම නවකතාව මා ලියන ලද්දක් නොව, රමණි බුලත්සිංහල මහත්මිය විසින් රචනා කරන ලද්දක් වන අතර,

මෙය උදක්ම නවකතා කියවීමට රුචි අය වෙනුවෙන් පල කිරීමට කැමැත්තෙමි. (මේ නවකතාව කියවපු අයත් ඇති. නොකියපු අයට මේක දැම්මේ...)

ගිනි සිළුව

දෙවරක් තුන්වරක් කණ්නාඩිය ඉදිරියේ කරකැවුණු සෙහාර දෙස ලොකු නංගි බලා සිටියේ සිනහවෙන් යුතුවය.

"මොකද කැකිරි පලන්න කිට්ටුවෙලා වගේ..." තමාට සොහොයුරිය කුමක් හෝ කියන්නට යන බව ඉවෙන් මෙන් වැටහෙද්දී සෙහාර ඇසුවේය.

"ළමයා ලස්සනයි... තවත් ලස්සන වෙන්න දෙයක් නැහැ..."

"යන්නේ රස්සාවකටද...? නැත්තං..."

"පරස්තාවක් එතනින්ම කරගන්න පුළුවන් උනොත් මං කරගන්නම්..." සෙහාර කීවේ විහිළු කළ අක්කාටය.

"ඉස්සෙල්ලම මං හොයන්නේ ඔයාට..."කියූවද සෙහාරගේ මුහුණ මඳක් මැලවුණේය.

"ඒත් එතනින් නෙවෙයි... මට ලැබෙන රස්සාවේ හැටියට මට හිතෙන විදියට ඔයාට හොඳ කෙනෙක් එතනින් නං හොයන්න බැරිවෙයි..." විහිළුව මඳක් බැරෑරුම් වූ වග අක්කාට පමණක්

නොව නංගීටද වැටහිණ. දෙදෙනාගේම මුහුණු වලින් මොහොතකට සිනහව පලා ගියේය.

"තාත්තා හිටියනං අද ඔයාට මේකට යන්න දෙන එකක් නැහැ..." අක්කා කීවේ සෙහාරගේ කොලරය සදමිනි.

"තාත්තා හිටියනං මේ වගේ වෙන එකකුත් නැහැ..." සෙහාර කීවේ පසුතැවිල්ලෙනි."එහෙනං මට... හොඳ රස්සාවක් හම්බවෙනකන්... තව ටික දවසක් ගෙදර ඉන්න තිබුණනේ..."

"ගියදේ ගියා මල්ලි... දැන් ඉස්සරහ බලමු..."

"දුව ලොකු පුතාට කිරිබත් කෑල්ලක් කන්න කියන්න..." මවගේ හඬ නැගිණ. වෙනද මෙන් නොව මේසය මත කෑම සූදානම් කර තිබිණ.

"දැක්කද මල්ලියෝ...? අද ඔයත් මෙතන වාඩිවෙලා... මං එක්කම කිරිබත් කෑල්ලක රස බලමු... මහත්තුරු වගේ..."

"මහත් හොරු නෙවෙයිද...?"

"අපිනම් නෙවෙයි... ඒ ඔයාගේ කවුරුහරි වෙන්න ඇති..."

"පුතා යන තැනක කාගේවත් හිතක් රිදවන්නේ නැතිව ඉන්න බලන්න..."

"මට කාගේවත් හිතක් රිදවන්න බැරිවෙයි අම්මේ... මං හදන්නේ මගේ රිදිල තියෙන හිතට ටිකක් සැනසීමක් ගන්න..."

"පුතාට වරදින එකක් නෑ පුතා..." සෙහාරගේ කණස්සල්ල මැදම අම්මා කීවාය.

"ඒ ඇති අම්මේ...වැරදුනත් වැරදෙන්නේ නැහැ කියල හිතාගෙන අපිට හිනාවෙන්න පුලුවන්නං..." එවර සිනහසී කියූ සෙහාර මවගේ කොපුල සිඹ එලියට බැස්සේය.

"තාත්තා හිටියනං මේ විදියට මේ කොල්ලට යන්න වෙන්නේ නැහැ..." මව කීවේ ඔහු ගේට්ටුවෙන් පිට වෙද්දීය.

"එහෙම කියන්න එපා අම්මේ... ඒත් වෙන්න තිබුණා..." ශදාරි, සෙහාරගේ පොඩි නංගි කීවාය.

"එක අතකට ඔහොම හරි මල්ලිට ජොබ් එකක් හරි ගියාට අපි සන්තෝෂවෙන්න ඕන..."

"ඊයේ මට හම්බ උනා ලක්මිව... එයාගේ අයියටත් තාම හරි හමන් එකක් ෆික්ස් උනේ නෑ කියල කිව්වා..."

අයියට රස්සාවක් හරි ගියා කියල ඔය කිව්වද?"

"නැහැ..." ශදාරි කථාකළේ මඳක් පසුතැවිල්ලකින් මෙනි.

"ඇත්තටම අයියට මේක හරියටම හරි එකකුත් නෙවෙයිනේ..."

"මේ වගේ එකක් හරි හරි ගියා ලොකු දෙයක්නේ"

"අනේ අර දරුවට පින්සිද්ධ වෙන්න... මේකවත් ලැබුණේ..."

"ඒ ගොල්ලන්ට පින් ලැබෙන්නේ නැහැනේ අම්මේ..." මදාරා සිනහසෙද්දී ශදාරි කීවාය.

රෆීක්... සෙහාරට මුණ ගැසුණේ සතියකට පෙරය. එම මුණ ගැසීමෙන් මෙවැන්නක් හෝ ලැබීම පෙර පිනකි.

සෙහාරගේ පියාට අවශ්‍ය වූයේ ඔහුට උපාධියක් ලබාදීමටය.එම පැතුම ඉටු වෙද්දී පියාගේ සතුට ඉහ වහා ගොස් තිබුණද, ප්‍රතිඵලය එද්දී එය දැනගන්නට පියා මෙලොව නොසිටීම

ගැන සෙහාර සතුටුවුණේ රැකියාවක් නැති උපාධිධාරී ගොන්නට තමාගේ නමත් එකතු වී අවුරුද්දකටත් වඩා ගත වූ පසුවය.යන යන හැම තැනකම දේශපාලනමය සබඳතා හෝ හිතවත්කමක සබඳතා පෙනෙන්නට තිබිණ. නැතහොත් ඉසිලිය නොහැකි මුදලක අවශ්‍යතාවයක් පැමිණින. සියල්ලම ගසා දමා ඔහු ඒ අතර සිසු සිසුවියන් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි හා සිංහල ඉගැන්වීමට පටන්ගත්තේය.

එහෙත් ඔහුගේ අවාසනාවටදෝ දැන්වීම් ගසා බැනර් දමා උගන්වන්නට තරම් සිසුන් සංඛ්‍යාවක් නොලැබුණද, තිබුණ කුඩා වාසනාවක් නිසා නිසියාකාරව මුදල් ගෙවන වැදගත් සිසු

සිසුවියන් හතර පස් දෙනෙක් ලැබිණ. දුම්පානය හෝ මත්පැන් පානය ඔහුගේ වියදමට අදාල නොවූයෙන් ඒ සුළු මුදල ඔහුට රැකියාවලට ඉල්ලුම්පත් දැමීමටත්, ඉද හිට මල්ලී සමඟ චිත්‍රපටියක් බැලීමටත්, සමහරවිටක අවශ්‍යතාවයකදී මවගේ කුඩා අඩුපාඩුවක් සපයාදීමටත් ප්‍රමාණවත් විය.

ලොකු අක්කා ඉගෙන ගැනීමට එතරම් දක්ෂ තැනැත්තියක නොවන බව වටහාගෙන සිටි පියා ඇයගේ දක්ෂතාවය අනූව ඇය මැහුම් කෙරේ යොමු කර තිබුණේය.ලොකු නංගීගේ

ඉගෙනුම් කටයුතු දැන් කෙරෙනුයේ අක්කාගේ එම දක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස ලබන මුදලකිනි. ජීවිතය දුෂ්කරයැයි කිව නොහැකි වුවද දුෂ්කර බව පරදවමින් ජීවිතය ගෙනයන්නට ගුරුවරයෙකු ලෙස සේවය කර ලොවින් සමුගත් පියාගේ විශ්‍රාම වැටුප හා අක්කාගේ මුදල් මෙන්ම සේහාරගේ මුදල්ද එක්වී තිබිණ.

එහෙත් නිවසේ අළුත්වැඩියාවකට නැතහොත් ලොකු අක්කාගේ විවාහයක් ගැන සිතීමට පමණක් නොව... සමහරවිටක මල්ලීගේ පරිබාහිර පන්ති අවශ්‍යතාවයක් සපුරා දීමට

ඒ මුදලින් කිසිදු පිටිවහලක් නොවීය. එහෙයින්ම වඩාත් උසස් රැකියාවල්වලට පමණක් නොව ඔහු වරක් කාර්යාලයයක පියන් තනතුරක සම්මුඛ පරීක්ෂණයකටද පෙනී සිටියේය. ඔහුට එයින් ඉවත්වන්නට සිදුවුණේ උපාධියේ රැස්වළල්ල එහිදී හරස් වූ හෙයිනි. එයට එම සහතිකය නොදැම්මා නම් හොඳයැයි ඔහුට සිතුණේ එම තනතුර තමාගෙන් ගිලිහීගිය බව දැනෙද්දීය.

[QUOTE="Chami_Boy, post: 18937545, member: 541350"] [SIZE="5"][COLOR="DeepSkyBlue"]මෙම නවකතාව මා ලියන ලද්දක් නොව, රමණි බුලත්සිංහල මහත්මිය විසින් රචනා කරන ලද්දක් වන අතර, මෙය උදක්ම නවකතා කියවීමට රුචි අය වෙනුවෙන් පල කිරීමට කැමැත්තෙමි[/COLOR][/SIZE].;););) (මේ නවකතාව කියවපු අයත් ඇති. නොකියපු අයට මේක දැම්මේ...) [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10603703_910669805665001_3889819399961290777_n.jpg?oh=356661743a338156eb0241be666ca85c&oe=567558E6[/IMG][/CENTER] [SIZE="7"][COLOR="Red"][CENTER][U]ගිනි සිළුව[/U][/CENTER][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"]දෙවරක්[/SIZE] [SIZE="4"]තුන්වරක් කණ්නාඩිය ඉදිරියේ කරකැවුණු සෙහාර දෙස ලොකු නංගි බලා සිටියේ සිනහවෙන් යුතුවය.[/SIZE][/COLOR][SIZE="4"][COLOR="DarkRed"] "මොකද කැකිරි පලන්න කිට්ටුවෙලා වගේ..." තමාට සොහොයුරිය කුමක් හෝ කියන්නට යන බව ඉවෙන් මෙන් වැටහෙද්දී සෙහාර ඇසුවේය. "ළමයා ලස්සනයි... තවත් ලස්සන වෙන්න දෙයක් නැහැ..." "යන්නේ රස්සාවකටද...? නැත්තං..." "පරස්තාවක් එතනින්ම කරගන්න පුළුවන් උනොත් මං කරගන්නම්..." සෙහාර කීවේ විහිළු කළ අක්කාටය. "ඉස්සෙල්ලම මං හොයන්නේ ඔයාට..."කියූවද සෙහාරගේ මුහුණ මඳක් මැලවුණේය. "ඒත් එතනින් නෙවෙයි... මට ලැබෙන රස්සාවේ හැටියට මට හිතෙන විදියට ඔයාට හොඳ කෙනෙක් එතනින් නං හොයන්න බැරිවෙයි..." විහිළුව මඳක් බැරෑරුම් වූ වග අක්කාට පමණක් නොව නංගීටද වැටහිණ. දෙදෙනාගේම මුහුණු වලින් මොහොතකට සිනහව පලා ගියේය. "තාත්තා හිටියනං අද ඔයාට මේකට යන්න දෙන එකක් නැහැ..." අක්කා කීවේ සෙහාරගේ කොලරය සදමිනි. "තාත්තා හිටියනං මේ වගේ වෙන එකකුත් නැහැ..." සෙහාර කීවේ පසුතැවිල්ලෙනි."එහෙනං මට... හොඳ රස්සාවක් හම්බවෙනකන්... තව ටික දවසක් ගෙදර ඉන්න තිබුණනේ..." "ගියදේ ගියා මල්ලි... දැන් ඉස්සරහ බලමු..." "දුව ලොකු පුතාට කිරිබත් කෑල්ලක් කන්න කියන්න..." මවගේ හඬ නැගිණ. වෙනද මෙන් නොව මේසය මත කෑම සූදානම් කර තිබිණ. "දැක්කද මල්ලියෝ...? අද ඔයත් මෙතන වාඩිවෙලා... මං එක්කම කිරිබත් කෑල්ලක රස බලමු... මහත්තුරු වගේ..." "මහත් හොරු නෙවෙයිද...?" "අපිනම් නෙවෙයි... ඒ ඔයාගේ කවුරුහරි වෙන්න ඇති..." "පුතා යන තැනක කාගේවත් හිතක් රිදවන්නේ නැතිව ඉන්න බලන්න..." "මට කාගේවත් හිතක් රිදවන්න බැරිවෙයි අම්මේ... මං හදන්නේ මගේ රිදිල තියෙන හිතට ටිකක් සැනසීමක් ගන්න..." "පුතාට වරදින එකක් නෑ පුතා..." සෙහාරගේ කණස්සල්ල මැදම අම්මා කීවාය. "ඒ ඇති අම්මේ...වැරදුනත් වැරදෙන්නේ නැහැ කියල හිතාගෙන අපිට හිනාවෙන්න පුලුවන්නං..." එවර සිනහසී කියූ සෙහාර මවගේ කොපුල සිඹ එලියට බැස්සේය. "තාත්තා හිටියනං මේ විදියට මේ කොල්ලට යන්න වෙන්නේ නැහැ..." මව කීවේ ඔහු ගේට්ටුවෙන් පිට වෙද්දීය. "එහෙම කියන්න එපා අම්මේ... ඒත් වෙන්න තිබුණා..." ශදාරි, සෙහාරගේ පොඩි නංගි කීවාය. "එක අතකට ඔහොම හරි මල්ලිට ජොබ් එකක් හරි ගියාට අපි සන්තෝෂවෙන්න ඕන..." "ඊයේ මට හම්බ උනා ලක්මිව... එයාගේ අයියටත් තාම හරි හමන් එකක් ෆික්ස් උනේ නෑ කියල කිව්වා..." අයියට රස්සාවක් හරි ගියා කියල ඔය කිව්වද?" "නැහැ..." ශදාරි කථාකළේ මඳක් පසුතැවිල්ලකින් මෙනි. "ඇත්තටම අයියට මේක හරියටම හරි එකකුත් නෙවෙයිනේ..." "මේ වගේ එකක් හරි හරි ගියා ලොකු දෙයක්නේ" "අනේ අර දරුවට පින්සිද්ධ වෙන්න... මේකවත් ලැබුණේ..." "ඒ ගොල්ලන්ට පින් ලැබෙන්නේ නැහැනේ අම්මේ..." මදාරා සිනහසෙද්දී ශදාරි කීවාය. රෆීක්... සෙහාරට මුණ ගැසුණේ සතියකට පෙරය. එම මුණ ගැසීමෙන් මෙවැන්නක් හෝ ලැබීම පෙර පිනකි. [RIGHT]සෙහාරගේ පියාට අවශ්‍ය වූයේ ඔහුට උපාධියක් ලබාදීමටය.එම පැතුම ඉටු වෙද්දී පියාගේ සතුට ඉහ වහා ගොස් තිබුණද, ප්‍රතිඵලය එද්දී එය දැනගන්නට පියා මෙලොව නොසිටීම[/RIGHT] ගැන සෙහාර සතුටුවුණේ රැකියාවක් නැති උපාධිධාරී ගොන්නට තමාගේ නමත් එකතු වී අවුරුද්දකටත් වඩා ගත වූ පසුවය.යන යන හැම තැනකම දේශපාලනමය සබඳතා හෝ හිතවත්කමක සබඳතා පෙනෙන්නට තිබිණ. නැතහොත් ඉසිලිය නොහැකි මුදලක අවශ්‍යතාවයක් පැමිණින. සියල්ලම ගසා දමා ඔහු ඒ අතර සිසු සිසුවියන් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි හා සිංහල ඉගැන්වීමට පටන්ගත්තේය. [RIGHT]එහෙත් ඔහුගේ අවාසනාවටදෝ දැන්වීම් ගසා බැනර් දමා උගන්වන්නට තරම් සිසුන් සංඛ්‍යාවක් නොලැබුණද, තිබුණ කුඩා වාසනාවක් නිසා නිසියාකාරව මුදල් ගෙවන වැදගත් සිසු [/RIGHT]සිසුවියන් හතර පස් දෙනෙක් ලැබිණ. දුම්පානය හෝ මත්පැන් පානය ඔහුගේ වියදමට අදාල නොවූයෙන් ඒ සුළු මුදල ඔහුට රැකියාවලට ඉල්ලුම්පත් දැමීමටත්, ඉද හිට මල්ලී සමඟ චිත්‍රපටියක් බැලීමටත්, සමහරවිටක අවශ්‍යතාවයකදී මවගේ කුඩා අඩුපාඩුවක් සපයාදීමටත් ප්‍රමාණවත් විය. [RIGHT]ලොකු අක්කා ඉගෙන ගැනීමට එතරම් දක්ෂ තැනැත්තියක නොවන බව වටහාගෙන සිටි පියා ඇයගේ දක්ෂතාවය අනූව ඇය මැහුම් කෙරේ යොමු කර තිබුණේය.ලොකු නංගීගේ [/RIGHT]ඉගෙනුම් කටයුතු දැන් කෙරෙනුයේ අක්කාගේ එම දක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස ලබන මුදලකිනි. ජීවිතය දුෂ්කරයැයි කිව නොහැකි වුවද දුෂ්කර බව පරදවමින් ජීවිතය ගෙනයන්නට ගුරුවරයෙකු ලෙස සේවය කර ලොවින් සමුගත් පියාගේ විශ්‍රාම වැටුප හා අක්කාගේ මුදල් මෙන්ම සේහාරගේ මුදල්ද එක්වී තිබිණ. [RIGHT]එහෙත් නිවසේ අළුත්වැඩියාවකට නැතහොත් ලොකු අක්කාගේ විවාහයක් ගැන සිතීමට පමණක් නොව... සමහරවිටක මල්ලීගේ පරිබාහිර පන්ති අවශ්‍යතාවයක් සපුරා දීමට [/RIGHT]ඒ මුදලින් කිසිදු පිටිවහලක් නොවීය. එහෙයින්ම වඩාත් උසස් රැකියාවල්වලට පමණක් නොව ඔහු වරක් කාර්යාලයයක පියන් තනතුරක සම්මුඛ පරීක්ෂණයකටද පෙනී සිටියේය. ඔහුට එයින් ඉවත්වන්නට සිදුවුණේ උපාධියේ රැස්වළල්ල එහිදී හරස් වූ හෙයිනි. එයට එම සහතිකය නොදැම්මා නම් හොඳයැයි ඔහුට සිතුණේ එම තනතුර තමාගෙන් ගිලිහීගිය බව දැනෙද්දීය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom